Gladiator

Gladiator

Sinhala സബ്ടൈറ്റിൽ ഡൗൺലോഡ് ചെയ്യുക

റിലീസ് വിവരങ്ങൾ

Gladiator EXTENDED 2000 1080 BrRip 264 YIFY
കമന്ററി എഴുതിയത് Hacker Team

ടാഗുകൾ

brrip
1080
പ്രസിദ്ധീകരിച്ചത്: 2012-08-17
ഡൗൺലോഡുകൾ: 167
ശ്രവണ വൈകല്യമുള്ളവർക്ക്: Yes

Sinhala സബ്ടൈറ്റിൽ പ്രിവ്യൂ

ആദ്യത്തെ 200 വരികൾ.

GLADIAOR ( කඩුගත් මල්ලවයා )

බලපරාක්‍රමය ඉහළ නිසා අප්‍රිකානු කාන්තරවල සිට උතුරැ එංගලන්තදේශසීමවන් දක්වා විහිදිමෙන් රෝමානු අධිරාජ්‍ය අතිවිශාල වුණා.

ලෝක ජනග්‍රහණයෙන් හතරෙන් එකක් සීසර්ගේ පාලනය යටතේ ජිවත්වුණා මෙන්ම මියගියා.

ක්‍රි.ව 180 වේ ශීතඝෘතුවෙදි, බාබේරියානු ගෝත්‍රයට එරෙහිව ජර්මේනියාවල මාක්ස් ඇරෝලියස් අධිරාජ්‍යයාගේ වසර දොළහක සංග්‍රාමය අවසානයකරා ලගාවුණා.

අවසාන බලකොටුවක් මුළු අධිරාජ්‍ය පුරා, සාමයේ පොරොන්දුව මත රෝමානු ජයග්‍රහී මාවතේ නැගිසිටියා.

සර්.

ජෙනරල්.

සර්.

සිහින් සාගින්නක්.

- තවම මොකුත් නැද්ද?. - සංඥාවක්වත් නැහැ.

- ඔහු ගිහින් කොච්චර වෙළාවක් වෙනවද?. - පැය දෙකකටත් ආසන්නයි.

ඔවුන් සටනට එයිද, සර්?.

අපිට හැකි ඉක්මනින් දැනගන්න ලැබෙයි.

සෙබළනි, මම අණකරනවා ඔය කැටපෝල ඉදිරියට ගේන්න කියලා.

- ඒවායේ පරතරය වැඩියි. - පරතරය හොදයි.

- අශ්වාරෝහක හමුදාවට වන අනතුරැදායක බව... - පිළිගතහැකියි. එකගද?.

මිනිසුන් දැනගනගත යුතුයි, ඔවුන් ජයගත්තම.

ඔයා කරනවද, ක්වින්ටස්?.

මම කරන්නද?.

- ශක්තිය සහ ඟෞරවය. - ශක්තිය සහ ඟෞරවය.

මගේ සංඥාවෙදි පහරදෙන්න.

කැටපෝල සුදානම් කරන්න.

පාබල හමුදාව ඉදිරියට යන්න සුදානම් වෙන්න.

- දුණුවායනි සුදානම් වෙන්න. - දුණුවායනි!.

- හීය රදවන්න!. - හීය රදවන්න!.

- මැක්සිමස්!. - මැක්සිමස්!.

දැන් ඉදලා සති තුනකින් මම මගේ අස්වැන්න නෙළමින් ඉදිවි.

හිතන්න නුබලා කොහේ ඉදිවිද කියලා, ඒවගේම නුබලා එතන ඉදිවි.

පෙළ රදවගන්න!. මාත් එක්කම ඉන්න!.

නුබ හුදෙකලාවි සිටින බව දැනුනොත්,

තණපිට්ටනිය දිගේ ඉර පේන පැත්තට පැදයන්න,

ප්‍රශ්ණයක් වෙන්නේ නැහැ.

නුබලා ස්වර්ගයේ ඉන්න බැවින්, නුබලා දැනටමත් මැරිලා ඉන්නේ!.

සහෝදරවරැනි,

අපි ජිවිතයේදි කරනදේ...........

සදාකාලිකව පිළිරැව්දෙයි.

අදින්න!.

හමුදාවන් සුදානම්, සර්!.

දුණුවායනි, ගිණි පත්තුකරන්න!.

- ගිණි පත්තුකරන්න!. - ගිණි පත්තුකරන්න!.

දුණුවායනි, අදින්න!.

නිදහස්කරන්න!.

හොදයි සෙබළුනේ, සුදානම් වෙන්න!.

පෙළ රදවගන්න!.

නිදහස්කරන්න!.

නැවත ලෝඩ් කරන්න!.

පෙළ රදවගන්න!.

- අදින්න!. - නිදහස්කරන්න!.

මාත් එක්ක ඉන්න!.

රෝම ජයග්‍රහකයා!.

ඔයා හිතනවද, ඔහු ඇත්තටම මැරෙමින් ඉන්නවා කියලා?.

ඔහු අවුරැදු දහයක් තිස්සේ මැරෙමින් ඉන්නවා.

ඔහු ඇත්තටම මැරෙමින් ඉන්නේ නැත්නම්, ඔහු අපි වෙනුවෙන් පණිවිඩයක් එවන්නේ නැහැ.

සමහරවිට ඔහු අපි නැතුව පාළු ඇති.

ඒවගේම සෙනට් සභිකයින්?. ඔහු ඔවුන්ට එන්නට අණකරන්න නැතුව ඇති...

කළබල නොවන්න, කොමඩස්.

සති දෙකත් පාරේ ඉදලත්,

ඉවරයක් නැති ඔයාගේ රහස් කූටෝපායන්ගෙන් මගේ ඔළුව රිදෙනවා.

ඔහු ඔහුගේ තීරණය අරගෙන අවසානයි. ඔහු ඒක නිවේදනය කරන්නයි යන්නේ.

ඔහු මාව නම්කරාවි.

ඊට පස්සේ මම කරන පළමු දේ තමා...

ඔහුට ඟෞරවය දැක්වීම පිණිස ඔහු ජයගත් බලපරාක්‍රමයන් වෙනුවෙන් ක්‍රීඩාවන් පවත්වනවා.

දැන්, මම මුලින්ම උණුවතුරෙන් නාගන්න එකයි කරන්නේ.

උතුමාණෙනි?.

අපිට පෙනියනවා දැනටමත් එතනට ඇවිත් බව, සර්.

- උතුමාණෙනි. - කොහෙද රජතුමා?.

එතුමා යුධ පෙරමුණේ, උතුමාණෙනි. ඔවුන් ගිහින් දැන් දින 19 ක් වෙනවා.

තුවාල කරැවන් තවමත් එමින් සිටිනවා.

මගේ අශ්වයා.

ස්වාමිණි.

හාද්දක්

ඔබ නැවතත් ඔබේ වීරත්වය ඔප්පුකලා, මැක්සිමස්.

අපි බලාපොරොත්තුවෙමු, අවසාන වතාවට.

හැමවිටම සටන් කරන්න කෙනෙක් ඉතිරිව ඉන්නවා.

රෝමයේ බළවත්ම ජෙනරාල්වරයාට මම දෙන තෑග්ග මොකක්ද?.

මට ගෙදර යන්න දෙන්න.

ගෙදරද.

ඔවුන් ඔයාට ඟෞරව කරනවා, සීසර්.

ඒ ඔයා වෙනුවෙන් මැක්සිමස්. ඔවුන් ඔයාට ඟෞරවකරනවා.

මට ඒක මගහැරැණද?. මට සටන මගහැරැණද ?

ඔයාට යුද්ධයම මගහැරැණා.

තාත්තේ, සුභපැතුම්.

මම ගවයින් 100 ක් බිළිදෙන්නම්, ඔයාගේ විජයග්‍රහණයට ඟෞරවයක් වශයෙන්.

ගවයින් ආරක්ෂා කරගන්න.

මැක්සිමස්ට ඟෞරව කරන්න. ඔහු තමයි යුද්ධය දිනුවේ.

- ජෙනරාල්. - උතුමාණෙනි.

රෝමය ඔබට ආචාරකරනවා, ඒවගේම මම සහෝදරයෙක් ලෙසින් ඔයාව වැළදගන්නවා.

ඒක දිගුකාළයක ඉදන්, මගේ යාළුවේ.

උතුමාණෙනි.

මෙන්න තාත්තේ, මගේ අත ගන්න.

මම හිතන්නේ, මට යන්න වෙළාව හරි.

රෝමයේ ඟෞරවයට ගොඩක් දේ කලා.

විශිෂ්ට සටනක්.

ජෙනරල්, තවමත් ජිවත්වෙනවද?.

තවමත් ජිවත්වෙනව.

දෙවියන් සරදම් කරනවා වෙන්න ඇති.

- දෙවියන් ඔයාට ආදරේ වෙන්න ඇති. - වැලේරියස්.

නැවත බැරක්ස් වලට යනවද ජෙනරල්?. නැත්නම් රෝමයට යනවද?.

ගෙදර, මගේ බිරිද, මගේ පුතා, අස්වැන්න.

මැක්සිමස් ගොවියෙක්. මට තවමත් ඒ ගැන හිතන්න අපහසුයි.

ඔයා දන්නවනේ ලේවලට වඩා පහසුවෙන්ම කුණු පිරිසිදුවෙලා යන බව, ක්වින්ටස්.

- මෙන්න ඔහු ඉන්නවා. - උතුමාණෙනි.

සෙනට් සභික ගායස්, සෙනට් සභික ෆැල්කො.

පරිස්සම් වෙන්න ගායස්, ඔහු ඔයාගේ කණට මිහිරි කතා කියයි,

ඒවගේම ඔබ දවසක අවධිවෙලා, ඔබ කියාවි " ජනරජය, ජනරජය, ජනරජය. "

හොදයි, ඇයි නැත්තේ?. රෝමය ස්ථාපිතකලේ ජනරජයක් ලෙසටයි.

ඔව්. ජනරජයෙදි සෙනට් මණ්ඩලයටත් බලය තියෙනවා.

ඒත් සෙනට් සභික ගායස් නිසැකවම එයින් බළපෑමක් කරන්නේ නැහැ.

ඔයා කොයි පැත්තෙද හිටගන්නේ, ජෙනරල්?. රජතුමාගේ පැත්තෙද නැත්නම් සෙනට් මණ්ඩලය පැත්තෙද?.

සෙබළෙකුට වාසියක් ලැබෙනවා,

ඇස් දෙකෙන් ඔහුගේ සතුරන් දිහා බලන්න හැකියාව ලැබෙනවනම්,සෙනට් සභිකයිනි.

හොදයි, ඔයත් එක්ක හමුදාවක් ඉන්නවනම්, අතිශයින්ම ඔබට දේශපාලනිකයෙක් වෙන්න පුළුවන්.

මම ඔයාලට අනතුරැ ඇගෙව්වා. දැන් මට ඔයාලව බේරගන්න පුළුවන්.සෙනට් සභිකයිනි.

මැක්සිමස්.

මට ඔයා වගේ හොද මිනිස්සු අවශ්‍ය වෙනවා.

මම කොහොමද ඔබට සේවය කරන්න ඕන, උතුමාණෙනි?.

ඔයා නියෝගයන් ගැන දන්න මිනිහෙක්.

ඔයාට නියෝගයන් ලැබුණම ඔයා නියෝගයන්ට අවනතවුණා. ඒවගේම යුද්ධය දිනුවා.

ඒත් මේ සෙනට් සභිකයින් කූටෝපායන් යොදන, ආරවුල් ඇතිකරන, බොරැ ප්‍රශංසා දක්වන කපටිකම් කරන අය.

මැක්සිමස් අපි දේශපාලඥයින්ගෙන් රෝමය ආරක්ෂාකරගන්න ඕන, මගේ යාළුවේ.

වෙළාව ආවම මට ඔයාව එකතුකරගන්න පුළුවන්ද?.

උතුමාණෙනි, ඔයාගේ පියා මාව නිදහස්කලාම මම ගෙදර යන්න අදහස්කරගෙන ඉන්නේ.

ගෙදරද?. හොදයි, කිසිම කෙනෙක් ඒක උපයගෙන නැහැ.

වැඩිය සැපපහසුවෙන් ඉන්න එපා. දිගු කාළයක් යන්න පෙර මම ඔබව කැදවාවි.

ලුසීලා මෙහෙට ඇවිත් ඉන්නේ. ඔයා දැනගත්තද?.

ඇය ඔබව අමතක කරලා නැහැ.

ඒවගේම දැන් ඔයා විශිෂ්ට කෙනෙක්.

ඔයා පිරිමියෙක් වෙලා ඉපදුණානම්,

ඔයාට හොද සීසර් කෙනෙක් වෙන්න තිබුණා.

තාත්තේ.

ඔයා ශක්තිමත්ව ඉන්න තිබුණා.

මම පුදුම වෙනවා. ඔයා සාධාරණ කෙනෙක් වෙන්න තිබ්බද?.

ඔයා මට කොයි වගේ කෙනෙක් වෙන්නද ඉගැන්නුවේ, මම එහෙම කෙනෙක් වෙයි.

කොහොමද ඔයාගේ ගමන?.

දිගුයි. දුෂ්කර එකක්. මම මොකටද ආවේ?.

මට ඔයාගේ උදව් ඕන. ඔයාගේ සහෝදරයත් සමගම.

නිසැකවම.

ඔහු ඔයාට ආදරය කරනවා. ඔහු සැමදාම එහෙමයි.

ඒවගේම.

ඔහුට දැන් ඔයාව අවශ්‍ය වෙනවා, වෙනදටත් වඩා.

දේශපාලනය හොදටම ඇති.

අපි බොරැවට ඇගෙව්වා, ඔයා ආදරණීය දුවෙක් බවත්,

ඒවගේම මම හොද පියෙක් බවත්.

මේක කදිම ප්‍රබන්ධයක්ද, නැද්ද?.

ඔයාට සුභ උදෑසනක්.

මට තව අශ්වයින් තුන්දෙනෙක් ඕන.

එකයි!. දෙකයි!. තුනයි!.

හතරයි!.

එකයි!. දෙකයි!.

ඔයා මට පණිවිඩයක් එව්වද, සීසර්?.

- සීසර්?. - නැවතත් මට කියන්න, මැක්සිමස්.

ඇයි අපි මෙහේ ඉන්නේ?.

අධිරාජ්‍යයේ ඟෞරවය වෙනුවෙන්, උතුමාණෙනි.

ඔව්.

ඔව්, මට මතකයි.

ඔයාට අර සිතියම පේනවද, මැක්සිමස්?.

අන්න ඒක තමයි මම නිර්මාණයකල ලෝකය.

අවුරැදු 25 ක් තිස්සේ,

මම යටත්කරගත්තා, ලේ වැගිරැවා, අධිරාජ්‍ය පුළුල්කරගත්තා.

මම සීසර් වුණාට පස්සේ, යුද්ධය නැතුව මම වසර හතරයි හිටියේ.

වසර විස්සකදි වසර හතරයි සාමය.

ඒවගේම මොකක් වෙනුවෙන්ද?.

මම කඩුව අරගත්තා. වෙන මොකුත් නැහැ.

සීසර්, ඔයාගේ ජිවිතය...

කරැණාකර මට එහෙම කතාකරන්න එපා.

කරැණාකර එන්න.

ඇවිත් ඉදගන්න.

අපි දැන් එක්ව කතාකරමු,

මිනිසුන් වශයෙන් ගොඩක් සරළව.

හොදයි, මැක්සිමස්,

කතාකරන්න.

මගේ මිනිස්සු 5000 ක් එහේ ශීතල මඩේ ඉන්නවා.

ඔවුන්ගෙන් 3000 ක් තුවාලවුණු අය.

2000 ක් කවදාවත් මෙතන දාලා යන්නේ නැහැ.

මම විශ්වාස කරන්නේ නැහැ, ඔවුන් සටන්කලේ, මැරැණේ නිකරැනේ කියලා.

එහෙනම් ඔයා මොනවද විශ්වාස කරන්නේ?.

ඔවුන් සටන්කලේ ඔයා සහ රෝමය වෙනුවෙන්.

රෝමය මොකටද, මැක්සිමස්?.

මම ලෝකයේ ගොඩක් තැන් දැකලා තියෙනවා.

ඒවා කෲරයි, ප්‍රචණ්ඩයි ඒවගේම අන්ධකාරයි. රෝමය තමයි ආළේකය.

තවම ඔයා කවදාවත්ම එහෙට ගිහින් නැහැ.

එහෙට වෙලා තියෙන දේ ඔයා දැකලා නැහැ.

මම මැරෙමින් ඉන්නේ, මැක්සිමස්.

මිනිහෙක් ඔහුගේ අවසානය දකිද්දි,

ඔහුට දැනගන්න ඕන වෙනවා ඔහුගේ ජිවිතයේ අරැතක් තිබුණද යන වග.

ඉදිරි කාළයේදි ලෝකයා මගේ නම කොහොම කියවයිද?.

මාව දර්ශණවාදියෙක් හැටියට හදුන්වයිද?.

රණශූරයෙක් ලෙසටද?.

ක්‍රෑර පාළකයෙක් ලෙසටද?.

නැත්නම් මම රෝමය නැවතත් නිවැරදි තැනට ගෙනා අධිරාජ්‍යා වෙවිද?.

වරක් රෝමය ගැන සිහිනයක් තිබුණා.

ඔයාට පුළුවන් ඒක විතරක් රහසින් කියන්න.

රහසකට වැඩි යමක්නම්, ඒක අතුරැදහන් වෙන්න පුළුවන්,

ඒක ගොඩක් සියුම් එකක්.

මට භියක් දැනෙනවා සීත කාළයේ ඒක නොනැසි පවතිද කියලා.

මැක්සිමස්,

අපි දැන් රහසින් කියමු,

ඔයයි, මමයි එක්ව.

ඔයාට පුතෙක් ඉන්නවා.

ඔයාගේ ගෙදර ගැන මට කියන්න.

More Sinhala subtitles for Gladiator

അഭിപ്രായങ്ങൾ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left