لومړۍ 200 کرښې.
අසාර්ථකයි.
ආයෙමත්.
මම ඔයාගේ පියාසර විදිහ වෙනස් කරන්නම්.
ඔය ඇති.
අහගෙන ඉන්න.
පර්සෙල්ස්, නවත්තන්න! නැත්තම් සංග්‍රහයක් නෑ!
කොහොමද මං දැනගත්තේ?
හේයි, මේ ඉන්නේ.
මොකක්ද මේ මනුස්සා මොනා හරි කිවුවද?
අපි ඔක්කොමලන්ම දන්නවා ඒක රොකට් එකට තිනෙ ඊර්ෂ්‍යාව එයාගේ.
- හැම වෙලේම පෙම්වතා ගැනද හිතන්නේ? - මං වැදගැම්මකට නැති ඒවයින් සතුටු වෙනවා කියලද හිතන්නේ?
- මම මගේ ච්ම්පන්සියා එක්ක ඉන්නේ. ලියෝ: හේයි.
- මම එයාට උගන්වනවා. - නැහැ ඔයා එයාව විහිලුවකට ගන්නවා.
එයාගේ ජාන එකට එකතු කරලා, වර්ණදේහ- වැඩිකරනවා. එයාට පුලුවන් ඒක දරාගන්න.
ඒක කරගන්න බැරි උනොත්, ඒ ගොලන්ගේ අවධානය නැතිවෙනවා. ඒකෙන් ඔවුන් දරුණු වෙන්න පුලුවන්.
හේයි, පර්සෙල්ස්, ඔයා තාත්තා කෙනෙක් වෙලා.
- මං හිතුවේ එයා බොරුවට හිනා උනා කියලා. - ගෑණු සතා ආක්‍රමණශීලියි.
හේයි, ලියෝ. ඔයාට පණිවිඩයක්.
ලියෝ!
දැන් අවුරුදු දෙකක් ගතවුනා. කවද්ද ඔයා ගෙදර එන්නේ?
ඉක්මනටම එන්න එපා. මං ගොඩක් සතුටු වෙනවා ඒ කාමරේ ඉදන්.
- නැහැ, අපිට ඔයා නැතුව පාලුයි! - ඔයා තවමත් පියාසර කරනවද?
- නැත්තම් චිම්පන්සියාද ඒ වැඩ කරන්නේ? - අපිට ඔයාට කියන්න දෙයක් තියෙනවා.
ඔයාත් ඒක කරන්නද ඉන්නේ හරියට හිරේට නියම වෙනවා වගේ...
කැප්ටන් ඩේවිඩ්සන්, පාලන මැදිරියට වාර්ථා කරන්න.
ෆ්රෑන්ක්: අපිට ඒක හම්බඋනා. හැන්සන්: ඒක හරියට කුණාටුවක් වගේ.
ඒක. ඒක විද්්‍යුත්චුම්භක කුණාටුවක්.
ලියෝ: අංක ඔරලෝසුව නැවතිලා. මරියා: ඒක ලස්සනයි.
- ඒක සූර්යා නෙමිනේ ලගට යමු. හැන්සන්: මේක නම් අත්භූතයි.
හන්සන්: මට ඇහෙන විදිහට ඒ තරංග වල රටාවක් තියෙනවා. - ඒක දාන්න.
හන්සන්: ඒක පෘතිවියෙන් එන විද්‍යුත් සන්නිව්දනයක් හැම වෙලේම.
හන්සන්: කුණාටුව අපේ පැත්තට එන්නේ.
අපි ඒක පහු කරගෙන යමු.
විකිරන ගැම්මා රේ එක අරගන්න. ඔයා චදුරව ලෑස්ති කරගන්න.
සර්, මේක කාලය කා දැමීමක්.
අපිට පිලිගත් ක්‍රියාපටිපාටියක් තියෙනවා...
- මම දන්නවා කියාවලිය ගැන, ඒත්... - කිසිම මනුස්සයෙක් පියාසර කරන්නේ නෑ.
අපි වානරයව යවනවා. ඒක ආරක්ෂිතයි, අපි නියමුවා ගැන කතා කරමු.
ඇයි ඔයා මට මගේ රස්සාව කරන්න දෙන්නේ නැත්තේ?
ඔහු කැනේරි, ඒක තමයි නවිදිහ. ඔහුව යවනවා 16:00.
ඔයා ඔයාගේ පිලිවෙල අනුගමනය කරලා ගෙදර එන්න. තේරුණාද? ගෙදර.
වසිච්: ලෑස්ති වෙන්න. යානය යවන්න තව තත්පර 30යි.
වසීච්: ඔහු දිහා බලාගෙන ඉන්න කුණාටුව දිහාත්.
ලියෝ: හරි, පර්සෙල්ස්, පිලිවෙලට කරන්න පටන්ගන්න.
ලියෝ: කියවීමේ පද්ධතිය ක්‍රියාත්මකයි.
ලියෝ: පිටත් වෙන්න.
එයාට පුලුවන්ද ඒකේ වටප්‍රමාණය මැනගන්න.
- මොකක්ද ප්‍රශ්නේ? - ඔහු පිට පනිනවා.
ඔහුව අල්ලගන්න.
ඔහුට ප්‍රතිචාර දක්වන්න බැහැ, සර්.
- ඔහුව සැඩපහරට හසුවෙලා. - ඔහුව අල්ලගන්න බලන්න අයෙමත්.
මට බැහැ.
ඔහු ගිහින්.
ඔහුව පුහුනු කරලා තියෙන්නේ ආයේ එන්න.
ඔයා හිතනවද එයා තාමත් ජීවතුන් අතර කියලා?
- සර්... - දැන් ඉතිං, අපි මෙතනට වෙලා ඉදගෙන වෙන දේ බලාගෙන ඉමු.
මං පිලිවෙල බලන්නම් ඔහු මොකක්ද කරපු වරද කියලා.
හන්සන්: සංඥා කැඩෙනවා. වසිච්: ඔහු අතරමංවෙලා.
ඇලෙක්සැන්ඩර්: ඔහු ආපහු එයි ඔබරෝන් වෙතට.
හන්සෙන්: මට බැහැ ඔහුව රදවගෙන ඉන්න.
වසීච්: එච්චරද, අපිට ඔහුව මගහැරුනා.
ෆ්රෑන්ක්: තව චිම්පන්සියෙක්ව යවමුද? - ඒක ගොඩක් භයානකයි.
වසීච්: මට තවත් මගේ යානයක් නැති කරගන්න ඕනා නෑ.
වසීච්: නවත්තලා දාන්න පිටත් කිරීම්.
සර්?
තව යානයක් පිටත් වෙලා.
ඔයාගේ පියාසර කිරීම අනුමත කරලා නැහැ!
මං යන්නේ මගේ ච්ම්පන්සියව ගේන්න.
වසීච්: ඒක ආපහු ගෙන්න! මූලස්ථානයට වාර්ථා කරන්න!
කවදාවත් මිනිසුන්ගේ වැඩ වලට වානරයින්ව යවන්න එපා.
මට දර්ෂන ලැබෙනවා යානයේ.
ඔබරොන්, ආයේ එන්න!
ඔබරොන්, කතා කරන්න!
- මට යම් දෙයක් පැමිනෙනවා පේනවා , සර්. - ඒ වානරයා ගිය යානයද?
- මං දන් නෑ, ඒත් ඒක ගොඩක් ශක්තිමත්. වසීච්: ඒක ගන්න.
කතා කරන්න! කතා කරන්න! කතා කරන්න!
ආයාචනයක්... අපිව කඩන් වැටෙනවා! කතා කරන්න!
ඩෙල්ටා යානය, නවත්වන්න.
මේකා මගේ දිහා බලනවා.
ඔය ජරා අත අහකට ගන්නවා මගෙන්, ජරා මනුෂ්ශයන්!
ගොරිල්ලා ලමයෙක්: දුගද හමන මිනිස්සු!
ගොරිල්ලා ලමයෙක්: මුන්ගේ ගද!
හේයි, මං කොහෙද ඉන්නේ?
මොකක්ද මේ තැන?
මෙහේ! මං නිදහසේ! කෝ දාන්න!
Dribble ඒක බිමට දැම්මා ඒක ගන්න!
ගෝරිල්ලෙක්: අයිනට වෙනවලා! පාර ඉඩ දෙනවා!
ගොර්ල්ලා ලමයෙක්: මිනිස්සුන්ව ගන්න!
ගෝරිල්ලා ලමයෙක්: මුන්ගේ ගද!
ගොරිල්ලා ලමයෙක්: මේක ගන්නවා!
ගොරිල්ලා ලමයෙක්: මෝඩ මිනිස්සු! අරී: නවත්තනවා ඕක!
- කවුද කිවුවේ මින්සුන්ට ගල් ගහන්න කියලා? - මගේ තාත්තා.
එහෙනම්, ඔහු වැරදී.
- ඔයා ගිහින් එයාට කියන්න මං කිවුවා කියලා. - මනුස්ස ආදරවන්ති.
ගෝරිල්ලා: ඉක්මනට යනවලා!
ඔයගොල්ලෝ හදන්නේ මාව මේ බිස්නස් එකෙන් එලවන්නද?
මේ වගේ දුගද හමන, පිලිකුල්...
...ජරා මිනිස්සු ටිකක් මීට කලින් මං දැකලම නෑ.
- ඔයාට ඒගොලන්ව ඕනා නැද්ද? - මං ඒ ඔක්කොමලන්වම ගන්නවා.
මගේ තීරනේ වෙනස් වෙන්න යන්නේ.
මං මේක හදලා ගන්නම්.
හරි, එගොලන්ව එලියට ගන්න...
...ඒ ගොලන්ව පිරිසිදු කරන්න! චොප්, චොප්!
එනවලා!
යනවා!
එනවලා! ඉක්මන් කරනවා!
ලිම්බෝ: පිරිමි අය වම් පැත්තට! ගැහැණු දකුණට, කරුණාකරලා!
බය වෙන්න එපා.
එනවලා.
හොදට අල්ලනවා. මට පේන්නෙත් නැහැ මගේ ඇහේ කදුලු නිසා.
එනවලා. ඌ නිකන් දනගාන උකුනෙක් වගේ.
පොඩි එකාගේ දත් ටික හොදට බලන්න. හොදයි.
පස්සට වෙලා ඉන්නවා. පස්සට!
යනවා එහාට!
යනවා! ඔයත්!
මං කීපාරක් කියලා තියෙනවද අත්වැසුමක් පලදින්න කියලා මිනිස්සුන්ව අල්ලනකොට?
ඔයා සාමාන්‍යෙයන් කහිනවා වැඩි නේද ලිම්, ලිම්බෝ.
ඔවු, ජෙනරාල්තුමනි. ඒක ඇත්ත.
ලිම්බෝ: අවාසනාවකට, මොවුන් වටිනාකමක් තියෙන කට්ටියක්.
මූ ගැන ඇහැ ගහගෙන ඉන්නවා.
ඔහු දඩබ්බර කෙනෙක්.
කොහෙන්ද මූව අල්ලගත්තේ?
මං දන්න පරන රටක් තිබුනා රෙමඩි කියලා ඒක කවදාවක් පරාජය වෙලා නැහැ.
ඔයා එක මිනිහෙක් විනාශ කලොත්, මැරෙනකම් බැදලා තියනවා.
මනුස්ස අයිතිවාසිකම් නැතිකරන්න ඕනා අනිවාර්යයෙන් ඕනා.
Do-gooders. කාටද ඔවුන්ව ඕනා? මං නිකන් කතා කරනවා විතරයි...
...ඒගොලන්ගේ කෑගැහිල්ල නවත්වන්න.
මගේ ලේලිට එක්කෙනෙක්ව ඕනා එයාගේ උපන්දිනයට.
නියමයි. පොඩි එකා හොද සුරතලෙක් වෙයි එයාට.
ඒත් හොදටම විශ්වාසද මෙයා තාම හුගක් පුංචියි.
එක දෙයක් ඔයාට ඕනා නැති වෙයි ඔයාගේ ගෙදරට, තරුණ මනුස්සයෙක්ව.
ඔයාට කැමති කෙනෙක් ඉන්නවද, පැටියෝ.
අරයා.
ඕහ්, ඇය හුරතල් නේද.
මම එයාව ඔබට දෙන්නම්, සර්.
මං ගාව ලස්සන කරපටියකුත් තියෙනවා...
...ඒක ඔයාට.
නිවසට එලියක් වෙයි.
ඔයාත් මනුස්ස ගදයි.
මනුස්සයන්ට සලකන විදිහ නම් පිලිකුල් සහගතයි.
ඔවුන්ව පහත හෙලනවා වැඩියි.
අරි, එන්න යමු.
ඒ ගොලන්ව ලකුණු කරන්න! මං විධාන කරන විදිහට!
ඊලග!
ඔයාට බැහැ ආයෙමත්.
මට බලාගෙන ඉන්න බැහැ මිනිසුන්ට නරක විදිහට වධදෙනවා.
මං ඔයාව නවත්තන්නේ නැත්තේ ඔයාගේ තාත්තා නිසා!
ඔයාට ඕනා මාව නවත්තන්නද? මේක නවත්තලා දාන්න එහෙනම්.
හේයි, මං කරන රස්සාව වෙන කවුරුවත් කරන්නේ නෑ!
මට ඔයාගේ ඔය කෙහෙල්මල් අනුකම්පාව අහන්න ඕනා නැහැ හැමදාමත්...
...මොවුන් මහ භයානක, නැරක, තිරිසන්නු ජාතියක්.
ඔවුන්ටත් අපි වගේම නිදහසේ ජීවත් වීමට අයිතියක් තියෙනවා.
මම ඒක ඔප්පු කරන්නම්.
ලිම්බෝ: ඒක කරන්න එපා.
ඒක කරන්න එපා.
පස්සට යන්න.
එහෙනම්, ඔන්න ඔයාගේ ඔප්පුකිරිල්ල.
දැන් මට එයාව නවත්තන්න වෙනවා.
මට උදවු කරන්න.
කරුණාකරලා.
කරුණාකරලා මට උදවු කරන්න.
ඔයා ඇත්තටම මට ඔලුවේ අමාරුව හදවනවා.
මට මේක බරපතල කරන්න ඕනා නැහැ!
ඔහුව මට විකුනන්න.
ඔයාට පිස්සුද? ඔහු දරුණුයි. ඒ දෙන්නම දරුණුයි.
ඔහෙනම් මං ඒ දෙන්නවම ගන්නවා.
එහෙනම් මිල අධ්ක වෙයි.
ඒක නම්...
...ගොඩක්, හුගක්ම මිල අධික වෙයි.
මං හිතනවා අපිට පුලුවන්...
...ඔයාට තේරෙනවනේ, එකගතාවෙකට එන්න.
ඔයා දන්නවනේ?
ඒ දෙන්නව මගේ ගෙදරට ගෙනත් දෙන්න.
සන්දාර්: සීමෝස්, මට උදවු කරන්න!
ස්වාමියා එනකොට නැගිටිනවා.
වනචාරී මිනිස්සු...
...මගේ ගෙදර.
මෙයා ටිකක් වෙනස් කෙනෙක්.
එයා කොහොමද වෙනස් වෙන්නේ? ඔයාට බැහැ එහෙම කියන්න!
මගේ ආරාධිතයෝ ඇවිල්ලා.
මේ වනචාරීන්ව නොපෙනෙන්න තියාගන්න.
විශේෂයෙන්ම ජෙනරාල් තේඩ් ට!
සන්දාර්: ඔයා එයාට හොදින් සලකන්න ඕනා!
තව එකක් රෑ කෑම කන්න කලින් අත් දෙක හොදට හෝදගෙන කන්න ඕනා.
සෙනටාර් තුමනි, සුබ සන්ද්‍යාවක්. සොදුරිය, ඔයා අද රෑ නම් ගොඩක් ලස්සනයි.
ඒත් අද මගේ කොන්ඩෙනම් එච්චර හොද මදි.
තාම, ඇය ඒක හදන්න වියදම් කරනවා.
මං වටිනවානේ ඊට වඩා.
ඔයා කැමතිද ටිකක් මොනා හරි සැර දෙයක් ගන්න?
මෙහෙම හොදයි.
- කොහොමද මේ වදුරෝ මෙහෙම උනේ? - කොහොමද ඒ ගොල්ලො වෙන්න ඕනා?
- ඒ ගොල්ලෝ අපි යටතේ ජීවත් වෙන්න ඕනා. - ඔයා කොහේ ඉදන්ද ආවේ?
ඇමෙරිකා ගුවන් හමුදාවෙන්. මං ආපහු එහෙට යන්නන ඕනා.
ඔයාගේ වැඩ ඉවර කරන්න.
කරුණාකරලා, හැමෝම ඉදගන්න.
අපි ආපහු ආවේ ප්‍රධාන මාලිගයේ ඉදන්.
- ඒක කොහොමද? - කම්මැලී.
මං හොයගත්ත කලබලයක් නැති එකම තැන තමයි එතන.
නෝවා: එහෙන් වෙන යන්න තැනකුත් නෑ.
ගසුයි ගලුයි ඇරුනම මුකුත් නෑ.
No comments yet. Be the first to leave one.