As primeiras 200 linhas.
෴"KRipTER "෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්තන අයිතිය සුරකින්න
නෑ, නෑ , නෑ , ඕහ් නෑ.
මම අතරමං වෙලාආආආ! කොහෙද පෝලිම?
එක නිකන්ම යන්න ගියා . මොකද්ද මම කරන්නේ?
- උදව් කරන්න! - අපි මෙතන හිර වෙලා ඉදීවි සදහටම!
බය කරන්න එපා. බය කරන්න එපා!
අපි පුහුණු කරපු වෘත්තීයවේදියෝ. දැන් ,සන්සුන් වෙන්න.
අපි කොලේට වටෙන් යමු.
ව වටෙන් යමු? මම හිතන්නේ නැහැ අපිට ඒක කරන්න පුලුවන් වෙයි කියලා.
ඔහ්, විකාර. '93 වැටුන ඉපලත් එක්ක බලද්දී මේක මොකද්ද.
අන්න හරි ,අන්න හරි , හොදයි!
ඔයා නියමෙට කරනවා! අන්න ඔයා යනවා. අන්න ඔයා යනවා!
මගේ ඇස් දිහා බලන්න. වෙන කොහෙවත් බලන්න එපා.
- මෙන්න ආයෙත් පෝලිම හැදුණා. - ස්තූතියි. ස්තූතියි, Mr. සොයිල්.
නියම වැඩක් , කට්ටිය!
ඔහ්, මගේ. අතන ලොකු හිඩැසක්, Mr. සොයිල්.
- අපි රැජිනට කියන්නේ නැද්ද? - මම හිතන්නේ නැහැ රැජිනව මේකට ඇදගන්න ඕනේ කියලා.
ඇයට ඕනේ තරම් වැඩ තියෙනවා, ඇගේ දුවව පුහුණු කරවන්න.
ඔහ් , ඔව්. ඇටා කුමරිය , අසරණ හුරතලී.
ඔහ්, හුලග නැති වෙලා. ඔවුන් ඉක්මනින් මෙතන හිදීවී.
- විශ්වාසය තියාගන්න, ආදරිය. ඔයා හොදින් ඉදීවි. - එතන හිඩැසක්.
පෝලිමේ හිඩැසක් තියෙනවා. මොකද්ද අපි එතකොට කරන්නේ?
ඒක හරි, උත්තමාවිය. හිඩස් හිටිනවා. අපිට අගල් කීපයක් නැතිවෙලා , එච්චරයි.
ඔහ් , හරි.
උත්තමාවිය ,මට ගනින්න බැහැ ඔයා ඔහොම සද්ද කරද්දී.
ඔහ්, ඇත්තටම. සමාවෙන්න. කරගෙන යන්න.
කෙල්ලනේ, වෙන කාට හරි සෙවන සලසන්න ටිකක්.
හරි , ඇටා. දැන් අපි මොකද කරන්නේ?
ආහ්හ්... ඔහ්! කියන්න එපා මට. මම ඒක දන්නවා. මොකද්ද ඒ?
- සංසුන්වෙන්න. - හරි.
ඔහ්, ඒක හොදින් වේවි. එක සමානයි, අවුරුද්දෙන් අවුරුද්දට.
ඔවුන් එනවා ,ඔවුන් කනවා ,ඔවුන් යනවා. එක අපේ ජීවිතේ කොටසක්.
කොටසක් නෙවෙයි, නමුත් ඒක අපේ ජීවිතේ.
සේරම හොදින් නෙවේද , ඇපී? ඔහ්, ඔයා ඇත්තටම් ලසාන කුඩිත්තෙක්.
- ගුල ඉවරයි! - Yeah, yeah!
හෙයි, ආයේ මෙහෙට එන්න!
- Dot! - ඔව් ,අම්මා.
මොකද්ද මම ඔයාට කිව්වේ ඉගිල්ලෙන්න හදන එක ගැන?
මගේ තටු හැදිලා ඉවර වෙනකන් එපා කියලා.
- හරි. - ඒත් අම්මා...
Dot, ඔයා පොඩි කූබි රැජිනක් සහ ඔයාගේ තටු තාම කුඩයි...
මං කතා කලේ අම්ම එක්ක . ඔයා තාම රැජිණ නෙවේ, ඇටා.
දැන්, Dot, ඔයාගේ සහෝදරියට ඔයිට වඩා හොද වෙන්න.
ඒක මගේ වරදක් නෙවේ ඇය මානසික පීඩනයෙන් ඉන්නේ.
මම දන්නවා, මම දන්නවා.
- මම හැමවෙලේම හැසිරෙන්නේ අහස කඩාවැටෙනවා වගේ. - බලාගෙන!
- ඇටා! - ඇටා කුමරිය!
- ඔහ්! - හෙයි!
- නවත්තන්න ඒක! - ඔයා මොකක් කරනවා කියලද හිතන්නේ?
- ඔයා කාව හරි මරන්න යන්නේ. - මට සමාවෙන්න !
- Oh, ඒ ෆ්ලික්. - Oh...
මට සමාවෙන්න, මට සමාවෙන්න මට සමාවෙන්න, මට සමාවෙන්න!
අනේ කරුණාකරලා මට සමාවෙන්න!
- ඇටා කුමරිය! - ෆ්ලික්, ඔයා මොකද්ද කරන්නේ?
Oh, මේක ! මේක මගේ අලුත්ම අදහස ධාන්‍ය අස්වනු නෙලාගන්න.
තවත් එක එක ධාන්‍ය ඇටේ ගානේ ගෙන්න ඕනේ නෑ. ඔයා කපලා දානවා සම්පුර්ණ ගහම!
- අපිට මේකට වෙලා නැහැ. - ඇත්තටම! අපිට කවදාවත් කාලය තිබ්බේ නෑ අපි වෙනුවෙන් කෑම හොයාගන්න.
අපි සම්පුර්ණ සරත් සෘතුවම අස්වනු නෙළුවේ පුජා පවත්වන්න.
- එත් මගේ සොයාගැනීම නිෂ්පාදනය වේගවත් කරාවි. - Oh, තවත් සොයාගැනීමක්?
ඔයාටත් දෙයක් තියෙනවා.
ඔයා රැජිනක් වෙනකන්, ඔයාට මේක පාවිච්චි කරන්න පුළුවන් නිෂ්පාදනය බලන්න.
- Dr. ෆ්ලෝරා, මම මේක ගන්නද. - මේක ගොඩක් හොදයි, නමුත්...
- සාමාන්‍ය තණකොළ ගහක කොලයක් සහ පිනි කැටයක්, හරිද? - ෆ්ලික් , කරුණාකරලා.
වැරදි! එක, සත්‍ය වශයෙන්ම , දුරදක්නයක්.
- ඒක ගොඩක් පැහැදිලියි, ෆ්ලික් , එත්... - හෙලෝ , කුමරිය! ඔයා මේ උදෑසන ගොඩක් ලස්සනයි, නැද්ද!
ඔයාට එක දකින්න දුරදක්නයක් ඕනේ නැහැ.
අහන්න! කුමරියට මේකට වෙලාවක් නැහැ!
ඔයාට මේ දේවල් වලට උදව් වෙන්න ඕනේ නම්? ඔය මැෂින් එක විසි කරලා දාන්න,
ආපහු පෝලිමට ගිහින් හැමෝම ගේනවා වගේ ධාන්‍ය ගෙන්න!
- හැමෝම වගේ! - කරුණාකරලා ,ෆ්ලික්.දැන් යන්න.
මට සමාවෙන්න, මම ඇත්තටම උත්සහ කලේ...
උදව් කරන්න.
පලනෙලන්නෝ. ඇයි,අපි පලනෙලුවේ එකම විදියට, පිලවා කාලේ ඉදන්ම.
අපි කොහෙද උන්නේ?
- කෑම ගොඩ, උත්ත්මාවියනි. -ඔහ් ,ඔව් ,ඔව්.
හෙයි, ෆ්ලික් ,ඔහොම ඉන්න!
ඔහ් ,හෙලෝ කුමරිය.
ඔයාට මට ඩොට් කියන්න පුළුවන්. මෙන්න ,ඔයාට මේක අමතක උනා.
ස්තූතියි, ඔයාට ඒක තියාගන්න පුළුවනි. මට වෙන එකක් හදාගන්න පුළුවනි.
- මම ඔයාගේ සොයාගැනීම් වලට ආසයි. - ඇත්තටම ? හොදයි, ඔයා තමයි පළවෙනියා.
- මම හිතන්න පටන් ගත්තේ මම මොකුත් කලේ නෑ කියලා. - මේක වැඩකරනවා.
විශිෂ්ටයි, එකක් සාර්ථකයි.
- මම කවදාවත් වෙනස් දෙයක් කරන්න යන්නේ නෑ. - මමත් .
මම රාජකීය කුඹීයෙක් එත් තාමත් මට පියාඹන්න බැහැ.මම පොඩියි.
- පොඩි වෙන එක නරක දෙයක් නෙවෙයි. - නරක දෙයක් තමයි.
- නෑ එහෙම නැහැ. - එක නරකයි!
- නෑ එහෙම නැහැ , නෑ එහෙම නැහැ , නෑ එහෙම නැහැ. - එක නරකයි!,එක නරකයි!,එක නරකයි!
Oh! ධාන්‍ය ඇටයක්. මට ඕනේ ඇටයක්. ආහ්හ්...
Ohh!
Ah, මෙතන ,මෙතන.
මවාපාන්න ... පෙන්නන්න ඒක ධාන්‍ය ඇටයක් කියලා.
- ඒක ගලක්. - මම දන්නවා එක ගලක් කියලා.
නමුත් එක මිනිත්තුවකට අපි ඒක ඇටයක් වගේ පෙන්නමු. අපි එහෙම මවා ගමු.
දැන් ,ඔයාට අපේ ගහ පේනවද?
හැම දේම හැදිලා තියෙන්නේ ඒ විශාල ගහෙන්...
ඒ වගේ ගහක් තියෙනවා මේ කුඩා ඇටේ තුල.
ඒකට ඕනේ පොඩි කාලයක්, ටිකක් ඉර එලිය සහ වතුර, සහ...
voila!
මේ ගල ගහක් වෙයිද?
පැල කරන්න. ඔයා මා එක්ක වැඩ කරන්න යන්නේ , ඔක්කොම හරිද?
ඔයාට තාම දැනෙන්නේ නෑ ඔයාට ලොකුදෙයක් කරගන්න පුළුවන් කියලා,
නමුත් ඒක මේ හින්දයි, හොදයි , ඔයා තාම ගහක් නෙවෙයි.
ඔයාට ඔයා වෙනුවෙන් පොඩි කාලයක් දෙන්න වෙනවා. ඔයා තාම ඇටයක්.
නමුත් ඒක ගලක්.
මම දන්නවා ඒක ගලක් කියලා!
ඔයා හිතන්නේ මම ගල් අදුරන්නෙ නෑ කියලද ගලක් දැක්කම? \ මම ගොඩක් කල් ගෙවලා තියෙනවා ගල් වටේට!
ඔයා අමුතුයි, ඒත් මම ඔයාට කැමතියි.
ඔවුන් මෙහෙ.
- ඔවුන් එනවා! - දුවන්න!
- Dot! Dot! - අම්මා!
- Mom! - දෙවියන්ට ස්තූති වේවා!
- කෑම පිරිනැමීමේ ගල වෙතට. - හැමෝම, එක පෙළකට.
කෑම පිරිනැමීමේ ගල වෙතට ඊට පස්සේ කුඹි ගුල්වලට .දැන් යමු'
යන්න,යන්න,යන්න,යන්න!
අයියෝ, දිගටම යන්න, දිගටම යන්න'! හොදයි.
හරි. හැමෝම ඉවරයි.
Hey!
Hey, මාත් එනකන් ඉන්න!
කෑම පිරිනැමීමේ ගල වෙතට ඊට පස්සේ කුඹි ගුල්වලට
ඇටා කුමරිය ඇටා කුමරිය
ඇටා කුමරිය!
ඔවුන් එනවා ,ඔවුන් කනවා ,ඔවුන් යනවා. ඔවුන් එනවා ,ඔවුන් කනවා ,ඔවුන් යනවා.
සමාවෙන්න, ටිකක් ඉන්න. ටිකක් ඉන්න, සමාවෙන්න..
සමාවෙන්න. හරහට ආවට. ඇටා කුමරිය, ඔයාට කියන්න දෙයක් තියෙනවා.
- දැන් නෙවේ ,ෆ්ලික් .ශ්ෂ්ෂ්! - නමුත් උත්තමාවිය, ඒක පිරිනැමීම ගැන දෙයක්!
හෙයි, මොකද මෙතන වෙන්නෙ?
Yeah, කොහෙද කෑම?
- මොකද්ද ඔයා කලේ? - ඒක අනතුරක්'?
Boo!
කොහෙද කෑම?
Hopper.
ඉතින් , කොහේද ඒක?
කොහෙද මගේ කෑම?
- ඒ ඒවා උඩ නැද්ද? - මොකාක්?
- කෑම තිබ්බේ උඩ කොලයක් උඩ... - සමාවෙන්න.
ඔයාට විශ්වාසද උඩ නැහැ කියලා?
- ඔයා කියන්නේ මම මෝඩයෙක් කියලද? - නෑ.
මම මෝඩයෙක් වගේද පෙන්නේ... ඔයාට?
තර්කය ගැන විතරක් හිතමු, හිතමුද අපි? තත්පරෙකට ඒ ගැන හිතන්න.
කෑම උඩ තිබ්බනම් , මම මෙතන පහලට එයිද,
තමුසෙලාගේ මට්ටමට, ඒක හොයන්න?
- උහ්, මම... - ඇයි මම ඔයාට කතා කරන්නේ?
ඔයා රැජිණ නෙවේ. රැජිණ වගේ පේන්නෙත් නැහැ.
ඇය තාම ඉගෙන ගන්නවා මගෙන් පස්සේ රජකම ගන්න, Hopper.
Oh, මම දැක්කා. අලුත් මෙහෙයවීම යටතේ. ඉතින් ඒක තමුන්ගේ වරදක්.
නෑ ,මගේ නෙවෙයි, වරද...
Uh-uh-uh. නායකත්වයේ පලවෙනි නීතිය: හැමදේම තමුන්ගේ වරදක්.
- ඒත් මම... - එළියේ තියෙන්නේ කෘමියෙක් තවත් කෘමියෙක්ව කාල දාන ලෝකයක් කුමරිය,
ජීවන චක්‍ර වගේ දේවල් වලින් එකක්.
දැන්, මට කියන්න දෙන්න මේ දේවල් කොහොමද වැඩ කරන්නේ කියලා.
ඉර කෑම වවනවා, කුඹි කෑම ,එකතු කරනවා
පළඟැටියෝ කෑම කනවා...
සහ කුරුල්ලෝ පළඟැටියන්ව කනවා.
හේයි, ලගදීම කාපු කෙනා වගේ, සාමාජිකයා? ඔහ් , ඔයා එක දකින්න නැතුව ඇති.
මේ blue jay හිටියේ උගේ උගුරේ මගක් ගිහිල්ලා, Hopper පයින් ගහ ගහ කෑගැහුව.
මම බයවෙලා උන්නේ. මම ලගටවත් ගියේ නෑ හරිද?
Aw, අයියෝ. ඒක විශිෂ්ට කතාවක්. Ow, ow, ow.
මම දිව්රනවා, මම මගේ අම්මට ඇගේ මරන මංචකයේදී පොරොන්දු වෙලා තිබ්බේ නැත්තන්...
මම ඔයාව මරන්නේ නෑ කියලා, මම තමුසෙව මරනවා.
- විශ්වාස කරන්න මාව, මම තරම් කව්රුත් ඒක අගය කරන්නේ නෑ. - කටවහනවා!
මට තව වචනයක් වත් අහන්න ඕනේ නෑ අපි මේ රටේ ඉන්නකන්.
ඔයාට මම කිව්වා දේ තේරෙනව ද?
- මම කිව්වේ, ඔයාට මම කිව්වා දේ තේරෙනව ද? - කොහොමද මම උත්තර දෙන්නේ? ඔයා කිව්වේ මට එක වචනයක් වත් කතා කරන්න එපා කියලා.
මතක් කරගන්න අම්මව!
හේයි, මම කාරුණික කෘමියෙක්..
වැසි එන්න තව මාස කිහිපයක් තියෙනවා
ඉතින් ඔයාලා ඔක්කොටම ආයෙත් උත්සහා කරන්න පුළුවනි.
නමුත්, හොපර්, ඒකට වැහි කාලේ වෙනකන් කාලය යාවි,
අපිට ඒ කාලේ ඕනේ අපිට කෑම එකතු කරගන්න.
සවන් දෙන්න, ඔයාලා ගනුදෙනුවේ ඔයාලගේ කොටස ඉටු කලේ නැත්තන්,
මට ඔබේ ආරක්ෂාව සහතික විය නොහැකියි..
ඕනේ තරම් කෘමියෝ ඉන්නවා එළියේ ඔයාලගේ අවස්තාව ගන්න බලාගෙන.
කාටහරි රිදෙන්න පුළුවනි.
මොකද්ද ප්‍රශ්නේ? පළඟැටියන්ට බයවෙන්න?
- Dot! - ඔයා Thumperට කැමති නැද්ද?
ඇයව අතාරිනවා!
ඔයාට ඇයව ඕනෙද? ඉදිරියට යන්න ... ඇයව ගන්න.
නෑ? එහෙනම් ආපහු පෝලිමට යනවා.
මට පේන විදියට කුඹින්ට තමන්ගේ තැන අමතක වෙලා වගේ.
එහෙනම් අහාර ප්‍රමාණය දෙගුණ කරමු.
එපා! ඒත්...
අපි ආයේ එනවා කාලය අවසන් වෙද්දී,
අවසාන කොළෙත් වැටුනම.
කුඹින්ට හොද සරත් සෘතුවක් පතනවා. අපි යමු!
Yee-ha!
Ooh!
ෆ්ලික්,ඔබට මොනවද කියන්න තියෙන්නේ?
සමාවෙන්න. මම ... මට සමාවෙන්න මම කරපු දේට.
මම තවත් දේවල් වරද්දන්න හිතුවේ නැහැ.
මට විශේෂයෙන්ම ඕනේ නැහැ ඔයා තරහින් දකින්න, කුමරිය.
- හොදයි, ෆ්ලික්, ඔයා කලා. - මම හැදුවේ උදව් කරන්න විතරයි.
- එහනම් උදව් කරන්න අපට... උදව් කරන්න එපා අපට. - උදව්, උදව්. උදව්?
Flik, ඔයාව දානවා මාසෙකට උමං හාරන්න.
ටිකක් ඉන්න , උත්තමාවියනි. මම ඔයාට මතක් කරන්න ඕනෙද ෆ්ලික්ගේ උමගක් නැතුව උමගක් ව්‍යාපෘතිය?
අපට උදව්කරන්න උදව්කරුවන්. ඒක තමයි! අපිට පුළුවන්...
දින දෙකෙන් ඔහුව එතනින් එලියට දාවි. ඔහුව යවන්න කුහුඹු සේවා හා සෞඛ්‍ය සේවා වලට.
දෙවියනේ, එපා!
අපි දුපතෙන් යනවා, ගං ඉවුරු වියලියි. අපිට ඒ හරහා ගිහින් උදව්කරන්නො හොයා ගත්තහැකි.
අපි කලයුතුයි! අපි අපිට උදව් කරන්න උදව් කරුවෝ හොයා ගන්න යන්න ඕනේ.
- එක විශිෂ්ටයි! - විශිෂ්ටයි? මොකද්ද විශිෂ්ට?
No comments yet. Be the first to leave one.