Informacje o wydaniu

Harry Potter and The Chamber of Secrets (2002) Sinhalese
Komentarz od kikywebsite

Tagi

other
Opublikowano: 2019-06-16
Pobrania: 744
Dla niesłyszących: No

Podgląd napisów Sinhala

Pierwsze 200 wierszy.

ඔයාට එලියට යන්න දෙන්න බෑ, Hedwig.

මට ඉස්කෝලෙන් එළියේ මැජික් පාවිච්චි කරන්න බෑ.

අනික, මාමා හැරී පොටර්!

ඔයා ඒක කළා.

එයා ආවා. වර්නන්?

මම අන්තිම පාරට කියන්නේ, ඔයාට ඔයාගේ කුරුල්ලා බලාගන්න බැරිනම්, ඌට මෙහෙන් යන්න වේවි.

එත් එයා හිර කරලා.

මට එයාට පැයකට දෙකකට එලියට යන්න දෙන්න පුලුවන්නම්.

එතකොට ඔහෙට ඔයාගේ පිස්සු යාලුවන්ට පණිවිඩයක් යවන්න පුළුවන්නේ? නෑ, සර්.

එත් මට මගේ යාලුවන්ගෙන් එක පණිවිඩයක්වත් ආවේ නෑ.

එකක්වත්.

ගිම්හානයේදී.

කාටද ඔහෙත් එක්ක යාලුවෙන්න ඕනේ?

මම හිතන්නේ ඔයා තව ටිකක් ප්‍රසන්න වුනොත් හොඳයි.

අපි ඔයාව පොඩි කාලේ ඉඳලම බලාගත්තා, අපේ මේසේ කෑමත් දීලා.

අනික ඔයාට ඩඩ්ලිගේ දෙවෙනි කාමරයත් දුන්නා.

අපේ හදවතින්ම කරුණාව දදුන්නා.

දැන් නෙවෙයි, මේසන් ආවම.

තව ටිකකින් ඒවි.

දැන්, ආයෙත් වැඩපිළිවෙල කරලා බලමුද?

Petunia, එයා ආවම, ඔයා....?

හාන්සිපුටුවේ, ඉඳගෙන අමුත්තව බොහොම කරුණාවෙන් පිලිගන්නවා.

හොඳයි. එතකොට, ඩඩ්ලි, ඔයා....? මම ගිහිල්ල දොර අරින්නම්.

නියමයි.

එතකොට ඔයා?

මම මගේ කාමරේ, කිසිම සද්දයක් කරන්නේ නැතුව, හරියට මම නෑ වගේ ඉන්නම්.

හරියටම හරි.

වාසනාවක් තිබුනොත්, මේ දවස මගේ ව්‍යාපාරයේ ලොකු ජයග්‍රහණයක් වේවි.

ඔයා එක අවුල් කලේ නැතොත්.

හැරී පොටර්, ඒක ලොකු ගෞරවයක්.

ඔයා කවුද? ඩොබි, සර්. ඩොබි the houseelf.

මෝඩ වැඩ කරන්න එපා.

ඒත් මේක මට එච්චර හොඳ වෙලාවක් නෙවෙයි ඔයාව මගේ කාමරේ තියාගන්න.

ඔව්,සර්. ඩොබිට තේරුනා.

ඩොබි ආවේ ඔයාට කියන්න...

ඒක අමාරුයි සර්. ඩොබිට හිතාගන්න බෑ කොතනින් පටන්ගන්නද කියලා.

අයි ඔයා වාඩිවෙන්නේ නැත්තේ? වාඩිවෙන්න? වාඩිවෙන්න?

ඩොබි, මට සමාවෙන්න. මට ඔයාව රිදවන්න ඕන උනේ නෑ.

රිදවන්න ඩොබිව?

ඩොබි ඔයාගේ කරුණාවන්තකම ගැන අහලා තියෙනවා. සර්.

ඒත් කවදාවත් මයාකාරයෙක් මට වාඩිවෙන්න කියල නෑ.

ඒ කියන්නේ ඔයාට කවදාවත් කරුණාවන්ත මායාකාරයෙක් හම්බවෙලා නෑ.

නෑ.

එක කියන්නත් භය හිතෙන දෙයක්.

නරක ඩොබි! නරක ඩොබි! නවත්තන්න, ඩොබි. ඩොබි, ෂුෂ්.

ඩොබි, අනේ, නවත්තන්න.

ගනන්ගන්න එපා. ඒ නිකන් පුසෙක්.

නරක ඩොබි. නවත්තන්න! නවත්තන්න, ඩොබි. අනේ සද්ද කරන්න එපා.

ඔයා හොඳින්ද?

ඩොබි එයාටම දඩුවම් කරගත්තා, සර්.

ඩොබි දැනටමත් එයාගේ පවුලේ නරක කිවුවා, සර්.

ඔයාගේ පවුල?ඩොබි වැඩකරන මායාකාර පවුල, සර්.

ඩොබි එක පවුලකට මුළු ජිවිත කාලෙටම සේවය කරන්න බැඳිලා ඉන්නවා.

ඒ අය දනවනම් ඩොබි මෙතන හිටියා කියලා...

ඒත් ඩොබිට එන්න උනා. ඩොබිට හැරී පොටර්ව ආරක්ෂා කරන්න ඕන. එයාට අනතුරු අඟවන්න.

හැරී පොටර් අයෙත් යන්න ඕනේ නෑ.

හොග්වට්ස් ඉස්කෝලෙට මේ අවුද්දේ.

කුමන්ත්‍රණයක් තියෙනවා, එකෙන් හුඟක් භයානක දේවල් සිද්ධවෙනවා.

ඒ මොනවද? කවුද කුමන්ත්‍රණ කරන්නේ?

කියන්න බෑ.

හරි, මට තේරුනා. ඔයාට කියන්න බෑ. මාව කෑගස්සවන්න එපා.

ඩොබි. ඩොබි, ලාම්පුව බිමින් තියන්න. නරක ඩොබි.

ඉතින් ඒ අය නමවෙනි සිදුරට ආවම....

මට ලාම්පුව දෙන්න.

ඩොබි, නවත්තන්න!

මට යන්න දෙන්න. මෙතනටවෙලා සද්ද නොකර ඉන්න.

මොන මගුලක්ද තමුසේ මෙතනට වෙලා කරන්නේ? මම නිකන්....

ඔයා මේ දැන් මගේ ජපන් ගොල්ෆ් විහිළුවේ punch line එක කෑවා.

සමාවෙන්න.

තව එක සද්දය කලොත් හිතාගන්න ඔහේ කවදාවත් ඉපදුනේ නෑ කියලා.

අනික මේ දොර හදන්න. හරි, සර්.

දැක්කනේ මම ආයෙත් යන්න ඕනේ ඇයි කියලා?

මම මෙතන අයිති නෑ.මම යිති ඔයාගේ ලෝකයට. හොග්වට්ස් වල.

එක තමයි මට යාළුවො ඉන්න එකම තැන. ඔයාල ලියුමක්වත් ලියන්නේ නැති යාළුවො ඉන්න, හැරී පොටර්?

හරි, මම හිතුවේ එයාලා.....

පොඩ්ඩක් ඉන්න. කොහොමද ඔයා දන්නේ මගේ යාළුවො මට ලිවුවේ නෑ කියලා?

හැරී පොටර් ඩොබි එක්ක තරහ වෙන්න හොඳ නෑ.

ඩොබි හිතුවා හැරී පොටර්ට එයාගේ යාළුවො අමතක උනොත්

හැරී පොටර් ආයෙත් ඉස්කෝලෙට යන එකක් නෑ කියලා.

ඒවා මට දෙන්න. දැන්ම. බෑ!

ඩොබි, දැන්ම, මෙහෙට එන්න.

ඩොබි, අනේ එපා.

හැරී පොටර් ආයෙත් ඉස්කෝලෙට යන්නේ නෑ කියලා කියන්නම ඕන.

මට බෑ. හොග්වට්ස් කියන්නේ මගේ ගෙදර.

එහෙනම් ඩොබිට එක කරන වේවි, සර්, හැරී පොටර් ගේ හොඳට.

ඒක ඇහැට පේන්න ගොඩනැගිල්ල හැමතැනම පැතිරෙනවා.

එක ජල කාර්මිකයෙක් කිවුවා, අර වතුර දිහා බලන්න.

දෙවෙනි ජල කාර්මිකයෙක් කිවුවා, "ඔව්, ඒක නිකන් උඩ තියෙන්නේ."

මට සමාවෙන්න. ඒ මගේ බෑනා. එයා ටිකක් කලබල කාරයා.

ආගන්තුකයන් හම්බුඋනාම එයා අසනීප වෙනවා. ඒකයි මම එයාව උඩ හංගගෙන හිටියේ.

ඔහේ ආයේ කවදාවත් ඉස්කෝලෙට යන එකක් නෑ.

ආයේ කවදාවත් ඔහේගේ පිස්ස්සු යාළුවො දකින්න වෙන එකක් නෑ. කවදාවත්!

කොහොමද, හැරී.

රොන්. ෆ්‍රෙඩ්. ජෝර්ජ්. ඔයාල මොනවද මෙහෙ කරන්නේ?

ඔයාව බේරගන්නවා, ඇත්තටම. දැන්, ඉක්මන් කරන්න, ඔයාගේ ඇඳුම් බෑග් එක ගන්න.

ඔයා පස්සට වෙලා හිටියොත් හොඳයි.

අපි යමු.

මොකද්ද ඒ? මොකද්ද ඒ?

පොටර්!

තාත්තේ, මොනවද වෙන්නේ?

යමු. යමු. යමු.

තාත්තේ ඉක්මන් කරන්න.

එන්න. එන්න, හැරී, ඉක්මන් කරන්න.

පෙටුනියා, එයා පැනල යනවා.

මම ඔයාඅ අල්ලගත්තා, හැරී. මෙහෙට එන්න!

මාව අතාරින්න! බෑ ළමයෝ!

ඔහෙටයි පරවියාටයි කොහෙවත් යන්න දෙන්නේ නෑ.

යමු! එලවන්න!

හරි. හරි!

නෑ! නෑ! නෑ! නෑ!

තාත්තේ!

මගුල.

දන්නවද හැරී, සුභ උපන්දිනයක්.

එන්න.

හරි, එන්න.

හරි, එන්න.

අපිට මොනවහරි තිබුනොත් හොඳයි නේද? ඔව්, අම්මා කවදාවත් දැනගන්න එකක් නෑ.

එක එච්චර දෙයක් නෙවෙයි, ඒත් ඒක තමයි ගෙදර.

මට හිතෙන්නේ ඒක නියමයි.

කොහෙද ඔයාල ගිහිල්ල හිටියේ?

හැරී, ඔයා දකින්න ලැබුන එක කොච්චර දෙයක්ද, රත්තරං.

ඇඳන් හිස්. කිසිම සටහන නෑ. කාර් එක ගිහිල්ලා.

ඔයාල මැරෙන්නත් තිබුනා. ඔයාල දකින්නත් ඇති.

ඇත්තටම, මම ඔයාට බනින්නේ නෑ. හැරී,

එයාල මෙයාව හිරකරගෙන හිටියේ, අම්මේ. ජනේලෙට කම්බිත් දාල තිබුනේ.

හරි, මමත් ඔයාලගේ ජනෙල් වලට කම්බි දාන්නේ නැතිවෙයි කියලා හිතුනිත් හොඳයි, රොන් විස්ලි.

එන්න, හැරී, උදේට කෑම ටිකක් ගන්න වෙලාව හරි.

මෙන්න, හැරී. දැන්, හුඟක් කන්න.

අන්න එහෙම, හරි.

අම්මේ, මගේ ජම්පර් එක දැක්කද? ඔව්, රත්තරං, එක පුසාගේ ඇඟේ තිබුනා.

හෙලෝ.

මම මොනවද කලේ?

ජිනී, එයා ගිම්හානය පුරාම ඔයා ගැන කතා කළා. ටිකක් කරදරයි, ඇත්තටම.

සුභ උදෑසනක්, විස්ලි. සුභ උදෑසනක් තාත්තේ.

පුදුම රාත්‍රියක්. වැටලීම් නවයක්. වැටලීම් නවයක්?

තාත්තා වැඩකරන්නේ මායා අමාත්‍යාංශයේ, Misuse of Muggle Artifacts කාර්යාලයේ.

තාත්තා කැමතියි මායා බලයක් නැති අයට, එයාල හුඟක් ආකර්ශනීයයි කියල හිතන්නේ.

හොඳයි, දැන්.

එතකොට ඔයා කවුද?

සමාවෙන්න, සර්. මම හැරී, සර්. හැරී පොටර්.

දෙයියනේ. ඔය ඇත්තමද?

හොඳයි, රොන් ඔයාගැන අපිට කියලා තියෙනවා. ඇත්තටම. කීයටද මෙහෙට ආවේ?

අද උදේ?

ඔයාලගේ පුතාලා ඊයේ රෑ ඔයාගේ මායා කාර් එකත් අරගෙන ගිහිල්ලා ආවා ඊයේ රෑ.

ඔයාල ඇත්තටම? කොහොමද ඒක ගියේ?

මම කිවුවේ ඒක ගොඩක් වැරදියි ඇත්තටම, ළමයිනේ. හුඟක් වැරදි දෙයක්.

දැන්, හැරී, ඔයා මේ හැම කෙනෙක්ම දැනගන්න ඕන.

මට කියන්න, මොකද්ද රබර් තාරවගෙන් කරන වැඩේ?

හොඳයි, ඒනම් එරෝල් ලියුමක් එක්ක වෙන්න ඇති.

එක අරන් එන්න, පර්සි, අනේ?

එරෝල්. එයා ඒක හැමවෙලාවෙම කරනවා.

බලන්න, එක අපේ හොග්වට්ස් ලියුම්. එයාල හැරී ටත් එවලා.

ඩම්බල්ඩො දන්නවා ඔයා මෙහෙ කියලා. ඒ මිනිහට වැරදෙන්නෙම නෑ.

නෑ, මේ ටික ලාබ වෙනඑකක් නෑ.

මන්ත්‍ර පොත් ටික විතරක් ගොඩක් ගණන්. අපිට ඒක බලාගන්න පුළුවන් වේවි.

මේ හැමදේම ගන්න අපිට යන්න තියෙනේ එක තැනකට. Diagon Alley.

හරි.

ඔන්න, හැරී. ඔයා ඉස්සෙල්ලා යන්න, රත්තරං.

ඒත් හැරී කවදාවත් Floo powder වලින් ගහිල්ලා නෑ නේ, අම්මේ.

Floo powder?

ඔයා ඉස්සෙල්ල යන්න, රොන්,එතකොට හැරීට බලාගන්න පුළුවන් කොහොමද කරන්නේ නියලා. ඔව්.

ඇතුලට යන්න.

අන්න හරි.

Diagon Alley.

ඔයා දැක්කනේ? එක ටිකක් ලේසියි, රත්තරං. බය වෙන්න එපා. එන්න.

එන්න.

ඇතුලට යන්න. අන්න එහෙම. ඔලුව බලාගෙන.

දැන් හරි. දැන්, ඔයාගේ Floo powder ගන්න.

අන්න හරි, බොහොම හොඳයි.

දැන්, හරියටම ශබ්ද කරන්න අමතක කරන්න එපා, හුඟක් පැහැදිලිව.

Diagonally.

මොකද්ද එයා කිවුවේ, රත්තරං? Diagonally.

මම හිතන්නෙත් එහෙමයි.

අතරමන් වෙලා නෙවෙයිද, ඔයා මගේ රත්තරං? මම හොඳින්, ස්තුතියි. මම නිකන් යනගමන්.....

අපිත් එක්ක එන්න. අපි ඔයාට පාර හොයාගන්න උදව් කරන්නම්.

එපා. අනේ හැරී?

හැග්රිඩ්!

ඔයා මෙතනට වෙලා මොනවා කරනවා කියලද හිතන්නේ? එන්න.

ඔයා මහා කැඳ හැලියක්, හැරී. Knockturn Alley වල හැංගිමුත්තන් කරන්න? ජරා තැනක්.

කවුරුවත් ඔයා එතන ඉන්නවා දකින්න හොඳ නෑ. මිනිස්සු හිතාවි ඔයත් නරක කෙනෙක් කියලා.

මම අතරමන් උනා, මම

ඉන්න. මොනවද ඔයා එතනට වෙලා කලේ?

මම?මම...FleshEating Slug Repellent ටිකක් හොය හොයා හිටියේ.

ඒවා ඉස්කෝලේ හැම තැනම වැවෙනවා.

හැරී. හැග්රිඩ්.

හෙලෝ, හ'මයිනි.

ඔයාව දකින්න ලැබුන එක සතුටක්. ඔයත්.

ඔයාගේ කන්නාඩියට මොනවද කරගත්තේ?

Oculus Reparo.

ඒකනම් අනිවාර්යෙන්ම මතකතියාගන්න ඕන.

ඔයාට දැන් ප්‍රස්නයක් වෙන එකක් නෑ, හැරී? හරි. මම දැන් යන්නම්.

හොඳයි, බායි. ස්තුතියි.බායි.

එන්න, හැමෝම ඔයා ගැන කරදර උනා.

හැරී.

දෙවියන්ට පින්සිද්ධ වෙන්න. අපි හිතුවේ ඔයා හුඟක් ඈතට ගොයා කියලා,

නෝනාවරුනි මහත්වරුනි, Mr. Gilderoy Lockhart.

මේ ඉන්නේ එයා.

අම්ම එයාට පිස්සු වැටිලා.

පොඩ්ඩක් ඉඩදෙන්න, කරුණාකරලා. නෝනා කරුණාකරලා. ස්තුතියි.

සමාවෙන්න, පුංචි ළමයෝ. මේ Daily Prophet වලින්.

Komentarze

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left