The Conjuring

The Conjuring

Scarica il sottotitolo Sinhala

Informazioni sulla release

The Conjuring 2013 720p BluRay x264-ALLiANCE
The Conjuring 2013 DvDRip XViD x264-ALLiANCE
sulan studio present
Un commento di sulan
මෙම උපසිරැසි www.subscene.com වෙනුවෙන් sulanstudio.blogspot.com නිකුත් කල උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න....

Tag

BluRay
x264
720p
720
Pubblicato il: 2014-01-05
Download: 261
Sottotitoli per non udenti: Yes

Anteprima dei sottotitoli in Sinhala

Le prime 200 righe.

ඒක ගැන හිතෙනකොටත් අපිට බය හිතෙනවා.

ඔයාට ඇහුනද, ඒකෙන් කිසි දෙයක් සිද්ද වෙන්නෑ.

උත්සහ කරන්න. කරුණාකරලා, තවපාරක් පටන්ගන්න.

ඒක පටන් ගත්තෙ පොඩි සිද්ධියකින්... ... ඒකෙ අත්, කකුල් පිහිටලා තිබුනෙ වෙනස්ම විදිහකට.

ඒකෙ ඔළුව බලනකොට පහතට හැරිලා තිබුනෙ.

පස්සෙ දවසක බලනකොට එයා හිටියෙ සම්පූර්ණයෙන්ම වෙනස් කාමරයක

ඒක එහෙ මෙහෙ යනවා.

කවුරු හරි එළියෙ යතුරු තියෙන කෙනෙක් ඒක කලා වෙන්න පුළුවන්.. ඔයාගෙ හවුල් කාරයෙක්, නැත්නම් ඔයාට කරපු විහිළුවක් වෙන්න ඇති ?

හරියටම අපි මොකක් ගැනද හිතන්නෙ. ඒත්...

ඒත් මට කවදාවත් බලෙන් ඇතුළු වීමක් ගැන කිසිම සලකුණක් හෝ සාධකයක් හම්බෙලා නෑ.

ඔයා හිතනවද බෝනොක්කාට භුතාවේශ වෙලා කියලා ?

ඔව්.

කැමෙලියා ඒක අල්ලලා ක්‍රියාමාර්ගයක් ගත්තා.

අපි ඒක ගත්තෙ එනබෙල් කියල මේ නිවාසයේ මැරුණ අවුරුදු 7ක ගෑණු ළමයෙක්ගෙන්.

ඇයට ඕන වුනේ මගෙ බෝනික්කත් එක්ක ජීවිත කාලෙම තනියෙන් ඉන්න.

ඇයට ඕන වුනේ යාළුවෙක් වෙන්න.

අපි ඒක දැනගත්තට පස්සෙ, අපි ඒ ගැන ගොඩක් කණගාටු උනා.

අපි හෙදියො, අපි මිනිස්සුන්ට උදව් කරනවා.

ඉතිං...

අපි ඇයට අවසර දුන්නා බොනික්කව ගන්න.

ඉන්න ! මොනවද ඔයාල කෙරුව කිව්වෙ ?

ඇයට ඕන වුනා අපිත් එක්ක ජීවත් වෙන්න බෝනික්කවත් ලගින් තියාගෙන.

අපි ඒකට “හා“ කිව්වා.

නමුත් පස්සෙ තත්වය භයානක උණා.

sulan studio

දෙවියනේ.

දවසක් අපි ගෙදර ආවහම, ඇය සාලෙට යන පාරෙ වාඩිවෙලා හිටියා.

නමුත් අපි ඒක දාල ගියෙ වැඩිපුර තිබ්බ කාමරයක.

මෙම උපසිරැසි sulan studio වෙනුවෙන් සුලාන් සම්පත් නිකුත් කළ උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න. ●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●

ඩෙබි ! ඩෙබි, ඉන්න !

සි

සිං

සිංහ

සිංහල

සිංහල

සිංහල උ

සිංහල උප

සිංහල උපස

සිංහල උපසි

සිංහල උපසිර

සිංහල උපසිරැ

සිංහල උපසිරැස

සිංහල උපසිරැසි

සිංහල උපසිරැසි

සිංහල උපසිරැසි ස

සිංහල උපසිරැසි සහ

සිංහල උපසිරැසි සහ

සිංහල උපසිරැසි සහ අ

සිංහල උපසිරැසි සහ අද

සිංහල උපසිරැසි සහ අදහ

සිංහල උපසිරැසි සහ අදහස

සිංහල උපසිරැසි සහ අදහස

සිංහල උපසිරැසි සහ අදහස ස

සිංහල උපසිරැසි සහ අදහස සු

සිංහල උපසිරැසි සහ අදහස සුල

සිංහල උපසිරැසි සහ අදහස සුලා

සිංහල උපසිරැසි සහ අදහස සුලාන

සිංහල උපසිරැසි සහ අදහස සුලාන්

සිංහල උපසිරැසි සහ අදහස සුලාන්

සිංහල උපසිරැසි සහ අදහස සුලාන් ස

සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම

සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්

සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්ප

සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත

සිංහල උපසිරැසි සහ අදහස සුලාන් සම්පත්

සිංහල උපසිරැසි සහ අදහස ***සුලාන් සම්පත්*** (sulan sampath)

මෙම උපසිරැසි sulan studio වෙනුවෙන් සුලාන් සම්පත් නිකුත් කළ උපසිරැසි වන අතර උපුටා ගැනීම් අවසරය මත සිදු කරන්න. ●▬▬▬▬▬๑۩۩๑▬▬▬▬▬●

අපි ගොඩක් බය වෙලා හිටියෙ.

අපි මොනවද වෙන්නෙ, මොනවද කරන්න ඕන කියල දැනගෙන හිටියෙ නෑ. ඔයාට පුලුවන්ද අපිට උදව් කරන්න?

ඔව්, අපිට පුලුවන්.

නමුත් මුලින්ම,ඒක ඇනබෙල් වගේ දෙයක් නෙමේ., කවදාවත් නෑ.

මම හිතන්නෙ, හොල්මනකට ඔච්චර බලයක් නෑ.

ඒත් අපිට මේ හැසිරීම සම්බන්ධව දෙයක් තියෙනවා.

ඒක මොකක් හරි අමනුෂ්‍ය දෙයක්.

මේ බෝනික්කව පිළිගත්ත එක ලොකු වැරැද්දක්.

මේක අමනුෂ්‍ය දෙයක් නිසා ගොඩක් පරිස්සමෙන්.

ඔයා ඉඩදුන්නා ඒකට ඔයාගෙ ජිවිතයට ඇතුල් වෙන්න.

මොකක්ද මනුෂ්‍ය ආත්මයක් කියන්නෙ ?

ඒක මනුෂ්‍යය හැඩයට ගොඩනැගුන දෙයක් නෙමෙයි.

ඒක බිහිසුනු දෙයක්.

ඒ කියන්නෙ බෝනික්ක කවදාවත් භුතාවේශ වුනේ නැද්ද?

නෑ, ඒක පාවිච්චි උනේ පිල්ලියක් විදිහට.

ඒක හැමතැනම ගියෙ ඔයාට ආවේශය පිළිබදව පණියුඩයක් දෙන්න.

බිහිසුනු අවතාර අප්‍රාණික දේවල් වලට ආවේශ වෙන්නෑ. ඔවුන් ආවේශ වෙන්නෙ මිනිස්සුන්ට.

ඒකට ඕන ඔයාගෙ ඇතුලට යන්න.

හරි, ඒක හොදයි, ඩ්‍රීව්. දැන් ඔයාට පුළුවන් ඒක වහලා දාන්න.

ලයිට් දාන්න.

අපි පල්ලි වලින් පූජකයන් ලබා ගන්නවා...

...ගෙවල් වලට හා පදිංචි කරුවන්ට ආශිර්වාද කරන්න.

කොහොම උනත් ඒක බලගතුයි ඒ බද්ධ නිවාසයට වැඩිය. ඒක කරන එක ඔයාලට සුදුසුයි. ප්‍රශ්ණ තියෙනවද?

ඔව්.

කොහෙද දැන් බෝනික්කා ඉන්නෙ?

ආරක්ෂාකාරි ස්ථානයක.

- ඔව්. - කවුද ඔයාලා කට්ටිය ?

මිනිස්සු ඔයාලට මොකක් කියලද කියන්නෙ ?

අපිට කියන්නෙ සම පිළිබද විශේෂත්ඥයො කියලා, අපිට තව නම් තියෙනවා...

හොල්මන් දඩයම්කරන්නො, පර්යේෂකයො.

විකාර අදහස් තියෙන අය.

පිස්සො.

ඒත් අපි කැමතියි අපිව එඩ් හා ලොරේන් විදිහට හදුන ගන්නවට.

මෙන්න අපි ආවා.

වාව්! ඔයාට ඒක ඇහුනද ?

-මට කිසි දෙයක් ඇහුන් නෑ. - ඇත්තමයි

ඔහ්,හරි

- හරි. ළමයිනේ, අපි ආවා! කාර් එකෙන් බහින්න.

ඔහ්, දෙවියනේ, අපි දැන් ඉන්නෙ කොහේ හරි මැදක.

ඔයාල කලබල වෙලාද ඉන්නෙ ? කොහෙද මගෙ "ඔව්"? ඔව්!

මම ඔයාට ඉස්සෙල්ලා යනවා!

ඔයාල කලබල වෙලාද ඉන්නෙ ? ඔව්.

මම ගොඩක් කලබලවෙලා ඉන්නෙ! එන්න, සැඩී!

මම මගේ කාමරේ තෝර ගන්නවා!

ඔයා මට විහිළු කරනවද? කාමර වල දිවියො ඉන්නවා!

- මොකක්? - මොකක්?

මම මගේ කාමරේ තෝර ගන්නද? ඒ ඇරෙන්න මට වෙන විකල්පයක් නෑනෙ?

හොදයි, මුලින්ම ලස්සන කොල්ලෙක් ඇයට හම්බ උන දවසෙ, ඇයට බැනියම ගැන අමතක උණා.

- නියමයි. - මම විශ්වාස කරනවා.

මට ඉන්න බෑ.

එන්න, සැඩී.

සැඩී, අපි යමු !

ඒයි! එන්න !

මොකක්ද ඔයාගෙ අවුල ?

ඒයි, එන්න, කෙල්ලෙ.

හොදයි. ඕන දෙයක් කරගන්න.

- මොකක්ද ඔයාගෙ නම? - මොකක්ද ඔයාගෙ නම?

- කව්ද ඔයාගෙ තාත්තා? - කව්ද ඔයාගෙ තාත්තා?

- ඔහු පොහොසත්ද? - ඔහු පොහොසත්ද මම වගේ?

බලාගෙන.

මැදින් එනවා.

වෝ, බලාගෙන, තාත්තෙ.

ඒක කොහෙන්ද තියන්නෙ? - සාලෙන් තියන්න.

- ඇන්ඩ්‍රියා, කොහෙද මගෙ බිත්තියෙ එල්ලන එක? - මම හිතන්නෙ නැන්සි ඒක අනිත් කාමරයෙන් තිබ්බා.

ස්තූතියි. ඒයි, නැන්සි, ඔයා දැක්කද මගෙ බිත්තියෙ එල්ලන එක?

- ඔහ්, මේකද? ඔව්, ස්තූතියි.

- ඔයාට ඒක අල්ලගන්න වෙයි. - නැන්සි! අපි යමු! මෙහෙ දෙනවා ඕක.

ඔයා ගොඩක් පහත්.

ඒයි, අම්මෙ, මම මේක එල්ලන්නද?

අනිවාර්යෙන්. මේ කෑල්ලෙන් එහා පැත්තෙ එල්ලන්න.

පැටියො, ඒප්‍රිල්ට ඇතුලට එන්න කියන්න, හරිද? රෑ වෙන්න යන්නෙ.

හොදයි.

එන්න, ඒප්‍රිල්! අම්මා ඇතුලට එන්න කිව්වා!

බලන්න මම හොයාගත්ත දේ, සින්ඩි.

එක

...දෙක...

...තුන.

එන්න, එන්න, එන්න. හොරෙන් බලන්න එපා.

හතර.

කට්ටිය පීසා කෑවද? මට ඒවා නාස්ති කරන්න ඕන නෑ.

- අපි යමු. ඒ මිල අධික කෑම ඔයාලට කෙල්ලනේ.

හත, අට, නවය, දහය.

කොහෙද මම හැංගෙන්න ඕන?

හරිද නැද්ද, මෙන්න මම එනවා!

හරි, අත්පුඩි ගහන්න.

- වුහ්! - ඔයාල තවම මේ ගෙදර ගැන හොදට දන්නෑ.

යමකින් ඔයාට කරදර වෙයි.

මම හොදින්, මම හොදින්.

දෙවනි අත්පුඩඩිය.

ඒක වංචාවක්.

අත්පුඩි.

- ඔයා අහුවුනා! - ආහ්!

- ඔයා හොදින්ද? ම්... ඔව්.

හරි, මොකක්ද කැඩුවෙ?

- මට නම් තේරෙන්නෑ. - මෙතනින් එළියට යන්න, කරුණාකරලා.

ඒක ක්‍රිස්ටීන්ගෙ වැරැද්ද.

- ඔහ්, ජේසුනේ. මගෙ වැරැද්දද? ඔහ්, දෙවියනේ.

ක්‍රිස්ටීන් ඒක කෙරුවෙ. නෑ, මම නෙමේ.

ඔයා මාව තල්ලු කෙරුවා. නෑ, නෑ, ඔයා ආපහු වැටුනා.

ඒයි, නැන්සි, ඔයාට පුළුවන්ද මට ගිණිකූරු ටිකක් ගෙනල්ලා දෙන්න, කරුණාකරලා?

මොකද උනේ?

නැන්සි මොකක්ද කැඩුවා. කට වහනවා.

මොකක්ද කැඩුවෙ? බිත්තිය.

- වෝහ්. - මම හිතන්නෙ අපිට බිං ගෙයක් හරි මොකක් හරි තියනවා.

මට බලන්න ඕන, මට බලන්න ඕන. අයින්, අයින්, අයින්.

මෙන්න, ගිණිකූරු. ස්තූතියි.

මට බලන්න ඕන. ඔයාට බලන්න පුළුවන්.

මට බලන්න ඕන. ඔයාට සේරම බලන්න පුළුවන්.

අයින්!

ඔහ්.

හුහ්.

රොජර්?

මොනවද පල්ලහැ පේන්න තියෙන්නෙ?

හරියට, උහ්, කියන්න අමාරුයි, ඔයා දන්නවනෙ?

පරණ පියානෝවක් තියෙනවා. ඒ වගේම හැම තැනම කුණු කසල වලින් පිරිලා.

අහ්. බැල්ලිගෙ පු......

වාව්.

රොජ්?

උඩට එන්න.

මම කැමති නෑ ඔයාල පහලට යනවට.

- එතන මකුළුවන්ගෙන් පිරිලා. - ඊඊ!

සන්සුන් වෙන්න. හරි.

ඕක නවත්තන්න, නැන්සි. ඒක විහිළුවක් නෙමේ.

කොහොම උනත් අපිට තව අමතර කාමරයක් හම්බ උණා. මම ඒක උදේට හෝදිසි කරල බලන්නම්.

- මම පුදුම වෙන්නෙ මොකද ඒක වහල තියෙන්නෙ කියලා. - මම දන්නෑ.

හරි, දර්ශනය ඉවරයි.

තත්පර පහක්. තව වෙලා නෑ.

ඇදට යන්න. කරුණාකරලා. ස්තූතියි. හරියටම ඇදට.

මට බයයි.

සැඩීට මොකක් හරි වෙලා.

යාහ්, මම දන්නෑ එයාට මොකද වෙලා තියෙන්නෙ කියලා. අපිට එයාව ඇතුලට ගේන්න බැරිද.

අපිට බෑ එයාව එළියෙ දාල තියන්න.

Commenti

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left