لومړۍ 200 کرښې.
නවතනු නොහැකි
සිංහල පරිවර්ථනය සහ උපසිරැසි: අරිසෙන් විසිනි
පදනම් කරගත් මුල් වීඩියෝ සංස්කරණය Unstoppable (2010) .mp4
මුලාශ්‍ර මයික්‍රොසොෆ්ට්® එන්කාටා® 2009 සහ මධුර ඉංග්‍රීසි සිංහල ශබ්දකෝෂය
හොඳ ළමයෙන් වගේ ඉන්න.
-යන්නම්. -හොඳයි.
විනෝද වෙන්න.
-කොහෙද ෆ්රෑන්ක් බානස් ඉන්නෙ? -කවුද?
ෆ්රෑන්ක් බානස්.
සුභපැතුම්.
ස්තුතියි.
සමාවෙන්න, මම ෆ්රෑන්ක් බානස්ව යි හොයන්නෙ
ඒ මම.
මම විල් කොල්සන් අපි දෙන්නයි අද 1206 කෝච්චියෙ වැඩ.
- 1206? - ඔව්, ඒකෙ තමා.
-මොකක්, ඔයාගෙ ලියකියවිලි කෝ? -ඔව්, මට ඒව බලන්න ඕන.
කොහොමද ඉතිං?
ඇයි අවුලක්ද?
නෑ. මම ඔය මල උලව් දිවා සුරැකුම් මධ්‍යස්ථාන වල වැඩ කරන්න ආස නෑ
ඇත්තද...
නෑ, මම මේ විවේකාගාරෙට වෙල ඉන්න කැමති නෑ
හරි.
මං කියන්නද, මම මේ කෝපි එක බීල එන්නම් එන්ජිමේදි හම්බවෙමු.
එහෙම හොඳයි.
-1206. -ඔව්, ඒක තමයි.
දන්නවනේ ඒකෙ සම්බන්දෙ?
මම දන්න විධියට, එයා කඩේක වැඩ කරා. ETU එකට කතා කරල බලන්න.
මුල අවුරුද්දෙ ඉඳලම?
මගුල, දන්නවනෙ එයාව කුලියට ගත්ත හැටි.
නම කොලිසන්
එයාගෙ මාමල දෙන්නම රෝන්වුඩ් වල ව්‍යාපාරිකයො.
එයාගෙ අයිය ප්‍රධාන දේවගැතිවරය.
මුළු පවුලම ස්ටැන්ටන් වල.
අහන්නත් දෙයක්ද.
ඔයාට රස්සාවක් තියනව.
ෆුලර් අංගනය උතුරු පෙන්සිල්වේනියාව.
අරුං මොන මගුලක් කරනවද?
ඩුවී, එලිස්
කරදර කලාට කණගාටුයි.
අර යකා ඩී 16 ට මෙච්චරවෙල මොකද්ද කරන්නෙ?
කිවුවනේ ඔය ට්‍රැක් එක දැං ඕන කියල.
කලබල වෙන්න එපා මනුස්සයො, අපි දැං අයින් කරනව.
මොන බම්බුවක්ද, රෙද්ද.
ඔය ට්‍රැක් එකේ, ඉස්කෝල ළමයි 150ක් එක්ක ඩී 16 එනව. දැන්මම අයින් කරන්න.
ඩී 10 හිස්, එතනට යවන්න.
හරි, ඔයානෙ ඉතින් ට්‍රැක්එක දන්නෙ.
මේ තමා දුම්රිය මාර්ග ආරක්ෂක වැඩසටහන.
මෙතන ඔයාලවගේ අය දැනුවත් කරනව.
දුම්රිය මාර්ග ආරක්ෂාව ගැන.
මේ.., දඟලන්න එපා.
අත් උස්සන්න බලන්න.
කවුද මීට ඉස්සර කෝච්චියක ගිහින් තියෙන්නෙ?
හරි. සේරම නැගගන්න.
ඉතිං, කවද්ද අපේ දවස?
අපිට අඩු බල ඒව තමා දීල තියෙන්නෙ.
පෙට්ටි 25 ක් අරන් කෙල්න්ම විල්කින්සන් වලට යන්නයි තියෙන්නෙ.
මන්දගාමී ඒව නැද්ද?
නෑ.
ෂුවර්ද?
කියෙව්වෙ නැතුවද?
නෑ, මන්දගාමී ඒව නෑ.
හරි.
ඩුවී , මගුලටද ඔච්චර වෙලා ගන්නෙ?
ජේසුගේ නාමෙට, ඔතන තියෙන්නෙ පෙට්ටි 39යි. හැතැප්ම බාගයක් ඇති.
එලිස් , ලේස්ති කරන්න.
ස්ටාට් කරනව, ඩුවී .
මේ කෙහෙල්මල විශ්වාසද?
මේ, ටිකක් ඉන්න, මෙතන හයිකරල නෑ.
ඔව්, ඉතිං?
එතකොට, එයාර් බ්‍රේක් නෑ.
පරීක්ෂාවට දාපු ගමන්ම බට හයිකරන්න.
හරි.
මට තියෙන්නෙ එක නීතියයි.
එකක් විතරයි.
කරනදෙයක් හරියට කරන්න.
කරන විධිය දන්නෙ නැත්නම් මගෙන් අහන්න, හරිද?
ඒවගේම, මගෙන් මොනවහරි ඕනනම් කතා කරන්න.
ඔයා බලධාරියා නිසා...
බඩු පටවල ඉවරවුන ගමන් කෝච්චිය ඔයාගෙ පාලනේ.
මම ඒක එලවනව විතරයි.
කොච්චර කල් පුහුනු වුනාද?
මාස හතරක් විතර.
-මාස හතරයි? -ඔව්.
හැබෑද, ඔයා අපේ හොඳම නුපුහුනු සේවක.
-කොච්චරකල් රේල් පාරෙ වැඩ කලාද? -අවුරුදු 28ක්.
1981 නොවැම්බර් 13 ඉඳල, අවුරුදු 28යි.
ඊට ඉස්සර මොකද කලේ? අහ්...
මංද, එක එක විධියෙ රස්සාවල් ගොඩක්.
රේල්ලුවෙ නෙවෙයි. නෑ, නිකං...
වෙන වෙන දේවල්.
වෙන වෙන දේවල්?
ඒ කිවුවෙ මොනවද?
නිකං ඔය රස්සාවල්...
-වෙන වෙන දෙවල්ම තමා? -වෙන වෙන රස්සා.
ඩුවී , ට කලබලයක් නැද්ද? කොහෙදිහරි දවල්ට කෑවනම් හොඳයි.
ඔව්. මේ..
ඔයාගෙ නීතීඥයා කතා කලා.
ඔයට පොඩි නිදහසක් ආව.
නඩුව අද උදේට වැටුන.
අපි නිදහස් වෙයි වගේ.
ඒක නියමයි, ඒත්...
ඔයා එයාලට කිව්වද මම වැඩ කියල? මට එන්න බෑ.
ඔව්, ඔව්, ඔව්, එයා කිවුව කමක්නෑ කියල.
-ඒක හොඳයි. -හරි.
පැයකින් මට කතා කරල දැනගන්න මොකද වෙන්නෙ කියල. -හරි, මට කතා කරන්න.
මොකෝ, යන්න අදහසක් නැද්ද?
එනව.
හරි.
අපි පිටත් වෙනව.
අපේ තෙල් තත්වෙ කොහොමද?
-ඩීසල් මීටරේ? -2900.
2900?
එයාර් බ්‍රේක් පහලට දැම්ම.
හොඳයි, හොඳයි.
හැමදේම හරි.
ආපසු චෙක් කලා රිසව් එකත් එක්කම.
අපිට යන්න පුළුවන්.
හරි.
පෙට්ටි 29 යි, 10ක් යන්න තියනව.
තවම 29 යි...
ඩුවී.
ඩුවී?
ඔය බට ටික බලන්න.
ඇයි මොකද?
ඔය උලව් ස්විච් එක දාලනෑ.
ට්‍රැක් එක 16 නෙවෙයි.
මොකද අවුල? කොච්චර දුරකින්ද නවත්තන්න වෙන්නෙ?
පෙට්ටි 20 ක් වත් යයි. මල කෙලියයි!
ආපස්සට යන්න බැරිද, තව වෙලාව තියනව.
මම පනිනව.
එන්ජිම දාල යන්න එපා, මනුස්සයෝ.
බය වෙන්න එපා, මම ඔටෝ ඩ්‍රයිව් දාන්නම්.
ඩුවී !
මොකද්ද, එනවකො.
ඩුවී
ආපහු නැගගත්තනම් හොඳයි.
ඒක තමා කරන්නෙ
ෂික්!
ෂික්.
ආපහු නැගපං, මීහරකෝ...
ෂික්!
මම මීහරකෙක් නෙවෙයි.
මොට්ටයෙක්.
මල හත් ඉලව්වයි!
දැං ඉතින් මොන මගුලක්ද කරන්නෙ?
මිල්ස් බර්ග් අංගනය දකුණු පෙන්සිල්වේනියාව
නිකොල්ගේ උපන්දිනේ.
කතා කරමු.
කතා එපා, ආවෙ නෑ...නේ...
ඒක වැඩක් නෑ. නංගිට ෆෝන් එක දෙනවද.
තාත්තා.
එයාට ඔයා එක්ක කතා කරන්න ඕන නෑලු.
මොකක්? මේ බලන්න...කියන්න මට අද දිනේ අමතක වුනේ නෑ...
මම... ටිකක් ප්‍රමාදයි කියල.
එයා අද රෑ කෙනෙක් හම්බවෙනව.
කවුද?
නංගිට ෆෝන් එක දෙන්න.
ඉන්න, එයා මේ එනව.
නික්.
නික්.
-හලෝ. -මේ බලන්න, මම... මේ...
මට අමතක වුනා නෙවෙයි... මම...
ෆ්රෑන්ක් පෙට්ටි ටිකත් ගෙනත් තියෙන්නෙ, මොකද වුනේ?
නෑ.., ඒකට කමක් නෑ... අනික ඔයා ඒක වැරදියට හිතාගත්තෙ.
මට මෙහේ සින්දු ඇහෙනව, ඔයා ඔය පාලම උඩ.
මේ පැත්තෙ.
ඒ ඇර වෙන අවුලක් නෑ.
කිව්වනෙ,
දන්නෙ නැති දෙයක්නම් අහන්න, එච්චරයි.
තේරුනා.
ඒක හොඳයි.
ඕන එකක්.
මොකද්ද?
ෂික්, අළුත් කෙනාම එයා මොට්ටයෙක් කියල ඔප්පු කරපුවාවෙ.
කියන්නෙ, මට මීට ඉස්සර ඕක ඇහිල තියනව. ඒක හරි ඉක්මනින් පරණ වෙනව.
එතකොට, එහෙමයි විවේකාගාරෙ වැඩ සිද්ධවෙන්නෙ.
කොම්පැණියට ඕන අපි වගේ නාකිටික පන්නන්න.
ඔයාල වගේ තරුණ අය අරගන්න.
ඔයා වගේ, කහ කබා එක්ක.
මම කාගෙන්වත් මොකක්වත් උදුරගන්න ආවෙ නෑ.
ඒවගේ හිත සැනසෙන කතා කිවුවට...
ගොඩක් අය ඒක එහෙම දකින්නෙ නෑ.
මම ආව, දැං ඇතුලට එනව.
මම පොඩ්ඩන්ට ඩෝනට් ගෙනාව කාර් එකක් පුරවල.
කොස්ටර් මොන කෝච්චියද?
කොනී.
මොන බම්බුවක්ද කරගත්තෙ?
-ඒක ගියා. -ඒක පැනල ගියා?
ඒක කෝච්චයක්, ඩුවී , ලේනෙක් නෙවෙයි.
පීල්ල මාරු කරන්න මට බිමට පනින්න වුනා.
තමුං එන්ජිමෙන් බිමට පැන්න?
ඔව්, සේරම අවුල් වුනා... අහ්...
එයාර් බ්‍රේක් දාල තිබුනෙ නෑ. ඒව දැනටත් නැහැ.
මිනිස්සු නැති කෝච්චියක් අනිත් ඒවයෙ ඉස්සරහට යනව එයාර් බ්‍රේක් නැතිව?
ඒකද ඔයා මට කියන්නෙ?
මම ඔටෝ බ්‍රේක් දැම්ම.
අනිවාර්යයෙන් ඒකෙන් නවතියි.
කොච්චර වේගෙන්ද ඒක යන්නෙ?
පැයට කිලෝමීටර් 10 ට වැඩි නෑ.
හරි, තාරපාර දිගේ ගිහින්, ඒක පස්සෙ යනව.
No comments yet. Be the first to leave one.