Mowgli: Legend of the Jungle

Mowgli: Legend of the Jungle

Pobierz napisy Sinhala

Informacje o wydaniu

Mowgli Legend of the Jungle 2018 WEBRip x264-FGT
Komentarz od JeromeV
Visit බයිස්කෝප් සිංහලෙන්

Tagi

webrip
web
x264
BRip
Opublikowano: 2021-08-04
Pobrania: 40
Dla niesłyszących: No

Podgląd napisów Sinhala

Pierwsze 200 wierszy.

බයිස්කෝප් සිංහලෙන් වෙබ් අඩවිය වෙනුවෙන් ★★★ ජෙරෝම් වැලස්කා ★★★ කළ උපසිරැසි ගැන්වීමකි. w w w . b a i s c o p e l k . c o m

මට තමයි මේ කැළේ හැමදෙයක්ම පේන්නෙ.

මට අතීතයත් පේනවා...

අනාගතයත් පේනවා.

කා වෙන මං තමා,

මිනිස්සු කැලේට එන එකයි

ඊට පස්සෙ කැළේ විනාශ නොවී ඉන්න හදන එකයි දැක්කෙ.

මං දැක්කා අවුල් ජාලාවනුයි අන්ධකාරයයි අපේ භූමියට එනවා.

මං දැක්කා ශෙයා ඛාන් කියන කොටියා,

මිනිස්සුන්ව මරලා

කැළේ පරණම නීතිය කඩනවා.

පස්සෙ,

එක කරුමක්කාර රාත්‍රියක,

මං දැක්කා කැලෑව ඒකෙ බලාපොරොත්තු,

කැලෑව කවදාවත් දැකලා නැති ජාතියෙ පොඩි සතෙක් අතේ තියනවා.

මූ කොහොමද මෙතෙන්ට ආවෙ?

අනේ මංදා.

ඌට තුවාල වෙලාද?

තුවාල මුකුත් නෑ.

තනියමයි ඇවිත් තියෙන්නෙ.

මං කළින් කවදාවත් මිනිස් පැටියෙක්ව දැකලා නෑ.

ඌ හරිම...

පුංචියිනෙ.

ඌ අපිට බය නෑ.

අපි මොකද්ද මූට කරන්නෙ?

සුභ සන්ද්‍යාවක්, නිශා.

විහෑන්.

- අද හරිම ශෝක් රැයක් නේද? - තමුන්ට මොනාද ඕනා, ටැබෑකී?

මොකද්ද ඒ සුවඳ? අළුත් දඩයමක්ද?

හොයන්නෙ ඇටකටු නම්, වෙන කොහේ හරි බලනවා.

අපිට කන්න දෙන්න ඕනෑවටත් වඩා අය ඉන්නවා.

මං කරදරයක් කරන්න ආවෙ නෑ, නිශා.

ඔහේගෙ මාස්ටර් අඬගහනවා.

ඉක්මණටම ගියොත් හොඳයි.

එයාට අද තරහ ගිහින් වගේ.

ඒක නම් එහෙම තමා.

අනික හොඳ හේතුවක් එක්ක.

මිනිස් පැටියව මං හොයාගත්තා! මිනිස් පැටියව මං හොයාගත්තා!

මෙයාව හෝදලා ඉවරයක් කරන්න.

- නිශා. - හෝදලා ගන්න!

- ඔයා කොහෙද යන්නෙ? - අකීලව හම්බෙන්න.

අපි මෙයාව තියාගන්න නම් රැස්වීමක් තියන්න වෙනවා.

- තියාගන්න? - එයාට ඔයාගෙ පේන මානෙන් යන්න දෙන්න එපා.

අපිට බෑ මෙයාව තියාගන්න!

නිශා, ඔයා රැස්වීමක් තියන්න කියලා තියෙනවා. මොකද්ද දැන් ප්‍රශ්නෙ?

අපිට මිනිස් පැටියෙක්ව හම්බුණා.

- ඔය වෘකයෙක් නෙවෙයි. - ඕකට මෙහෙ ඉන්න බෑ. මිනිස් පැටියෙක්! මෝඩ වැඩක්.

මේක නම් ඇත්තටම සාමාන්‍ය දෙයක් නෙවේ තමයි.

නිශා, ඔයා මේ පැටියව ඔයාගෙම පැටියෙක් වගේ හදාගන්න බලාපොරොත්තු වෙනවද?

ඔව්.

එතකොට වීහැන්?

ඔයත් එහෙමයි?

ඔව්.

ඔය මිනිස් පැටියෙක්නෙ දෙයියනේ!

ඔහේලා නීතිය දන්නවනෙ.

මේ පැටියා ඉපදුනේ අපි අතර නෙවෙයි.

ඉතින් මෙතන කවුද පැටියගෙ පැත්තට කතා කරන්නෙ?

මං පැටියගෙ පැත්තට කතා කරනවා.

නීතියෙ කියවෙනවා පැටියෙක්ගෙ ජීවිතේ

ගාස්තුවකට හිලව් කරන්න පුළුවන් කියලා.

මං මගේ ගාස්තුව ගෙනාවා.

අපිට එක්කෙනෙක් ඉන්නවා.

වෙන කවුද පැටියා පැත්තට කතා කරන්නෙ?

බලූ කතා කරනවා.

බලූ?

- බඝීරා... - එයා වෘකයෙක් නෙවෙයි. එයාට ඒකට අයිතියක් නෑ.

මෙයා තමයි ඔයාලගෙ පැටවුන්ට ඉගැන්නුවේ. ඒකෙන් මෙයා රංචුවේ කෙනෙක් වෙනවා.

මං නම් කිසිම මිනිස් පැටියෙක්ගෙ පැත්තට කතා කරන්නෙ නෑ.

බඝීරා, තමුන්ට පිස්සු හැදිලද? මිනිස් පැටියෙක් කැළේ ජීවත් වෙන එක?

අකීලා,

එයාගෙ අම්මයි තාත්තයි එයි.

උගේ අම්මයි තාත්තයි මැරිලා.

මමයි උන්ව මැරුවෙ.

මූව හොයාගෙන එන්න කිසිම කෙනෙක් නෑ.

මේක තමුන්ට අදාළ දෙයක් නෙවෙයි, ශෙයා ඛාන්.

පැටියා මගේ.

මං දැනටම උගේ අම්මගෙ ලේ රහ බලලයි තියෙන්නෙ.

ඒක මගේ අයිතිය.

ඒක තමුන්ගෙ අයිතිය කාගෙ නීතියට අනුවද?

තමුන් දැන් ගියොත් හොඳයි.

බලාගෙන, අකීලා.

තමුන් මට විරුද්ධ වෙන්න නම් හොඳ නෑ.

මේ පැටියා ඉන්නෙ රංචුවේ ආරක්‍ෂාව යට.

තමුන් මං එක්ක හැප්පෙන්න තීරණය කරනවා නම්,

තමුන් හැප්පෙන්නෙ රංචුවම එක්කයි.

අපි හැමෝම එක්කයි.

මං නායකයා විදිහට ඉන්න තාක්කල්,

කැළේ මේ කොටස තමුන්ට තහනම්.

තමුන්ට හැමදාටම නායකයා වෙන්න බෑනෙ.

තමුන්ට දඩයම වැරදුන දවසට,

මිනිස් පැටියගෙ ලේ

මගේ නිකටෙන් පල්ලෙහාට ගලයි.

පැටියගෙ පැත්තට කතා කරලා තියෙන්නෙ.

එයා අපේ කෙනෙක්.

ඔයා එයාට ඔයාගෙම පැටියෙක්ට වගේ උගන්නන්න ඕනා.

මං ජීවතුන් අතර ඉන්න තාක්කල්,

මේ රංචුව මිනිස් පැටියගෙ පැත්තට වැඩ කරයි.

දඩයම් කරන එක හරිම පූජණීය වැඩක්, මල්ලියේ.

ඒක අපේ අයිතිය.

හැබැයි අපි ඒක කවදාවත් සෙල්ලමට කරන්නෙ නෑ.

ඉන්න. ඉන්න.

අපි කෙළින්ම උන්ගෙ ඇස් දෙක දිහාම බලාගෙන ඉන්නවා

එතකොට ආත්මය තනියම අයින් වෙලා යන්නෙ නැති නිසා.

බඝීරා.

කැළේට කොච්චර වයසයිද, බඝීරා?

කැළේ මෙහෙ තියෙන්නෙ ඔයා ඉපදෙන්නත් කළින් ඉඳන්

ඔයා මැරුණට පස්සෙත් ඒක මෙහෙ තියෙයි.

මේ කැළේ සදාකාලිකයි.

බඝීරා...

ඇයි මං අනිත් වෘකයින්ට වඩා වෙනස්?

ඔයාගෙ කිසි වෙනසක් නෑ,

මල්ලියේ.

ඔයා විශේෂයි.

අපෝ ඔයා වෙනස් තමා.

ඒකයි ඔයාට විශේෂ පුහුණුවක් ඕනා.

දන්නවද ඔයාගෙ ප්‍රශ්නෙ මොකද්ද කියලා?

අවධානය මදිකම.

බලූ,

කූඹියෝ කී දෙනෙක්ව ඔයාගෙ කටට දාගන්න පුළුවන්ද?

කූඹි හරිම පුංචියි

ඔයාගෙ කට හරිම ලොකුයි.

- මං නම් කියන්නෙ-- - මෝග්ලි, පොඩ්ඩක් අවධානෙන් වැඩේ කරනවද?

හෙළ වෙන්න එපා.

- ඇයි මං මේක කරන්නම ඕනා? - මං එහෙම කිවුව නිසා.

මට දැන් නීති තුන කියනවා බලන්න.

"කිසිම වෘකයෙක් මිනිස්සු එක්ක සම්බන්ධයක් තියාගන්නෙ නෑ."

- ඊළඟ එක. - බලූ...

- ඔයාගෙ නැට්ටට මොකෝ වුණේ? - ඊළඟ එක!

"කිසිම වෘකයෙක් මිනිස්සුන්ගෙ සත්තුන්ව දඩයම් කරන්නෙ නෑ.

විශේෂයෙන්ම පූජනීයයි කියලා සළකන හරකව!"

නැට්ට ගැළවිලා වැටුනද? ඒකද ඔයාට නැට්ටක් නැත්තෙ?

ඇයි ඔයාට නැට්ටක් නැත්තෙ?

අනේ මංදා. කොයි වෙලාවකවත් මං ඇත්තටම ඒක ගැන හිතුවෙ නෑ.

තුන්වෙනි නීතිය.

දැන්ම!

"කිසිම වෘකයෙක් කැළේදි මිනිස්සුන්ව මරන්නෙ නෑ, ඒකෙන් අනතුරුදායක තත්ත්වයක් විතරක් ඇති වෙන නිසා."

අපෝ හොඳයි. අඩුම තරමෙ නීති ටිකවත් දන්නවනෙ.

දැන් ඉතින් ඔයා අනිත් වෘකයෝ තරම්ම වේගෙන් දුවන තත්වෙට ගේන්න විතරයි තියෙන්නෙ.

ඉද්දි හොඳ විපරමෙන් ඉන්නවා.

හරි එහෙනම් අදට ඔය ඇති, මෝග්ලි.

කෙළින්ම ආපහු ගුහාවට. වෙන කොහේවත් යන්න බෑ. වෘකයෙක් වගේ දුවන්න, හරිද?

ඔයා කියන ඒවා ඇහෙන්නෙ නැතෝ!

මෝග්ලි!

කොහොමද, මෝග්ලි.

- භූට්! - මොකද ඔයා කරන්නෙ?

- මුකුත් නෑ. - මේ, සෙල්ලම් කරන්න ඕනද?

අල්ල ගත්තා!

තව පොඩ්ඩෙන් ඔයාට හොයාගන්න බැරි වෙනවා.

ඔයා හැංගෙන්න හරි දක්‍ෂයි.

අම්ම තමයි ඉගැන්නුවෙ හැංගෙන විදිහ. එයා මට හුඟක් ක්‍රම පෙන්නනවා.

එතකොට මට ආරක්‍ෂා වෙන්න පුළුවන්නෙ.

එයා කියන්නෙ, " තනියෙන් ඉන්න එක අනිත් අය දුර්වලතාවයක් කියලා හිතන්න පුළුවන්" කියලා.

ඒකයි කට්ටිය සමහර වෙලාවට මට කරදර කරන්න එන්නෙ.

ඔව්.

මටත් එහෙමයි.

එන්න. ගෙදරට තරඟෙට දුවමු.

මං කිවුවහම...

යමු!

ආ.

කොහොමද, අයියේ.

අද මොනවද බලූ ඔයාට කියවලා කෙරෙව්වෙ?

ගෝනුස්සෙක්ව ඇඟට දාලා හෙළවෙන්නෙ නැතුව ඉන්න කිවුවා.

එයා කියනවා මගේ අවධානය අඩුයිලු.

බලූ ඕක අපි හැමෝටම කියනවා.

- කොහොමද පාඩම? - හොඳයි.

ඔයාගෙ අයියා කියනවා ඔයාගෙ වේගෙ වැඩි වේගෙන එනවා කියලා.

එයා මගෙ වේගෙන්ම වගේ එනවා.

එයාට තව පොඩ්ඩෙන් භූට්වත් පරද්දන්න පුළුවන්.

ඔව්, එයා එයාගෙ විකෘති යාළුවා එක්ක විතරක් දිවුවොත් හොඳයි!

දෙන්නා කොයි වෙලෙත් එකට ඉන්න එක සාමාන්‍යයි.

විකෘතිකාරයින්ට එකට ඉන්නම වෙනවනෙ.

ඔය ඇති.

ඒක නම් හොඳටම රිදුනා.

දැන්මම ඇතුළට.

ස්තූතියි.

ඔයා එයාලට ඒ වගේ ඔයාට කරදර කරන්න දෙන්න හොඳ නෑ.

අපි සෙල්ලම් කළා විතරයි.

ගෙදර ගියොත් හොඳයි, භූට්.

යන්නම්, මෝග්ලි!

මං අම්මට කියපු එක ඇත්තටමයි කිවුවෙ. ඔයාගේ දුවන වේගේ වැඩි වේගෙනයි එන්නෙ.

ඔයාගෙ තාත්තටත් ඉස්සර හොඳට දුවන්න බෑ.

ඇත්ත. මං තමා අපේ කණ්ඩායමේ හෙමින්ම දිවුවේ.

මං කවදාවත් හිතුවෙ නෑ දුවන එක මට සම්පූර්ණ කරන්න පුළුවන් වෙයි කියලා. මට බැරි වෙයි කියලා හොඳටම විශ්වාසෙ තිබුණා.

- ඔයාට පරක්කු වෙනවා. - හොඳ දඩයමක් කරන්න, තාත්තේ.

ඉක්මණටම ඔයාලටත් මාත් එක්ක එන්න පුළුවන් වෙයි. ඔයාලා හැමෝටම!

- දඩයමට සුභ පතනවා! - හැමෝටම දඩයමට සුභ පතනවා!

මේ තමා කැලය!

කැළේදි අපි හැමෝම දඩයම් කරනවා.

ඒ වගේම...

අපිවත් දඩයම් කරනවා.

පේනවනෙ ඒකෙ තේරුම.

ඒ කියන්නෙ ඔයාලා...

ඔයාලා තව කාටවත් අහුවෙන්න හොඳ නෑ කියන එක.

අන්න ඒකයි ඔයාලා කාටවත් රංචුවට සම්බන්ධ වෙන්න බැරි

දුවන එක සමත් වෙනකම්-- කියන එක අහන් හිටපිය!

"මොකද්ද දුවන එක කියන්නෙ, බලූ?"

දුවන එක කියන්නෙ තමුන් ගොදුර විදිහට ඉන්න දඩයමට.

ඉතින් මෙතන ඉන්න මේ භගීරා...

ඔයාලා හැමෝම භගීරව දන්නවනෙ නේද?

ඔව්, භගීරා, යාළු භගීරා.

Komentarze

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left