لومړۍ 200 کرښې.
මට මතක ඇති කාලෙක ඉඳලා කොක්කු අපි, බබාලව බෙදාහැරියා
ස්ටෝර්ක් කන්දේ ඉදලා මලුවල දාගෙන.
එහෙම සේවාවක් කරන්න ලැබුනු එක මහත් ගෞරවයක්
අපේ රාජකාරිය වගේම අපේ පරමාර්ථය වෙලා තිබුනේ ජීවිතය පරදුවට තබා හෝ මේකේ යෙදී සිටීම.
ඒක ඒතරම්ම ලේසි පහසු උනේ නැහැ.
එයයි අපේ අභියෝගය වී තිබුනේ.
එයයි අපේ පූජනීය කර්තව්‍යය වී තිබුනේ.
කොච්චර අමාරු උනත්, කොච්චර දුශ්කර උනත්
ඒවගේම කොච්චර සාහසික අමානුශික තිරිසන් උනත්,
අපි අපේ බාධක වලින් ජයගන්නවා.
අල්ලගත්තා!
දෙයියන්ට පින් සිද්ධ වෙන්න අපි ඒක තවදුරටත් කරන්නේ නැහැ.
අරහේ! අන්න අරහේ!
ප්‍රශ්නේ වෙලා තිබ්බේ,
අපිට තිබ්බ පැකේජයේ.
අපේ අලුත් ෆෝන්ස්!!
වාසනාවකට දැන් කොක්කු කෝනර්ස්ටෝ.කොම් එක වෙනුවෙන් පාර්සල් බෙදනවා!
මචන්!
හේ. කෙව්රොන්, මගේ බොක්ක!
අහ්. මං මේ හාදයාට කැමතියි.
පරිපූර්ණ ගොඩබෑමක්. ආරක්ශිතයි.
ඔයා තමයි වැඩ්ඩා!
මොකක්? මිලිනොත් පාර්සලයක්? කරන්න බැරි වැඩක්.
මම හිතුවේ මට විස්සයි කියලා.
හේ, ජූනියර් ඔයා ඒක සමරන්නද යන්නේ?
දන්නවද, ඔයා හරි. මම මේක සමරන්න ඕනි.
මේ සති අන්තේ කස්ටිය මොකෝ කරන්නේ?
කට්ටියට වැඩ නැද්ද?
මගේ නෝනයි මමයි අපේ සංවත්සරය සමරන්න ඉන්නේ.
මගේ පොඩි එකාට තරඟ වගයක් තියනවලු.
පවුල් හමුවීමක්. මුලු පවුලම එන්න ඉන්නේ.
අහ්. මට දැනගන්න විතරයි ඕනි උනේ,
ඔයාලට වැඩද කියලා.
මම හිතුවා ඔයාලට වැඩ එහෙම ඇති කියලා. තියනවනේ ඉතින්.
මොනහරි වෙනසක් එහෙම උනොත්, මාව දැනුවත් කරන්න.
මට වැඩ පස්සට දාන්න පුලුවන් වෙයි.
ඒක කරන්න බැහැ. ඒත් ඔයාට පුලුවන් උනොත් මාව දැනුවත් කරන්න එහෙනම්.
මරු වැඩ කෑල්ල, මලේ
ස්තූතියි, පරෙව් මාමේ
මගේ ගෑණු ළමයා බලන්නකෝ
- එයා කැනඩා වල ඉන්නේ. - අහ් ඔව්ද,
සංක්‍රමණය උන කෙනෙක්.
- ඒත් එයා එච්චර බරපතල නැහැ. - හරි
බලන්න එයා දිහා! බලන්න එයා දිහා!
- එයා මාරයි, මලේ - නියමයි.
හේ. ඔයාලාට රොජර් ගැන ආරංචියක් නැද්ද?
දෙයියෝ සාක්කි. ඔයා හොඳින්ද?
මොකක්. හානේ මලේ. ඔව්
මං ඔයාට මගේ ගෑණු ළමයා ගැන කියන්නද?
හේ. බොස්ට ඔයාව හම්බවෙන්න ඕනිලු.
අහ්...
හන්ටර් ට මාව හම්බවෙන්න ඕනි?
හරි. තුරුම්පුව අතේ ජූනියර්.
අහ්. ඔයාද හන්‍ටර්. මොකෝ මේ පැත්තේ කරන්නේ?
එපා. ඒකට ආස නැහැ
හන්ටර්, මුණ. ගැහීම. සතු. ටක්.
එපා. ඒක යාන්ත්‍රික වැඩී.
නිකන්ම කියමු. නිකන්ම කියමු. හරි මෙන්න එහෙනම්
මුණගැහීම සතුටක්.
මොනාද මට වෙලා තියෙන්නේ?
ජූනියර්.
හන්ටර්.
ඔයා දන්නවද මගේ ඔෆිස් එක මම වීදුරු වලින් හැදෙව්වේ ඇයි කියලා,
කුරුල්ලන්ට වීදුරු පේන්නෑ කියලා දැනදැනත්?
මං දන්නේ නැහැ
අවුරුදු දහ අටකට කලින්, මම කොක්කු බබාලා ගෙනියන එකෙන් බේරගෙන පාර්සල් බෙදන එකට යෙදෙව්වා
දැන්, මේ සඳුදා ස්ටෝකෝන් එකේදී
මණ්ඩලය ප්‍රකාශ කරන්න යන්නේ, මාව උසස් කිරීමකට.
මම පත්වෙන්න යන්නේ සභාපති විදිහට,
ඒ කියන්නේ ඔයා පත්වෙනවා
බොස් හැටියට.
බොස්!
මරු, මරු, මරු, මරේ මරු..
දැන්, ඔයාගේ වසම දිහා ඔයා ඇස් පළල් කරලම බලන්න.
- ඔව් - තව.
හොඳයි. ඒක සනීපයි.
ඔයාට හරියකට බලන්නවත් බැරිනම් කොහොමද බොස් කෙනෙක් වෙන්නේ?
මම පොට්ට උනත්, කොහොමහරි කරනව
ඔයා දන්නවද බොස් වෙලා ඉන්න එකේ තියන අමාරුම දේ?
ඉරට ඔරවන එකද?
නැහැ. ඒක ලේසියි.
ෆිට් බොස් කෙනෙක්, පිටස්තරයෙක්, අමුතු කෙනෙක් වගේ වෙන එකද?
කොහොමත් පිටස්තර අමුතු කෙනෙක් තමයි මොකද්ද ඔහෙට වෙලා තියෙන්නේ?
සමාවෙන්න.
නැහැ, එහෙම තමයි.
අනාථ ටියුලිප්?
මට තේරෙන්නෑ.
ඔයා දන්නවද ඇයි අපි ළමයි බෙදන එක නැවැත්තුවේ කියලා?
මොකද ළමයි ලැබෙන වෙන ක්‍රම තියන නිසානේ?
ඔව්. ඒත් සම්පූර්ණ කථාව ඒක නෙවෙයි.
අවුරුදු දහ අටකට කලින්, අපි මනුස්ස පැටියෙක් බෙදන්න යනකොට,
ජැස්පර් කියන කොකාට පිස්සුවක් ගහලා එයාව තියාගන්න උත්සහ කරා.
ටියුලිප්ගේ බීකන් එක කැඩුනා.
එයාගේ ලිපිනයත් විනාශ උනා. ඒ නිසා අපිට එයාව භාරදෙන්න බැරිඋනා
මගෙයි බබා!
ඒකෙන් තමා මම දැනගත්තේ බබාලා බෙදන එකට අනාගතයේ කිසි සෙතක් නෑ කියලා
දැන්. අනාථ ටියුලිප් දහට ලැබුවා විතරයි. ඒ කියන්නේ අන්තිමේදී අපිට පුලුවන් එයාව නිදහස් කරලා
මනුස්ස ලෝකෙට ආපහු එයාව ගිහින් දාන්න.
ඒත් එයාගෙන් කරදරයක් නැහැනේ.
අහ්. එහෙම නැද්ද එයා?
මේ තමයි අපේ ලාභ ප්‍රස්තාරය.
- මම ආසයි හොඳ ලාභ ප්‍රස්තාර වලට - මමත්
ඔව්!
මේක නැගලා යන්නේ ටියුලිප්ට නිවාඩු වැටෙන කොටයි, අසනීප වෙනකොටයි.
මේක බැහැලා යන්නේ ටියුලිප් අපිට උදව් කරනකොට,
මරු. මම එයාව නිදහස් කරන්නම්. හිතාගන්න එයාව නිදහස් කරා කියලා.
එයාට එහෙම වෙන්න ඕනි නැත්තම්?
හොයන්න එයාව. මම කතාකරන්නේ එයාව අස් කරන එක ගැන.
ඇත්තටම?
ඔයාට සඳුදා බොස් කෙනෙක් වෙන්න කරන්න තියෙන්නේ
අනාථ ටියුලිප්ව නිදහස් කරන එක.
මම කියන දේ පැහැදිලි නැත්තම්, අස්කරලා දාන්න එයාව.
හරි සර්. මම කරන්නම්.
ඔයා කියපු දේ යටි අර්ථය තෙරුම් ගන්න බලන්නම් මම.
අනාථ ටියුලිප්?
ජූනියර්?
ඔයා මටද කතාකරන්නේ?
ඔව්, අනාථ ටියුලිප්
නැහැ. ඔයා මීට කලින් කතාකරලා නැහැ නේ
හොඳයි, ඔව්. ඒක අද ඉදලා වෙනස් වෙන්න යන්නේ. අනාථ ටියුලිප්.
අහ්, "ටියුලිප්" නම් හොඳයි. "අනාථ" වෙලා තියෙන්නේ මගේ හිත.
මට ඔයාගෙන් අහන්න ගොඩක් ප්‍රශ්න තියනවා.
ඇයි ඔයා පහලට එන්නේ නැත්තේ, එතකොට අපිට පුලුවන්නේ දවසම කතාකරන්න?
හරි. මං පහළට එන්නම්.
මගේ යාලුවෝ ටික වගේම.
අපි පහලට එන්න යන්නේ පියාඹලා.
මොකක්? නැහැ, නැහැ.
අර වටුවෙක්, පැස්බරෙක්, අර කුකුලෙක්.
එයාලට පියාඹන්න බැහැ
ඔව්. දැන් වෙනකන්.
අපේ සිහින ජයගන්න එයා උදව් කරනවා අපිට
- හරි. ඩග්ලන්ඩ් - දන්නවනේ ඉතින්.
ඔයාලා අර බාල්දිය පාවිච්චි කරත් පෞද්ගලික ජයග්‍රහණයක් තමයි.
හරි. අපි නම් ඔය බාල්දිට පාවිච්චි කරන්නෑ.
ඉන්න, මොකක්?
අහ්-හා! ටියුලිප් ට නම් කොහොමත් හරියන්නෑ.
අපි ඔක්කොම එකවගේ උනත් එයා බහුබූතයෙක් නේ.
වෝහ්. වෝහෝ.. ඒක නම් එච්චර හොඳ නැහැ. එයා...
එයාට හොඳ ජීවිතයක් තිබිලා නැහැ.
හා..රි.
මේක නම් මරුම වැඩක් වෙන්න යන්නේ
ගනන් කරමු.
තුන, දෙක, එක!
ඒක වැඩ කරනවා, අපි පියාඹනවා
මේක ඇති වෙලා. මට තව වේගෙන් යන්න ඕනි.
එපා, ඩග්ලන් ඉන්න!
එපා, එපා, එපා!
අද මගේ ජීවිතයේ හොඳම දවස වෙන්න යන්නේ.
මම පියඹනවා
මේ මගේ වෙලාව.
- ඩග්ලන් එපා! - මගේ පාරෙන් අයින්වෙන්න.
නරක ඩග්ලන්. එපා!
කොහොමද මගේ හීන මෙච්චරටම අවුල් යන්නේ?
අල්ලගත්තා ඔයාව.
හරි.
මං වැටෙනවානේ.
- අහ්... - අපොයි කොල්ලෝ.
ඔහ්. එච්චර දරුණු උනේ නැහැ.
මට සමාවෙන්න. අනේ ඇත්තටම සමාවෙන්න.
මට කොහෙටවත් හරියන්නෑ. මම හදන්නේ උදව් කරන්නනේ.
අපොයි. කොල්ලෝ..
අහ්. ටියුලිප්.. කියන්න පණවිඩයක් තියනවා.
ඔයා ඉවර කරන්න කලින්,
කියන්න ඕනි ඔයා ආවේ මගේ උපන්දිනේට සුභ පතන්න නම්,
එක ඇත්තටම හොඳ දෙයක්. දන්නවනේ? ඒක කරුණාවන්තයි.
ඉතින්, ස්තූතියි ඔයාට
ඒක ඇත්තටම හොඳ දෙයක්.
ඒත් අහ්.. සමාවෙන්න මම ඔයාට බාධා කරා
- මොකද්ද ඔයා මට කියන්න ගියේ? - අහ්...
ඔහ් කොල්ලෝ..
මට ඔයාට කියන්න හොඳ පණිවිඩයක් තියනවා.
ඔයාව නිදහස් කරලා තියනවා.
මොකද්ද ඒකේ තේරුම?
ඒ කියන්නේ ඔයාව ... අයින්කරා.
- මොකක්? - ඔයාව..
ඔයා හොඳින්ද?
සමාවෙන්න මට. ඔයා..
ඔයා මරු.
ඇත්තටම?
මොකද, මම ෆැක්ටරි එකෙන් බාගයක්ම පුපුරවලා දැම්මනේ.
අහ්. ඔව්
තවදෙයක්! අහ්..
ඒකෙන් කියන්නේ..
මම ඔයාව මගේම කියලා තියෙන කාර්‍යාලයක වැඩට පත් කරනවා.
ඔයා තමයි දැන් ලියුම් වැඩේ ප්‍රධානියා.
මම දැනගෙන හිටියේ නැහැනෙ අපිට තාමත් ලියුම් එනවා කියලා.
අපිට එනවා!
- දැන් ඔයයි ඒකේ බාරව ඉන්නේ. - ඔව් මම ඒක සුපිරියටම කරනවා
ඔයා මේක සුපිරියටම කරයි.
- ඔහ්යා. සුපිරියටම කරන්න - සුපිරියටම කරන්න යන්නේ.
ඒවගේම, මොකද්ද පළවෙනිම නීතිය?
බෙදන්න හැමවෙලාවෙම!
- වැරදියි. "කාමරයෙන් යන්න එපා" - ඔහ්.
මම හිතුවේ ඒක ටිකක් "හැකියාව" ගැන වෙන්න ඇති කියලා.
- "අධිශ්ඨානය"! - නැතෝ. ඕවා පරණයි
පළවෙනිම නීතිය, කාමරයෙන් යන්න එපා
හරි. එහෙනම්. ඒක එහෙම නම්..
කම්මැලියි, කම්මැලියි, කම්මැලියි
කොහොමද ඔයාගේ මාරුවීම?
සැපසේ ගෙවනවා.
No comments yet. Be the first to leave one.