Gladiator

Gladiator

Sinhala സബ്ടൈറ്റിൽ ഡൗൺലോഡ് ചെയ്യുക

റിലീസ് വിവരങ്ങൾ

Gladiator EXTENDED REMASTERED 2000 720p BrRip x264 BOKUTOX YIFY
കമന്ററി എഴുതിയത് Dinush

ടാഗുകൾ

brrip
x264
720p
720
പ്രസിദ്ധീകരിച്ചത്: 2015-02-05
ഡൗൺലോഡുകൾ: 144
ശ്രവണ വൈകല്യമുള്ളവർക്ക്: No

Sinhala സബ്ടൈറ്റിൽ പ്രിവ്യൂ

ആദ്യത്തെ 200 വരികൾ.

❀ සඳමාලි වළකුඹුර ❀

රෝම අධිරාජ්‍යය එහි බලවත්ම අවධියේ, එහි සීමාවන් අප්‍රිකාවේ කාන්තාරයන් වල සිට එංගලන්තයේ උතුරු සීමාවන් දක්වා ඇදෙමින් තිබුනා...

රෝම අධිරාජ්‍යය එහි බලවත්ම අවධියේ, එහි සීමාවන් අප්‍රිකාවේ කාන්තාරයන් වල සිට එංගලන්තයේ උතුරු සීමාවන් දක්වා ඇදෙමින් තිබුනා. - - - ලෝක ජනගහනයෙන් හතරෙන් පංගුවක්ම ජීවත් වුනෙත් මැරුනේත් ‍සීසර්ගේ පාලනය යටතේ..

ක්‍රි.ව.180, එක් ශීත සෘතුවක, මාකස් ඔරේලියස් අධිරාජ්‍යයාගේ හමුදාවන් අවුරුදු 12ක් තිස්සේ ජර්මේනියාවේ ඇදුනු සටනක අවසානයට පැමිණ සිටියා.

ක්‍රි.ව.180, එක් ශීත සෘතුවක, මාකස් ඔරේලියස් අධිරාජ්‍යයාගේ හමුදාවන් අවුරුදු 12ක් තිස්සේ ජර්මේනියාවේ ඇදුනු සටනක අවසානයට පැමිණ සිටියා. - - - රෝම අධිරාජ්‍යයේ විජග්‍රහණය උදෙසා තව එක් බලකොටුවක් පමණක් ඉතිරි වී තිබුණා. එයින් පසු රෝම අධිරාජ්‍යය පුරාම සාමය රජයාවි

උතුමාණෙනි.

ජෙනරල්.

උතුමාණෙනි.

සිහින් නමුත් කෑදරයි.

- තාම මොකුත් නැද්ද? - සලකුණක්වත් නෑ.

- කොච්චර වෙලාවක්ද ඔහු ගිහින්? - පැය දෙකකටත් ළඟයි.

උතුමාණෙනි, ඔවුන් සටන් කරයිද?

අපිට ඉක්මණටම දැනගන්න පුළුවන් වෙයි.

සෙබළුනි, මම අණකරනවා කැටපෝල් ඉදිරියට ගෙනයන්න.

- ඒවා පිළිවෙලකට නෑ. - ඒ පිළිවෙල හොඳයි.

- අශ්වාරෝහක හමුදාවට තියෙන අවදානම... - පිළිගන්නවා. එකඟයිද?

ඔවුන් එපා කියලයි කියන්නෙ.

මිනිස්සු දැනගෙන ඉන්න ඕන එයාලව යටත් කරගනිද්දි.

ඔයා එහෙමද, ක්වින්ටස්?

මම එහෙමද?

- ශක්තිය වගේම ගෞරවයත්. - ශක්තිය වගේම ගෞරවයත්.

මගේ සංඥාවට, අපායෙ බැමි මුදාහරින්න.

කැටපෝල් වලට බර පටවන්න.

පාබල සේනාව ඉදිරියට යවන්න සූදානම් කරන්න.

- දුනු විදිනන් සූදානම් වනු. - දුනු විදින්නනි!

- සූදානම්! - සූදානම්!

සහෝදරවරුනි!

- මැක්සිමස්! - මැක්සිමස්!

අදින් සති තුනකට පස්සෙ, මම අස්වනු නෙලමින් ඉඳීවි.

ඔයාල කොහෙ ඉඳීවිද කියල හිතාගන්න, ඒකත් එහෙමම වේවි.

පේලි රඳවාගෙන, මාත් එක්කම ඉන්න!

ඔයා තනියම කියලා ඔයාට හිතුනොත්,

හිරු රැස් වැටුනු තණ බිම් හරහා ඇවිදගෙන යනවා දැනුනොත්,

කලබල වෙන්න එපා.

ඔයා ස්වර්ගයෙ ඉන්නෙ, ඒ කියන්නෙ ඔයා දැනටමත් මියගිහින්!

සහෝදරයිනි,

මේ ජීවිතේදි අපි කරන දේවල්

සදාකාලිකව රැව් පිලිරැව්දේවි.

අදින්න!

හමුදාව සූදානම්, සර්!

දුනුවායනි, දල්වාගනු!

- දල්වගනු! - දල්වගනු!

දුනුවායනි, දුනු ඇදගන්න!

නිදහස් කරනු!

හොඳයි, මිනිසුනේ, සූදානම් වෙනු!

සීමාවන් රැකගන්න!

නිදහස් කරනු!

නැවත බර පටවනු!

සීමාවන් රැකගන්න!

- දුනු ඇදගනු! - නිදහස් කරනු!

මාත් සමඟම ඉන්න!

රෝමයට ජය!

ඔයා හිතනවද ඔහු ඇත්තටම මැරෙයි කියලා?

ඔහු මැරෙන්නෙ අවුරුදු 10ක් තිස්සෙ ඉඳලා.

ඔහු ඇත්තටම මැරෙන්නෙ නැත්නම්, අපිට එන්න කියන්නෑනෙ.

සමහර විට ඔහුට අපි නැතුව පාළු ඇති.

එතකොට සෙනෙට්වරුන්? එයාලව කැඳවන්න ඇත්තෙ...

ශාන්ත වෙන්න, කොමඩස්.

සති දෙකක් තිස්සෙ පාරෙ,

ඔයාගෙ තොරතෝංචියක් නැති කියවිල්ලට මගෙ හිස කකියනවා.

ඔහු ඔහුගෙ තීරණය අරන් ඉවරයි. ඔහු ඒක ප්‍රකාශයට පත්කරන්නයි යන්නෙ.

ඔහු මාව නම් කරාවි.

එහෙම වුනොත් මම කරන පළවෙනිම දේ තමයි...

තරඟ වලදි ඔහුට ගරු කරනවා ඔහුගේ රාජශ්‍රීයට දිනුම ලබා දීමෙන්.

මට නම් දැනට, මුලින්ම කරන්න ඕන උණුසුම් නෑමක් ලබාගන්න එක.

උතුමාණෙනි?

අපි දැනටමත් එතන ඉන්නෙ උතුමාණනි.

- උතුමාණෙනි. - අධිරාජෝත්තමයා කොහෙද?

ඔහු යුද පෙරමුණේ උතුමාණෙනි, ඔවුන් ගිහින් දැනට දවස් 19ක් වෙනවා.

තුවාල ලද්දවුන් තාමත් එනවා.

මගේ අශ්වයා.

ස්වාමීනී.

හාදුවක්?

ඔබගේ නිර්භීතභාවය නැවතත් ඔප්පු කරලා තියෙනවා මැක්සිමස්

අපි පතමු, අන්තිම වතාව වෙන්න කියලා.

යුද කරන්න තවත් අය ඉතුරු වෙලා නෑ උතුමාණෙනි.

හැම වෙලාවෙම යුදකරන්න කවුරු හරිම ඉන්නවා.

කොහොමද මම රෝමයේ විශිෂ්ටතම ජෙනරල්වරයාට ත්‍යාග ප්‍රදානය කරන්නෙ?

මට ඉඩදෙන්න ගෙදර යන්න.

ගෙදර.

ඔවුන් ඔබට උත්තමාචාර කරනවා සීසර්.

ඒ ඔබටයි මැක්සිමස්, ඔවුන් ඔබට ගරු කරනවා.

මට ඒක මගහැරුනද? මට යුද්ධය මගහැරුනද?

ඔබට යුද්ධය මගහැරුනා.

සුභපැතුම්, පියාණෙනි.

මට පුළුවන් හරකුන් 100ක් කැපකරන්න, ඔබගේ ජයග්‍රහණය වෙනුවෙන්.

හරකුන්ව තියාගන්න.

මැක්සිමස්ට උත්තමාචාරය දෙන්න. ඔහුයි යුද්ධය දිනුවෙ.

- ජෙනරල්. - උතුමාණෙනි.

රෝමය ඔබට ආචාර කරනවා. මම ඔබව වැළඳගත්තෙ සහෝදරයෙක් වගේ .

ගොඩාක් කාලෙකට පස්සෙ මගෙ පැරණි මිත්‍රයා.

උතුමාණෙනි.

මෙහෙන් පියාණෙනි, මගෙ අත ගන්න.

මම හිතන්නෙ දැන් මට යන්න කාලය හරි.

රෝමයේ තේජස වෙනුවෙන් ගොඩක් දේ කලා.

විශිෂ්ට යුද්ධයක්.

ජෙනරල්. තාම පණපිටින් ද?

තාමත්.

දෙවියන්ට හාස්‍යය පිළිබදවත් හැඟීමක් තිබිලා.

- දෙවියො ඔබට ආදරේ ඇති. - වැලරියස්.

ආපහු හේවා කඳවුරුවලට ද, ජෙනරල්? නැතිනම් රෝමයටද?

ගෙදර. මගේ බිරිඳ, මගෙ පුතා, මගෙ අස්වැන්න වෙතට.

මැක්සිමස් ගොවියා. මට තාමත් ඒක මවාගන්න අමාරුයි.

ඔයා දන්නවද කුණු, ලේ වලට වඩා ඉක්මණට සෝදල අරින්න පුළුවන්, ක්වින්ටස්.

- මේ ඉන්නෙ ඔහු. - උතුමාණෙනි.

සෙනට් සභික ගයස්, සෙනට් සභික ෆැල්කෝ.

ගයස්ගෙන් ප්‍රවේසම් වෙන්න. ඔහු ඔබේ කණට මී පැණි කියලා වසක් වක්කරාවි...

ඉතින් ඔයා අවදිවුන වෙලාවක ඔයා කියන්නෙ ''ජනරජය, ජනරජය, ජනරජය'' කියන එක විතරයි.

හොඳයි, ඇයි එහෙම නොවෙන්නෙ? රෝමය හොයාගත්තෙත් ජනරජයක් විදියට තමයි.

ඔව්, ජනරජයක සෙනෙට් සභාවට බලය ති‍යෙනවනෙ.

ඒත් ඇත්තටම සෙනෙට් සභික ගයස්ට නම් ඒකෙන් බලපෑමක් වෙලා නෑ.

ඔයා කොයි පැත්තෙද ජෙනරල්? අධිරාජ්‍යයාගෙද? සෙනෙට් සභාවෙද?

සෙබළෙකුට වාසිය තියෙනවා..

සතුරෙකුගෙ ඇස් දෙස කෙලින්ම බලන්න, සෙනෙට් සභිකයිනි...

හොඳයි, ලොකු හමුදාවක් ඔයාගෙ පිටුපසින් ඉද්දි ඔයා නිකම්ම දේශපාලනික වෙනවා.

මම ඔබට අනතුරු හගවනවා. මට පුළුවන් ඔයාලව බේරගන්න. සෙනෙට් සභිකයිනි.

මැක්සිමස්.

මට ඔයා වගෙ මිනිස්සුන්ව ඉස්සරහට ඕන කරනවා.

උතුමාණෙනි, මම කොහොමද ඔබට සේවය සපයන්නේ?

ඔබ දන්නවා, මොකක්ද අණ කළ යුත්තේ කියලා.

ඔයා ඔයාගෙ අණ දෙනවා, අනික් අය අණ පිළිපදිනවා, ඉතින් යුද්ධය දිනනවා.

නමුත් සෙනෙට් සභාවෙ ක්‍රමය රණ්ඩු සහිතයි, බොරු ප්‍රශංසා සහිතයි වගේම හොර වැඩත් වැඩියි.

මැක්සිමස්, මගේ මිත්‍රයා, අපි දේශපාලඥයන්ගෙන් රෝමය බේරාගත යුතුයි.

වෙලාව ආවම මට ඔබ ගැන විශ්වාසය තැබිය හැකිද?

උතුමාණෙනි, ඔබේ පියා මාව වගකීම් වලින් මුදවපු ගමන් ආපසු ගෙදර යන්නයි මගෙ කැමැත්ත.

ගෙදර? හොඳයි, ඊටත් වඩා හොඳ තැනක් තියෙනවද.

වැඩි පහසුවක් ගැන හිතන්න එපා. මම ඉක්මණටම ඔයාට කතා කරාවි.

ලුසිල්ලා මෙහෙ ඇවිත් ඉන්නෙ. ඔයා දන්නවද?

ඇයට ඔබව අමතක වෙලා නෑ.

දැන් ඉතින් ඔයානෙ මෙතන ශ්‍රේෂ්ටම මනුස්සයා.

ඔයා පිරිමියෙක් වෙලා ඉපදුනා නම්,

මොන වගේ සීසර් කෙනෙක් වේවිද ඔයා.

පියාණෙනි.

ඔයාට මීට වඩා ශක්තිමත් වෙන්න තිබුනා.

මට පුදුමයි, ඇයි ඔයා නිකම්ම?

ඔයා කියලා දුන්න විදියට තමයි මම හිටියෙ.

කොහොමද ඔයාලගෙ ගමන?

දුර වගේම අපහසු ගමනක්. මම මොකටද ආවෙ?

ඔයා මට උදව් කරන්න ඕන, ඔයාගෙ සහෝදරයත් සමඟ.

සහතිකෙන්ම.

ඔහු ඔබට ආදරෙයි, ඔහු හැමදාමත් එහෙමයි.

වගේම

වෙන කවරදාටවත් වඩා දැන් ඔහුට ඔබව ඕන.

දේශපාලනය ඇති.

අපි රඟපාමු, ඔයා ආදරණීය දියණියක්,

සහ මම ආදරණීය පියෙක් වගේ.

ඒක ලස්සන ප්‍රබන්ධයක් නේද?

සුභ උදෑසනක් ඔබට!

මට තව අශ්වයින් තුන්දෙනෙක් අවශ්‍යයි.

එකයි! දෙකයි! තුනයි!

හතරයි!

එකයි! දෙකයි!

ඔබ මාව හෙව්වද, සීසර්?

- සීසර්? - මට ආයෙමත් කියන්න, මැක්සිමස්.

ඇයි අපි මෙතන ඉන්නෙ?

අධිරාජ්‍යයේ ශ්‍රී විභූතිය උදෙසා, උතුමාණෙනි.

ඔව්.

ඔව්, මට මතකයි.

ඔබ ඒ සිතියම දැක්කද, මැක්සිමස්?

ඒ මම නිර්මාණය කරපු ලෝකෙ.

අවුරුදු 25ක් තිස්සෙ,

මම දිනුවා, ලේ වැගුරුවා, අධිරාජ්‍යය තව තවත් විහිදුවාගත්තා.

මම සීසර් වුනායින් පසුව, අවුරුදු 4යි යුද්ධ නැතුව හිටියෙ.

අවුරුදු 20න්ම 4ක් විතරයි සාමයෙන් හිටියෙ.

ඒත් මොකටද?

මම කඩුවක් ගෙනාවා විතරයි, වෙන මොකුත්ම නෑ.

සීසර්, ඔබගෙ ජීවිතේ...

කරුණාකරලා, කරුණාකරලා මට ඒක කියන්න එපා.

එන්න, කරුණාකරලා.

ඇවිත් වාඩිවෙන්න.

අපි කතාකරමු දැන්,

සරල මිනිස්සු වගේ.

හොඳයි, මැක්සිමස්.

කතා කරන්න.

මගෙ මිනිස්සු පන්දාහක් එලියෙ ශීතල මඩේ ඉන්නවා.

එතනින් තුන්දාහක පිරිසක් ඉන්නවා, මෙතනම ඇලිලා ගැලිලා ඉන්න.

කිසි දවසක මෙතන අත් නොහරින දෙ‍දාහක් ඉන්නවා.

ඒ මිනිස්සු සටන් කලේ, දිවි දුන්නෙ වැඩකට නැති දේකට කියල මම හිතන්නෙ නෑ.

ඔයා මොකක්ද ඒ ගැන හිතන්නෙ?

ඔවුන් සටන් කලේ ඔබ සහ රෝමය වෙනුවෙන්.

ඉතින් රෝමය කියන්නෙ මොකක්ද, මැක්සිමස්?

ලෝකෙ ඉතුරු හරිය මම ඇති තරම් දැකල තියෙනවා.

ඒ හැම තැනම කෲරයි, ප්‍රචණ්ඩයි වගේම අඳුරුයි. රෝමය තමයි ආලෝකය.

ඔයා තාමත් එතනට ගිහින් නැති වුනත්.

ඒකට වෙලා ති‍යෙන දේ ඔයා දැකල නැති වුනත්.

මම මැරෙන්නයි යන්නෙ, මැක්සිමස්.

මිනිහෙක් තමන්ගෙ අවසානය දකිද්දි,

එයාට දැනගන්න ඕනවෙනවා එයාගෙ ජීවිතේ අරමුණ මොකක්ද කියලා.

අනාගතයේදි මිනිස්සු මම ගැන මොනවා කතා කරාවිද?

මාව දාර්ශනිකයෙක් කියලා හිතාවිද?

රණශූරයෙක්?

කෲර පාලකයෙක්?

නැතිනම් රෝමය සැබෑ රෝමයක් බවට පත්කරපු අධිරාජ්‍යයෙක් කියලා හිතාවිද?

කාලෙකදි රෝමය කියන එක හීනයක් වෙලා තිබුනා.

ඔයාට ඒක මුමුණන්න විතරයි හැකියාව තිබුනෙ.

මිමිණීමකට වඩා දෙයක් වුනා නම්, ඔබව අතුරුදන් වෙනවා..

ඒ තරමටම දුර්වල වෙලා තිබුනෙ.

මම බයේ හිටියා ශීත සෘතුව පසුවෙනකල්වත් ඉන්න බැරිවෙයි කියලා.

මැක්සිමස්,

අපි දැන් මුමුණමු.

More Sinhala subtitles for Gladiator

അഭിപ്രായങ്ങൾ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left