Finding Nemo

Finding Nemo

Pobierz napisy Sinhala

Informacje o wydaniu

Finding Nemo 2003 HDTVRip 1080p Sinhala Subtitle
Komentarz od dhplakmal
සිංහල උපසිරැසි Sinhala Subtitle Download this version --> Finding Nemo 2003 HDTVRip 1080p X264 AAC - DD (Kingdom Release)

Tagi

HDTV
hdtv
tvrip
hdtvrip
1080
HD
Opublikowano: 2011-11-08
Pobrania: 158
Dla niesłyszących: Yes

Podgląd napisów Sinhala

Pierwsze 200 wierszy.

- වොව්. - හ්ම්ම්.

- වොව්. - හ්ම්ම්-ම්ම්.

- වොව්. - කියන්න, මාර්ලින්.

නෑ. මට ඒක පේනවා. හරිම ලස්සනයි.

හොඳයි, කොරල්, ඔයාට මූද බලන්න ඕනේ කියලා කියද්දී....

හිතුවේ නෑ නේද මුලු මූදම හම්බ වෙයි කියලා.

ඔහ්, නියමයි. මාළුවන්ට නිදහසේ හුස්ම ගන්න පුලුවන්.

ඔයාගේ මනුස්සයා මෙතනට එක්කගෙන ආවද ? නැත්තම් එයා නිකම්ම ආවද ?

- මගේ මනුස්සය එක්කන් ආවා. - ඒක ලේසි වුනේ නෑ.

මොකද අනිත් කවටයෝත් මෙතනට ඇහැ ගහගෙන ඉන්නේ.

ඒ ගොල්ලෝ එහෙම කරයි කියලා හිතන එක හොඳයි. ඒ හැම එක්කෙනෙක්ම එහෙමයි.

ම්ම්..හ්ම්ම්, ඔයා හොඳට කලා.

ඒ වගේම අසල්වැසියොත් හරිම හොඳයි.

ඔයා ඒකට කැමතියිනේ, එහෙම නෙවේද ?

නෑ. නෑ. මම කැමතියි. ඇත්තටම මම කැමතියි.

ඒත් අපිට ඇත්තටම මීට වඩා ගොඩක් ඉඩ ඕනේ නේද ?

කොරල්, පැටියෝ, අපි කතා කරන්නේ අපේ ලමයි ගැන.

ඒ ගොල්ලොන්ට මෙතන හොඳට තියෙනවා. මෙහේ බලන්න.

ඒ ගොල්ලෝ උදේට නැගිටියි. පුංචි ඔලු එලියට දායි....

ඊලඟට ගොඩක් දේවල් දකියි ඒ ගොල්ලොන්ගේ නිදන කාමරේ ජනේලෙන්.

ස්ස්... ඔයා ලමයින්ව ඇහැරවන්න හදන්නේ.

ඔහ්. හරි. හරි.

බලන්න. ඒ ගොල්ලෝ හීන බලනවා.

අපිට තාමත් පුලුවන් ඒ ගොල්ලන්ට නම් තියන්න.

ඔයාට මේ ගොල්ලන්ට මේ දැන් නම් තියන්න ඕනේද ?

හොඳයි, අපි මේ බාගෙට තියමු පොඩි මාර්ලින් කියලා....

එතකොට මේ බාගේ පොඩි කොරල්.

- හරි. ඔක්කොම ඉවරයි. - මම කැමතියි " නීමෝ ".

නීමෝ. අපි එක්කෙනෙක්ට නීමෝ කියල තියමු.

ඒත් මම කැමතියි හුඟක් අය පොඩි මාර්ලින් වෙනවා නම්.

පොඩ්ඩක් හිතන්න. තව දවස් දෙකකින්....

- අපි අම්මලා, තාත්තලා වෙන්න හදන්නේ. - ඔව්.

ඒ ගොල්ලෝ මට කැමති වුනේ නැත්තම් ?

- මාර්ලින්. - නෑ, ඇත්තටමයි.

එතන බිත්තර 400 කට වඩා තියෙනවා. එක්කෙනෙක් හරි කැමති වෙයි.

මොකද ?

- ඔයාට මතකද අපි හම්බවුණ විදිය ? - මම මතක් කරන්නේවත් නෑ.

හොඳයි, මම මතක් කරන්නම්. "සමාවෙන්න නෝනා...

ඔයාට පුලුවන්ද පොඩ්ඩක් බලන්න මගෙ තොල් ලඟ කොක්කක් තියෙනවද කියලා .....

ඔයා ටිකක් ලං වුණා. මොකද ඒක දඟලනවනේ.

- පැත්තකට වෙනවා. පැත්තකට වෙනවා. - මෙන්න එයා. ලස්සන කෙනා මෙන්න.

මේ ඔක්කොමලා කොහේද ගියේ ?

කොරල්, ගේ ඇතුලට යන්න.

නෑ, කොරල්. එපා. ඒ ගොල්ලෝ හොඳින්.

ඇතුලට යන්න ඔයා. දැන්මම.

එපා !

කොරල් !

කොරල් ?

කොරල් ?

කොරල් ?

කොරල් ?

කොරල් ?

මෙන්න. මෙන්න

ඔක්කොම හරි. තාත්තා ආවා ඔන්න.

තාත්තා ඔයාව බලාගන්නම්.

මම පොරොන්දු වෙනවා, මම ඔයාට කිසිම කරදරයක් වෙන්න දෙන්නෙ නෑ කියලා.....

....නීමෝ.

ෆයින්ඩින් නිමෝ ( නිමොගේ කතාව)

ඉස්කෝලේ මුල්ම දවස.

නැඟිටින්න. නැඟිටින්න. ඉස්කෝලේ යන මුල්ම දවස.

මට ඉස්කොලේ යන්න ඕනේ නෑ.... තව විනාඩි 5 ක්.

ඔයාට නෙවෙයි, තාත්තේ. මට.

- හොඳයි, හහ්. - නැගිටින්න. නැගිටින්න.

ඉස්කොලේ යන්න වෙලාව හරි. යන්න වෙලාව හරි.

හරි. ඔන්න මම නැගිට්ටා.

- නීමෝ ? - ඉස්කෝලේ යන මුල්ම දවස.

නීමෝ, දඟලන්න එපා.

ඔයාට තනියෙන් මේකෙන් එලියට එන්න බෑ.

මම අදින්නම්.

- තුවාල වුණාද ? - නෑ.

සමහර වෙලාවට ඔයාට කෑ ගහන්නවත් බැරි වෙයි වතුර පාර ඉක්මණට යන නිසා.

- ඔයාගේ හිත කලබල වුණාද ? - නෑ.

- මගේ පිටේ ඉරි කීයක් තියෙනවද ? - මම හොඳින්.

- ඉරි ගාන කියන්න. - තුනයි.

නෑ. පේනවනේ. ඔයාට මොකක් හරි අවුලක්.

මගේ තියෙනවා, එකයි, දෙකයි, තුනයි-- එච්චරද තියෙන්නේ ?

ඔයා හොඳින්. කොහොමද ඔයාගේ වාසනාවන්ත වරල් ?

- වාසනාවන්තයි. - කෝ බලන්න.

ඔයාට විශ්වාසද ඔයාට ඉස්කෝලේ යන්නම ඕනේ කියලා ?

ඕනේ නැත්තම් කිසිම ප්‍රශ්නයක් නෑ. අවුරුදු 5ක්, 6ක් වෙනකම් ඉන්න පුලුවන්.

ඉක්මණ් කරන්න තාත්තේ. ඉස්කෝලේ යන්න වෙලාව හරි.

ඇඟ අතුල්ලන්න අමතක කලානේ.

ඔයාට ඕනේද මේ ඇනිමන් (ගස් වර්ගයක්) ඇඟේ ගා ගන්න ?

- ඔව්. - අතුල්ලන්න.

- හරි. ඉවරයි. - ඔයා එක තැනක් අමතක කලා.

- කොහේද ? - මෙතන.

හහ් ! හහ් ! මෙන්න මෙතන. මෙහේ, මෙහේ.

ඉස්කෝලේ යන මුල්ම දවස. ඔන්න අපි යනවා.

ඔන්න අපි අලුත් දේවල් ටිකක් ඉගෙන ගන්න ලෑස්තියි.

අපිට මූද ගැන මතක තියාගන්න තියෙන දේ මොකද්ද ?

- ඒක ආරක්ෂාකාරී නෑ. - හරියට හරි මගේ කොල්ලා.

මුලින්ම එලියේ කරදර නැත්ද කියලා බලන්න ඕනේ.

අපි එලියට යනවා...ඇතුලට එනවා.

ආයෙත් එලියට යනවා...ඇතුලට එනවා.

තව එක සැරයක්-- එලියට යනවා...ඇතුලට එනවා.

සමහර වෙලාවට ඔයාට මේක 4 පාරක් කරන්න වෙයි.

- තාත්තේ.... - හරි, යමු, ලමයෝ.

සමහර වෙලාවට මට ඉස්කෝලේදී මෝරෙක් බලාගන්න පුලුවන් වෙයි.

- මට නම් ඒක ගැන සැකයි. - ඔයාට කවදහරි මෝරෙක් මුණගැහිලා තියෙනවද ?

අපෝ නෑ. එහෙම වෙන්නත් එපා.

- මේ කැස්බෑවන්ට කොච්චර වයසද ? - මම දන්නේ නෑ.

ඉස්සරහ ගෙදර ඉන්න සැන්ඩි ප්ලැන්කටන්.....

.....කිවුවා කැස්බෑවෝ අවුරුදු 100 ක් විතර ඉන්නවා කියලා.

මට කැස්බෑවෙක් හම්බවුණොත් මම අහනවා ඒක.

ඊට පස්සෙ මෝරෙක්ට කතා කරමු. හරිද ?

නතර වෙන්න. පාර පනින්න බලන් ඉන්න.

මගේ වරල් අල්ලන් ඉන්න.

තාත්තේ, ඔයා විහිලු කරන්න යන්න එපා.....

...එදා ලමා උද්‍යානයේදී කලා වගේ. තේරුණාද ?

අර ගොළුබෙල්ලානේ එතන බාරව හිටියේ.

හ්ම්ම්. මම පුදුම උණා අපිට කොහේද යන්න කිවුවේ කියලා.

බායි, අම්මේ.

ඉස්කෝලේ අරිද්දී ඇවිත් ගන්නම්.

මොකද්ද කොල්ලනේ, නතර කරන්න ඕක. ඒක දෙන්න මට.

ඉක්මන් කරන්න. අපි තව එහාට යන්න ඕන.

සමාවෙන්න මට. අපිට ගුරුතුමාව හම්බ වුනේ මෙතනදීද ?

හොඳයි, බලන්න කවුද කොරල් මල් ගුහාවෙන් එලියට ඇවිත් තියෙන්නේ කියලා.

ඔව්. පුදුම හිතුනා නේද ? මම දන්නවා.

- මාර්ටි නේද ? - මාර්ලින්.

- බොබ්. - ටෙඩ්.

බිල්, හේයි, ඔයා විහිළුකාරයෙක්.

ඔයා විහිළු කරනවා., හරි නේද ? අපිටත් විහිළු කතාවක් කියන්න.

- ඔව්. - ඔව්.

හොඳයි, ඇත්තටම ඒක පොදු වැරදි හැඟීමක්.

ක්ලවුන්ෆිශ් ලා අනිත් අයට වඩා විහිළුකාර නෑ.

- මොකද්ද ක්ලවුන්, - මොකක් හරි විහිළුවක් කරන්නකො.

හරි. මම එක විහිළුවක් දන්නවා.

ඔන්න මොලුස්කාවෙක් ඉන්නවා. එයා මූදට ඇවිදගෙන එනවා.

එයා ඇවිදින්නේ නෑ. එයා පීනනවා.

ඇත්තටම, මොලුස්කාවෝ ගමන් කරන්නේ නෑ.

එයා එක තැනක ඉන්නවා, ඊලඟට මූදු පනුවා ඉන්නවා.

හොඳයි, ඒ ගොල්ලෝ -- මම කතාව පටලගෙන.

ඔන්න මොලුස්කාවෙකුයි, මූදු පනුවෙකුයි ඉන්නවා.

කවුරුවත් හෙල්ලෙන්නෙවත් නෑ. අමතකයිනේ ආයෙත්, මම --

ශෙල්ඩන්, ජොහැන්සන් මහත්තයාගේ තැනින් යනවා යන්න.

හරි, කොල්ලනේ.

කොහේද යන්නේ ?

තාත්තේ, මම ගිහින් සෙල්ලම් කරන්නද ? මමත් යන්නද ?

ඔයා ස්පොන්ජි ඇඳේ සෙල්ලම් කලා නම් හොඳයි කියලා මට හිතෙනවා.

මම කියන්නේ අන්න එතන.

- එයාගේ වරල් වලට මොකද වෙලා තියෙන්නේ ? - එයාගේ පෙනුම නම් විහිළුකාරයි.

අව්, හේයි, මම මොකද්ද කලේ ?

හොඳ වෙන්න. අද එයාගේ මුල්ම දවස.

එයා ඉපදෙද්දිම එහෙමයි. අපි ඒකට කියන්නේ වාසනාවන්ත වරල් කියලා.

- තාත්තේ..... - මේ අණ්ඩ පේනවද ?

ඇත්තටම ඒක මගේ අනිත් අඬුවලට වඩා කොටයි.

ඒත් ඔයාට ඒක කියන්න බෑ.....

මම මේ විදියට කැරකෙද්දී.

මම ඉවසිල්ලක් නැති H-2-O.

මම ඔබ්නොක්සියුස්.

Mr.රේ !

- එන්න නීමෝ. - ඔයා මාත් එක්ක ඉන්න එක හොඳයි.

හේයි, මට පුදුමයි, මගේ පන්තියේ ලමයි ටික කොහේද ගියේ ?

අපි මෙතන යට.

මේ ඉන්නේ ඔය ගොල්ලෝ.

වාහනේට නගින්න.

දැනුම ගවේෂණය කරන්න.

තාත්තේ, ඔයාට දැන් යන්න පුලුවන්.

- හෙලෝ, මේ කවුද ? - මම නීමෝ.

නීමෝ, අලුත් අය විද්‍යාත්මක ප්‍රශ්නයකට උත්තර දෙන්න ඕනේ.

- හොඳයි. - ඔයා ජීවත් වෙන්නේ කොයි වගේ ගෙදරකද ?

An anemon-none.

A nemenem-menome.

හරි, මහන්සි වෙන්න එපා. ආයුබෝවන්, නගින්න.

ඔයා දන්නවානේ එයාට පොඩි වරල් තියෙන්නේ.

පීනද්දී එයාට ප්‍රශ්නයක් වුනොත් මම එයාට.....

.....විනාඩි 10, 15 විතර විවේකයක් දෙනවා.

තාත්තේ, ඔයාට යන්න වෙලාව හරි දැන්.

කලබල වෙන්න එපා. අපි කණ්ඩායමක් විදියට ඉන්නේ.

බායි, නීමෝ.

බායි, තාත්තේ.

බායි, පුතා.

පරිස්සමින්.

ඔයා මුල්ම දවසෙත් හොඳට ඉන්නවානේ.

ඔයාට ඒ ගොල්ලෝ හැමදාම තියාගන්න බෑනේ. පුලුවන්ද ඔයාට ?

මගේ ලොකුම එක්කෙනා අතාරින වෙලාවේ මට හුඟක් අමාරු වුනා.

ඒ ගොල්ලෝ ඉගෙන ගන්න ඕන-- අතාරින්න ?

ඒ ගොල්ලන්ව අතාරින්නද ගියේ ? ඔයාට නම් මොකද, පිස්සා.

හේයි, මාර්ටි, සන්සුන් වෙන්න.

මට සන්සුන් වෙන්න කියන්න එපා, අශ්ව පැටියෝ.

අශ්ව පැටියා ?

එයා නම් පොඩ්ඩක් වත් ජොලි නැති ක්ලවුන්ෆිශ් කෙනෙක්.

අනේ පව් !

හරි. ඔන්න නතර කලා.

හොඳයි, ළමයිනේ, ඉගෙනගන්න හිත සන්සුන් කර ගන්න.

ළඟටම වෙලා ඉන්න.

ස්ට්‍රොමැටලයිට් සයිනෝබැක්ටීරියා ! මෙහෙට එන්න.

මුළු පරිසර පද්ධතියක්ම මේ එක සතෙක්ගේ තියෙනවා.

මෙන්න මෙවායේ ප්‍රොටීන් යුගල ගොඩක් තියෙනවා......

මෙහේ එන්න. අපි යමු.

හරි, මාත් එක්කම කියන්න.

හේයි, කොල්ලනේ, ඔහොම ඉන්න.

නියමයි.

ඔන්න බලාගෙන !

ඔයා මාව හොඳටම බයකලා.

අර මොකද්ද ?

මම දන්නවා ඒක ගැන. සැන්ඩි ප්ලැන්කටන් එකක් දැකලා තිබුනා.

එයා කිවුවා ඒක බෝට්ටුවක් කියලා.

ඒක නම් ලස්සන දිග බෝට්ටුවක්.

ඔන්න බලන්න. මම බෝට්ටුව අල්ලන්න යන්නේ.

Komentarze

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left