Informações de lançamento

Baar Baar Dekho 2016 Hindi 720p HDTV x265 ShAaNiG
Um comentário por ChaRu
ReSync by ChaRu | චාරුක ඉඳුනිල් | උපසිරැසි පරිවර්තනය - යසිරු හසරංග කපුරුසිංහ [baiscopelk.com] '♡Enjoy

Tags

HDTV
hdtv
720p
720
x265
HD
Publicado em: 2018-04-27
Downloads: 65
Deficientes Auditivos: No

Pré-visualização das legendas em Sinhala

As primeiras 200 linhas.

හනුමන් දෙවියනි, සාගරය සේ නුවණැති,තුන් ලොවටම උතුම් වූ.

සුභ පැතුම්, පිරිමි ළමයෙක්.

සුභ පැතුම්. ගැහැණු ළමයෙක්.

"A" බින්දුවට වඩා විශාල වෙනවිට,

"Y" විශාලයි හෝ සමානයි "K"ට

එතකොට K කුඩාම ලක්ශය වෙනවා.

"A" බිංදුවට වඩා අඩුවන විට සහ "Y" කුඩා හෝ..

සමාන වෙනවා "K" ට. ඒ කියන්නේ "K" තමයි විශාලතම අගය.

මගේ ගුරුතුමා ඩොක්‍ට රාමමූර්තිගේ අදහසට අනුව භාශාව දැන් වෙනස් වෙලා තියෙනවා.

උදාහරණයක් ගත්තොත්, ප්‍රති ව්‍යුත්පන්නය වෙනුවට අපි කියන්නේ විභව කාර්‍යන් කියලා.

ව්‍යුත්පන්නයට අපි කියන්නේ අපසාරිතාව කියලා.

හරි එහෙනම්. අදට එච්චරයි.

ඒත් සර්, තව උදාහරණයක් දෙන්න පුලුවන්ද?

ඔව්. අනිවාර්යයෙන්ම..

නියමයි, නේද?

ඔව්, සර්!

හරි, කට්ටියව හෙට මුණගැහෙමු.

කෙලියා!

මිස් කපූර්,

ඔයාට කියන්නේ "නූතන චිත්‍ර කලාවේ හඬ කියලා"

මොනහරි කියන්න දෙයක්?

මිනිස්සුන්ට මොනහරි දෙයක් තේරුන්නේ නැති උනාම තමයි "නූතන ශිල්පයක්" කියලා කියන්නේ.

ඇත්තටම, මේ පෙළ තමයි නූතන,

ඒත් මේකේ දැක්ම ගොඩක් පරණයි.

මට මේ අදහස ආවේ අවුරුදු දෙකක..

සමාවෙන්න.

ඇත්තටම, මම පන්තිය ඉවර කරන්න යද්දිම කෙනෙක් ඇහුව අපසාරිතාව ගැන ප්‍රශ්නයක්.

පැය දෙකක්? පැය දෙකක්?

පැය දෙක හමාරක්. ඇත්තටම

මට සමාවෙන්න.

මගේ විවෘත කිරීමේ උත්සවය තිබ්බේ, කොල්ලෝ.

සමාවෙන්න, DK.

මොන මිනිහද එයාගේ පෙම්වතියට DK කියලා කතාකරන්නේ?

හරියට හතුරෙක්ගේ නමක් වගේ.

ඔයාගේ නම දියා කපූර් නේ, ඒනිසා DK, ලස්සන..

සමාවෙන්න.

මැට්ටා.

මේ මැට්ටට බඩගින්නක් දැනෙනවා. කන්න මොනහරි ඕඩර් කරමුද?

බටර් චිකන්, බටර් පාන්, බටර් චීස්.

-ස්තූතියි -වැඩිපුර බටර්.

දන්නවද, අපි නිකන් වයසක බැඳපු ජෝඩුවක් වගේ.

ඔව්. හරියටම හරි.

ඒ නිසාම තමයි මම හිතහිත හිටියේ..

අපේ ජීවිත ගැන.

එහෙනම්, හිතන්නකෝ මේක..

දවසක ඔයා,

සුපිරිම ප්‍ර්‍රොෆෙසරයෙක් වෙනවා.

ඒවගේම මම.. ලෝක ප්‍රසිද්ධ චිත්‍ර ශිල්පිණියක් වෙනවා.

එතකොට අපේම කියලා ගෙදරක් තියෙනවා.

එතකොට, බබාලත්.

මම හිතහිත හිටියේ..

එකක්ද එහෙමත් නැත්තම් දෙකක්ද කියලා, පස්සේ කවුද මාව බලාගන්නේ.

අපිට සතුටින් ඉන්න පුලුවන් වෙයි,

මොකද ඔයා හැම හවසකම කියයි,

"මම මගේ ජීවිතයට ආදරෙයි" කියලා.

එවගේම...

මං ආදරෙයි මගේ...

බිරිඳට."

ඉතින්, කොටින්ම..

මම මේ කියන්න උත්සහ ගන්නේ...

ඔයා මාව කසාද බඳිනවද?

කාලෙ ගන්න.

මට හෙට කියන්න.

නැත්තම් ඊළඟ සතියේ

ඒත් කසාද වලින් 21.73 ගානක් ඉවර වෙන්නේ දික්කසාද වලින්.

ඔව්.ඒත්..

අපිට පුලුවන් ඉතුරු සියයට අසූව වෙන්න. නේද?

78.27.

මොකක්?

මොනහරි වෙනස් වෙනවද?

ඔයා කිව්වා නේද අපි නිකන් වයසට ගිය බැඳපු ජෝඩුවක් වගේ කියලා.

මොනවා වෙනස් වෙන්නද?

හනුමාන්තුමා. වඳිනවද?

-හැමදාම. -හොඳයි.

වඳින්න ඕනි.

හනුමාන්තුමයි මමයි හොඳට දියාව බලාගත්තා.

අවුරුදු ගානකට පස්සේ දැන් මගේ වාරේ.

ඇත්තට?

කොහොමද?

දියාව සතුටින් තියන්න මොනවද හිතේ තියන් ඉන්නේ?

දන්නවනේ අංකල්, මම ස්ථීර රැකියාවක් තියෙන ප්‍රොෆෙසර් කෙනෙක්.

මෑතකදී මම කේම්බ්‍රිජ් වලට පේපර් එකකුත් යැව්වා.

-කේම්බ්‍රිජ්? - ඔව්.

පුතා, එංගලන්තය ගැන අමතක කරන්න.

මට එහෙ ගිහින් ඇතිවෙලා තියෙන්නේ. මොනාද එහෙ තියෙන්නේ?

අනිවාර්යයෙන්ම, මම කැන්දන් ආපු ඇනීලා වගේ අය ඇති.

-ඒත් අන්කල්, මගේ රස්සාව. -නැහැ, පුතා නැහැ.

මේ ඔයා තනියම ජීවත් වෙන එකේ ප්‍රශ්නයක් නෙවෙයි.

ඔයා දියා ගැන හිතන්නත් ඕනි.

හිතන්නකෝ මේක. ඩියාට එහෙට පාස්පෝටුත් තියනවා.

එයාට ඕනි වෙලාවට එයාට යන්න තිබ්බා.

එයා ගියේ නැහැ. ඇයි?

-ඇයි? -මගුලේ එහෙ සීතලයි.

ආතක් පාතක් නැතුව හැමවෙලේම වැස්ස.

ඒවගේම ජනගහනයත් අඩුයි

කොහොමත් ඔයාට තනිකමක් දැනෙනවා.

ඒකට මෙහෙ, හැමතැනම මිනිස්සු.

සද්ද බද්ද.

ඒ නිසා තමයි දියා මෙහෙ ඉන්නේ.

ඒකියන්නේ ඔයාටත් මෙහෙ ඉන්න වෙනවා කියන එක.

-මට සමාවෙන්න. -ඒක හරි. තීන්දු උනා.

ඔහ්. මොකද්ද අප්පා.. එන්න අතට අතවත් දෙමු.

මගේ පවුලට පිළිගන්නවා. පුතා.

අන්කල්--

ඔයා දැන් මට අවුරුදු ගානක් තිස්සේ අන්කල් අන්කල් ගානවනේ.

දැන් ඉඳලා "තාත්තා" කියලා කියන්න.

හරි, අන්කල්, තාත්තා.

තාත්තා.

හොඳ නිවුස් එකක් දැනගන්න ලෑස්තිද?

මම වෙඩින් එකට හිම දාන්න ලෑස්ති කලා.

දිල්ලි වල හිම පතනයක්. ඒක තමයි තේමාව. පුතා.

ඒත් දියා කියකිය හිටියේ ඒක පොඩි චාමෙට ගන්න එකක් කියලානේ.

ඔව්, අනිවාර්යයෙන්ම පවුලේ සමීපතමයන් සහ ලඟම යාලුවෝ විතරයි.

ලඟම හිතවත් අය.

ඒවගේම.. හිත.

කසා..දයා..ක්.

ආන්ටි, සුභ මොහොතක්.

මොනහරි කැමරා එකට කියන්නකෝ අනේ..

-දැන්ද? -ඔව්.

මට හැමතිස්සෙම ඕනි වෙලා තිබ්බේ ජායිට පස්සේ දුවෙක් හදන්න.

ඒවෙනුවට, ටරුන්ව හම්බුනත් එයා ගවුමට හැඩ පොඩි කාලේ විතරයි.

- අම්මේ, නවත්වන්නකෝ ඕක. - ඉතින්, මොනාඋනත්,

මට ඒක කොල්ලන්ගෙන් දකින්න උනා.

ඒත් ඩියා, ඔයාමගේ ලේලි විතරක් නෙවෙයි ඔයා මට දුවෙක්.

එච්චරයි මට ඕනි වෙලාතිබ්බේ.

- මිස්ට කපූර්, මේපැත්තට හැරෙන්න. -මුගේ අම්..

ඈන්, ඔව්

මම විනෝද් කපූර්, එවර් ක්ලියර් සමාගමේ සභාපති.

-මේ මගේ දයාබර බිරිඳ. ඇනී - ඈන්.

කැමරාව පටිගතවෙනවා. මොනහරි කියන්න.

මම ස්තූතියි කරන්න කැමතියි ඉන්දියාවට,

යෝගා වලට, ගොලොප්පස් වලට සහ ජායිට.

ඇයි අපිට පැනලා ගිහින් කසාද බඳින්න බැරි. මට මේ සල්ලි වෙඩික් පරීක්ෂණයක්ට යොදාගන්න.

කපල් එක. කැමරාවට මොනහරි කියන්න.

මෙයා ගනන් ඉගෙන ගන්නකොට,

මම මෙයත් එක්ක ජීවත් වෙන ශ්‍රිතය ගොඩනගලත් ඉවරයි.

දැන් මම උත්තරත් හොයාගත්තා

හොයාගත්තට විශ්වාස කරන්නත් අමාරුයි.

මොකද වෙන්නේ? ඕක නවත්තපන් කොල්ලෝ.

ක්‍රිශෝර්, මගේ බෑණට දෙන්නේ බාල විස්කි නෙවෙයි, දෙන්නේ බ්ලූ ලේබල්.

-ඔව්, බොන්න. -ඔව්.

අඩියටම පුතා. ඔයා මගේ බෑණා දැන්.

පේනවද.

කෙලියා, මොකද උනේ?

-මම අම්මට කතාකරන්නම්. -විනාඩියක් ඉන්න.

දියා.

මූණ එල්ලගෙන ඉන්න එපා

ඔයාගේ තාත්තා මට හාල් ඇටයක් දුන්නා.

මට ඒක විශ්වාස කරගන්නත් බැහැ. බබෝ

-තාත්තා ඒක ජර්මනියෙන්ම කියලා හදවගත්තේ. -ජර්මනියෙන්?

මුලු හනුමාන් ගාථාවම ලියලා තියෙන්නේ.

තාත්තා ඒකට ආසයි.

පරිස්සමෙන් තියාගන්න. අපි හෙට ලොකර් එකට දාමු.

-හරි. -හරිද?

බලන්නකෝ එයා කොච්චර කඩවසම්ද කියලා.

යක්ශ ප්‍රේත මෙයාගෙන් ඈත්වෙන්නම ඕන.

බලාගෙන, මහත්තයෝ, ඇයි වෙඩින් එකක් කිව්වම විකාරයක් වගේ හැදෙන්නේ?

මට මේවා ඕන නැහැ.

කලබල වෙන්න එපා, ඔයා වෙඩින් එකට අඳින්න යන්නේ ඕවා තමයි.

කෝ, කරගෙන යන්න.

-හෙල්ලෙන්න එපා. -හා සර්.

ඉක්මන් කරහන්.

-සුභ උදෑසනක් -සුභ උදෑසනක්.

සුභපැතුම් .

හෙලෝ.

-හෙලෝ, සර් -මේක ඔයාට

එපා. එපා. අවුලක් නැහැ. මට ඉඩදෙන්න.

හෙලෝ, හායි හායි

ඔව්. ඔව්. මට බාතරූම් එකට යන්න ඕනි. විනාඩියක් දෙන්න.

-ජේ පුතා. -ඔව්. ආන්ටි? කොහොමද.

ජේ.ජේ. ජේ.

මම කොහොමද ස්තූතියි කරන්නද මන්දා.

ඔයා ගෙදර ස්වාමිපුරුෂයා උනාද?

කසාද බඳින්නේ ඔයා තමයි, ඒත් යහන්ගත වෙන්නේ මම නේ.

මේ කෙල්ලෝ පිස්සු වැටිලා.

මේ දාස්පෙත් මාල එයාලගේ හැඟීම් අවුස්සනවා.

මේපාර කවුද?

සුමන්.

එයාගේ බොඩිය නිකන් නෑනා සාරිටාගේ වගේ.

ඔයාද ජේ කියන්නේ එහෙනම්?

සුභපැතුම්. මම සුමන්. ජයිපූර් වලින්.

සුමන්.

- අඳුරගත්තද මාව? - නැහැ.

කොහෙ අඳුරගන්නද? ඔයා ඒකාලේ මෙන්න මේ ගානනේ.

දැන් බලන්නකෝ. වෙඩින් කොල්ලෙක්?

අනේ. අනේ..

ජිම් එහෙම යනවද?

ඉඩදෙන්න මට

ඉතින්, ටරුන්

-ජා, තේ බොනවද? -එපා. ස්තූතියි.

හායි.

මේක නම් හොඳටම වැඩියි. උදේ ඉඳලා..

පනස් හය, අනූතුනෙන් වැඩි කරාම කීයද?

5208.

කිස් කරන්න. මාව

අක්කේ, අම්මා කතාකරනවා ඔයාට.

කියන්න එයාට මං එනවා කියලා.

-අපි කොහෙද හිටියේ? -මේ පිස්සන් කොටුවේ

මොකද්ද මේ? මේවා ඕනිමද?

ජේ. මේ අපේ වෙඩින් එක.

Comentários

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left