De eerste 200 regels.
240 පියාසර මට්ටමේ පියාසර කරන්න
ඩේටා ශීට් එක බලන්න
ජෙට් එයාර් 516, දකුනට හැරෙන්න
පියාසර මට්ටම 130 දක්වා අඩු කරන්න
උපදෙස් ලබාදෙනවා චෙන්නායි ATC, 221
ඔව් ඔව් කරුණාකරලා මේක බලන්න
27 වෙනි ධාවන පථය භාවිතා කරන්න
මොකක්ද තත්වය ? - සාමාන්‍ය කැලඹීම් තත්වයක් සර්
කැමති ධාවන පථයක් භාවිතා කරලා තත්වය වාර්ථා කරන්න
ඔබේ වම්පස 29 ධාවන පථයට ලඟා වෙන්න...
සුභ උදෑසනක් සර්.. - සුභ උදෑසනක්
ඔක්කොම හොඳින්ද? - ඔව් සර්, ඔක්කොම හොඳටම තියෙනවා
විජේ.. - සර්...
හැමදේම පාලනය යටතේද ? -ඔව් සර්
හොඳයි
පණුවුඩය ලැබුනා - ඔයාලා තේ බිව්වද ?
ඔව් සර්... - මගේ තේ වෙලාව...
නවතම දෘශ්‍යතාවය පරීක්ශා කරන්න
දෙවන කුළුණ, කරුණාකරලා නවතම දෘශ්‍යතාවය පරීක්ශා කරලා කාර්‍යාලයට වාර්තා කරන්න.
ඒක ජෙට් එයාර් 729. සී බර්ඩ් ? -ඔව් සී බර්ඩ්
SEJ 232 , 320 ට පිටුපසින්
සුළු වෙලාවකින් පෙළක් සෑදෙන්න
ඔයාට තොරතුරු හම්බවුනාද ? - නෑ තාම නෑ
සර්, අපිට තත්වයක් වාර්තා වෙනවා
ප්‍රතිචාර දක්වන්න...ප්‍රතිචාර දක්වන්න... C-FLY 218.
සී ෆ්ලයි - ලවුඩ් ස්පීකර් දාන්න
සර්
පණිවිඩය ලැබුණා
කැප්ටන් හදිසි තත්වයක
හදිසි ගොඩබෑමක් සඳහා අවසර පතනවා,
සී-ෆ්ලයි 218
මොකක්ද කැප්ටන්ට වුණේ ? - හරියටම දන්නේ නෑ...
ගුවන් කාර්ය මණ්ඩලය එයත් එක්ක ඉන්නවා.. - ගුවන් යානය පාලනය යටතෙද ?
මම පාලනය කරගන්න උත්සහ කරනවා සර් - මොකක්ද ස්වයංක්‍රීය සහයක ඉල්ලන්නේ ?
මම පියාසර මට්ටම 1-0-0 දක්වා අඩු කරනවා
ළඟා වෙනකොට අපි තියාගන්න බලනවා පියාසර මට්ටම 1-0-0
ඒ වගේම වාර්තා කරන්නම් ලඟා වෙන්න ලෑස්ති වුනාම
රේඩාර්...රේඩාර්... - සර්
චෙන්නායි රේඩාර් ඉක්මනින් දකුණට හරවන්න
070 මෙහෙයවන්න, හදිසි ගොඩ බැස්වීමකට
පණිවිඩය ලැබුණා දකුණට හරවනවා 050 මෙහෙයවනවා
සී ෆ්ලයිට් 218... කවුරු හරි මගියෙක් ඉන්නවද වෘතිමය ගුවන් නියමු බලපත්‍ර හිමි ?
නෑ...
හදිසි ගොඩබැස්වීමකට සූදානම් කරන්න, සී ෆ්ලයි 218.
චෙන්නායි රේඩාර්. Traffic 12 o'clock.
සැතපුම් 18 ක් දුරින් බෝයිං 737
ගුවන් මට්ටම 300 පවත්වා ගන්න දකුණට හැරෙන්න
Traffic on TCAS.
තහවුරු කරන්න C-FLY 218 පිළිතුරු ලබා දුන් බවට..
සහතික කරනවා, සර්.
තහවුරු කරනවද කැප්ටන් යථා තත්ත්වයට පත් වුන බවට ?
නෑ -තහවුරු කරනවද 7-5-0-0 හඬ ඇසෙන බවට ?
තහවුරු කරනවද 7-5-0-0 හඬ ඇසෙන බවට ?
නෑ...
අපිිට දැඩි කැලඹීම් තත්වයක් දැනෙනෙනවා
පියාසර මට්ටම 1-8-0 පසු කරනවා
හයිඩ්‍රොලික් බිඳවැටීමක් කියලයි සැක කරන්නේ.. ගොඩබැස්සවීමෙන් පස්සේ,
අපිි ධාවන පථයෙදි අනතුරට ලක් වෙයි,
කැප්ටන් ඔයත් එක්ක නියමු කුටියේ ඉන්න කෙනා කවුද ?
සර් ඒ පල්ලවී - පල්ලවී...
පල්ලවී රවීන්ද්‍රන් - ඔව්
අපි කණ්ඩායමක් ළමයි 10 යි ගුරුවරු දෙන්නයි
NCC ශිෂ්‍ය බට බලකායෙන්ද ?
හරි
මට අයිනේ සීට් එකක් දෙනවද?
පළවෙනි පාරද? - ම්..
ෆ්ලයිට් වල අයිනේ සීට් නෑ වින්ඩෝ සීට් තියෙන්නේ
ආ...වින්ඩෝ සීට් එකක් - හරි
සතුටුවෙන්න - ස්තූතියි
මේක මෙහම අරන් තද කරන්න
ඔක්කොම හරිද?
සුභ උදෑසනක්.... - සුභ උදෑසනක්....
මම නතාලියා ඩිකෝස්ටා ෆ්ලයිට් එකේ කැප්ටන්
අපිත් එක්ක යන්න අද NCC කණ්ඩායමක් ඉන්නවා..
ජනරජ දින පෙළපාලියට තේරිලා
NCC එකේ මමත් ඉඳලා තියෙනවා
මට ඒ දවස් මතක් වෙනවා ඔයාලව දකිද්දි
ඉතින්, අපි යන්නේ දිල්ලි වලට
සුභ ගුවන් ගමනක්
මැඩම්.. - ඔව්
නියමු කුටුය බලන්න බැරිවෙයිද?
මොකක්ද ඔයාගේ නම - පල්ලවී රවීන්ද්‍රන්
මොකද පල්ලවී...? සද්ද නැතුව ඉන්නවා
ස්තූතියි... එන්න එන්න
ස්තූතියි...
බෝඩිමේ පාස් එක අමතක කරේ නෑ නේද ?
නෑ ටීචර් - ස්තූතියි...
පල්ලවී
ස්තූතියි... - එන්න
එන්න
ස්තූතියි...
පිට අයට ඇතුල් වෙන්න අවසර නෑ ගුවන් නියමුවන්ට විතරයි
ඒකයි නීතිය
මැඩම් අද තව කොහේටද පියාසර කරන්න තියෙන්නේ?
රෑට ඩුබායි වලට, එතනින් ලන්ඩන්
දවස් දෙකකට පස්සෙ ආපහු ඉන්දියාවට පස්සේ ආපහු ජර්මනියට
මම එක දෙයක් අහන්නද ?
කරදරක් නෑ නේද ? - එකදෙයක් දැනටමත් අහලනේ තියෙන්නේ?
පුලුවන්
මොකද මැඩම් මේ වෘත්තියම තෝරගත්තේ ?
දැන් මම කියපු කාලසටහන් තියෙන රස්සාවල් වෙන කොහේවත් නෑ
ඔක්කොමත් හරි,අනිත් රස්සාවල් කරන්න පොළොවෙම ඉන්න ඕනා
අපි හැමතිස්සෙම පියාඹනවා...
තාත්තේ...
තාත්තේ මට ඕනා ගුවන් නියමු වරියක් වෙන්න
ඉහලින්.....ඉහලින්.....
ඉහලින්.....ඉහලින්.....
මුලින්ම මමත් ඕක එච්චර බැරෑරුම් හිතුවේ නෑ, ඒත් එයා කරන ගමන් හිටියේ
ඒ වගේම එයා ඒක කරා
මේකෙන් එයාවත් පුදුම වෙයි..
තේරිලා කියලා එයා දන්නෙත් නෑ... එයා දැන් මොනවද කරන්නේ?
උපාධියේ දෙවනි අවුරුද්ද...
දැන් ඉතින් ඒක එයාට නවත්තන්න වෙනවා
ඉතින්, මම කියපු විදියට... මේ රස්සාව මට කාලය කා දැමීමක් නෙවෙයි...
මට සල්ලි ඕනේ...
විශ්‍රාමෙන් ගත්ත සල්ලිත් ලොකු දුවගේ වැඩ වලට වියදම් වුණා
දැන් මේක තමයි එකම.....
මාමා එක්ක මෙහෙම කේවල් කරා කියලා දන්නවා නම් තාත්තා මාව ඉතුරු කරන්නේ නෑ..
ඒත් දන්නවනේ...මමත් පටන් ගත්තා විතරයි - ඔව්..
කරන දේවල් මම තාම ඉගෙන ගන්නවා...
ඉතින් මට දැන් කරන්න පුලුවන් දෙයක් තියෙනවා නම් මෙච්චරයි...
දැනට...
ඒයි ඉන්ටර්වීව් එක වෙලාවේ කොහෙද හිටියේ? - පල්ලවී අපේ සැරසිලි ටික....
වානිජ ඒකකයේ 12 කාමරේ - හරි හරි...
තමුසේ අඩු තරමේ ඕක ටිකක් උස්සගන්නවකෝ...
යමු.. නෑ, රෙසිටේශන් එක තියෙනවා...
ඉනටර්වීව් එක කොහොමද ?
පල්ලවී ඔයා එවපු නැටුම් ඇඳුම් වල ෆොටෝ එවල තිබුනේ මේවද ?
ඒක ඊයේ හවස හදිස්සියේමයි වෙනස් වුණේ
අරක අපිි හැමෝටම පහසු වුනේ නෑ
හැමෝටම...
පස්සේ, මේක ඇති කියලා සන්දීප් සර් තමයි කිව්වේ...
ඒක මම දැනගත්තේ නැත්තේ මොකද කියලයි ඇහුවේ ?
ඒකට සන්දීප් සර් විතරක් කමති වුනාම ඇතිද?
පොඩ්ඩක් අමතක වුණා... ඒක එච්චර ලොකුවට ගන්න එපා...
ඉන්ටර්වීව් එක කොහොමද කියන්නකෝ... හාස්කම් මුකුත් සිද්ද වුනේ නෑ
මොකෝ..?
ගෝවින්ද් ඔයා තරහින් ඉන්නේ ඉන්ටර්වීව් එක පාස් වෙයි කියලද ?
නැත්නම් මම මේ ඇඳුම ඇඳගෙන ඉන්න නිසාද?
නැටුමට කැමති නැද්ද ?
කණ්ඩායම් නර්තන තරඟයේ ජයග්‍රාහකයින්,
පළමු ස්ථානය අංක 4
හරි, එන්න එන්න...
එක දෙක...
මම ඉක්මනට එන්නම්...
අපිි නම් හිතුවෙවත් නෑ...
යමු...මට යන්න ඕනා...
එදා රෑ සහ සඳ එළියෙන් දිදුලන කඳු නොවෙනස්ව තිබුනත්...
අපිිට ආයේ කිසිම දවසක ආදරවන්තයෝ වෙන්න බැරිවෙයි...
කොච්චර නම් වෙනස් වෙලාද ?
මලයාලම් රෙසිටේශන් පළවෙනි තෑග්ග...
පල්ලවී රවීන්ද්‍රන්... දකින්න ආස නැද්ද ?
දැන් මේක කාටද ?
නියමයිද නැද්ද? ඒක කියන්න...
මෙච්චර තියෙනවද ? - හ්ම්...
මේක පැක් කරන්න - හරි සර්....
ගුවන් නියමු පුහුණුවට ලීටර් 65 ක වයිල්ක්‍රාෆ්ට් බෑග් එකක් අරගෙන
කැම්පස් එකට යන්න හදනවා, ඒක කොච්චර ආඩම්බරයක්ද එයාගේ තාත්තට..
සිකුරාදා 2:30 ට... මුම්බායි ෆ්ලයිට්
ඒ...
ඕ..දැන් පියාඹන්න යන්නේ එතකොට ?
මේ බිම ඉන්න අයව මතක් වෙයිද ?
ඔයා කිව්වා වගේ, සින්දු කියවිලි, නැටිලි නෑ ගෝවින්ද්...
ලොකු සිලබස් එකක්..
W-I-N-G.
කව්ද දන්නේ? මුම්බායිනේ...
රෑ පාටි , නැටිලි එහෙම සෑහෙන්න ඇති
යනවා...
ඔහේ කොල්ලන්ගෙයි කෙල්ලන්ගෙයි හොස්ටල් එක කම්පස් එකේමයි ඇත්තේ
දන්නේ නෑ...
ගෝවින්ද්...
ඔයාට සතුටු නැද්ද මා ගැන
අනිවාර්‍යෙන්ම...
අපිි දෙන්නගෙන් එක්කෙනෙකුටවත් හොඳ අනාගතයක් තියෙයිනේ..
මට මාරම සතුටුයි...
මම කතා කරන්නම්...
දුවේ...යමුද ?
තාත්තේ...
මට දෙයක් කියන්න තියෙනවා...
මුල්ම සර්විස් දෙකම නොමිලේ කරනවා කියලා ඔයාලමයි කිව්වේ
දැන් වගේ වෙන වෙන කතන්දර කිව්වේ නෑ... පොඩි ගානක් ඕනම සේවාවකට ගන්නවා
ඒ ? පොඩි ගානක්...
පොඩි ගානක්... 3,000 ක් කියන්නේ පොඩි ගානක්ද ?
එහෙමද බලනවකෝ
කියනවා..
සමාවෙන්න....
මෙහේ ගෝවින්ද්..
සර් එයා පාරිභෝගිකයෙක් එක්ක කතා කරනවා...අතන
එක්කෝ තමුසේ මට පැහැදිලි කරලා දෙන්න ඕනා..
නැත්තම් මැනේජර්ට කතා කරනවා...
සර්, විනාඩියක් දෙන්න..
මැනේජර් එයි.. ඔයා මෙහෙන් ඉන්න, හරිනේ ?
මැනේජර් ආපු දෙන්කෝ...
මෙහේ දැන් මාස දෙකක් නේද ?
වෙන්නඇති..
කැම්පස් තේරුන එක ගැන...
නෑ, ඒ වෙලාවේ මම...
මට සනීප නැතුව හිටියේ...
මට ඉරුවාරදය තියෙනවා...
රියාද් වල ඥාති සහෝදරයෙක්
No comments yet. Be the first to leave one.