Morbius

Morbius

Sinhala 字幕をダウンロード

リリース情報

Morbius 2022 720p WEBRip x264 AAC-[YTS MX]
解説: Dr.Nilusha
සිංහලෙන් රසවිඳින්න! ජයවේවා!!

タグ

webrip
web
x264
720p
720
BRip
TS
YTS
公開日: 2022-05-15
ダウンロード: 58
聴覚障害者向け: No

Sinhala字幕のプレビュー

最初の200行です。

සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Morbius (2022)

මෙතන කළුවර වැටුනාම ඉන්න හොඳ තැනක් නෙමෙයි.

කරුණාකරලා උගුල අටවන්න ගුහාවේ කටේ.

ඔයාට දොස්තර කෙනෙක් ඕනේද?

මම දොස්තර කෙනෙක්.

මේක මාරයි එහෙම නේද?

වැම්පයර් වවුලෝ බර නැතිම තරම්,

ඒත් එයාලාට පුළුවන්, එයාලා‍ වගේ දහගුණයක් ලොකු සතෙක් වට්ටන්න.

ඔයා මොනවාද ඇමට දාන්නේ?

ඔයා ඉදිරිපත්වෙනවාද?

යනවා.

මට දැන් ගෙවන්න.

ඉර බහින්න කලින්.

ඔයාගේ අතේ තියෙන ගස්කපන එක මට දෙන්න, අපි එකඟතාවයකට ආවානේ.

එන්න.

යන්න!

ඔයාව මෙහෙදී වඩා හොදින් බලාගන්න පුළුවන්.

මෙහෙ හැමෝම ඔයාට උදව් කරනවා.

මයිකල්, මේ ලුසියන්. ලුසියන්, මයිකල්.

මයිකල් මෙතන ගැන දන්නවා මටත් වඩා හොඳට.

හොඳට හැසිරෙන්න.

- හලෝ. - හලෝ මයිලෝ.

මගේ නම ලුසියන්.

මෙතන කලින් හිටපු කෙනා තමයි මයිලෝ.

නෑ.

එයා තමයි අළුත් මයිලෝ.

එයාට කලින් හිටියා වෙන මයිලෝ කෙනෙක්.

මට මතකත් නෑ පලවෙනි මයි‍ලෝව.

ඔයා කොච්චර කාලයක් මෙහෙද?

මට මතක ඇති කාලයක්.

- ඔයාට තාමත් සනීප නැද්ද? - මේකට බෙහෙතක් නෑ.

අපේ DNA වල මොකක්හරි දෙයක් අඩුයි.

හරියට ප්‍රහේලිකාවක වගේ.

එයාලා ඒක හොයාගන්නකල්,

ජීවත්වෙන්න තියෙන එකම විදිය, දවස් තුනකට පාරක් තෙල් මාරුකරන එක.

ඔයාට සාමාන්‍ය කෙනෙක් වෙන්න පුළුවන් වුනොත් මොකද කරන්නේ?

පැයකට?

මම ඒ ගැන හිතන්නේ නෑ.

හේයි, අර බලන්න විකාරියෝ! බලන්නකෝ!!

ඉස්කෝලේ ඇරෙන වෙලාවට එලියට නාවොත් හොඳයි.

හරියට මුල් වීරයෝ වගේ,

අපි පොඩ්ඩයි ලොකු ගානකට එරෙහිව.

මයිලෝ?

මයිලෝ?

නර්ස්?

හරි...

ලුසියන්.

ලුසියන්!!

මේ වගේ එකකින්?

ඒ යන්ත්‍රය හදන්න විද්‍යාඥයෝ කණ්ඩායමක් ඕන වුනා,

ඔයා ඒක හැදුවේ පෑනක කෑල්ලකින්ද?

නිව්යෝර්ක් වල තියෙනවා විශේෂ දරුවන්ට පාසලක්.

මම හිතන්නේ, මට පුළුවන් එයාලාව කැමති කරවගන්න ඔයාගේ පාසල් ගාස්තු ගෙවන්න.

ඒ වගේම පුද්ගලික සේවාවක් ඔයාගේ තත්වයට උදව් වෙන්න.

ඔයාට ඉගෙන ගන්න පුළුවන් තැනක්, ඔයාගේ දක්‍ෂතා වැඩි කරගන්න.

ඔයාට විශේෂ හැකියාවක් තියෙනවා මයිකල්.

මටම සමාව දෙන්න බෑ මම දැක්කොත් ඒක අපතේ යනවා.

"දයාබර මයිලෝ,

මේක සමුගැනීමක් නෙමෙයි.

මම අපිට බෙහෙතක් හොයාගන්නවා,

එතකොට අපිට පුළුවන් දවසක විකාර වයසක අය වෙන්න.

ඔයාගේ යාළුවා, මයිකල්.

පසුව ලියමි: මේක නොගලවන්න තිබ්බේ.

දැන් ඔයාට බෑ ආපහු මේක හදාගන්න.

ගිම්හානයේදී හමුවෙමු."

නෑ.

"දයාබර මයිලෝ...."

- අනේ, මගේ ලියුම මට ආපහු දෙනවාද? - මොකක්?

අනේ මගේ ලියුම ආපහු දෙනවාද?

හරි. මෙන්න.

අනේ.

අනේ!!

අනේ!

නවත්තන්න!

යනවා යන්න!

මට බලන්න දෙන්න. කෝ මට බලන්න දෙන්න.

එයා මගේ ලියුම හොරකම් කලා!

මයිලෝ, මයිලෝ, නවත්තන්න.

නවත්තන්න, නවත්තන්න.

මයිලෝට මොකද වෙන්නේ?

මම මයිලෝ ගැන බලාගන්නම්.

එයාට මාව ඕනේ.

මයිකල් මෝබියස්, ඔහුගේ ආචාර්ය උපාධිය නිමකලා වයස 19දී

ඉක්මනින්ම ඔහුගේ තැන හදාගත්තා

ලෝකේ ඉදිරියෙන්ම ඉන්න ආයතනයේ ලේ ඇටමිදුලු රෝග සම්බන්ධයෙන්.

ඔහුගේ කෘතිම ලේ නිපදවීම

පෙනිසිලින් වලට වඩා මිනිස් ජීවිත බේරගත්තා.

මයිකල් මෝබියස්,

කරුණාකරලා ඉදිරියට එන්න

ඔබේ ත්‍යාගය ලබා ගන්න

අති උත්තමාවිය, සවීඩනයේ රැජිණ විසින්.

මට විශ්වාස කරන්නත් බෑ ඔයා ස්වීඩනයේ රැජිණව ප්‍රතික්‍ෂේප කලා කියලා.

රජා සහ රැජිණ, එයාලාගේ පක්‍ෂපාතී අය, ස්කැන්ඩිනේවියාවේ හැ‍මෝම,

මුළු විද්‍යාඥ සමූහයම.

හරි. ඒත් කවුද එහෙම කරන්නේ?

ඇනා, අපි දෙන්නාම දන්නවා මට ප්‍රශ්න තියෙනවා.

ඒත්, වැඩසටහන තියාගත්තා.

මෙන්න.

- හේයි ආචාර්ය බැන්ක්‍රොෆ්ට්. - හේයි ඇනා.

- අපි සෙල්ලම් කරනවාද? - මම හිතන්නේ නෑ.

දැන් ආචාර්ය මෝබියස් ඇවිත් නිසා ටිකක පරදින්න ලෑස්තිවෙන්න,

- ඒක දැනෙන විදිය දැනගන්න. - ඒක වෙන්නේ නෑ.

- මයිකල්. - ඔවු?

විනාඩියක් දෙනවාද?

අනිවාර්යයෙන්ම.

අළුත් එකක්. ඔයාගේ එකතුවට.

ආචාර්ය මෝබියස් කරදරේක.

මම කරදරේක වැටිලා.

"මට මේ ත්‍යාගය අරගන්න බෑ අසාර්ථක පර්යේෂණයක අතුරු නිෂ්පාදයක් නිසා."

විද්‍යාගාර 1.

පලවෙනි පිටුව "ඇමරිකානු විද්‍යාඥයා නොබෙල් ත්‍යාගය ප්‍රතික්‍ෂේප කරයි"

ඔයා දන්නවාද මිනිස්සු ඇත්තටම කැමතියි නොබෙල් සම්මානයට මුදල් දෙන්න?

එයාලාගේ ආයෝජන ගැන සතුටුවෙන්න.

එයාලාට උදව්වක් වේවි ඔයා ටිකක් ඉඳලා, ඒවා සල්ලි කලානම්.

ඔයා වැඩියෙන් ඔයාට වදදෙනවා.

අපේ නොමසුරු දායකයා, මයිලෝ දන්නවාද ඔයා ඇත්තටම මෙතන කරන දේ?

මම ඇත්තටම මොකක්ද කරන්නේ?

මිනිස් DNA එක්ක වවුලන්ගේ DNA මිශ්‍ර කිරීම.

- මට කිසිම අදහසක් නෑ... - කියන දේ ගැන?

මුකුත් මතක් වෙනවාද?

මුකුත් මතක් වෙන්නේ නෑ.

හරි. සමහරවිට මේකෙන් මතකය හරියාවි.

මම ඔයා නම් ඔතනට යන්නේ නෑ.

ඒක...

ඒක මාළු ටැංකියන්. හරියට...

පියාඹන සත්තුන්ට.

මට පේනවා.

සමහර අයව මම ගෙනාවේ කොස්ටා රිකා වලින්.

ඉතිං, ඔයා කවදාද මට කියන්න හිටියේ?

වැදගත්ම දේ, ඔයා කොහොමද මගේ රහස්වචනය අරගත්තේ?

ෆයි වල පළවෙනි ඉලක්කම් හය ආපස්සට. ඒක තමයි ඔයාගේ හැමදේම රහස්වචනය.

ඔයා ඒක වෙනස් කරන්න ඕනේ.

ඔයාගේ බලපත්‍රයත් මේකෙන් නැතිවේවි.

මට ඒක වැඩි කාලයක් ඕනේ නෑ, දොස්තර.

ඔයාට, අනිත් පැත්තෙන්, ඕනේ වේවි.

ඔයා දන්නවා, මෙහෙම දෙයක් තියෙනවා, "ව්‍යාජ ප්‍රතික්‍ෂේප කිරීම".

ඔයා මට ස්තූති කරන්නයි ඕනේ.

මේ තමයි පෘථිවියේ එකම ක්‍ෂීරපායී සතා

පරිනාමය වෙලා තියෙන ලේ වලින් පෝෂණය වෙන.

ඉතිං, ඒක බොන්න නම්,

මේ වවුලෝ නිපදවනවා කෙළ ඒකේ තියෙනවා අතිවිශේෂ ප්‍රතිආචංතකයක්.

ඔයා කියන්නේ, ඔයාට පුළුවන් නම් සාර්ථකව වැම්පයර් ජාන ඔයාගේ DNA එක්ක බද්ධ කරන්න,

ඒකෙන් ඔයාගේ ශරීරයට පුළුවන් ඒ ප්‍රතිආචංතකය නිපදවන්න.

හරි.

ඒක බෙහෙතක් වෙන්න පුළුවන්.

අතුරු ආබාධ මොනවා වෙ‍යිද?

විවිධ වර්ගවල සංයෝජනය කියන්නේ අපේ ශරීර නිරන්තරයෙන් කරගෙන යන දෙයක්.

වෛරස් වර්ග එයාලාගේ න්‍යෂ්ඨික ලවණ අපේ ඇඟට බද්ධ කරනවා

අවුරුදු දහස් ගානක් තිස්සේ.

ඒක පරිනාමය. මේක වෙනස්.

මම හිතන්නේ නෑ.

අපි සීමාවන් තල්ලු කරන්න ඕනේ, අවධානමක් ගන්න ඕනේ.

එහෙම නැතුව,

විද්‍යාවක් නෑ.

බෙහෙත් නෑ.

සොයාගැනීම් නෑ.

පර්යේෂණ වස්තු 117 සෛල එකතුකරපු.

හරි හරි..

පර්යේෂණ වස්තුව 117 ප්‍රථිපලය...

අසාර්ථකයි.

මට ඕනේ නෑ ඔයා රිදවනවා බලන්න.

මම මැරෙන්න තිබ්බේ අවුරුදු ගානක‍ට කලින් මාටිනි.

ඇයි මම තාමත් ජීවත්වෙන්නේ මේක හදාගන්න බැරි නම්?

මගේ හොඳම යාළුවා බේරගන්න, මයිලෝ.

අපි වගේ හැමෝමව.

මේ විදියට නෙමෙයි.

දොස්තර මෝබියස්, ඇනා.

එයාගේ උෂ්ණත්වය වැඩිවෙනවා, වකුගඩු ක්‍රියාවිරහිත වෙනවා.

අපි එයාව කොමා තත්වයට පත් කරමු, හෘදයාබාධයක් එන්න කලින්.

- ප්‍රොපොෆෝල් මිලිග්‍රෑම් 100ක්. - හරි.

දැන්.

හරි...

අවුලක් නෑ.

අවුලක් නෑ. අපි ඉන්නවානේ.

මෙන්න...

මෙන්න ගන්න.

ස්තූතියි නර්ස්.

අපි ඔයාට ටිකක් නිදාගන්න දෙනවා.

දිග නින්දක් අරගන්න.

- මයිකල්. - මොකද?

ඒක වැඩකලා.

දොස්තර මයිකල් මෝබියස්.

ආබාධිත කෙනෙක් ඇවිත් බොස් හමුවෙන්න.

මයිකල්! මෙහෙට එන්න!!

මම ආබාධිත වෙලා ඉන්නකල්, ඔයා හොඳින්.

ඔයා පරක්කුයි.

මම ‍මේ අළුත් වැඩක් කරන්න හැදුවේ "වැඩ කරනවා" කියලා.

හරි. මම හිතන්නේ නෑ මම ඒ ගැන වැඩිය දන්නවා කියලා.

මමත් හිතන්නේ නෑ.

මොකක්ද මේ භට කණ්ඩායමක් එක්ක කරන්නේ?

මම දිනුවා කාඩ් අතක් රුසියානු මහත්මයෙක් එක්ක.

පේන විදියට එයාලා හිතනවා මෙයාගේ වාසනාව අසම්භාවී කියලා.

මෙන්න ඔයා.

වෙන්න බැරි දෙයක් වගේ.

ඉතිං දොස්තර, කොහොමද අපේ රෝගියාට?

තාමත් මුරණ්ඩු අදහස් තියෙනවාද කෙටි ජීවිතේ තවත් කෙටි කරගන්න?

ඔවු. කොහොමවුනත් ඔයා කතා කරන්න ඕන කෙනෙක්.

ඔයාගේ පෙනුම අන්තිමයි. ඔයා දිහා බලන්නකෝ.

ඒක කියන්නේ මේ ඇඳුම... මොකක්ද ඒක, ඇතිරිල්ලක්ද?

සමාවෙන්න. මට පණිවිඩය හමුවුනේ නෑ අවමංගල්‍යයකට ඇඳගෙන එන්න.

コメント

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left