처음 200줄입니다.
මිලියන 19යි, එය ඔබට එරෙහී සර්, පවුම් මිලියන 20යි.
20. ලන්සුව තිබෙන්නේ මිලියන 20.
මිලියන 21ක්. ශාලාව පිටුපසින්.
එතන සිතුවමක් තිබුන, ඒක ඇඳල තිබ්බෙ රෙම්බ්‍රන්ඩ්.
'Storm On The Sea Of Galilee', කියලයි එයට කියන්නෙ....
....ඒ වගේම ඔහුත් ඉන්නව ඒකෙ.
වයසක රෙම්බ්‍රන්ඩ්, ඔහු සිතුවම තුල ඉන්නව.
ඔහු ඉන්නව එතන, කුණාටුවක් මැද්දෙ, හරියටම ඔබ දිහා බලාගෙන.
නමුත්.... ඔබට ඔහුව දකින්න බැහැ,
ඔබට ඔහුව දකින්න බැරි හේතුව තමයි සිදුවම සොරාගෙන තිබීම.
ගොඩක් සිතුවම් සොරාගෙන තියනව. ඒව අතුරුදහන්.
Pride Of Lions' තමයි මට වම් අත පැත්තෙන් තියෙන්නෙ ස්තුතියි.
මම ලන්සු තැබීම අරබනවා ගිනි 1000සකින්.
ඕනෙම කෙනෙක්ට සිතුවමක් සොරාගන්න හැකි තත්වයක් තිබුනෙ.
එයට තුවක්කුවක් අවශ්‍ය කලේ නැහැ.
ඒකට අවශ්‍ය වුනේ මස් ගොබ ටිකකුයි ධෛර්‍යයයි විතරයි.
අනික ඒ....
....ඒ තමයි එය.
නමුත් වත දුරටත් එහෙම නැහැ, ඒ දවස් අවසානයි.
ව්‍යාපාරයක් ක්‍රියාත්මක වෙන්න බැහැ ඒ වගේ ලොකු ඝට්ටන එක්ක. ඉතින් දැන් අපිට තියනවා ක්‍රියා පටිපාටි....
....ඒ වගේම පූර්වෝපාය හා ආරක්ෂන ක්‍රියාමාර්ග.
දැන් අපිට තියනව ප්‍රතිපත්ති.
අපි ලග තියනව මළු පරීක්ෂා කරනයන් හා කාන්ද අනතුරු සංඥා වගේම නිශ්ශබ්ද පරිලෝකන...
....හා X—ray යන්ත්‍රයන් හා කැමරා.
ඒ වගේම අපි පුහුණු සැසි තියනව. ඔවුන් අපිට කියන මුල්ම දෙය තමයි....
වීරයෙක් වෙන්න හදන්න එපා.
මේක මංකොල්ලයක්!
දැන් කිසිම කලා කෘතියක් මනුෂ් ය ජීවිත්‍යක් තරම් වටින්නෙ නැහැ.
ඒක බොහොම අගනා අවවාදයක්. කිසිම කලා කෘතියක් මනුෂ්‍ය ජීවිතයක් තරම් වටින්නෙ නැහැ.
නමුත්....
....උත්සවයේ අවස්ථාවක....
....හෝ තත්වයන්වල අපි වඩාත්ම වටිනා අයිතමය....
....හෝ අයිතමයන් ගෙනයනව ආරක්ෂිත ස්ථානයන් වෙත.
I.E. එක තමා වේගවත්ම පතන විවරය....
....වේලාවට නුව සෑදූ සුරක්ෂිතාගාරයක.
එච්චරයි ඇත්තටම ඔබට ඒ ගැන කරන්න පුලුවන්.
එන්න ඇවිත් වෙන්දේසිය විදගන්න.
මම අදහස් කලේ, ඔබට සිද්ධවෙන මිනිස්සුන්ට එන්න දෙන්න, ඔබට ලන්සු තැබීමක් කරන්න අවශ්‍ය නම්.....
ඒ වගේම ඔයාට පවුම් මිලියන 25 කට අලෙවි කරගන්න ඕනෙ නම්....
....ඔබට නිසැකවම ඔවුන්ගේ ලංසුතැබීම් අවශ්‍යයි.
£650,000.
අංක 88 අලෙවි වෙනවා. සුභ පැතුම් නෝනා.
නෝනාවරුනි, මහත්වරුනී.....
....කෙටි විවේකයක් මෙතැන් සිට.
අපි නැවත රැස්වන විට අපගේ ප්‍රධාන වෙන්දේසිකරුවා, ෆ්රාන්සන් ටැමිටියර්...
....කෙරගෙන යාවි ගෝයාගේ Witches In The Air' හි වෙන්දේසිය.
ඔබට බොහොම ස්තුතියි.
ඉතින් අපි පොලීසියට දැනුන් දෙනව විශාල ප්‍රවේශපත් අලෙවියන් ගැන...
....ඒ වගේම දුසිම් බාගයක් යුක්‍රේනියන් හිටපු නාවුක කමාන්ඩෝ බටයන් තියාගෙන ඉන්නව....
....එළියේ වෑන් රථයක, හදීසි අවස්ථාවකට,
සයිමන්, ඔයා එනවද? මම පටන්ගන්න හදන්නෙ.
ඔව්.
ඔන්න එහෙනම්.
ඉතින්, කුමක් සිදුවුනත්, නිසැකවම, අපි අපේ ක්‍රීඩාවේ ඉහළින් ඉන්න වගේම දුෂ්ටයන්ද එසේමයි,
ඔවුන් තව දුරටත් නිකම්ම මතුවෙන්නෙ නැහැ, අපි සතුව පූර්වෝපායන් තිබෙනව, ඔවුන් සතුව සැලසුම් තිබෙනව.
ඔවුන් පර්යේක්ෂණ සිදුකරනව, ඔවුන් ඉගෙන ගන්නව අපේ කැමරා හා පරිලෝකන පිළිබදව....
....ඒ වගේම හිටපු යුක්‍රේන කමාන්ඩෝ බටයන් ගැන නමුත් සමහර දේවල් වෙනස් වෙන්න නැහැ.
එයට තවමත් මස් ගොබ හා ධෛර්‍යයක් අවශ්‍ය කරනව.
සුභ සන්ධ්‍යාවක්, නෝනාවරුනි, මහත්වරුනි/ සාදරයෙන් පිළිගනවා ඩිලැක්සීස් වෙත.
අපි බොහොම ගෞරවයට පත් වෙනවා ෆ්රැන්චිස්කෝ ගෝයාගේ අති සුන්දර සිතුවමක් වන.....
...'Witches In The Air' අලෙවි කරන්න ලැබීම පිළිබදව.
ගෝයා, තමයි නවීන කලාවේ පියා.....
....ඒ වගේම ඔහු තමයි මිනිස් මනසේ ප්‍රථම සිදුවම් කරුව.
එහෙනම් ලංසු තැබීම අරබමු පවුම් මිලියන 5න්.
ස්තුතියි සර්, පවුම් මිලියන 5යි. මුල්ම ලංසුව.
මිලියන 5 500යි. මිලියන 6යි.
මැදින් මිලියන 10යි.
පසුපසින් මිලියන 11යි.
මිලියන 12, මිලියන 13යි.
මිලියන 17යි. ස්තුතියි ඔබට, සර්. මිලියන 18යි.
මිලියන 19යි. අවාසනාව. 20?
පවුම් මිලියන 21යි. වෙලාව ගන්න.
මිලියන 22යි. ස්තුතියි ඔබට.
දුරකථනයෙන් ලංසු තබනවා දැන් මිලියන 26යි.
පිටුපස කාන්තාව 27යි.
— පොඩි එකක්? — පොඩි එකක්.
මිලියන 27යි 500 ලෙස ගන්නවා මම.
අවසාන අවස්ථාව, මිටිය පැමිණෙනවා.
මම විකුණනවා පවුම් මිලියන 27යි 500කට.
විකිණුනා. අංක 104ට.
පහත් වෙනවා! පහත් වෙනවා!
ගෑස්. ගෑස්!
හැමෝම දැම්ම එළියට යන්න!
හැමෝම දැම්ම ගොඩනැගිල්ලෙන් පිට වෙන්න! ඉක්මන් කරන්න!
ගෑස් ප්‍රහාරයක්.
ගෑස් ප්‍රහාරයක්. ගෑස් ප්‍රහාරයක්.
කරුණාකර සවන් දෙන්න, කරුණාකර සවන් දෙන්න.
කරුණාකර ගොඩනැගිල්ල හිස් කරන්න.
කරුණාකර සෝපාන භාවිතා නිකරන්න.
ඔබට ලගම හදීසි පිටවීම වෙත ගමන් කරන්න.
ඉතින් එය සිද්ධවුනාම, ඒ දිනයේදී......
භීතියට පත් නොවීම අත්‍යවශ්‍යයි.
සරබ පුහුණ්ව අනුගමනය කරන්න.
එම අස්ථාවේ ඉඩක් තිබේනම්....
....නම්, මතක තියාගන්න තිබේනම් පමණක්....
....උත්සවයේ අවස්ථාවේ....
....හෝ ස්ථානයේ....
....වඩාත්ම වටිනා අයිතම හෝ අයිතිමයන් ඉවත් කරන්න.....
......එය වඩත්ම ආරක්ෂිත ස්ථාන වෙත ගෙනයන්න.
ඔතනම නවතිනවා.
පස්සට වෙනවා.
මතක තියාගන්න, වීරයෙක් වෙන්න එපා.
ඕක බිම දානවා.
කිසිම කලා කෘතියක් මිනිස් ජීවිතය තරම් වටින්නේ නැහැ.
එපා, එපා, එපා....
එපා.
ගොන් මෝඩයා!
෴"සමීර කරුණාරත්න"෴ කළ උපසිරැසි ගැන්වීමක්. කරුණාකර පරිවර්ථන අයිතිය සුරකින්න.
රීස්, යමු දැන්!
සන්ධ්‍යාවක්, සිස්ටර්.
කොහොමද ඔයාට දැනෙන්නෙ?
හොදයි.
නැගිටල හිටිය ද?
— ඇවිදිනව? — ඔව්, ඇවිදිනව, අනික් දේවලුත්.
ඔයා දන්නව ඔයා කවුද කියල?
ඔව්, මම එහෙම හිතනව.
කොහොමද ගෙදර යන එක ගැන දැනෙන්නෙ?
බොහොම අගෙයි! හරි, එන්න, කට්ටියම, යමු.
ස්තුතියි.
අපොයි, හෙන ගහපිය.
අමන සර්පයා.
හෙලෝ?
හෙයි, සයිමන්, ෆ්රෑන්ක්ට ඔයාව හමුවෙන්න ඕනෙ.
කොහෙද ඒක?
මම දන්න නැහැ, මට සමාවෙන්න, ෆ්රෑන්ක්.
ඔයා ඒක ගත්ත වෙන්න ඕනෙ. ඔයා ඒක කොහේහරි දැම්ම වෙන්න ඕනෙ.
— ඔව්, මම එහෙම කරන්න ඇති, මම දන්නව මම.... — හොදයි, ඔයා එහෙම කල ද? නැද්ද?
මට මතක් වෙන්න නැහැ! මගේ ඔළුවට පාරක් වැදුන!
ඒක මතකයි ඔයාට?
ඔව්, මගේ ඔලුවේ අමන කැලලක් තියනව ඒක මතක් වෙන්න, එහෙම නේද?
ඔයා මොකද්ද බලාපොරොත්තු වුනේ?
ඔයා මොට පහරදුන්න. මගේ ලග තුව්ක්කුවක් තිබ්බ. සයිමන්, සැලසුම සරලයි.
ඔයාට කරන්න තිබ්බේ සිතුවම අරගෙන මට ගෙනත් දෙන එක.
මම දන්නව, මම....
ඉතින්, කොහෙද ඒක?
මම දන්න නැහැ. මට මතක් වෙන්න නැහැ. මට මතක් වෙන්න නැහැ.
මට සමාවෙන්න, මට මතක් වෙන්න නැහැ.
ෆ්රෑන්ක්!
අසිහිය කියන්න බොරුවක්. හැමෝම දන්නව අසිහිය කියන්නෙ බොරුවක්.
නෑ, ඒක එහෙම නැහැ.
මේක වැඩක් වෙන්න නැහැ.
— ඔයා මොකද්ද අදහස් කලේ? — එයාට මතක නැහැ.
ඔයා කොහොමද ඒක තේරුම් ගත්තෙ?
බලන්න එයා දිහා, ඒක දන්න ඕනෙම මිනිහෙක් මේ වෙනකොට අපිට කියල.
හෙයි.
ඔයා දන්නවද?
මට ඔයාව මරන්න සිද්ධවෙන්න පුලුවන්.
ඇයි එහෙම නොකරන්නෙ?
වැඩේ ඉවර කරල මාව මගේ කාලකණ්නිකමෙන් ගලවල දාන්න.
ඊලගට....
....ඔයාට පුලුවන් ඔයගේ කෙහෙල් මල් සිතුවම හොයාගන්න.
රීස්.
එයාට කෑම ටිකක් දෙන්න.
හොදයි, එයාගේ මොළය තියෙන්නෙ පීඩාවකට පත් නොවූ තත්වයකද ඒ වගේ ප්‍රමාණයකද කියල, කාට කියන්නද?
මම කියන්නේ අපි දන්න නැහැ. මතකය සමහර විට ආපහු ඒවි, සමහර විට නැති වේවි.
අපිට කරන්න පුලුවන් ඉවසීමෙන් බලා ඉන්න එක.
— ඔයාට කරන්න පුලුවන් දෙයක් නැද්ද? — මතකය වෙනුවෙන් ද? කිසිවක් නැහැ, කාලය හැරෙන්නට.
යම් විදිහක වෛද්‍ය කර්මයක්?
— අසිහියට ඖෂධමය ප්‍රතිකාරයක් නැහැ, — වෙන විදිහවල් වල ප්‍රතිකාර මොකද?
මෙන්න.
එකක් තෝරගන්න.
මෝහන විද්‍යාව?
එයා කිව්ව සමහර විට ඒක වැඩ කරාවි කියල.
මම මොකද්ද එයාට කියන්නෙ? මම සිතුවමක් හොරාගත්ත, දැන් ඒක නැතිවෙලා කියල ද?
— ඔයා දන්නව, ඔයා මොකක් හරි හදාගන්න. — ඒක වැඩ කලේ නැත්නම් මොකද?
වැඩේ කලෙ නැත්නම්?
සයිමන්....
සයිමන්....
හරි, හරි.
මේ කෙනා.
— ඇයි ඇයම? — මම දන්න නැහැ, මම නමට කැමතී.
හරි.
ඔයා ඇවිදගෙන ආවා පුළුල් හිස් අවකාශයක් හරහා.
හරියටම වතාවක් ඔයා භීතියට පත්කල ස්ථානය වගේ.
ඔයා ඉන්නෙ කේප් කැනවල් වල ඒ වගේම ඔයා තමයි මෙහෙයුම් පාලන අංශයේ ප්‍රධානිය.
රොකට්ටුව දියත් කරන්න සූදානම් ඒ වගේම ඔයා සැකයෙන් ඉන්නෙ...
....ඔයා ඉද දෙන්න නැහැ රොකට්ටුව දියත් කරන්න.
ඔයා බලාගෙන හිටියා මකුළුවා මකුළු දැලෙන් ඉවත් වෙලා....
....පොළොව හරහා හෙමින් ඔයා ලගට ඇදෙනව.
ඔයා හා පොළොව අතර ගුවනේ අඩි 30,000ක් තියනව....
....ඒ වගේම සද්ධය පිට වෙනවා අතිශයින්ම හොදින් ක්‍රියාකරන ජෙට් එන්ජින් වලින්.....
....ඒකෙන් ඔයාව සංසුන් කරනවා මොකද ඔයා දන්නවා....
....ඔයාට බඩගිනි නැති බව....
..ඒ වගේම ආතතිය හා තනිකම තමයි මේ හැගීම්....
....ඔයා දකිනවා බෝලය තණ බිස්ස හරහා හිල වෙත ගොස් නොපෙනී යනව.
හරි, මගේ නම සයිමන් නිව්ටන් නෙමෙයි. මගේ නම ඩේවිස් මැක්ස්වෙල්.
මට මගේ කාර් එකේ යතුර හොයාගන්න බැහැ.
කරුණාකරල ඕක කරන එක නතර කරන්න. ඕකට අහන එක නතර කරන්න, ඔයාගෙ නම කියන්න.
හරි.
— මගේ නම ඩේවිඩ් මැක්ස්වෙල්. — ඔව්, හරි.
ඇත්තටම, මම වැඩියෙන් දේවල් කිව්වොත් මොකද වෙන්නෙ?
අපි ඔයාව ඇහැරවන්නම්.
Mr. මැක්ස්වෙල්?
Mr. මැක්ස්වෙල්?
— Mr. මැක්ස්වෙල්? — ඒ මම, මට සමාවෙන්න.
මොකක් හරි ප්‍රශ්නයක් ද?
කොහොමත්ම නැහැ.
— මම එළිසබෙත් ලෑම්බ්. — මම.... Mr. මැක්ස්වෙල්.
කරුණාකරල.
හරි.
No comments yet. Be the first to leave one.