Underwater

Underwater

Sinhala 字幕をダウンロード

リリース情報

Underwater 2020 1080p HDRip X264 AC3-EVO
解説: Chuta85
Baiscopelk.com

タグ

hdrip
HDRip
x264
AC3
1080
HD
公開日: 2020-04-02
ダウンロード: 40
聴覚障害者向け: No

Sinhala字幕のプレビュー

最初の200行です。

☯සිංහල උපසිරැසි ගැන්වීම☯ --∞∞රවිඳු රුක්ෂාන්∞∞--

තමන් මාස ගාණකට වතාවක් මුහුද යට ඉන්නකොට,

දිවා රෑ දෙකේම තියෙන හැඟීම තමන්ට නැතිවෙලා යනවා.

අවදිවෙලා සිහින මවන එක විතරයි කරන්න තියෙන්නෙ.

ඒවා වල වෙනස කියන එක එතරම් ලේසිත් නැහැ.

මං හිතන්නෙ,

නැත්තම් මම සිහින මවන්නෙ එයාව මට හම්බවෙච්ච පළවෙනි

වතාවෙ කියපු කතාව ගැනයි.

එයා කාලය ගැන විශ්වාස නොකෙරුවාට මොහොතවල්...

ගැන විශ්වාසයි කිව්වා.

එයා හොඳ පැත්ත ගැන විතරක්ම හිතන කෙනෙක්.

හරි එහෙනම්.

මං ගොඩක්ම කැමති අසුබවාදීව හිතන්න.

ඔයා මෙහෙ මොනවද කරන්නෙ?

මං කියන්නෙ, අවිශ්වාසයෙන් ඉන්න එකෙත් හොඳක් තියෙනවා.

නැතිවෙන්න ගොඩක් දේවල් නැහැ.

ඇහැරෙන්න!

පීඩනය බිඳ වැටිලා!

පීඩනය බිඳ වැටිලා! අපි විසංධි මැදිරියට යාගන්න ඕන!

ව්‍යුහගත ශක්තිය අනතුරුදායක මට්ටමේ.

හැමෝම ඇහැරෙන්න! හැමෝම ඇහැරෙන්න! දුවන්න!

ව්‍යුහගත ශක්තිය අනතුරුදායක මට්ටමක.

මොන මගුලක්ද මේ වෙන්නෙ?

දුවල යන්න! පීඩනය බිඳ වැටිලා!

අපි විසංධි මැදිරිය මුද්‍රා කරන්න ඕන!

අවපීඩන අනතුරු ඇඟවීමක්.

විසංධි මැදිරිය මුද්‍රා තබන්න.

මගේ යතුරු පත නෑනෙ!

මෙන්න, මෙන්න, මෙන්න.

- නැහැ! - විසංධි මැදිරිය සිරවී ඇත.

මට මේක ගලවන්න වෙනවා!

- පද්ධතිය නැවත සැකසුමක් අවශ්‍යයි. - කොහෙද ඒක තියෙන්නෙ?

දෙයියනෙ!

මෙහාට අරගන්න!

අවපීඩනඅනතුරු ඇඟවීමක්. විසංධි මැදිරිය මුද්‍රා තබන්න.

ටග්ගලා, ටග්ගලා, ටග්ගලා, ටග්ගලා.

මුළු විදුම්යතමය ඇතුළෙම පිපිරෙන්නයි යන්නෙ!

ඔයා මේ දොරවල් වැහුවෙ නැත්තම්,

අපිත් එක්කම මුළු ස්ටේෂනයම යටවෙලා යයි!

හරි, හරි, හරි, වැඩේ හරි, වැඩේ හරි!

- පද්ධතිය සක්‍රීයයි. - දොර වහන්න!

- ඉන්න! - හේයි, හේයි, හේයි.

අපි එනකම් ඉන්න!

- හේයි! - දුවන්න!

- දුවන්න! - විගහට!

කට්ටිය, දුවන්න! එන්න, එන්න!

- හේයි, හේයි, හේයි! - කට්ටියම එන්න, අපි යමු!

දුවන්න!

නෝරා, නෝරා! එයාලට බේරෙන්න අමාරුයි.

- දොර වහල දාන්න! - නෝරා!

අපිට දොර වහන්න වෙනවා, නැත්තම් මුළු විදුම්යතයම නැතිවෙනවා.

දැන්ම ඕක වහන්න!

සිදු වෙච්ච අනතුර මගින් ව්‍යුහගතයට

ඇති විශාල හානියක්...

සිදුවී තිබෙනවා.

කෙප්ලර් ස්ටේෂමේ සියළුම කාර්ය මණ්ඩලය, ව්‍යුහගත අකර්මන්‍ය වීමක් සිදුවිය හැකියි.

නැවතත්, ව්‍යුහගත අකර්මන්‍ය වීමක් සිදුවිය හැකියි.

හේයි, හේයි.

ඔයා හොඳින්ද?

භූමිකම්පාවක්ද ඒ ඇතිවුණේ?

මං දන්නෙ නැහැ.

10 නැත්තම් 11 මට්ටමේ එකක්.

මම දන්නෙ නැහැ අපි මොන චැනල් එකෙ...

සෑම සේවකයෙක්ම කුටීර වෙත වාර්තා කරන්න

වහා සිදුවන ඉවත් කිරීම සඳහා.

කෙප්ලර් වලින් අමතන්නෙ. පාලක මැදිරිය, ඔයාලට ඇහෙනවද?

කෙල්පර් ස්ටේෂමේ තත්ත්වය, 70% විනාශ වී ඇත.

ප්‍රතික්‍රියාකාරකය අස්ථිරයි.

පාලක මැදිරිය, කෙල්පර් වලින් අමතන්නෙ, මාව ඇහෙනවද?

කෙල්පර් ස්ටේෂමේ තත්ත්වය, 70% විනාශ වී ඇත.

මේඩේ. මේඩේ. මේඩේ.

කාටහරි මාව ඇහෙනවද?

අපි කුටීර ගාවට යන්නෝන.

එන්න.

කණ්ඩායමේ කෙනෙක් හැටියට, ඔයාලා දැනගන්න ඕන

ඔයාල කණ්ඩායමේ කොටසක් විතරක්ම නෙමේ,

ඔයාලා අපෙ පවුලෙම කොටසක් කියන එක.

එපා, එපා, එපා. එතනින් යන්න බැහැ.

පැමිණිල්ලක් තිබෙනවද?

එය ඔබේ වැඩබලන නිලධාරියා වෙත වාර්තා කරන්න.

හරි, ඒක වැඩ.

මට මේ ළඟම තියෙන කුටීරය හොයාගන්න වෙනවා.

ජේෂ්ඨ ඉංජිනේරුවණි, කරුණාකර වාර්තා කරන්න.

රොඩ්රිගෝ නේද?

ඔව්.

මං නෝරා.

මම දන්නවා.

මං සාමාන්‍යයෙන් වැඩ කරන්නෙ දවල් ෂිෆ්ට් එකට.

- මට පොඩ්ඩක් උදව් කරනවද? - අනිවාර්යයෙන්ම.

ඔයා කොම්පුටර් ඉංජිනේරුවරියක්ද?

- යාන්ත්‍රික. - හරි.

මට බ්‍රේකරේ රීසෙට් කරන්න පුළුවන්.

මං මෙහාට ඇවිත් තියෙනවා.

හේයි, ඔයා දැනගන්න...

ඒක අපෙ වැරැද්දක් නෙමේ.

මං මේ කියන්නෙ, ඔයා විදුම්යතයම බේරුවා.

මං දොරක්වත් වහන විදිය දැනගෙන හිටියෙ නැහැ.

විසංධි මැදිරිය වසාදමන ලදී.

ඔයා හිතනවද ඒක භූමිකම්පාක් කියලා?

නැහැ.

මම දන්නෙ නැහැ.

ඒකනම් ප්‍රශ්ණයක්.

ලයින් එක කැඩිලා ගිහිල්ලා.

ඇන්ටනාව විනාසයි. මං හිතන්නෙ නැහැ අපිට මතුපිට සම්බන්ධ කරගන්න පුළුවන් වෙයි කියලා.

...හැකි ඉක්මණින්ම ළඟම ඇති කුටීරය වෙත පිටත් වෙන්න.

CR-7 වල පිටවුම් කුටීරයක් තියෙනවා.

හේයි, අපිට මේක පුළුවන් හරිද?

මේ ජරා වතුර තියෙන්නෙ.

කෙප්ලර් ස්ටේෂනයට සාදරයෙන් පිළිගන්නවා,

රෝබක් වලට හැතැප්මයක් එහායින් තියෙන...

ඉතා විශාල-වර්ගයෙ සහෝදර ස්ටේෂනයක්...

කෙප්ලර් මගින්... බොර පොම්ප කිරීම...

ඔන්න එහෙනම්.

ඒවගේම අපි හිතනවා ඔබ විනෝද වෙන්න ඇතියි කියලා.

අපිට හාරගෙන යන්න පුළුවන්ද?

මං බලන්නම්.

හරි, ඔයාට පුළුවන් වුණා කියන්නෙ, මටත් යන්න පුළුවන්.

ඇවිත් බලන්න.

හෙලෝ?

කාටහරි මාව ඇහෙනවද?

හෙලෝ? හෙලෝ?

හේයි, ඔයාට ඒක ඇහුණද?

- හේයි! - හෙලෝ!

හේයි, දිගටම කතා කරන්න. මට ඔයාව ඇහෙනවා.

මං ඉන්නෙ ගල් යට!

මෙයාව අරගන්න.

පෝල්? මෙන්න, මෙන්න. හේයි, ඔයා.

පල්ලෙහා තත්ත්වෙ කොහොමද? කකුළට ප්‍රශ්ණයක් නෑනෙ?

- ඔව්. - හොඳයි.

ඔයාට මොනවද ඕන?

මෙතනින් එළියට එන්න.

හරි, මම දන්නවා. මං මොකක්ද කරන්නෙ?

- හරි, හරි. - හරි.

- අවුලක් නෑනෙ? - ඔව්.

හරි.

- හරි, කෝ එන්න. - හේයි.

- නෝරා? - ඔයා හොඳින්නෙ!

ඔව්.

කරුණාවන්ත, කුක්කු-පොඩි එල්වන් සතා.

හරි, පොඩ්ඩක් හුස්ම අරගන්න. ඔයාට කිසි ප්‍රශ්ණයක් නැහැ.

- ලිලී පොල් හොඳින්ද? - ඔව්, එයා හොඳින්.

- මං උදව් කරන්නම්. - ඔයාට නැගිටලා බලන්න ඕනෙද?

- ඔව්. - හරි, ඔන්න එහෙනම්.

එයාගෙ අත අල්ලගන්න?

එපා, එපා, එපා. ඉන්න, එපා.

හරි, ඔයා මොකකටහරි හිරවෙලාද ඉන්නෙ?

නැහැ, නැහැ, නැහැ, අපි ශක්තිමත් වෙමු.

හරි.

හරි, ලිලී පොල්ව මෙහාට දෙන්න.

- හරි, මෙන්න. - ස්තූතියි.

දැන් යමු.

හරි, මං මගේ පොරෝනයයි මගේ වාසනාවන්ත මේස් එකයි ගත්තා.

අපි මොකක්ද කරන්නෙ?

CR-7 එක පැත්තෙ පිටවුම් කුටීරයක් තියෙනවා.

- අපි එහාට යන්නෙ, හරිද? - හරි.

උඩ තියෙන තට්ටු කඩන් වැටෙනවා. අපි ඉක්මණට යන්න ඕන.

ඕක අස්සෙන්ද?

ඔයාලට නම් මඥ්ඥං.

මං තඩි එකෙක්නෙ.

හරි. මං හිතන්නෙ...

ඔහොම ඉන්න.

විසංධි මැදිරිය වසාදමන ලදී.

ජල කාන්දුව මැඩපවත්වන ලදී.

හරි.

- ඔයාලා හොඳින් නේද? - ඔව්.

මෙතන කෙනෙක් ඉන්නවා.

ඒ...මැකැලන්.

දෙයියනෙ.

හේයි, රොඩ්.

අපි යමු, යාළු.

කට්ටිය, මට කුටීර තියෙන තැන පේනවා.

සවන් දෙන්න! සවන් දෙන්න!

කෙල්පර්හි සිටින සෑම කාර්ය මණ්ඩලයම...

කැප්?

මළ කෙලියයි. එයා නැවතිලාද?

ඔහොම ඉන්න, ඇයි එයා එතන ඉඳගෙන ඉන්නෙ?

අපෝ, මගුල.

"මගුලයි නේද?" "අපෝ, මගුල" කිව්වෙ මොකද?

පිටවුම් කුටීර ටික ගිහිල්ලා.

- මට විවෘත ලයින් එකක් ඕන. - කැප්ටන්!

ඒයි!

නෝරා, ඔයා පණපිටින්.

කැප්.

දොර හිරවෙලා.

රොඩ්රිගෝ, පොල්.

ඔයාලා ගිහිං බලන්න මේක වතුරට යට වෙන්න කොච්චර වෙලා යනවද කියලා.

හරි, හරි.

1 ඉඳල 10 වෙනකම් ගත්තොත්, මගේ විදුම්යතයට කොච්චර හානිවෙලාද?

10 ක්.

ඔයාගෙ 70% විනාශ වෙලා.

අවංකවම, මෙතන හරියට හුස්ම ගන්නත් බැහැ, අපෙ...

ඔහොම ඉන්න. මට බලන්න.

මට තේරෙන්නෙ නැහැ. ඒක භූමිකම්පාවක්ද නැත්තම්...

අනේමන්දා. මාත් හදන්නෙ ඒක හොයාගන්න.

ඇයි ඔයා තමා මෙතන?

හරිනම් ඔයා උඩට යන්න ඕනනෙ. මෙතන තිබ්බ කුටීර වලින්.

'මොකද කැප්ටන්ලා කරන්නෙ එහෙම දේවල්.

ඉතිං මොකෝ? ඔයාට ළමයෙක් ඉන්නවා, ඔයාට තිබ්බ උඩට යන්න.

ඔයා පොඩ්ඩක් ඉඳගන්නවද?

අපෙන් කාටහරි කෙනෙක්ට ඔයාව කුටීරය ඇතුළට

コメント

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left