Ghost Ship

Ghost Ship

د Sinhala ژباړه ډاونلوډ کړئ

د خپرونې معلومات

Ghost Ship [2002]DvDrip[SIN
د لخوا تبصره hasi
උපසිරැසි ගැන අදහසක් දැක්විමට අමතක නොකරන්න.කෘතෘ අයිතිය සුරකින්න.

تګونه

DVD
DVDRip
dvdrip
dvdr
په خپور شو: 2012-04-30
ډاونلوډونه: 169
د اوریدلو معیوبیت: Yes

د Sinhala سرليکونو مخکتنه

لومړۍ 200 کرښې.

Ghost Ship (ගොස්ට් ශිප්) හොල්මන් නෞකාව

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම චම්පික ලක්රුවන්

උපසිරැසි ගැන්විමේ සහාය දර්ශන නිශාන්ත පිරිස්

මට ඇය ගොඩක්වෙලා තියාගෙන ඉන්න බෑ. ඇය කියනවා ගොඩක් වතුර තියෙනවා කියල.

මොනවද වෙන්නෙ ඔතන. - බයවෙන්නේ නැතුව ඉන්න මර්ෆී

අපි නැවේ දකුණු එන්ජිම පැත්තට ආව.

නවතින්න.

Epps...

.මගේ බෝට්ටුවෙන් යනවා. අපිට ගොඩක් වෙලාව නෑ.

දැන් යන්න ඒකට, Epps.ඇයට මොකක්හරි ප්‍රෂ්ණයක් උනොන් අපි ඇය සමග ඉන්නවා.

මෙතන පොඩි සිදුරක් තියෙනවා.

-තව විනාඩි පහක් වගේ තියෙන්නෙ වතුරෙන් පිරෙන්න. - ඊටත් වඩා අඩුවෙන්!

මෙහෙට එන්න.

-හිල වහන්න. -මෙහෙට එන්න..

හපෝ! ‍ඔයාට මාව ඇහෙනවද!

ඇය මාස 3ක් විතර මොහෙම ඉදල තියෙනව මම ඇයව නැතිකරගන්න කැමති නෑ

පිස්සු නටන්න එපා, Epps!. ඔයාට බෑ හැමදයක්ම හදන්න

දෙවියනේ!

අන්තිම වතාවට එහෙට යන්න ඇය ඉන්නෙ වතුර ගොඩක

ඇයි ඔයා මාවම එහෙට යවන්න හදන්නේ? මම කිව්වෙ යන්න කියල!

ඔයාට ඕන මම පහලට ඇවිත් ඔයාගෙ පස්ස‍ට ගහන්නද?

මේක බේර ගන්න එක අපි හැමෝගෙම වි්‍යාපාරය!

- අපි කරා කට්ටිය! - බලන්න ඒක දිහා

නිය‍මෙට කරා.

නියමෙට කරා.

මර්ෆ්? මම ජැක් ෆේමන්. මම පුදුම උනා මේ බීම ගැනීම ගැන.

එයා බොන්නෙ නෑ.

මට තනියම ටිකක් කතා කරන්න පුළුවන්ද?

ඔයා කියන්න මට.ඔයා කියන්න මගේ කට්ටියට.ඒක තමයි ක්‍රමය.

මම ආක්ටික් වල Mackenzie Bay පැත්තෙ උඩින් පියෑබුවා.

අන්තිම මාසෙ මම මුහුදෙ මේ පැත්ත‍ට ගියා.

සූභ පැතුම්!! ඔයා බෝට්ටුවක් හොයාගෙන.

මුහුද මැද තමයි මේ හැම දෙයක්ම තියෙන්නෙ.

මම radio එකෙන් මොනව හරි ගන්න බැලුව මුකුත් නෑ...

..ඒ නිසා මං හිතුවා ඒකට එතන නවතින්න සිද්ධවෙන්න ඇති කියල.

මේක තියෙන්නේ Bering Strait පැත්තෙද?

මෙතනට සැතපුම් ගානක් දුරයි.

මේව අන්තර් ජාතික වතුර.ඒක නිසා අපිට ප්‍රෂ්නයක් නොවේවි.

ඔයා නමක් හොයාගත්තද?

නෑ, මම ඒක උඩට එනකම්ම බල බලා හිටියේ.

මොනවද නියවන්නෙ? ඒක කොච්චර බරද?

මාරම ලොකුයි.හමුදාවේ එකක් වගේ

මොනවද ඔයාට ඒකෙන් ඕන ?

ම‍ට ඒකෙන් 20% හොයාගන්න ඒව ඕන, මොකද ඒන වටින එකක්.

- මේක ගැන වෙන නෙකෙකුට කිව්වද? -නෑ

-අපිට මින්ත්තුවක් දෙන්න? - හරි

ඉතිං? මොනවද හිතන්නෙ, මර්ෆ්?

කවුද දන්නෙ වැඩකට නැති එකක්ද කියල.

මං එක දෙයක් දන්නවා. මං ඕන තරම් ඔය වගේ අමුතු දේවල් මෙහෙ දැකලා තියෙනවා.

ඒත් මං තව දෙයකුත් දන්නවා: මුහුද අපිට අවස්ථාවක් දෙනවානම්, අපි ඒක ගන්න ඕන.

මේකට තියෙන්නෙ සති 2. අපිට දැනටමත් මාස 6 ක් තියෙනව.

මතකද?.මගේ ආදර වන්තිය බලාගෙන ඉන්නව. මම තව මාසෙකින් බදින්න ඉන්නෙ

අපි ආපහු වරායට යන්න නේ හිටියෙ. හදාගන්න දේවලුත් තියෙනවනෙ මේකෙ.

- -අපේ බිස්නස් එකේ, ඒකම ප්ලෑන තමයි - ප්ලෑන් මුකුත් නෑ.

ඔයා යන්නැත්නම් හරි.අරයට කියන්න වෙන කොකෙන් ගාවට යන්න කියලා

ඉන්න.මල පන්න ගන්න එපා. මේක වට්න එකක් වගේ පේන්නෙ?

කව්ද දන්නෙ?

මිලියනයක්? දස දහස් ගණනක්? මුකුත් නැති වෙන්නත් පුළුවන්. එක එක දේවල් හිතෙනවා.

- විශේෂයෙන්ම, අපිට ඒව ගන්න අවසර තියෙයි නම්. -ඒකනම් කියන්න අමාරුයි.

- කොහොමද බෙදාගන්නෙ? - හැමෝටම සමානව, 6කට වෙන්කරලා.

- සමානව? - වැඩිපුර වෙලා වැඩ කරනවටත් ගෙවන්න වෙයි.

මම හොදින්.

ග්‍රියර්? මොනවද ඔයා කියන්නෙ?

හරි.

Ferriman! මේ පැත්තට එන්න පුළුවන්ද?

අපිට ඔයාගෙ 20% න් 10% ක් ඔන .

මට බැ ඔයාට දෙන්න මගේ ලාබෙන්

මේක තමයි එකම මාර්ගය.ඕන නම් නවත්වමු

හොදයි. ඒත් මම ඒනව ඔයාලත් එක්ක.

මගේ බෝට්ටුවෙ නෙවෙයි

වස්තුව තියෙන තැනක් මම නිකම්ම කියයි කියල හිතුවද?

වෙන බෝට්ටු 5ක් තියෙනවා

මම එනව ඔයත් එක්ක.බැරිනම් නවත්වමු

තොරතුරැ අවමයි!

මොනවද ඔයා හිතන්නෙ?

පැත්තෙන් කැපිල වැඩියි වගේ, ඒත් මට පුළුවන් වෙයි එයා ආස විදියට කරගන්න.

- ඔයාම කපාගන්න. - මට උදව් කරන්න ආස නැද්ද?

විහිළු කරනවද? කවුරුත් හොඳින් දන්නවා ඔයාලට ඕක තනියම පුළුවන් කියල.

- සතුටුද ජැක්? - නෑ, සර්

අයිස් කඳු උඩින් ප්ලේන් එලවනවා වගේ නෙමෙයි නේද?

- මොකක්ද කියන්න හදන්නෙ? - දෙයක් අහන්න පුළුවන්ද?.

ලස්සන කෙල්ලෙක් පවුලක් වෙන්නෙ නැතුව මෙතෙන්ට වෙලා මොකක් කරනවද කියලද?

මර්ෆ්ගෙ වැඩෙන් මට තුනෙන් එකක්ම ලැබෙනවා. හිතන තරම් මම සුන්දර නෑ.

මේ වදුරෝ මගේ පවුලේ.

මේ සැන්ටොස් මර්ෆ්,අමතන්න.

- ඔව්? - මම හිතන්නෙ ඔයා මෙතනින් ගි‍යොත් හොදයි.

-මොකක්ද ඒ? -ඔයා ඒක දැක්ක නේද

ඒක තත්පරයකට කලින් උනේ! වයඔට හැතැප්ට 10 ක් තියෙනවා.

තමුසෙගෙ මගුල් සිංදුව නවත්තනවද?

මම කිව්වෙ මේක නිකං නැවතුනා. ඒක මගේ ඇස්දෙකෙන්ම දැක්ක.

මගුල තමයි පුළුවන්නම් මට පෙන්නපං.

මෙහේ! ඔයාගේ ඉස්සරහ!කියන්න මට දැක්කෙ නෑ කියල.

උඔල මම කි‍යපුදේ දැක්කද??

- ඩොග්,ඔයාට ඉස්සරහට යන්න පුළුවන්ද? - හරි මර්ෆ්.

- එක මෙතන හරිනේ? - මෙහේ මොකක්ද තියෙනවා

ඒයි, මර්ෆ්, මොනවද වෙන්නෙ?

Vessel at position 7-5 north... ලිපිනයක්.

......මේ ආක්ටික් යුධ භටයෙක්.

එන්න.

මේ බෝට්ටුව අදින කනෙක්. ඔයා මාව කියවනවද?

මේ ආක්ටික් යුධ භටයෙක්.

ඔයා මාව කියවනවද? එන්න.

ෂිට්!!

- -දැන් මාව විෂ්වාස කරනවද? - හත්දෙයියනේ

මුහුදු යානා? කොහෙන්ද මේව ආවෙ?

මේක Antonia Graza.

දෙයියන්ටම ඔප්පුවෙච්චාවේ.

මේ "ආක්ටික් වොරීයර්" බෝට්ටුවෙන් අමතන්නෙ. කවුරුවත් ඔය නැවේ ඉන්නවද?

අනික් අය ගිහින් ද වෙන තැනකට?

මේ භටයෙක්. ඔයාට අපිව කියවන්න පුළුවන්ද?

- ඔයා එයාව දන්නවද, මර්ෆ්? - හීනෙන් විතරයි.

ඇය ලස්සනයි.

ඉතාලි යානා වැඩිය වේගවත් නෑ ඒ නිසා ඒ අය හදන්නෙ පාවෙන මාලිඟා.

ඇය නැතිවෙලා තියෙන්නෙ May 21, 1962 දී

විහිලුවක් නේද, මෙහේ ආපදාවක් උනු ලකුණු කෑ.

හැම කාලෙම,හැම කැප්ටන් කෙනෙක්ම එයාවෙ හෙව්වා, ඇය ගිලිලා නැතුව ඇති කියල හිතල.

-දන්නවද ඒකෙ තේරැම මොකක්ද කියල? - මොකක්ද?

මුහුදු නීතියට අනුව,ඇය අපේ. ඇයව අවදි නොකරන්න වගබලා ගමු.

Santos, අපිව ඒකට කිට්ටු කරන්න. ක්‍රේන් එක ගන්න. අපිට වැඩ තියෙනවා කරන්න.

කවද්ද අපි මොහන් යන්නේ. අපි දන්නෙ නෑ මේක ඇතුලෙ මොනව තියෙනවද කියල.

අපි උඩට ගන්න, ග්‍රියර්.

හේයි, මර්ෆ්, මතක තියාගන්න හැම දිය පාරක් ගැනම.

ඔවුන් මාව දාල යන්නෙ නෑ.

ආරක්ෂාව මුලින්ම. එහෙනම් ඇයි ඔයා අන්තිමට එන්නෙ, ජැක්.

ඔයාට වාඩි වෙන්න පුළුවන්ද? - මම උත්සහ ගන්නවා

-මට ටිකක් වාඩි වෙන්න ඔන පැත්තකට වෙමු !

හරි.

ඇය පහුගිය අවුරුදු 40ට හොඳටම සවුත්තු වෙලා, ඒකනම් පේනවා.

ළගින් ඉන්න.

ඇය තාම ලස්සනයි.

විස්වාස කරන්නත් අමාරැයි.

පරෙස්සමින් එන්න,මම බලන්නම්..

අවුරුදු 40ක්ම පරණ නිසා හොඳටම දිරලා ඇත්තෙ.

අපි ඉස්සරහටම යමු මුලින්,ඊට පස්සෙ පාළම ගැන බලමු. මෙහෙන්.පරෙස්සමින්.

- ඒව අතීතෙට දාන්න. - Epps නුයි මර්ෆ් යි දෙන්න ජෝඩුවක් ද ?

බම්බුව, ඇය හොදයි එයාගෙ දුවට. ඇයයි ඔහුයි නැතිඋන වෙලාවක් නෑ .

Superstructure ගේ shape එක වරදක් නෑ. ඩැමේජ් මුකුත් නෑ.

ආරක්ෂක බෝට්ටු මුකුතු නෑ,ජීවිත මුකුත් නෑ

ආපු කෙනෙක් බේරිලා ගියේ නෑ කියල හොඳටම විස්වාසද, මර්ෆ්?

Graza විෂ්වාසය තමයි, ඩොග්. මේ පැත්තෙන්.

යමු

දෙයියනේ.මේකෙ කිසිම ලස්සනක් නෑනෙ.

ඔයා වැරදියි, මර්න්ඩර්. ඒක ලස්සනයි.

මෙතන හිටපු කෙනා ගිහින් තියෙන්නෙ පුදුම හදිස්සියකින්.

මර්ෆ්, එන්න.

නෝනාවරුනි මහත්වරුනි, සාදරයෙන් පිළිගන්නවා නැවට. මම ජූලි.

මම තමයි මේ හැන්දෑවෙ ඔයාලට සත්කාර කරන්නෙ.

ටිකක්වත් ගරු කරන්න, හොඳද?

හොයන්න ගන්න හැම ෂැම්පේන් බෝතලයක්ම

පේන විදියට මෝකක් හරි උත්සවයක් තිබිල තියෙනව

-ඒ වගේම සෑහෙන්න බිලත් තියෙනවා. - කට වහනවා

- කට වහනවා! - දැන්කොහෙන් හරි යන්න බලනවා.

-කොච්චර හොද මිනිහෙක්ද. - මොකක්?

- ඔයා හොදින ද? - කට වහපං!

එන්න මැරි අපි යං

මර්ෆ්, කොච්චර මිනිස්සු ඉදලා තියනවද මේකෙ?

600 වැඩිය. créme de la créme කියන්නෙ මුළු යුරෝපෙම ලොකු මිනිස්සු ඉන්න සංගමයක්.

නාවිකයන් 500 කට වැඩිය ඉතාලියේ.

කියන්න මට. කොහොමද මේ හැම දෙයක්ම උනේ?

හොඳයි. මෙතනින් අපිට පාලම උඩට යාගන්න පුළුවන් වෙයි.

මෙහේ, Epps,අල්ල ගන්න ඒක.

මොනවද වෙන්නෙ?

-ඔයාට පස්සේ. - ඔයාට පස්සේ නෙවෙයි.

නැ නැ . මට පස්සෙ.

මුරණ්ඩු මිනිහ.

යන්න එපා!

- අදින්න අදින්න! - කරුනාකරලා , Epps!

අනේ, Epps, යන්න එපා!

මට ‍ඔයාගෙ අත දෙන්න. -අදින්න අපිව උඩට!

අනේ දෙයියනේ

මම කිව්ව තමුසෙගෙට බලාගෙන යන්න කියල

- ඔහ් ෂිට්.. - දැන් ඔයා මට මග පෙන්නනවද. හරි?

දැන් යමු.

- මම හිතන්නෙ මගේ කලිසමත් ජරාවෙලා - නෑ ඔය ගද හැම තිස්සෙම එනව.

මාලිමාව කැඩිල.

සුක්කානමත් වැඩ නෑ

තෙල් ඉවර වෙලා.. මේක ඉන්ධන පාලකයෙන් දුවන්න ඇත්තෙ අන්තිමටම නවතිනකල්.

Epps!

මට හම්බුනා නැවෙ කද හරිය. දැන් යං ඒ විස්තර ගන්න

- ඔයා හොදින්ද? -ඔව්.

-විස්වාස ද? - ඔව්.

දැන් යං.

ඒයි,බලන්න මේක.

- ඒක ඔරලෝසුවක්. සූභ පැතුම්, යාලුවා. - බලන්න එපා ආයෙ,තමුසෙ මහ මෝඩයෙක්.

ඒක ඩිජිටල් ඔරලොසුවක් . මේ 1 962 දි ඩිජිටල් ඔරලොසු තිබ්බෙ නෑනෙ.

දැන් අපි නෙවෙයි මුලින්ම ‍නැවට ඇවිත් ඉන්නෙ. ඒත් මේක දැන් අපේ.

දැන් අපි නිදා ගමුද,.බලා පොරොත්තු තියන්ඉද වැඩක් නෑ පුදුම හිතෙන මුකුත් ‍උනේ නෑ.

එසේම වේවා.

අනේ දෙයියනේ.

Epps, බැරිද තේ පාරක් හදල දුන්නොත්?

මොකක්ද වුනේ කියල කියන්න ලකුනක්වත් නැද්ද? කොහොමද ඇය මෙතෙන්ට ආවෙ?

ඒක තමා ඩොලර් මිලියන 64 ලොකුම ගැටලුව,නැද්ද?

හැම විටම ඇහෙනවා Marie Celeste කියල නැවෙන් ?

සිවිල් යුද්ධෙට පවා පාවිච්චි කරපු නැවක්.

ලන්ඩන්වල තමයි බඩු ප්‍රවාහනයට වැඩිපුරම ගිහින් තියෙන්නෙ.

Thanks.

මාස 2කට කලිනුයි මේ නැව ඇවිත් තියෙන්නෙ මෙහෙ‍ට

මෙක පැයට හැතැප්ම 12 වේ‍ගයෙන් යන්න පුළුවන් එකක්.

සමහර දේවල් හරියටම හරි නෑ. ඔවුන් දන්නෙ නෑ මොනවද මේ නැව උඩින් ගියේ කියල

ඔයා දන්නවද මොනවද ඔවුන් සොයාගත්තේ කියල?

تبصرې

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left