لومړۍ 200 کرښې.
WiNi -
ගස්: බර්නි ඇත්තටම...
මෙතනටද එයාලා අපිව හම්බෙන්න එන්න කිව්වේ?
බර්නි: ඔව් ඇයි එහෙම අහන්නේ?
ගස්:අහ්.. මම හිතන්නේ මට එයාව පේනවා
බර්නි: කොහෙද?
ගස්: අර ඉන්නේ එයා වෙන්න ඕනේ
ඉතින් අපි මොකද කරන්නේ?
අපි මිල්ක්ෂේක් බොනවද බර්නි?
ඒකටද අපි ආවේ?
බර්නි: ඔහ්.. ඔව් ඔව් මං හිතන්නේ
ගස්: හරි. ඒත් ඔයා මට මේකට ණයයි.
ඉතින්...
ඔයා හිතන්නේ මං අනිත් කමිසේ ඇන්දා නම් හොඳයි කියලද?
ඕක හොඳයි
මං දන්නේ නෑ ගස් සමහරවිට එයා...
එයා මගේ පෙනුමට කැමති වුනේ නැත්තම්?
බර්නි. ඇයි මේ?
ඔයා මේ ඇත්තටමද අහන්නේ? එතකොට එයා?
ඔයාට ඕනේ නැද්ද එයා මොනවගේද කියලා බලාගන්න?
එයා කැත වෙන්නත් පුලුවන්
නෑ, එයා කැත නෑ
කියන්න බෑ
එයාගේ රූපයක් මගේ හිතේ මවාගෙන ඉන්නේ
එයා කැත නෑ
එතකොට..
ඔයා සති ගානක ඉදන් එයාට දුරකථයෙන් කතා කරන්නෙ නේද?
- ඔව් - නේද?
ඔව්.
එයා ඔයාට කැමති කතා කරලනේ?
ඉතින් මං හිතන්නේ නෑ ඔයා එයා ගැන කරදර වෙන්න ඕනේ කියලා
ඔයාගේ පෙනුම කවදාවත් ඔයාට ප්‍රශ්නයක් වෙලා නෑ
අපි යමු
එන්න
මට අනිත් කමිසේ අදින්න තිබ්බේ
මමයි මෙතන අවදානමක් ගන්න කෙනා
මට ජීවිතේටම දැකලා තියා කතා කරලවත් නැති ගෑණු ළමයෙක් එක්ක ඉන්න වෙලා
මට නම් තේරෙන්නේ නෑ ඇයි මේ මිරියම් කෙල්ලට...
එයාට යාලුවෙකුත් ඕනෙලුනේ..
සමහරවිට එයාට මාව තාම විශ්වාස නැතුව ඇති
කාටවත් ඔයාව විශ්වාස නැතිවෙන්නේ කොහොමද බර්නි?
ඔව්, ස්තූතියි ගස්
මේ, සේවා ස්ථානයේ කිසිම කෙනෙක්ට
මේක ගැන කියන්න එපා
ඔයා මීට කලින් මෙහෙම ගිහින් තියනවනේ
අහ්..
සමාවෙන්න
ඔයාද මිරියම්?
නෑ
මං එයාගේ යාලුවා
එයා.. අහ්..
හායි. කොහොමද? මම ගස්
- කැතරින් - හමුවීම සතුටක්
හරි. අපි පස්සේ කතා කරමු
බායි
හායි
ඉන්න.
ඔයා බර්නි වෙබර් නේද?
අහ්... ඔව්
ඔව්, මම බර්නි
ගස්: ඔය දෙන්නා.. යමු මොනවා හරි බොන්න
ඔව්
ඔයාට යන්න ඕනේද?
ඔව්
ඔයාට කොහොමද? මම ගස්
ඔයා දන්නවද? මම ඉස්සෙල්ලා හිතුවේ
ඔයා ස්මෝකි වලහා කියලා
අර ඇමතුම ගන්න වෙලාවේ
ඔයාගේ ජැකට්ටුව නිසා
ඔහ්
කැතරින්: බර්නි...
මිරියම් කවදාවත් බෝට්ටුවක ගිහින් නෑ. එයා වතුරට බයයි
කවදාවත් නෑ?
මම එයාට කිව්වේ, මට නම් තේරෙන්නේ නෑ...
එයා වෙරළාරක්ෂකයෙක් එක්කයි යාලු වෙන්න ඉන්නේ..
මම බය නෑ..
බය වෙන්න එපා මිරියම්.. අපි උනත්...
අපිටත් මුහුදට ගියාම බය හිතෙනවා
මම වතුරට බය නෑ බර්නි
රෑට බය හිතෙනවා එච්චරයි
එතකොට යට මොනවද තියෙන්නේ කියලා පේන්නේ නෑ
වතුරම තමා
ගස්: දන්නවද, රෑ වෙන්න වෙන්න මේකේ විනෝදය වැඩියි
ඉතින්, අහ්.. ඇයි ඔයාට මාව හම්බෙන්න ඕනේ වුනේ නැත්තේ?
ඇයි ඔයා.. ඇයි ඔයා මෙච්චර කල් හිටියේ?
මම හිතුවේ නෑ ඔයා...
මම මොකක්ද?
- දන්නවනේ.. - නෑ
ඔයා කඩවසම්...
මම හිතුවේ නෑ ඔයා මට කැමති වෙයි කියලා
අනේ දෙයියනේ නෑ මිරියම්
ඔයා මම බලාපොරොත්තු වුනු විදිහමයි
ඇත්තටම?
ඇත්තටම
ඊටත් වැඩිය හොඳයි
දන්නවද... මගේ අයියා.. අහ්..
එයා හැමදාම කිව්වෙ "ඔයාට ඒක ඉබේම තේරෙනවා" කියලා
මොන??
අහ්.. හැමදේම.. තේරෙනවනේ..
නෑ, මං අදහස් කලේ මොන අයියද?
ඔහ්
පෝල්. මගේ අයියා. පෝල්
එයාද ජර්මනියේ සටන් කරපු කෙනා?
ඔව්, ජර්මනියේ..
එයා තමා වැඩිමල්ම. තාත්තා කැමතිම
මගේ සහෝදරයෝ තුන්දෙනාම යුද්දෙට ගියා
එයා තාත්තා කැමතිම?
ගස්: හේයි
අද අපි මිරියම්ව බෝට්ටුවකට ගෙනියන්න ඕනේ
මොකද කියන්නේ බර්නි?
අපි ඩෝරි එකේ යමු
ඒක නියම වෙයි
ඔයා දන්නවනේ.. අපිට එහෙම කරන්න බෑ ගස්
අපි කරදරේ වැටෙන්න පුලුවන්
මොකක්ද බර්නි, ඒකෙන් විනෝද වෙන්න පුලුවන්
නීති නීතිමයි
නෑ.. අපිට වැඩි දුර යන්න ඕනේ නෑ
එතකොට මේ ලස්සන ගෑණු ළමයට කියන්න පුලුවන් වෙයි
එයා බෝට්ටුවක ගිහින් තියනවා කියලා
හබල් ගාන එකක්? බෑ
නෑ
නෑ නෑ ඊට වැඩිය පොඩි එකක්
අර ලොකු බෝට්ටු කොහොමද? අර නැව් තටාකේ ගැටගහලා තියෙන්නේ
බර්නිත් එනවා නම්, මන් ඒකක එක්කන් යන්නම්
ගස්: මාළු අල්ලන බෝට්ටුවක්?
මාළුකාරයෝ කැමති නෑ අපි ඉන්නවට
අපෙන් වාසියක් වෙනවා නම් ඇරෙන්න
එයාලා හිතන්නේ එයාලටයි වතුර අයිති කියලා
එයාලා වැඩිය ප්‍රියමනාප නෑ
මොකක්ද මිරියම්.. යමුකෝ
ඔව්
අපි ඩෝරියේ යමු එකේ මොනවද බයවෙන්න තියෙන්නේ?
යට මොනවද තියෙන්නේ කියලා
හලෝ ස්ටෙලෝ මහත්තයා කොහොමද?
- හේයි බර්නි - රයිඩර් මහත්තයා
ඔයාට පේනවා නේද අතන ඉන්න ගෑණු ළමයා?
අර වලහෙක්ගේ වගේ කබායක් තියන කෙනානේ?
- ඔව්. - හොඳට පේනවා
ඔයාට විතරක් නෙවේ, මටත් ඒකම හිතුනා
ස්මෝකි වගේ නේද? ස්මෝකි වලහා
මං දන්න ස්මෝකි කෙනෙක් නෑ බර්නි
ඔහ්. ඒක කාර්ටූන් එකක්
ඒක නෙවේ ස්ටෙලෝ මහත්තයා එයා හිතනවා..
එයා බෝට්ටුවක යන්න බයයිලු
මම හිතන්නේ නෑ අපි ඩෝරියක යන එක සුදුසුයි කියලා
එයා අසනීප වෙනවට මම කැමති නෑ
ඉතින් මම හිතුවේ..
ඔයාට ඕනේ එයාව 'ඇනා ජී' එකේ එයාව වරාය වටේ රවුමක් ගෙනියන්න?
ඔව්.
කාල්: ඔයාට ඕනේ වුනත්
අර ඩෝරියේ යන්න බෑ නේද?
- කාල්, නවත්තගන්න - සංවත්සරයත් ළඟයි
මගේ නංගි දැන් ජීවත් වෙන්නේ මගේ ගෙදර
ඔයාට කොහොමද බර්නි?
ඔය ඇති කාල්. එයාට පුලුවන් හැමදේම එයා කලා
සමාවෙන්න නිකර්සන් මහත්තයා
ඔයාගේ හිත අවුල් කරන්න හිතුවේ නෑ
මට ඕනේ වුනේ ස්ටෙලෝ මහත්තයගෙන්...
බෝට්ටුව ණයට ගන්න පුලුවන්ද අහන්න
මේක බෝට්ටුවක්
බර්නි: ඔයාගේ අත දෙන්න
ඒක කමක් නෑ
බර්නි: මේක.. අහ්..
- මගේ අත යන විදිහට යන්න හරිද - ම්ම්ම්...
මාත් එක්ක ඉන්න
- තාලෙට යන්න ඕනේ - ම්ම්ම්..
හරිද? ඒක... අහ්.. ඒක..
හරි නටමු
එක, දෙක, තුන
දකුණ, වම, දකුණ
එක, දෙක, තුන
එක, දෙක, තුන...
මට බෑ එක, දෙක, තුන මේක කරන්න
- අපි ගිහින් වාඩිවෙමු බර්නි - නෑ සුදු
ඔයාට ඕනේ කරන්නේ සන්සුන් කමයි ඉවසීමයි
මගේ අතට බර වෙන්න
මේ බලන්න...
මගේ අතට බරවෙන්න ඔයාට ඒක දැනෙනවද?
ම්ම්ම්..
දැන් සංගීතයට ඇහුම්කන් දෙන්න
දැන්.. එක, දෙක, තුන
එක, දෙක, තුන දකුණ, වම, දකුණ
දකුණ, වම, දකුණ
ඔයා හොඳට කරනවා
ඔයා මාව බදිනවද?
මොකක්ද?
ඔයා මාව බදිනවද?
අහ්...
නෑ.
බර්නි: මිරියම්, නවතින්න
දැන් ගොඩක් සීතලයි
ඔයාට ඇතුලට යන්න ඕනේ නැද්ද?
සංගීතය තාම ඉවර නෑ
දැන් ගොඩාක් සීතලයි කුණාටුවකුත් එන්න ළඟයි
හරි
හරි මොකක්ද?
හරි, අපි බදිමු.
මට.... මට ඕනේ නෑ..
මොකක්ද?
තාම මාස කීපයයි ගියේ..
No comments yet. Be the first to leave one.