Tom and Jerry's Giant Adventure

Tom and Jerry's Giant Adventure

Sinhala സബ്ടൈറ്റിൽ ഡൗൺലോഡ് ചെയ്യുക

റിലീസ് വിവരങ്ങൾ

Tom and Jerry's Giant Adventure 2013 BRRip x264 AAC-SSN
കമന്ററി എഴുതിയത് SinhalaSUB

ടാഗുകൾ

brrip
x264
പ്രസിദ്ധീകരിച്ചത്: 2013-08-27
ഡൗൺലോഡുകൾ: 43
ശ്രവണ വൈകല്യമുള്ളവർക്ക്: Yes

Sinhala സബ്ടൈറ്റിൽ പ്രിവ്യൂ

ആദ്യത്തെ 200 വരികൾ.

එකමත් එක කාලෙක...

...රමණිය භූමියක් තිබුණා, ස්ටෝරිබුක් නගරය ලෙසින් හැඳීන්වූන.

මෙය විශ්වාස කරන්නවත් බැරි තැනක්.

එය ඇත්තෙන්ම...

...සුරංගනා චරිත සහිතයි.

පරණ මාර්ග අංක 33 න් හරි ...

...නැත්තම් මාර්ග අංක66 ද?

කොයිහැටි වුනත්, හැම කෙනෙක්ම ස්ටෝරිබුක් නගරයට ආදරෙයි.

එහි ඇවිදගෙන යන්න තිබුනේ, සුරංගනා කතා අතරින්...

...විනෝදය ගෙනෙන සෙල්ලම් යාන සහ ආකර්ශනීය දේවල්...

...හොදම දේ තමයි ගවයකුගේ අවස්ථා තුනක ඉහලට කිමිදීමේ දර්ශනය...

...සහ ඉතා උසස් සුරතල් සත්තු වත්තක්.

ජෝයි බ්‍රැඩ්ලි මේ උද්‍යානයට දිවිහිමියෙන් ආශා කරා...

...දිලිසෙන ඇස් වලින් සිහින දකින, හැමවිටම මේක ඔහුගේ එකම දේ වෙන්න ඇති.

ස්ටෝරිබුක් නගරය විවෘතකර විගසම ...

...ජෝයි හොයා ගත්තා සහකාරියක් ඔහුගේ සිහින බෙදා ගන්න...

...ඔහුගේ ආදරණිය බිරිඳ, වයලට්.

එ වගේම වැඩි කලක් යාමට පෙර ඔවුන් දෙදෙනා එක් උනා...

...හැමදේකින්ම උසස්ම සිහිනය ...

...ඔවුන්ගේ පුතා, ජැක්.

බොහෝ කාලයක්, හැම දෙයක්ම ලෝකය සමඟ හොදින් සිද්ද උනා.

ඒ උනත් ඔවුන්ගේ ජීවිතය වෙනස් වෙන්න ගත්තා.

බොහෝවිට, සිහින දකින්නන් අපව ඇත හැර යනවා...

...ගොඩක් ඉක්මනින්.

වයලට් සහ ජැක් විසින් ජෝයිගේ සිහිනය රැක ගන්නා පුළුවන් හැම දෙයක්ම කරා...

...නමුත් ඒක ඔවුන් දෙන්නට ගොඩක් අමාරු රාජකාරියක් උනා.

ඒක පාරටම මිනිසුගේ පැමිණීම නවතුනා...

...ඔව්න්ට මුදල් නැති උනා අලුත්වැඩියා කරන්න ආකර්ශනීය දේවල්...

...හෝ කැඩීගිය සෙල්ලම් යානා.

ඒ වගේම ඔවුන්ගේ සුරතල් සත්තු වත්ත ...

...ඔවුන්ගේ අවසාන සත්තු දෙන්නෙක් දක්වා අඩු වුනා...

...ටොම් නමැති පූසෙක්...

...සහ ජෙරී නමැති මීයෙක්.

෴"සංජිත හෂාන් අමරතුංග"෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න.

ඔහ්, එපා, අයිත් එපා.

මෙහෙ එනව ,මෝඩයිනේ.

මොකද්ද උනේ?

පොඩ්ඩක් හිතන්න. අම්මයි මමයි උත්සහ කරන්නේ ස්ටෝරිබුක් නගරය රැක ගන්න.

ඉතුරු වෙලා තියෙන දේවල් විනාශ කරන්න නම් ඔයාල දෙන්න අපිට ඕන වෙන්නේ නෑ.

දැන්, බලන්න, අපි යාළුවො, හරිද, ටොම්?

එතකොට, ජෙරී, අවසානය වෙනකන්ම ඔයයි මමයි යාලුවෝ , හරිද?

සමහරවිට ඔය දෙන්නත් යාලුවෙන්න කැමති ඇති නේද?

හරියට මම වගේ?

ටොම්.

ඒක තමයි හොදම.

මම හිතුව.

සේරම හරි, අපි අම්ම එලියට එන්න කලින් මේ සේරම සුද්ද කරමු.

ඔයා හොදින්ද , හර්මියොන්?

මට කිසිම සිද්දියක් ඕන නෑ අපේ විශිෂ්ට ආකර්ෂණයට .

- මෝඕඕ.... - හරි, ආකර්ශනයට විතරයි.

සමහරවිට අපිට අද ගොඩක් ගනුදෙනුකරුවෝ ඉදිවී.

- මෝඕඕ..... - හරි, ගනුදෙනුකරුවෙක්.

හේයි, අපිට කෙනෙක් ඉන්නවා.

ටොම්, ජෙරී, මේ තමයි ප්‍රදර්ශන වෙලාව.

අම්මේ! අම්මේ!

අපිට ගනුදෙනුකරුවන් ඉන්නවා.

ගනුදෙනුකරුවෝ?හොද උනන්දු කිරීමක්.

මම කෝන් ඩෝග්ස් තියන තැන දූවිලි පිහදාන්නම්.

- ඉඩ දෙන්න , අම්මේ. - ඔහ්, හුරතලෝ.

ඔය ගනුදෙනුකරුවෙක් නෙවෙයි.

ගොඩක් වෙලා ගන්නා වෙන එකක් නැහැ.

වාහනේ ස්ටාර්ට් ඒකෙ තියා ගන්න.

ස්ටෝරිබුක් නගරයට සාදරයෙන් පිලිගන්නවා.

රමණිය භූමිය හීන හැබෑ වෙන තැන, ඔබ විශ්වාස කරනවා නම්.

ඊහ්, හරි. මං විඩොව් බ්‍රැඩ්ලි කොහෙද කියල බැලුවේ.

ඔයා කිවුවේ අපේ අම්ම ගැනද?

ඔවු.

උහ්, යෙහ්. ඉතින් ඇය කොහෙද?

වටේම .

නමුත් දැන් හරි, ඔයා හරියට ඉන්නේ අපේ ලොකුම ප්‍රදර්ශනය වෙලාවේ.

අපිට තවමත් ඉස්සරහ දකුණු පැත්තෙන් ආසන කිහිපයක් ගන්න පුළුවන්.

හරි. එපා. මට මේකට වෙලාවක් නැ. හේයි!

නෝනාවරුනි ,මහත්වරුනි...

...ස්ටෝරිබුක් නගරයේ සාඩම්බර ඉදිරිපත් කිරීමක් අපේ ආකර්ශනීය තරු.

හේයි, රවටනවා , රවටනවා, පුසෙක් වයලින් වාදනය කරනවා...

...පුංචි මීයෙක් තාලයට නළාව පිබිනවා.

අපි දැන් හර්මයින්ට අත්පුඩි ගහමු...

...හඳටත් උඩින පනින ගවයෙක්.

මොකද්ද වැරැද්ද ?

ඔහ් ,එපා. ඔයා හර්මියොන්ව නවත්ත ගන්න, මම ටැංකිය පුරවන්නම්.

ඉක්මන් කරන්න.

ඔහ්, ඒක නම් හොද නැ.

වෝඕ!

මේ සේරමත් සංදර්ශනයේ කොටසක්, සර්.

මොකද්ද ඔයා ආයිත් කරන්න යන්නේ, ළමයෝ? උද්‍යානය පුපුරවනවාද?

ඔහොම ඉන්නව, ඒක මගේ වැඩක්.

මොකක්?

ඔහ්, මං හෙට වෙනකන් ඔයාව බලාපොරොත්තු උනේ නෑ, බිග්ලෙයි මහත්තයා.

මම දන්නවා, බ්‍රැඩ්ලි මහත්මිය...

...ඒත් ඇයි ගනුදෙනුව අනිවාර්ය නැත්තේ?

මම දින සම්පුර්ණ වෙනකම් ඉන්නවා...

-...උකස්‌ මුදල ඉහල දාගන්න. - ඔව්, මේක වෙන්න යන්නේ නෑ.

මොකක් ගැනද එයා කියන්නේ?

ජැක්, මේ තමයි බිග්ලෙයි මහත්තයා.

බිග්ලෙයිගේ සුපිරි ලී මෝල.

අක්කර ගණන් විශාල භාණ්ඩ වට්ටෝරු, විශාල වටිනාකම්, සහ විශාල ලාභ.

මගේ කර්මාන්තශාලා හැමතැනම.

ඒ වගේම හෙට , තවත් එකක් පටන් ගන්නේ, හෙහ්, මෙතන හරිද.

ඔයාට ඒක ක‍රන්න බෑ.

මගේ තාත්තා තමයි ස්ටෝරිබුක් නගරය ආරම්භ කරේ.

ඒක සදහටම අපේ පවුලේ කොටසක්.

ඒක නම් අනුකම්පා සහගතයි .

ඒ වුණාට ව්‍යාපාරය කියන්නේ ව්‍යාපාරයටයි, පොඩ්ඩෝ.

ඒ වගේම ඔයාලට බලාගන්න පුළුවන්...

...මම ස්ටෝරිබුක් නගරයේ උගසට මිලදී ගත්ත කියල.

ඔබ ඒක ගෙවීමක් හරි මග හැරියොත්...

...නගරය මට අයිති වෙනවා ඒ වගේම ඔයාලට වෙන්නේ පදික වේදිකාව සිප ගන්න...

...ගඩොල්වල ගැටෙන්න, ය-න-වා, යනවා.

අපිට ඒක දෙන්න බෑ ,අම්මේ.

මම දන්නවා ඒ දේවල් ආපස්සට හරවන්න අපිට අනෙක් මාසේ අන්තිමට පුළුවන් උනොත් .

ටිකියි-ටොක්, ළමයෝ.

ඔයාලට තවත් මාසයක් නෑ.

හෙට උදේ වෙනකොට කට්ටිය එන එක සම්පුර්ණයෙන්ම නවත්තනවා.

ඔව්, උදේ 9 ට එනවා., ස්ටෝරිබුක් නගරය පොළවට සමතලා වෙන්නයි යන්නේ.

හේයි. රයිම්.

ඔබ පසුව ගන්නම්.

භය වෙන්න දෙයක් නෑ. මම මෙලහකටත් හර්මයින්ව විකුනන්න විධිවිධාන හදලයි තියෙන්නේ...

... සර්කස් ඩින්ගල් බ්රෝස්ලට.

ඒකඅපිට උද්‍යානය පවත්වාගෙන යන්න තරම් සැහෙන මුදලක් ලබාදේවි .

හර්මයින් විකුණන්න?

ඇය අපේ යාළුවා.

ජැක්, මම විශ්වාස කරනවා හර්මයින් සර්කස් තරුවක් වෙන්න කැමති වෙයි කියල.

ඒ වගේම ඔයා මතක් කරගන්න තාත්තගේ ආදර්ශ පාඨය:

-"ඔයා විශ්වාස කරොත් හීන සැබෑ වේවි." -"ඔයා විශ්වාස කරොත් හීන සැබෑ වේවි."

මම විශ්වාස කරනවා.

හොදයි, දැන්ම මම හර්මයින්ව සල්පිලට අරගෙන යන එක ගොඩක් හොද වේවි.

එපා , අම්මේ. අපි ඇයව අරන් යන්නම්.

ඔයාට විශ්වාසද? ඒක පොඩි ළමයෙක්ට ලොකු රාජකාරියක්.

අපිට කියන්න වෙනවා ගුඩ් බායි කියලා.

එන්න , ජෙරී.

ඔල්වරසන් නඟන්න, පරණ කට උල් කරගත්ත තෝමස්.

අපි මේ ජංජාලයෙන් හැම දෙයක්ම ගන්නවා, මම පොරොන්දු වෙනවා.

සහනයක් නැතුවම ජීවිතේ දුක ලැබෙනවා.....

ඔයා ඔය විදිහට මගේ දිහා රවල බලන්නෙපා..

අපිට වැරදි හදාගෙන සතුටු වෙන්න කාලයක් වේවි මේක....

අපි හැබෑවටම විශ්වාස කරොත්.....

කුඩා දරුවන් සතුට බාර ගන්නා සේ...

පිනි මුවා පියඹා එන නත්තල් හැන්දෑ කාලයේ...

මහා පුදුමයක් අපි දකීවි....

අපි ඇත්තටම විශ්වාස කළොත්...

ඉතින්, උඩ විසි කරනවා පැන්සයක් ළිඳ තුළට...

හෝ තරුවක් වෙතට සුභ පතනවා...

ඒ වුනත් ඔබට මා සමගින් විශ්වාස කරන්න බැරි වේවි...

ඒක අපිට ගොඩක් දුර නොවේවි....

ඉතින් අපිට තියෙනවා,ඔල්වරසන් නඟන්න ආශිංශන ළිං වලට...

වාසනාවන්ත තරු සහ කිංකිණි නද දෙන සීනුව

මේ සතුටු දවස් මුදුන්පත් වේවි....

අපි ඇත්තටම විශ්වාස කරොත්....

අපි ඇත්තටම විශ්වාස කරොත්.....

මේක හරි යන එකක් නම් නෑ.

සර්කස් එක මෙතනනේ තිබුනේ .

ඔහ්, එපා, ඔව්න් යනවා.

අපිට ඔව්න්ව නවත්තන්න වෙන්වා.

වෝඕ!

පේන විදිහට නම් ඕගොල්ලෝ ඉන්නේ ප්‍රශ්න ගොඩක.

මගේ නම ඕ'ඩෙල් .

ඕ'ඩෙල් ගොවියා.

අර පේන තැනිතලාවේ මායිමේ ඉදන් විශාල ප්‍රමාණයක් මට අයිතියි.

අර ඉන්නේ හොඳ පෙනුමක් තියෙන වැස්සියෙක් ඔයා හොයා ගත්තේ මෙහෙන් වෙන්න ඇති.

මට කියන්න පුළුවන්, ඇය රසවත් චීස් දේවි කියල...

...ඒ වගේ අංක එකේ කිරි.

හොදයි, ඇයව ඔබට විකුණන්න තිබුනා, ඔබ හොඳ මිලක් දෙනවා නම්.

මම හිතනවා ඇය මගේ තැනට හුඟක් කැමති වෙයි කියල.

ඔයා මැජික්කාරයෙක්ද?

මම උපක්‍රමයක් හෝ දෙකක් දන්නවා, නමුත් මං මායාකරයෙක් නම් නෙවයි.

ඔබේ ගවයටත් වඩා වටිනා දෙයක් මට දෙන්න පුලුවන් වේවි.

- බෝංචි ඇට? -මායා බෝංචි ඇට.

මායා බෝංචි ඇට?

හොදයි. අපේ මෙතන වැඩේ ඉවරයි.

අපි යමු යන්න.

පිස්සු මිනිස්සුත් එක්ක කතා කරන්න ඕන නෑ.

හොඳීන් බැලුවේ නෑනේ, නමුත් ඒවා මහා හාස්කමක් කරනවා...

...ඔබ විශ්වාස කරොත්.

ඔයා අපේ ගවයව බෝංචි ඇට වලට දුන්නා.

උහ්, මායා බෝංචි ඇට.

ඒක තදින්ම ගොවියා කිවුවා.

ජැක් , අපි නිදා ගන්න වෙලාවට කියන සුරඟනා කතා වලින් මේක එකක් නෙවෙයි.

ව්‍යාපාරයේ රැදිලා ඉන්න ස්ටෝරිබුක් නඟරයට ඒ සල්ලි ඕන වුනා.

අපේ නිවස රැක ගන්නත් ඒක ඕන උනා...

...ඔයාගේ තාත්තගේ සිහින .

- මම දන්නවා, අම්මේ, නමුත්-- - ටොම්.

ඇයි ඔයා ඔහුත් එක්ක මේ ගැන කතා නොකරේ?

මට සමාවෙන්න ,සීනිබෝලේ.

ඒක මගේ වැරැද්ද.

මිනිහෙකුගේ වැඩක් කරවන්න පොඩි ළමයෙක් නොයවන්නයි තිබුනේ මට.

මම හිතන්නේ නෑ මගේ අතින් වැරද්දක් උනා කියල.

පුදුමයා...ක්.

සර්කස් එක හර්මයින්ව මිල දී ගත්තා නම්...

...ඒක අපේ නිවස බේරා ගන්න ඕනවටත් වැඩියෙන් තියෙන්න තිබුනා.

ඒක ආශ්චර්යක් ගෙන එන්නත් තිබුනා.

හ්ම්ම්.

මට ඇත්තවශයෙන්ම විශ්වාසයක් නැහැ කොහොමද මේක වැඩ කරන්නෙ කියලා.

සමහරවිට අපිට ලොකු බෝංචි වගාවක් ලබා ගන්න පුළුවන් වෙයි.

හොදයි, අඩුම වශයෙන් අපිට කන්න මොනවා හරි දෙයක්වත් තියේවි....

...පසුව බිග්ලි මහත්තයා අපිව එලියට දාවී.

වැදගත්ම දේ තමයි , අපි හැමදෙයක්ම විශ්වාස කරන්න ඕන, හරිද?

සුබ සිහිනයක්, මගේ පොඩි සිහින දකින්නාට.

෴"සංජිත හෂාන් අමරතුංග"෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න.

ටොම්! ජෙරී!

උඩ බලන්න!

അഭിപ്രായങ്ങൾ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left