Sonic the Hedgehog

Sonic the Hedgehog

Sinhala സബ്ടൈറ്റിൽ ഡൗൺലോഡ് ചെയ്യുക

റിലീസ് വിവരങ്ങൾ

Sonic the Hedgehog (2019)
കമന്ററി എഴുതിയത് subzzera
visit us for sinhala Subtitle and Direct Download links https://www.subzzera.com/

ടാഗുകൾ

other
പ്രസിദ്ധീകരിച്ചത്: 2020-05-03
ഡൗൺലോഡുകൾ: 56
ശ്രവണ വൈകല്യമുള്ളവർക്ക്: No

Sinhala സബ്ടൈറ്റിൽ പ്രിവ്യൂ

ആദ്യത്തെ 200 വരികൾ.

සබ්ස්සේරා වෙනුවෙන් පරිවර්තනය හා උපසිරස ගැන්වුම Shining Night Light විසින්

ඔන්න...මම දන්නවා ඔයගොල්ලො හිතන දේ.

ඇයි අර හිතාගන්න බැරිතරම් හැඩකාර ඉත්තෑවා පස්සෙන් ආදිකාලෙ උඩුරැවුල්කාර පිස්සෙක් එලවන්නෙ?

ඇත්තම කියන්න වෙනවා, මුළු ජීවිතේම කලේ දුවන එක වගෙයි මට දැනෙන්නෙ.

මේක ඕනවට වැඩිද? මම යනවා වේගෙ වැඩිද?

මගෙ හුරු විදිය වගේ ඒක ටිකක්. මම කියන්නද...ටිකක් ආපස්සට යමු.

මම මෙන්න මේ දූපතේ කෙනෙක්.

ඒකෙ තිබුණා හැමදේම: වෙරළවල්, දිය ඇලි..

.. කාටවත් පාවිච්චියට තහනමක් නැති දුවං-කැරකුම්-දුවං...

මට කවදාවත් ඉස්කෝලෙ බස් එකක් අල්ලගන්න වෙලත් නෑ..

..තප්පර දෙකකටත් අඩුකාලෙකින් දූපත හරහා දුවන්න පුළුවන් හින්ද මට.

තව..දූපතේ ඉස්කෝලයක් තිබුණෙත් නෑ. ඒකනෙ, හරි ෂෝක් දූපත, නේද?

මම උපන්නෙ පුදුමාකාර බලයන් එක්කයි, මට කිව්වා ඒවා හංගල තියාගන්න කියල.

ඕනෙම පොඩි දරුවෙක් කරන්නා වගේ, මම කලෙත් ඒ කිව්ව එකේ තනිකර අනිත් පැත්ත.

ඔය ඉන්නෙ දිගනියා, එයයි මාව බලාකියාගත්තෙ.

සරලව කිව්වොත්, එයා ඔබි-වැන් කෙනෝබි*, එයාට හොටකුත් තිබිලා මීයොත් කෑවානං.

සොනික්, කවුරුහරි ඔයාව දකින්න ඉඩ තිබුණා.

කවුරුවත් මාව දැක්කෙ නෑ. මම හරිම වේගවත්නෙ.

අනික...මට ඕනෙකලා ඔයාට මෙන්න මේක ගෙනත් දෙන්න.

පාත්වෙන්න!

බලාගෙන යද්දි, මහා බලයක් එක්ක බලයට-කෑදර නපුරොත් ලැබෙනවා.

මමත් ඒ අයව අපේ ලඟටම ගෙනල්ලා.

හොඳට අහන්න, සොනික්.

ඔයාට තියන බලය මම කලින් දැකලම නෑ.

ඒ කියන්නෙ කාටහරි ඒක තමන්ගෙ කරගන්න ආසාවක් එනවමයි.

කරදරයක් නොවී ඉන්න තියන එකම ක්‍රමේ හැංගිලා ඉන්න එක.

මේ ලෝකෙ තියෙන්නෙ විශ්වෙ ඈතම කෙලවරේ. ඔයාට කරදරයක් වෙන එකක් නෑ එහේදි.

- මට බෑ ඔයා නැතුව යන්න! - ඔයා යන්නම ඕනෙ.

මේ මායා-වළලු ඔයා ලඟ තියන වැදගත්ම දේ වෙයි.

කවුරුහරි ඔයාව හොයාගත්තොත්, පාවිච්චි කරන්න ඔයින් එකක්.

දුවන එක නවත්තන්නම එපා කවදාවත්. දැන් යන්න!

දිගනියා!

- සුභ ගමන්, සොනික්. - අනේ!

අනේ!

සොනික්

ග්‍රීන් හිල්ස්, මොන්ටානා ප්‍රාන්තය, ඇමරිකාව වසර 10කට පසු

එක කාර් එකක්වත් එත්වා.

මට කම්මැලියි.

ටොම්, මාව ඇහෙනවද? ඔයා ඉන්නවද ඔතන?

නෑ, වේඩ්, මම බාබඩෝස් දූපත්වල විනෝද යාත්‍රාවක....රිහානා එක්ක.

දෙයියනේ. ඒක මාරයිනෙ. ෆොටෝස් එවන්නකො.

නෑ, වේඩ්, මම මේ ට්‍රැෆික් ඩියුටි.

කොහොමද ඔච්චර ඉක්මනට ආවෙ? බාබඩෝස් දූපත් තියෙන්නෙ මුහුදෙනෙ.

මම හිතන්නෙ, එනවා මොකක්හරි.

යාළුවා, මොකද හදිස්සිය?

මේ හරියෙ ලමයි ඉන්නවා.

ඒක ටිකක් විතර විහිළුවක්, සොරි.

මොකක්?

ටොම්, ප්‍රධාන වීදියට යන්න. එතන දරුණු කල්ලි වෙඩි හුවමාරුවක් වෙලා.

විහිළුවක් කලේ, තාරාවො උළුඳු වඩයක් හොරකං කරල. ඒ වුණාට ඒ අයට ඒක ආපිට ඕනෙලු.

යාළුවා, තව පොඩ්ඩෙන් ඔයා මැරුම්කනවා.

කවුද ඔයා, අනතුරු හොයාගෙන යන කෙනෙක්ද?

හැමවෙලේම හෙමින් යන එක හරිම අමාරු ඇති.

මම කියන්නද... අද ඔයාගෙ වාසනාවන්ත දවස.

මෙච්චර උනන්දුවක් දැනිල තියද ජීවිතේට?

මේක ෂෝක්. ඔයා නියමෙට කරනවා.

ඔහ්, දෙයියනේ.

හොඳ බේරගැනීමක්.

මේක අපේ රහසක් විදියට තියාගමු, හොඳද?

ඔයා මාව දැක්කෙම නෑ. මමත් මෙතන හිටියෙ නෑ.

අපොයි!

මට පේන්න බෑ හතු.

සුභ උදෑසනක්, ඩොනල්ඩ්, ඩේසි, ඩැෆී.

- ඊයෙ රෑ අහුවෙන්නම ගිහින් මගෑරුණා ඒකාව. - අඳුනගන්න පිස්සු කාල්ව.

මම දන්නවා ඔහේ ඉන්න බව!

මම දන්නවා ඔහේ භූතයෙක් නෙමෙයි කියලත්!

නෑ, මම භූතයෙක්!

චිත්‍රපටි රෑ තමයි මම ආසම.

අනේ...අනේ..

හරේයි! කියානු, ඔයා ජාතික වස්තුවක්!

- මම ඔහේව හොයාගත්තම-- - මේක එවෙලෙ-විභාගයක්, වැඩකාරයො.

බස් එකේ බෝම්බයක්.

"මේක එවෙලෙ-විභාගයක්, වැඩකාරයො." කවදාවත් පරණ වෙන්නැති වාක්‍යයක්.

සරලව කිව්වොත්, තාම මුණගැහිල නැතත්, අපි පවුලක් වගේ.

සෑහෙන කාලයක් තනිවෙලා හිටි එකෙන් ඔයා ටිකක් විතර පිස්සු වැටිල කියල හිතන්නැද්ද?

පිස්සු? මට? කීයටවත් නෑ, ඩොක්ට. ඔයා මාව තනිකර වරදවා වටහගෙන.

ඔයාගෙ මේ කියන යාලුවො සේරම ඉඳලත්, හිත යටින් ඔයා තාමත් පාළුවෙන්ද?

සදහටම එහෙමම වෙයි කියල බයෙන් එහෙමද?

ඒයි! එපා, එපා!

යනවා යන්න ඔතනින්! කෝ ඉතිං! යනවා යන්න ඔතනින්!

යනවලා යන්න, කුණු-පැන්ඩලා ටික (රැකූන්).

මැඩී, ග්‍රීන් හිල්ස්වල වැඩිපුරම ගෞරවාදර ලබන පශුවෛද්‍යවරිය විදියට...

..රැකූන් කෙනෙක් වඳ කරන්න තියන ඉක්මන්ම ක්‍රමේ මොකද්ද?

කොහොමද, ඔසී. සතුටුද මාව දකින්න ලැබුණට?

ඔයා කුණු කන්නෙ නෑ, එහෙම නේද?

මොකද්ද ඔය?

- මම හිතන එකද ඔය? - ම්-හ්ම්. කඩල බලන්න ඒක.

- ටිකක් පොඩියි වගේනෙ, හරි නැද්ද ඒක? - කිව්වම කඩල බලන්නකො.

" හිතවත් තෝමස්, සැන් ෆ්‍රැන්සිස්කෝ පොලිසියට බැඳීමට ඔබ යොමුකල අයදුම් පත්‍රය අප සලකා බැලූ අතර...

" ..එය අභ්‍යන්තර දෙපාර්තමේන්තු සමාලෝචනයකට සහ චරිත පසුබිම් පරීක්ෂාවකට ලක්වීමට නියමිතය.

දැනුම්දීමට සතුටුයි, අපේ කණ්ඩායමට එකතුවෙන්න ඔබව තෝරගෙන තිබෙනවා."

ෂා! දෙයියනේ!

"සැන් ෆ්‍රැන්සිස්කෝ අන්තිම සවුත්තුයි"?

වැරදි කේක් එක.

- මුල ඉඳන්ම දැනන් හිටියා, නේහ්? - ඔව්!

- මට මේක විශ්වාස කරන්නත් බෑ! - ඒකනෙ. ඔයා ඒක කලා!

මොනවද අර?

සිලෝ සයිට් එකේ කුලියට දෙන්න තියන අපාට්මන්ට්.

මම හිතන්නෙ ඔසීටයි මටයි හෙට එහෙට ගිහින් පොඩ්ඩක් ගෙවල් හොයල බලන්න පුළුවන්.

මම මේ කිව්වෙ, මේ සේරම වෙන්නෙ හරි ඉක්මනටනෙ.

රස්සාවකට අයදුම් කරනවා, ඒ රස්සාව ලැබෙනවා වගේ දෙයක් තවත් නෑ.

- චරිත පසුබිම් පරීක්ෂාවක් කරන්න තියනවලු තව. - අනේ...

..අර ඔයා අල්ලපු ගෙදර කෙනාගෙ වයි-ෆයි හොරෙන් පාවිච්චි කරපු කාලෙ ගැන දැනගන්න ලැබෙන එකක් නෑ කියල හිතනවා.

නිවැරදි කිරීමයි, මම තාම පාවිච්චි කරන්නෙ අල්ලපු ගෙදර වයි-ෆයි.

ඒත්, මැඩී...

ඔයාට මේක හිතට හොඳයි කියල වි‍ශ්වාසද?

තෝමස් මයිකල් වකෝව්ස්කි..

..මම පශු වෛද්‍ය පාසලක ඉන්න කාලෙ පුරාවට මොනවද ඔයා කලේ?

- කුලිය ගෙවන්න තව රස්සාවක් කලා, තව-- - ටියුෂන්වලට ගෙවන්න තවත් රස්සාවක් කලා.

ඔයා මං වෙනුවෙන් කැපවුණා, මමත් සතුටුයි ඔයා වෙනුවෙන් කැපවෙන්න.

පැටියො, ඔයාට මේක හිතට හොඳයි කියල විශ්වාසද?

මම මේ කිව්වෙ, අවුරුදු 50කටත් වඩා කාලයක් වකෝව්ස්කි පවුලෙ කෙනෙක් දිගටම හිටියනෙ මේ නගරෙ ආරක්ෂාවට.

මේක ලොකු වෙනසක්.

මට හොඳටම විශ්වාසයි.

ලෝකෙට බැහැල තමන් කවුද කියල පෙන්නන්න කාලෙ මේ.

මම ග්‍රීන්හිල්ස්වලට ආදරෙයි, ඒත්...

මම කැමතියි ලොකු කරදරවල වැටිල ඉන්න අයට උදව් කරන්න.

මම කැමතියි ජීවිතේද-මරණයද තත්වෙකට වැටිල ඉන්න අය මගෙ උදව් පතනව දකින්න...

...මම ඒ අය වෙනුවෙන් ඉන්නවා එතන.

- මට තේරෙනව. ආඩම්බරයි ඔයා ගැන ගොඩක්. - ස්තූතියි.

ලොකු දුකකිනුයි මම ඔය හැමෝටම කියන්නෙ..

..මං වහාම ක්‍රියාත්මක වෙන පරිදි සැන් ෆ්‍රැන්සිස්කෝ පොලිසියෙ රස්සාවක් බාර අරගෙන තියනව කියල.

මගෙ ගම, මගෙ යාළුවො අතෑරල යන එක ලේසි වෙන්නෙ නෑ.

ඒත් මේක මං කරන්න අවශ්‍යයි වගේ පේන දෙයක් හරි හමන් නිලධාරියෙක්, මනුස්සයෙක් වෙන්න.

මොකද හිතන්නෙ, සාජන් ස්ප්‍රින්කල්ස් ඩෝනට්?

එහෙමටම නරක නෑ නේද ඒක?

දැන් මට කරන්න තියෙන්නෙ... ඔය කතාව ඩෝනට් එකක් නොවෙන හැමෝටම කියන එක.

ඔහෝ! තේරීම් තරඟ!

හරිම ෂෝක්.

තරඟය ජයගැනීමට ඇති අවසන් අවස්ථාව. ලකුණු සමයි.

තරඟයේ තීරණාත්මක මොහොතක කවුරු පිත්ත අතැතිව සිටිනු දකින්නද ඔබ කැමති? සොනික්!

නමුත් පන්දු යවන ස්ථානයේ සිට ඔහු දෙස බලා ඉන්නේ...

...ග්‍රීන්හිල්ස්හි භයානකම වමත් පන්දුයවන්නා, ඔහුත් සොනික්!

හරි , කල්පනාවෙන්, සොනික්. මේ තරගෙ දිනුවොත් ග්‍රීන්හිල්ස්වල ලොකුම හුරතල් පොඩ්ඩා වෙන්නෙ ඔයා.

වමේ ඉන්න කෙනාට ගහන්න, එයා අභ්‍යවකාශ පිස්සෙක්.

ඒ කෙනා එක්ක බෑ මට.

පිතිකරු සොනික්// ඔහු සෑහෙන උනන්දුවෙන්.

මට පුළුවන් මේක.

මට බෑ මේක.

හෝම්!

එනවා!

හරේයි මම ඒක කලා!

දැක්කද ඒක? මම ඒක කලා

මම ඇත්තටම තනියි.

හොඳටම තනියි. සදහටම.

ඒ ලොකු නිල් පාට පිපිරීම කවුරුවත් දකින්න නැතුව ඇතිනෙ, නේද?

- කොහොමද, වේඩ්. - කොහොමද, ටොම්. මේ වේඩ්.

මොකද්ද මේ වෙන්නෙ?

- දෙයියනේ, කරන්ට් එක නෑ වගේ. - ඒක තමා.

කරන්ට් එක නෑ. මුළු නගරෙම කලබල වෙලා.

- මොකද්ද මම කරන්නෙ? - හරි. සන්සුන් වෙන්න.

ගිල්ට කෝල් කරල බලන්න වැඩ නැති කරන්ට් ලයින් එක හොයාගන්න පුළුවන්ද කියල, ඊලඟට...

..සිම්ට කෝල් කරන්න, බලන්න එයාට එයාගෙ ජෙනරේටරේ සුපර් කියු එකට යවන්න පුළුවන්ද කියල..

-...කෑම නරක් නොවී තියාගන්න. - ගිල්ට කලින් සිම්ට කෝල් කරන්න.

- ගිල්ට කෝල්-- හෙලෝ? හෝව් - මම පස්සෙ කෝල් කරන්නං.

හෙලෝ? උපදෙස් එච්චරද?

හරි, හොඳයි. ඔයාට මේක කලහැකි.

මොකද්ද එයා මුලින්ම කරන්න කිව්වෙ?

හරි. සන්සුන් වෙන්න කිව්වා.

විනාඩි 20කට කලින් විදුලි බලය වැඩිවීමකින් අපේ මුළු පැසිෆික් වයඹදිග කොටසෙම කරන්ට් නැතිවුණා. මොනවද අපි දන්නෙ ඒ ගැන?

අපේ මුල්ම අදහස වුණේ ඒක විද්‍යුත් චුම්භක තරංග බෝම්බයක් බවයි.

ඒ වුණාට විදුලි කාන්දම් තරංගවලට එහෙම බලයක් නෑ.

උල්කාපාත ප්‍රහාරයක් හරි සූර්ය කුණාටුවක් හරි කියන මතය නාසා ආයතනය බැහැර කරල තියනවා.

බලශක්ති අමාත්‍යාංශය කියන්නෙ මේක විදුලි බලාගාර දෝෂයක් නෙමෙයි කියල.

කතාවෙ හැටියට... හේතුව නොවෙන්නෙ මොකද්ද කියල හොයාගන්න දක්ෂයි වගේ අපි සෑහෙන්න.

මේක මහා ප්‍රහාරයක පටන්ගැන්ම වෙන්න පුළුවන්.

- මම කියන්නෙ 5 වෙනි, 6 වෙනි රෙජිමේන්තු රැස්-- - එපා, එපා. එපා.

මේකට ඊට වඩා බුද්ධිමත් කෙනෙක් ඕනෙ. තාක්ෂණය තේරෙන කෙනෙක් ඕනෙ.

- විද්‍යා පරීක්ෂණකාරයෙක් යවන්නද හදන්නෙ? - නිකම්ම විද්‍යා පරීක්ෂණකාරයෙක් නෙමෙයි. හොඳට සන්නද්ධ පරීක්ෂණකාරයෙක්.

මම හිතන කෙනා ගැන නෙමෙයිනෙ මේ කියන්නෙ?

- මම දන්නවා මිනිහ ටිකක් අමුතුයි තමයි-- - අමුතුයි?

- බෑ, බෑ. කීයටවත් බෑ! - මිනිහා දැක්කම බයවෙන ගෝනිබිල්ලෙක්.

ඒත් ඒ වගේම දක්ෂයිත් එක්කනෙ. උපාධි පහයි. බුද්ධි මට්ටම මනින්න බැරි තරං.

එයාගෙ ඩ්‍රෝන් තාක්ෂණයත් විප්ලවකාරී එකක්.

- හිතනවද මිනිහට මේක පාලනය කරන්න පුළුවන් වෙයි කියල? - එයාගෙ මෙහෙයුම්වල අඩුපාඩුවෙලා නෑ.

- මතකද පාකිස්තානෙ හමුදා කුමන්ත්‍රණේ? - නෑ.

- එහෙම නැත්තං අසර්බයිජානෙ ජනතා නැගිටීම? - ඒක රටක්වත්යෑ.

හරියටම හරි. රොබෝටික්කට පිං දුන්නහැකි අන්න ඒකට.

ඒ පිස්සු මිනිහව මේකට ගන්නවා කිව්වම හිතාගන්නත් බෑ මට.

මටත් බෑ, ඒ වුණත්--

අපිට වෙන කරන්න දෙයක් නෑ.

කට්ටිය, ඔන්න එනවා.

මොන--

මෙතන ප්‍රධානියද තමුන්නැහේ?

- ඔව්, මම තමයි. - නෑ. වැරදියි.

- නම--- - මමයි ප්‍රධානියා.

- මම! - මේජර්--

- බෙන්--- - මමයි ප්‍රධානියා.

මෙහෙම දෙයක් කලින් දැකලම නැද්ද?

බඩගිනිකාර පොඩි වඳුරො පිරිච්ච ලෝකෙක හොඳම කෙහෙල් ගෙඩියලු (වැදගත්ම තැනැත්තා) මමලු.

මට පැහැදිලි කරන්න දෙන්න.

ඇතිවෙලා තියන අවධානම් තත්වෙ අනුව තනතුරු පිළිවෙල හැදුවම...

...අපි අතර තියන වෙනස මේං මෙච්චරයි කියල සංඛ්‍යාත්මකව කියන්න අමාරුයි. නියෝජිත ස්ටෝන්..

- ආචාර්යතුමා හිතන්නෙ ඔබතුමා සාමාන්‍ය කෙනෙක් කියල. - මම පටන්ගන්නවා සෝදිසියක්.

වටෙන්ම හැතැම්ම 10ක පරාසයක් සෝදිසි කලානං ඇතිවෙයි.

- තාම මං දිහා අමුතු විදියට බලා ඉන්නවද මිනිහ? - ඔව්.

කියන්න නවත්තන්න කියල, නැත්තං එලියට ගන්නවා ඉන්ටනෙට් සර්ච් හිස්ටරි එක.

බලාඉන්න එක නැවැත්තුවෙ නැතොත්, ආචාර්යතුමා, අරයා ඔයාගෙ ඉන්--

- මම බීරෙක් නෙමෙයි. - කියන්න උන්නැහෙගෙ සෙබළු දැන් මගෙ යටතෙයි කියල වැඩ.

මක් කිව්වා? මේ අහනව, මිත්‍රයා, මම දන්නෑ තමුන්ට තේරෙනවද කි--

അഭിപ്രായങ്ങൾ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left