لومړۍ 200 کرښې.
පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය
මේ ලෝකේ ඔක්කොම කෝටි 810 ක් මිනිස්සු ජීවත් වෙනවා
ඒකෙනුත් ඉන්දියාවෙ විතරක් කෝටි 140ක් ජීවත් වෙනවා
චෙන්නායි වල කෝටියක්
මේ විදියට මිනිස්සු වැඩි උනොත් ලෝකෙට මොනව වෙයිද?
මේ අවුරුදු විස්ස ඇතුලෙ විතරක්
චෙන්නායි වල සාර්තා මද්‍යස්තාන 159ක් පිහිටවලා තියෙනවා
ළදරුවන් තහනම් කිරීම වෙනුවට මිනිස්සු පරීක්ෂන නලවල දරුවන් ඇති දැඩි කරන්න පටන් ගත්තා
විකාරයක් නේද?
මටත් ඒකම තමයි සිද්ද උනේ
මගෙ නම ශ්‍රියා.
අද සැප්තැම්බර් තුන, 2017.
අනිත් හැමෝටම වගේ මටත් ඒ හැගීම ආවා
ඒක හරි
කෙල්ලෙක් විදියට ඉපදුනානම් වෙලාව ආවම
කසාද බදින්න ඕන අම්ම කෙනෙක් වෙන්න ඕන
ළමයි හදන්න ඕන
ඒත්
දැන් තමයි කසාද බැන්දේ ඒත් මෙච්චර ප්‍රශ්න
ඒත් හරිම වෙලාවට තමයි ආවේ
ඔයා තවත් පරක්කු කරොත් සංකූලතා වැඩිවෙයි
මම IVF නිර්දේශ කරන්නම් .
ඒක පොඩි ක්‍රියාපටිපාටියක්
මාසෙකට විතර පස්සෙ ආවම
අපිට බලන්න පුලුවන් ඔයා ප්‍රෙග්නට් ද නැද්ද කියලා
අද මාත් එක්ක චෙන්නායි වල කාන්තාවො 48 දෙනෙක් ප්‍රතිකාර ලබා ගන්න්නවා
මගෙ හිතේ තියෙන්නෙ එකම එක දෙයයි
මම අද ප්‍රෙග්නට් වෙන්න ඕන
ඒක හරි දෙයක්ද වැරදි දෙයක් ද
නොදැන කරානම් ඒකට කියන්නේ වැරදීමක් කියල
හිතලම කරොත් ඒකට කියන්නෙ මෝඩකම කියලා
ඒත් මේක IVF ට්‍රීට්මට් එක
අපි බබාල ගැන කතා කරන්නේ
ඒක ඔයාට බබෙක් හම්බෙලා කානිවල් එකක අතරමං කරනව වගෙ නෙමෙයි
ඩොක්ටර් දැන් එයි
ඔයා මගෙන් දහපාරක් ඇහුවත් වැඩක් නෑ
ඩොක්ට එන වෙලාවට තමයි එන්නේ
දැනුත් ඇයි මේ හදිස්සි වෙන්නේ
මාස නමයක් ඉවසිල්ලෙන් බලාගෙන ඉන්නේ කොහොමද කියල මම හිතනවා
මම දැනටමත් මගෙ තීරනේ ගත්තා
වැඩක් නැති දෙවල් කියන්න එපා
හේයි ශ්‍රියා!
ඔක්කොම හොදින්ද
ඔව්
හුස්මගන්න
හරි එයාල ඔයාව සිහිනැති කරයි
පොඩි වෙලාවක් නිදාගන්න
ඊට කලින් අහන්න ප්‍රශ්න තියෙනවද
මෙතන තමයි මම ඉන්නේ බය වෙන්න එපා
කලබලවෙන්න කිසිම දෙයක් නෑ
එකේ ඉදන් දහයට ගනන් කරන්න!
එකයි
දෙකයි!
කොල්ලෙක් ඉපදෙයිද කෙල්ලෙක් ඉපදෙයිද
තුනයි, හතරයි
මොකක්ද තියන්න හොද නම
පහ
හය
මගේ බබාගෙ තාත්ත කවුරුවෙන්න පුලුවන්ද
ඩොක්ටර්
මගෙ බබාගෙ තාත්ත කවුරු වෙන්න පුලුවන්ද
ඩොක්ටර්
එපා
නවත්තන්න
මගෙ බබාගෙ තාත්ත කවුද?
ආදරේට වෙලාවක් නෑ!
තාත්තේ! ඕකෙ සද්දෙ ටිකක් අඩුකරන්නකෝ
මේ බිත්තිය දිහා බලන්න
මේසන් බාසුන්නැහේ හරියට වැඩේ කරල නෑ
අපිව රැවැට්ටුවා
තාත්තා ආය බනින්න පටන් ගන්න එපා ඒක හොදට තමා තියෙන්නේ
මොකක්ද හොදට කරල තියෙන්නේ
ඔයා මොකක්ද කියන්න යන්නේ කියලනම් දන්නවා
ඒක තමයි, ෆ්ලැට් එකක් ගන්න ඕන කියල කියයි
ඒකෙ තියන වැරැද්ද මොකක්ද
අපේ ගමේ හොරු අතුරුදහන් උන හේතුව ඔයා දන්නවද
ඒ හැමෝම දේපළ වෙළඳාම් ව්‍යාපාරයට සම්බන්ධ වෙලා.
චෙන්නයි වල ෆ්ලැට් එකක් ගන්න කොච්චර සල්ලි යයිද කියල ඔයා දන්නවද?
තාත්තා මම චෙන්නයි වල ෆ්ලැට් හදන කෙනෙක්
- මට ඕව කියන්න එපා. - ඒක හරි!
ඇයි කරන්ට සාරියක් ගන්න දුන්නේ
ඔයාට මෙහෙමද කසාදෙ වෙන්න ඕන
ශියා
අපේ කසාදෙ ලියාපදින්චි කරන එක එක දෙයක් විතරයි
US වල වීස ගන්න ඕන නිසානේ අහන්නේ .
අපි දැනටමත් එන්ගේජ් වෙලා
තව මාස දෙකකින්
අපි ඇත්තටම කසාද බදිමු
මොකටද ඒක ගනන් ගන්නේ
මට ඔයාගේ දෙමව්පියන්ට තත්ත්වය තේරුම් කරන්න බෑ.
විශේශයෙන් ඔයාගෙ අම්ම කසාදෙට කලින්
රෙජිස්ටර් කරන්න ඕන කියල කිව්වොත්නම්
මට මොනව කරයිද
කසාදෙට කලින් එයාගෙ දත ගලවනව කියල එයාගෙ දෙමව්පියෝ හිතුවොත්‍ය් මොකදකරන්නේ
අම්ම මේ 2017
අපි කසාදෙ වියදම් බෙදා ගන්නව කියල තමයි තීරනේ කරල තියෙන්නේ
හරිද?
අනික මම සාරි ඕන කිව්වෙ නෑ
කරන් තමයි
මට සාරි මොකුත් නෑ සාරියක් තැගි කරනව කියල කිව්වේ
ඒක තමයි ප්‍රශ්නේ
කාන්තාවක් වගේ සාරි අදින්න පුරුදු වෙන්න
කරන්නම් අම්මේ!
ඔය දෙන්න කසාදෙට කලින් ඇවිදින්න යනවට මම පොඩ්ඩක්වත් කැමති නෑ
මම අවුරුදු හතරක් තිස්සේ එයා එක්ක එලියට යනවා
ඒ නිසයි මේ කසාදෙ සිද්ද වෙන්න යන්නේ
ඔයා නිකන් කතා කරෙන්නේ යෝජිත විවාහයක් වගේ
මම දන්නව ඒක ආදර විවාහයක් කියලා
පවුල් දෙකම දැන් සම්බන්ධයි.
මීට පස්සෙවත් පරිස්සමට ඉන්න බැරිද
අම්මා
මොකද?
ඔයා ඇත්තටම හිතනවද මම තාම වර්ජින් කියල
මොකද ඔයාගෙ දුව කතා කරන විදිය බලන්නකෝ
පොඩ්ඩක්වත් ලැජ්ජාවක් නැතුව
මේ ගෙදරට බැදල වගේ හැසිරෙන්නේ
මේ පවුලෙ ඉන්නවත් ටික කාලයක් වැර කරන්න
කැඩිච්ච බිම
වතුර බට ප්‍රශ්න
ඔයාගෙ දුවත්
වර්ජින් එක නෑ
අනේ මන්දා!
ඇයි අප්පා
අපි බැන්ද ගමන් බබාල හදන්න ඕන
මට තව වයසට යන්න බෑ
ඒ වගේම මට PCOD ත් තියෙනවා.
බලන බලන තැන ක්ලිනික් දකිනකොට බය හිතෙනවා
මම දැනුත් ලැස්තී
"ප්‍රොජෙක්ට් බේබී" දැන් උනත් පටන් ගන්න පුලුවන්
ඇයි මිනිස්සුන්ට ළමයි ඕන කියල මම දන්නෑ
මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසු නැති විශ පරිසරයක් වෙන්න යන්නේ
දේශගුණය වෙනස් වෙන එක ඇත්ත
ඒත් මම හිතන්නෑ කවුරුත් ඒකට කලබල වෙනව කියලා
මගෙ නම සිද්ධාර්ත්!
මම ව්‍යුහාත්මක ඉංජිනේරුවෙක්.
ගොඩනැගිලි හදන එක මගේ රස්සාව.
පුනර්ජනනීය සහ හරිත බලශක්ති ව්‍යුහයන් ගොඩනැගීම මගේ බලාපොරොත්තුව.
මේ තමයි අනාගතය
මේ ඔයාලගෙ ලමයින්ගෙ අනාගතය
අපි මෙතන බලන්නේ මොන ගානද
අපි ඒ ගැන හිතමු
අපි කතා කරල ඔයාට දැණුම් දෙන්නම් RK
- ස්තූතී, RK. - ස්තූතී.
එයාල අස්සන් කරන්න ගොඩක් කල් ගත්තා ඒත් දැන් එයාල වැඩේ නවත්තනවා
සර්! තිරසාර ගොඩනැගීම අලුත් දෙයක්.
මේ බලශක්තිය ඉතුරු කරන එක ගැන
අරාගතේ පිරිවැය ඉතිරි කෑන එකට මාරු වෙනවා
ක්ලයන්ට තේරෙන්න ටික කාලයක් යනවා
අපි ඉවසන්න ඕන
සිද්ධාර්ත්, ඔයා අඩුම තරමේ හොඳ ෆොන්ට් එකක්වත් පාවිච්චි කරන්න තිබුණා.
අපි ආදරය කරන රස්සා අපට අකමැති කරවන්නේ මේ වගේ චරිත නිසා.
මට රස්සාවෙන් ලොකු පීඩනයකට මුහුන දෙන්න වෙයි
ඒත් මාව කූල් කරන්න දෙන්නෙක් ඉන්නවා
ඒ තමයි මගේ ආතතිය දුරු කරන ඖෂධ.
මේ ගවුඩා.
මේ සේතු.
තුන්වෙනි එක රැජිණ
එලියට පලයන්
ඒත් දැන් මගෙ ආතතිය නැති කරන අය තමයි ආතතිය ඇති කරන්නේ
සේතු දරුවන්ට ගොඩක් ආදරෙයි
තාත්තෙක් වෙන්න තමයි ආස
ඒත් ඌ සමලිංගිකයි
ඒ වගේම ගෝඩා සමලිංගික දෙමාපියන්ට විරුද්ධයි.
උබ තමයි ඒකට වග කියන්න ඕන.
දැන් සතුටුයිද
මම කිව්ව දේවල්වල වැරැද්ද මොකක්ද
වැඩිය දගලන්න එපා
සිද් උබ කියපන් බං
-හේයි ගවුඩා… - ඇයි බං?
ඇයි උබ ඌට ළමයෙක් හදන්න එපා කියන්නේ
හේයි ළමයි හදන්න අම්ම කෙනෙක් ඕන බං
මමත් අම්ම වගේ තමයි ඉන්නේ
ඔයා පිළිගන්නවා මම සමලිංගිකයෙක් කියලා.
ඒත් සමලින්ගික දෙමව්පියෝ පිලිගන්නෙ නැද්ද
කට වහගනින්
උබේ බටහිර අදහස් වෙන රටක ගිහින් කියන්න
මේ ඉන්දියාව මගෙ රට
ගවුඩ කිව්ව එක හරි තමයි
ඒත් ඌ කිව්ව හේතුව තමයි වැරදි
ඇයි ඒ?
මට සමලිංගික දෙමව්පියෙක් වෙන එක කිසිම ප්‍රස්ශ්නයක් නෑ
මේ ලෝකෙට ළමයෙක් උපද්දවන එක
අන්න ඒක තමයි මගෙ ප්‍රශ්නේ
හේයි, ඇයි තවත් බබාලා ගේන්නේ?
අපිත් මේ ලෝකෙට බරක් වෙලා ඉන්නවා
ඔයාට තව ජනගහනය වැඩි කරන්න ඕනද
හරියට හරි ඕව ඔලුවට දාගන්න
ඔයාලව ගන්න කලින්, ඔයාලගේ අම්මලා ඒ ගැන හිතන්න ඇති.
මම මගේ හිත හදාගත්තා.
මාව කේන්ති ගස්සන්න එපා!
- ගවුඩා! - ඔව්.
- උබ මාත් එක්ක එනවද නැද්ද? -මම මොනව කියන්නද?
සිද්ධාර්ත් එනවනම් මමත් එනවා
- අභිනය ගැන මොකද? - ඔයාලා කොහෙද යන්නේ?
ඕනනම් මටත් එන්න පුලුවන්
ඔය එන්නෙ මිස්ට සීනිය කොට කලිසමත් ගහන්
එයා තාමත් හිතන්නේ එයා කොල්ලෙක් කියලා.
තාත්තේ ඔයා ඒකට වයස වැඩී
වයස වැඩි මොකටද?
මාමේ, සමලිංගික දෙමාපියන් ගැන ඔයාගෙ අදහස මොකක්ද?
No comments yet. Be the first to leave one.