Hit and Run

Hit and Run

Download Sinhala ondertitel

Release informatie

Hit And Run 2012 HDRip X264 AAC - MATA
Een commentaar door hasiboy
Originally Posted to www.baiscopelk.com

Tags

hdrip
HDRip
x264
HD
Gepubliceerd op: 2013-03-07
Downloads: 33
Slechthorend: Yes

Voorbeeld van Sinhala ondertiteling

De eerste 200 regels.

"

"H

"Hi

"Hit

"Hit

"Hit &

"Hit &

"Hit & R

"Hit & Ru

"Hit & Run

"Hit & Run""

"Hit & Run"

ඔයා අවධානෙන් නෙමේ ඉන්නේ. මට ඒක කියන්න පුළුවන්.

ඔයා හිතන්නේ ඊ - මේල් ගැන හරි SMS ගැන හරි අත් බෑග් ගැන හරි.

"ටේලර් ලෝන්ටර්" .

ඔයා දන්නේ නෑ ඒක. මම හිතන දේ මොකද්ද කියලා ඔයා දන්නේ නෑ.

ලෝන්ටර්

හරි, මම නිවැරදි නොවෙන්නත් පුළුවන්.

නමුත්, මම දන්නවා ඒක කිසිම වැඩකට නැති දෙයක් කියලා.

ඒකෙන් ඔයාගේ හිත එකතැන් කරලා තිය ගන්නවා..

ඔයා දන්නේ නෑ මොකුත්ම

මම පිළිකාවලට බෙහෙතක් ගැන හිතනවා වෙන්නත් පුළුවන්.

ඇත්තටම, ඒක නිසා මගේ ඔලුව විකාර වෙලා ඉන්නවා වෙන්න පුළුවන්.

දැන් ඔය හදන්නේ එක මට කියල මගේ මතකෙන් එකෙන් මකලා දාන්න.

ඔයාට බැරිඋනා මුත්‍රා පද්ධතියේ ආසාධනයවත් සනීප කර ගන්න.

ඔයාට " ක්‍රැන්බෙරි" ගොවිපොළක් අයිති වෙලා තිබුනත්..

ඒයි ! මට කවදා වත් එහෙම මුත්‍රා පද්ධතියේ ලෙඩක් තිබිල නෑ.

ඇත්තට? නෑ මට නෑ තමා.

එහෙනම් ඔයාට කවදාවත් HPV හැදිලවත් නැද්ද?

නෑ ! හරි එහෙනම් .

"හියුමන් පැපිලෝමා වයිරස්" එක හැදිලා නෑ?

කට පරිස්සම් කරගන්නවා !

ඒයි ! කට පරිස්සම් කරගන්නවා.

ඔන්න මමත් ගැහුවා. මට ප්‍රතිජීවක එන්නත් කරලා තියෙන්නේ.

මට ප්‍රතිජීවක එන්නත් කරලා තියෙන්නේ

මොකද ඔයා වගේ නෙමේ මම ඉපදුනේ පෝලියෝ එන්නත හොයා ගත්තට පස්සේ.

මොනවද ඔය කියවන්නේ? මම ඔයාට වැඩ අවුරුදු පහයි වැඩිමල්.

මම කොහොමද ඒක දන්නේ ?

මම දැකල නෑ ඒකටකිසිම ලිඛිත සාක්ෂියක් වත්. මම දන්නේ ඔයාට වයස 45 ක් කියල විතරයි.

මේ අහන්න ! මට වයස 35 යි. හරිද ?

ඔයාට 45 යි ! ඔයා දැන් වයස පාටයි !

ආ..ආ.. අහ්.. යාළුවා , මගේ කොන්ඩෙන් අදින්න එපා !

ඒක ගොඩක් තුනීයි. මම කැමති නෑ ඔයා මගේ කොන්ඩෙන් අදිනවට.

එහෙනම් මගේ මැණික්කටුවෙන් අත අහකට ගන්න.

හරි.

තුනට ගැන්නහම. අතාරින්න? හරිද .

තුනයි , දෙකයි, එකායි . එකයි, දෙකයි, තුනයි.

හරි. මගේ කොන්ඩෙන් අදින්න එපා අයෙත් හරිද?

හරි. එහෙනම් මාවත් ඇදට තියලා තද කරන්න එපා.

එකෙන් මගේ මානසිකව වැටෙනවා. ඒක තමා එකම විදිහ මට ආරක්ෂා වෙන්න ඔයාගෙන්.

මම මේ ඇත්තටම කියන්නේ , කරුණාකරලා ඔයා අවධානේ දෙනවද?

හා . හරි .

එච්චරයි.

ගැඹුරින් තුන් සැරයක් හුස්ම ගන්න.

මේක තම එකම වෙලාව ඔයාට ඔයා ගැන හිතන්න තියෙන.

ඊයේ දවසක් කියල එකක් නෑ.

හෙට දවසක් කියල දෙයක් නෑ .

වර්තමානයක් විතරයි තියෙන්නේ.

ඔයා කිසිම දේකට පරක්කු නෑ.

අනික, ඔයාට කිසිම දෙයක් නැති වෙන්න යන්නෙත් නෑ.

ඔය ඉන්නේ ඔය අනිවාර්යෙන්ම ඉන්න හිතං ඉන්න ස්ථානයේ.

සහ, ඔයා දැන් වෙලා ඉන්නේ ඔය අනිවාර්යෙන්ම වෙන්න හිතං හිටපු කෙනාමයි.

ඔයා ඇත්තෙන්ම පරිපූර්ණයි.

සහ, මොනවා වෙන්න ගියත් අද දවසේ...

ඒක තමා අද දවසේ හරියටම සිද්ධ වෙන්න තියෙන දේ.

ඔයාට ඕනේ නම්...

මම මගේ ජිවිතේ හැම මොහොතක්ම ගෙවන්නම් ඔයත් එක්ක ඉදිරි මුළු ජිවිත කාලෙටම .

හරි , මට ඕනේ .

ඔයාට ලස්සන දවසක් ලැබෙන්න අද දවසේදී....

ඔයාට කිසිම දෙකට කලබල වෙන්න ඕනේ නෑ .

හරි , මම එහෙම නොවී ඉන්නම්.

මට පොරොන්දු වෙනවද ?

ඔව්. ස්තුතියි, යාළුවා.

ඔයාගේ ඇස් දිහා බැලුවම බය හිතෙනවා.

අනේ මන්ද මම මොකට ඔයාව මගේ ඇදට ගත්තද කියල. ඔයා හරිම කැතයි !

එතන ගොඩක් තියෙනවා ! එතන ගොඩක් ඉඩකඩ තියෙනවා. අමතක කරන්න. මට යාළුවෙක්ව හම්බ උනා.

ඒයි , ඔයා ! "චාර්ලි" ඇහැරුනේ නැද්ද තාම ?

මොකද මට එයාව එක්කන් යන්න තියෙනවා. ටවුමේ මීටිං එකක් තියෙනවා.

මම හිතුවේ ගිහින් පැනල අල්ලාගෙන යන්න කියල.

ඔව්, එයා ඇතුලේ ඉන්නවා .

හරි. ඔය හොදින්ද?

ඔව්. ඔව්. හොදින් !

ඔයා හොඳින්ද "රැන්ඩි"?

නෑ. නෑ. ඇයි? ඇයි ? මොකද්ද අවුල ?

ඔයාටපොඩ්ඩක් විතර දහඩිය දාලා, එත් ඒක එච්චර දෙයක් නෙමේ...

ඔව්, ඇත්තටම ඒක වෙන දෙයක් මට සමා වෙන්න.

මම එකට කැමති නෑ. ඔයා ඒකට සමාව ගන්න ඕනේ නෑ.

හරි. හරි.

බායි "රැන්ඩි" !!!

ඔයාටත් !

ඔව්. මම කරන්නම්. කරන්නම් ...

කව්ද කෝල් කරනවා . පොඩ්ඩක් ඉන්න. පොඩ්ඩක් ඉන්න. තප්පරයක් දෙන්න ...

මල මගුලයි ! බැල්ලිගෙ පුතා .

මඟුල ! මඟුලයි !

ඔහ්... මගුලයි ! රෙද්ද !

හේ හේ එපා !!

ඉවරයි ! එපා ! එපා !

එපා ! ළමයි !

දෙයියනේ !

මොන මඟුලක් ද මේ !

අම්මේ !

එපා! ළමයිනේ !

- අම්මේ ! - එපා !

මම උබට නතර වේලා ඉන්න කිව්වම රෙද්ද නතර වෙලා හිටපන් !

උඹ නතර වෙලා හිටහන්. නැත්තන් මම කුඩු කරනවා උඹව !!

ඇහුනද මම කියපු දේ ?

ඒයි ! මොනවද ඔයා ඔය කරන්නේ ?

මොන රෙද්දක් ද "රැන්ඩි" උඹ කරන්නේ ?

මොකුත් නෑ !

මොනවද උඹ නෑ කියල අදහස් කරන්නේ ? මම ජනේලෙන් එලිය බලාගෙන හිටියේ ..

උඹේ වාහනේ හොල්මනක්ද පිටිපස්ස පැත්තට එළවගෙන ගියේ. මිනිහෝ !!!

උබ හිල් හදනවා හැම තැනකම.....!

කට වහ ගනින්, "චාර්ලි" ! කට වහ ගනින් !

මට සමා වෙන්න නෝනා. . ඉන්න !මගේ නිළ ලාංචනය පෙන්වන්න ! බය වෙන්න එපා !

නෑ ! කොහෙවත් යන්න එපා ! මගේ බැජ් ඒක හම්බ උනා ! මේ වාහනේ හරියට වැඩ කරන්නේ නෑ !

"රැන්ඩි" ! උඹ ඇයගේ ජනේලෙත් කුඩු කළා !

උඹට මීට වැඩ සැලකිලිමත් වෙන්න වෙනවා !

උඹ ඔය කට වහගන්නවද ?මම මේ ගෑනු කෙනාට වෙච්ච දේ පැහැදිලි කරන්න හදනවා !

හේයි! ඇයි උඹ මට පැහැදිලි කරන්නේ නැද්ද මිනිහෝ ?

උඹ ඒ මගේ ඉඩම උඩින් වාහනේ එළවගෙන ගියේ...!!

උඹ අඩතේට්ටම් කරන්නේ වෙඩි තිය තිය මේ පොඩි වෑන් එකකටද ? දෙයියනේ , "රැන්ඩි" !

මට මේ මහා මගුලේ අනතුරක් උනේ !

හරි ? මට මහා මගුලක් උනේ ! ඔක්කොම හරිද ? මම අපහසුවට පත් උනා !

හරිද ? උඹට සතුටුද ? මම මගේ කෝපි ඒක ඇඟ පුරා හලා ගත්තා...!

අහන්න ,මම දන්නේ නෑ උඹ කෝපි ඇඟේ හලා ගත්තා කියල , හරිද ?

ඔව්, ඒක ඉහිරුනා මගේ කමිසෙයි, කලිසමෙයි පුරාම...!

මට සමා වෙන්න.අහන්න ,ඒකට කමක් නෑ . ඔයා හොඳින්ද ?

මම හිතන්නේ ඔව්.

ඒ කියන්නේ ඔය කෝපි ඒක ඇඟ පුර හලා ගත්තා..?

ඔව්, ඒක ඉහිරුනා මගේ කමිසෙයි, කලිසමෙයි පුරාම.

ඉතින් ඊට පස්සේ ඔයා වෑන් එකෙන් එලියට පැන්නා?

එක්කෝ මුලින් වෙඩි තියල පස්සේ එලියට පැන්නද?

මට ඒ ගැන මෙතන එළියේ ඉදන් කතා කරන්න ඕනේ නෑ....

හරි. හරි.

ඔයාට ඇතුලට එන්න ඕනෙද ?

මාව මේ පළාතෙන් එලියට ගන්න, මනුස්සයෝ !

ඔයානම් ඇත්තටම වෙඩි තිය තිය හිටියේ .

හරි . ඊළඟ මාතෘකාව !

හායි ! "ඇනී". වාඩි. වෙන්න .. මම මේ මේක ඉවර කරමින් හිටියේ.

ස්තුතියි. වෙලාව අරන් ඒක කරන්න. .

මොකද්ද ඒ ?

මම මේ ගැඹුරු හුස්මක් ගනිමින් හිටියේ ....

මට කෙනෙක් කිව්වේ එහෙම කරන්න. මම ගොඩක් කලබල වෙච්ච වෙලාවට.

ඔයා දන්නවද තව දෙයක් ඒකට හරියන ?

Xanax ඔහ්.. ඒක ගොඩක් හොඳයි .

සම්පූර්ණයෙන්ම බෙන්සොස් (මත් වන බෙහෙත් වර්ගයක්) , ඇත්තටම .

නමුත් ඒක වැඩ කරනවා නියමෙටම .. හරි ඉක්මනින් ක්‍රියාශීලී වෙනවා ..

හාහ් ? මම කවදාවත් Xanax අරන් නෑ.

ඇත්තටම, ඔයා උත්සාහ කරලා බලන්න ඕනේ .

ඔයා ඒක වයින් එක්ක හරි බියර් එක්ක හරි කවලම් කලොත් ... එකෙන් අධිශක්තියක් ලබා දෙනවා .

මමත් උත්සාහ කරලා බලන්න ඕනේ .

ඇයි ඔයා නොසන්සුන් ?

මම දන්නවා , ඔයත් දන්න්නවා , දැන් වසර අවසානය....

ඉතින් ඔයත් දන්නවා අයවැය පිළිබඳව ප්‍රශ්න එනවා..

ඒක නිසා ඔයාට සිද්ධ වෙනවා කථිකාචාර්යවරුන්ට යන්න කියන්න.

ඉතින් මම දැක්කම මගෙත් පෙට්ටියේ දැන්වීමක් දාල තිබුනම,

මම හිතුව මටත් එහෙම්ම වෙයි කියල.

ඔයා බයද ඔච්චර රස්සාවෙන් අස් කරනවට, ඔයාගේ රස්සාව නැති කරන්න හිතං ඉන්න කොටත්...

මේ වගේ සල්ලි දීලා ස්වයං වින්දනේ කර ගන්න ඕනේ තැනක ?

ම්ම්...ඔය දන්නවා, ඔය තමා මෙතන ඉන්න මොප් ඒක අතේ තියන් ඉන්න කෙනා....

ම්ම්, ස්වයං වින්දනය කරන තැනකින් අස් කරලා දාන්න?

ට්‍රක් එලවන මිනිස්සු ස්වයං වින්දනේ යෙදෙන තැන්....

ඒ ගොල්ලෝ එන්නේ එක එක රටවල් වල ඉදන් ...

ඔව්. මට තේරෙනවා ඔයා මොකක් ගැනද කියන්නේ කියල...

ඇත්තට?ඔයා දන්නවා ? ම්ම්...

නෑ. මම දන්නේ නෑ...

ඉතින් තාමත් , ඔය මෙහෙ මිල්ටන් නිම්නයේ ,

ස්වයං වින්දන තිපොලවල් වල මහගෙදර....

මට තාම තේරුනේ නෑ ඔය මොකක් ගැනද කියන්නේ කියලා...

ඔයා ගොඩක් ලස්සන සහ සරාගී වැඩි මෙතන වැඩ කරන්න. ඉතින් ඇයි ඔයා ?

ඔයා දන්නවා , මම මගේ උසස් අධ්‍යාපන කටයුතු කලේ ස්ටැන්ෆෝර්ඩ් වල....

මට උසස් උපාධියක්‌ තියෙනවා අවිහිංසාවාදීව ගැටුම් නිරාකරණය පිළිබඳව ..

ඒක මොනවා විශ්වවිද්‍යලයකින්වත් වත් පිරිනමන්නේ නෑ පශ්චාත් උපාධියක් විදිහට. ඉතින් ඒගොල්ලෝ ඒක කරන්නේ නෑ .

ඉතින් මම සමාජවිද්‍යා පන්ති වලට පොඩි හැඳින්වීමක් කළා ඒ ගැන.

තව මට ... මට මෙහෙ ප්‍රේම සම්බන්ධතාවෙකුත් තියෙනවා ...

මම ඔයාව නවත්තන්න යන්නේ ....

UC එකෙන් ගැටුම් නිරාකරණය පිළිබඳව වැඩසටහනක් පටන් ගන්නා යන්නේ.

මම කතා කළා සමාජ විද්‍යා දෙපාර්තුමේන්තුවේ ලොක්කට...

ඉතින් ඇය පුදුම කැමැත්තකින් ඉන්නේ ඔයාව එයාලගේ වැඩ සටහන ක්‍රියාත්මක කරන්න යොදා ගන්න.

වෙන්න බෑ .

හෙහ් , වෙලා තියෙන්නේ .

දැන්, එයා අනිත් අයදුම්කරුවන්ව මුණ ගැහෙන්න ඉන්නේ බදාදට..

සහ ඇයට ඕනේ තීරණයක් ගන්න එදාටම.

තව සතියකින් එයාලගේ අධ්‍යන වර්ෂය පටන් ගන්නවා...

ඔයා ඇයව මුණ ගැහෙනවා මේ බදාදාට

මගේ දෙයියනේ !

ඔයාට ගොඩාක් ස්තුතියි ! මම ගොඩාක් සතුටෙන් ඉන්නේ

ඔයා පවා මාව මේකට යොමු කරපු ඒකට !

මට මගේ පෙම්වතා "චාර්ලි" එක්ක කතා කරලා බලන්න ඕනේ මොකද එයාට...

එයාට නම් "මිල්ටන්" පළාත දාල යන්න හරියටම බැරි වෙයි.. ඇනී .

කරුණාකරලා . මම ගියේ ලොකු ඉස්කෝලෙකට .

මම ගිය පාපන්දු තරග වලට ගිහින් හොදටම බීලා පලවෙනි දවසෙම දූෂණය කර ගත්තා ..

මම ගබ්සාවන් වලට මූණ දුන්න.මම ගොඩක් වද උනා මගේ පෙම්වතුන් හිතන දේවල් ගැන .

මට ලැබුනේ මට ලැබෙන්න තිබුන දේවල්.

නමුත් ඒ ඔයා නෙමෙයි..

ඔයා ඊට වැඩ ගොඩක් දේවල් ලැබිය යුතු කෙනෙක්..

මම හිතන්නේ ඔයාගේ අසල්වැසියා දැනුම්දෙන එකක් නෑ ...

පල්ලෙහා මිදුලේදී වෙච්ච දේ ගැන .

මොකද ? ඔය පොලිස්කරයෙක්නේ, ඔයාට අයිතියක් නැද්ද ඔයාගේ තුවක්කුව පාවිච්චි කරන්න. ඇයි එහෙම නෙමේද ?

එකනම් එහෙම තමා , එත් මට කලින් සිදුවීම් වගයක් උනා.

Opmerkingen

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left