200 baris pertama.
උපසිරැසි ගැන්වීම - අනුසර වීරසිංහ ( රේමන්ඩ් රෙඩින්ග්ටන් ) - "Captain America: Civil War (2016)"
එපා !!!
එපා.... !
Longing.
Rusted.
Seventeen.
Daybreak.
Furnace.
Nine.
Benign.
Homecoming.
One.
Freight car.
ගුඩ් මෝනිං, soldier.
එකඟතාවයට ලැහැස්තියි.
mission එකක් තියෙනවා තමුන්ට බාරදෙන්න.
කුඩු කරලාම දානවා.
සාක්ෂි ඉතුරු වෙන්න බෑ.
බොහොම හොඳයි, soldier.
LAGOS (ලාගෝස් )
වර්තමානය
හරි, ඔයාට මොනවද පේන්නේ?
මුර කරන පොලිස්කාරයෝ දෙන්නෙක්.
පොඩි station එකක්.
සද්ද බද්ද නැති පාරක්.
ඒක හොඳ ඉලක්කයක්.
ATM මැෂින් එකක් තියෙනවා දකුණු පැත්තේ කොනට වෙන්න, ඒ කියන්නේ...
කැමරාත් ඇති.
හරස් පාරවල් දෙකම තනි අතට යන ඒවාද?
පැනලා යන්න පුළුවන් තැන් අඩුයි.
ඒ කියන්නේ අපි හොයන කෙනා මිනිහා
පැනලා යද්දි කලබලයක් ඇති වෙනවාට බය නෑ වගෙයි.
පේනවා නේද බ්ලොක් එකට බාගයක් දුරින් තියෙන රේන්ජර් එක.
ඔය කියන්නේ අර රතු පාට එක නේ. ඒක හරිම cute.
ඒක bullet proof, හදලා තියෙන්නේ පෞද්ගලික ආරක්ෂාවට,
ඒ කියන්නේ ඒකෙ තුවක්කුත් ඇති, ඒ කියන්නේ ඒකත් අපිට බාධාවක් වෙන්න පුළුවන්.
දන්නවනේ මට මනසේ බලයෙන් භාණ්ඩ එහා මෙහා ගෙනියන්න පුළුවන් බව ?
Looking over your shoulder needs to become a second nature.
කවුරුත්ම ඔයාට කියලා නැද්ද ඔයා මහා මානසික රෝගියෙක් කියලා.
මූණට නම් කියලා නෑ. ඇයි ඔයාට එහෙම කියනවා ඇහුණාද?
ඉලක්කය ගැන අවධානය තියාගන්න.
රම්ලොව් තමයි අපිට මාස 6ටම ලැබුණ හොඳම lead එක.
ඒක නිසා මට මේකාව නැතිකරගන්න බෑ.
අපිව මිනිහා දැක්කත් එච්චර අවුලක් වෙන එකක් නෑ,
මිනිහා කොහොමත් අපිට වෛර කරනවා.
සෑම්, කුණු ට්‍රක් එක පේනවද?
ඒක පරීක්ෂා කරන්න.
මට දෙන්න X-ray එකක්.
max capacity
ට්‍රක් එකට උපරිම බර පටවලා තියෙන්නේ, ඒකේ driverගෙ අතේ ආයුධ තියෙනවා.
- ඒක battling ram එකක්. - දැන් යන්න.
හොඳයි.
මිනිහා ඉලක්ක කරන්නේ පොලීසිය නෙවෙයි.
INSTITUTE FOR INFECTIOUS DISEASES
Body armor. AR15s
මම 7 දෙනෙකුට පහර දුන්නා.
මම 5 දෙනෙකුට ගැහුවා.
සෑම්.
4.
රම්ලෝව් ඉන්නේ තුන් වෙනි තට්ටුවේ.
- වොන්ඩා. අපි පුරුදු වුණ විදියටම. - එතකොට ගෑස් එක?
ඒක එළියට ගන්න.
මේක පැක් කරගන්න.
මිනිහා මෙතන.
- රම්ලෝ ළඟ තියෙනවා biological weapon එකක්. - මම මේ යන ගමන්.
මම ආපහු නම් ඔය විදිහට වැඩ කරන්නෙ නෑ.
කුටීරයේ ගින්නක්.
සෑම්. මිනිහා යන්නේ main humvee එකේ උතුරු පැත්තට.
මේක ගෙනියන්න extract ළඟට.
අපිට මිනිහාට වඩා වේගෙන් යන්න බෑ. ට්‍රක් එක මගඇරෙන්න දෙන්න.
- කොහෙදිද තමුන් අපිව හම්බවෙන්නේ? - එන්නෙ නෑ.
මං 4 දෙනෙක්ව දැක්කා, උන් විසිරිලා යනවා.
වමට වෙන්න දෙන්නෙක් ඉන්නවා.
උන් gear එක කඩලා දාලා.
මේක shell game එකක් වෙලා දැන්. උන්ගෙන් කාගෙ හරි අතේ තමයි දැන් payload එක තියෙන්නේ.
උඹ මෙතන නේ, ************.
මම බලාගෙන හිටියේ මේකටමයි!
මේකාගෙ ළඟ ඒක නෑ.
මට මුකුත් හම්බවුණේ නෑ.
එහාට වෙන්න! ඔන්න බලාගෙන!
ඕක බිම දාපන්.
නැත්නම් මම මේක බිම දානවා.
- බිම දානවා! - ඌ ඒක කරයි!
Payload එක ආරක්ෂිතයි. Thanks, සෑම්.
මට ස්තූති කරන්න එපා.
- මම ඔය උපකරණයට නම් ස්තූති කරන්නෙ නෑ. - මෙයාගෙ නම Redwing.
- ඒත් මම ඕකට ස්තුති කරන්නෑ. - එයා හරිම cute.
Come on!
මේක දෙන්නේ ගොඩනැගිල්ලක් මගේ මූනට ඇතෑරියාට.
හැම දේම එක්ක බලද්දි මේ වැඩෙත් නරකම නෑ.
කවුද උඹේ ගැනුම්කාරයා?
මිනිහා දැනන් හිටියා අපි උඹව දන්න බව.
You pal, your buddy, your Bucky.
- මොකක්ද උඹ කිව්වේ? - මිනිහා උඹව මතක් කළා කියන්න කිව්වා.
මමත් එතන හිටියා. අනිත් උන් මිනිහාගෙ හිත වෙනස් කරන්න කලින්
ඌ මගෙන් ඔය භාණ්ඩෙ ඉල්ලලා වැළපෙන්න ගත්තා නේ.
තමුන්ටත් යමක් කියන්න මිනිහට ඕන වෙලා තිබ්බා.
මිනිහා මට මෙහෙම කිව්වා,
"Please රොජර්ස්ට කියන්න,"
"යන්න වෙලාව ආවහම අපි හැමෝටම යන්න වෙන බව."
දැන් උඹටත් මාත් එක්ක අවසන් ගමන් යන්න පුළුවන්.
අනේ දෙයියනේ...
සෑම්. අපිට ඕන ...
ගිනි නිවන හමුදාව, ගොඩනැගිල්ලේ දකුණු පැත්තට වෙන්න.
මෙතනින් එළියට යමු.
මතකයට නගා ගනු මැන එම සැප්තැම්බරය
තෘණ හරිත පැහැයෙන් බර වූ...
නැගිටින්න, පැටියෝ, ඔයාගෙ තාත්තාට ගුඩ් බායි කියන්න.
අර couch එකේ ඉන්නවා කියලා කියපු අනාථයා කවුද?
මේ නිසා තමයි මම නත්තලට ගෙදර එන්න ආස.
මොකද මේ කාලෙට ඔයා මෙහෙන් යනවනේ.
හොඳින් කතාකරන්න, පැටියෝ. එයා පිටරට ඉගෙනගන්නවා.
ඇත්තට, මොකද්ද රට? මොකද්ද එයාගෙ නම?
කැන්ඩිස්.
පුළුවන්නම්, මේ ගෙදර සඳුදා වෙද්දි ගිනි තියලා දාන්නකෝ.
හරි, ඒක කරන්නෙ සඳුදාට නේ.
ඒක දැනගත්ත එකත් හොඳයි. මට සඳුදාට කලින් toker party එක තියන්න පුළුවන්.
කොහෙද ඔයා මේ යන්නේ?
ඔයාගේ තාත්තා බහාමාස් වලට යන්නයි හදන්නේ පොඩි get away එකකට.
අපිට ඉක්මන් නැවැතුමක් තියන්න වෙයි.
Pentagon එකේදි. එහෙම නේද?
දුක් වෙන්න එපා. ඔයා ආස වේවි commissure එකේ නිවාඩුව ගත කරන්න.
දන්නවද, ඔය බොරු ප්‍රශංසා මහා ගුප්ත වැඩ.
ඒක එහෙමනම්, ඔයත් දවසක ශ්‍රේෂ්ඨ මිනිහෙක් වේවි.
මම bags අරන් එන්නම්.
ඔයා නැති කාලේ එයා හරිම පාළුවෙන් හිටියේ.
අවංකවම කිව්වොත්, ඔයාටත් අපි නැතුව පාළු දැනේවි.
මොකද මේ තමයි අපි හැමෝම එකට ඉන්න අන්තිම අවස්ථාව.
ඔයාටත් මේ දේවල් ගැන තේරුමක් තියෙනවනේ
මොනා හරි කියන්න එහෙම නොකළොත්, ඔයාට පස්සෙ දුක හිතෙයි.
I love you, තාත්තා.
අනික මම දන්නවා ඔයා තමන්ගේ දරුවට හොඳම දේ දුන්නා.
මම මේ සිද්ධිය වෙන්න ඕන කියලා හිතුවේ මෙහෙමයි
By merely augmented
retro framing නැත්නම් "BARF".
ඒ නම ගැළපෙනවා.
මේ තාක්ෂණය hippocampus එකක් ගුවන්කොල්ල කාලා ඒකෙ තියෙන අප්‍රසන්න මතකයන්
මකා දමන වගේම ලොකු පිරිවැයක් දරන්න වෙන තාක්ෂණයක්.
එසේ කියූ පමණින් මේ තාක්ෂණය ඔවුන් නිමවා තිබෙන්නේ ගුවන් තොටුපොළක් සඳහා නොවන බව හෝ
මම මේ නිසාම වින්ද දුක යන කාරණා වෙනස් වෙන්නේ නැහැ.
ඉතින්, මගේ මේ පුංචි චිකිත්සීය අත්හදාබැලීමට ඩොලර් මිලියන 611ක් ගියා.
හොඳ සිහියෙන් සිටින කිසිවෙක් මේ සොයාගැනීමට ආධාර නොකරන බව ඇත්ත.
මට උදව් කරන්න. MIT admission statement එකට අනුව
දැනුම උපදවන්න, ව්‍යාප්ත කරන්න සේම රැකගන්න
අන් අය හා කරට කර වැඩ කරන්න,
ලොව විශාලතම අභියෝග වලට මුහුණ දෙන්නට අවශ්‍යයයි.
එය ඔබ නැතිනම් වෙනෙකෙක් විය හැකියි.
අනෙක එය නිහඬ යමක් වන තරමටම ඔබ මුහුණ දෙන අභියෝග
තමයි මනුෂ්‍ය වර්ගයා විසින් මුහුණදෙන දැවැන්තම අභියෝග
අනෙක, මෙතැන බහුතරයක් බංකොලොත් අය නේ.
ඒ වගේම, මටත් වඩා ඔබලා මේ නිර්මාණ වලට කැප වෙනවා.
එම නිසා, මෙම මොහොතේදී සෑම සිසුවෙකුටම සමාන ප්‍රතිලාභ ලබා දෙනවා
Inaugural September Foundation එකේ අනුමැතියෙන්.
මොකද , ඔබේ සෑම ව්‍යාපෘතියක්ම පිළිගෙන ඒවාට ආධාර කරන්නට ඔවුන් එකඟ වී තිබෙනවා.
කිසිම බාධාවක් නැහැ. බදුත් නැහැ.
කළ යුතු එකම දෙය... අනාගතය නැවත ගොඩනැගීමයි.
මෙතැන් සිට.
දැන් විවේකය.
ඒ කතාවට... ඒකට මට හුස්ම ගන්නත් බැරුව ගියා.
ටෝනි, ගොඩක් පරිත්‍යාගශීලී, ගොඩක් සල්ලි
වාව්! මට... මට නම් පුදුමයි කියන්නේ...
ඒ පරිත්‍යාග කරන මුදල් වලින් කොටසක් faculty එකටත් ගන්න බැරි වෙයිද?
මම දන්නවා, ඌ, ග්‍රොස්, ඒත් ටිකක් අහන්න.
මටත් පොඩි අදහසක් තියෙනවා ඉබේම හැදෙන හොට්ඩෝග් මැෂිමක් හදන්න.
මූලිකව, chemical detonator එකක්...
- විවේකාගාරය මේ පැත්තේ, නේද? - ඔව්. ... ගිල්වනවා මස් වල.
Mr. ස්ටාර්ක්, සමාවෙන්න ටෙලිප්‍රොම්පටරයේ තිබුණු දේ ගැන.
මම දැනන් හිටියේ නැහැ මිසිස් පොට්ස් අයින් වුණ බව.ඉතින් ඒක හදන්න වෙලාවක් වුණේ නැහැ.
ඒකට... කමක් නැහැ. මම ටිකකින් එන්නම්.
පස්සෙ හම්බවෙමු.
ඔයා අර තරුණ කොල්ලන්ට කෙල්ලන්ට දීපු දේ නම් හරිම ස්වීට්.
එයාලා ඒක ලැබෙන්න සුදුසු අය.
මොකද ඒකෙන් මගේ හිතටත් සහනයක් දැනෙනවා.
නිර්ලෝභී බවයි සැකයයි අතරේ සහසම්බන්ධයක් තියෙනවා කියලා කියනවනේ.
ඒත්, ඔයාට සල්ලි තියෙනවා.
කැමති තරම් බිත්තර කඩා ගනිල්ලා.
ඒක නම් අපූරුයි.
ඔයා උඩට යනවද?
මම ඉන්නේ ඉන්න ඕන තැන.
හරි, හරි,. හේයි!
සමාවෙන්න. ඒක තමයි මගේ රස්සාව.
මම වැඩ කරන්නේ රාජ්‍ය දෙපාර්තමේන්තුවේ. Human resources ගැන.
මම දන්නවා ඒක මහා කම්මැලි වැඩක් බව.
ඒත්, ඒකට ගිහින් තමයි මට මගේම කියලා පුතෙක් ලැබුණේ.
එයා හැදිච්ච වැඩිච්ච හැටි ගැන මං ගොඩක් ආඩම්බර වුණා.
එයාගෙ නම චාලි ස්පෙන්සර්.
තමුන් එයාව මැරුවා.
සොකෝවියා වලදි.
හිතන්නෙපා මේක මෙතනින් ඉවර වෙයි කියලා.
තමුන් හිතන්නේ තමුන් සටන් වදින්නේ අපි වෙනුවෙන් කියලා.
ඒත් තමුන් සටන් වදින්නෙ තමන් වෙනුවෙන් විතරයි.
කවුද දැන් මගේ පුතා මැරූ එකාගෙන් පළිගන්නේ, ස්ටාර්ක්?
එයා මළා. ඒකට වග කියන්න ඕන තමුසේ.
පසුගිය මස නයිජීරියා හි ලාගෝස් හිදී ඇවේන්ජර්ස් සහ තවත්
කුලී මිනීමරුවන් අතර සිදු වූ සටනකින්
වැකෙන්ඩා වාසීන් 11 දෙනෙකු මිය ගොස් ඇත.
එම ප්‍රහාරය වන විට මෙම සාම්ප්‍රදායික Wakandan වාසීන්
ලාගෝස් හි මෙහෙයුමක නිරතව සිට ඇති බව සැල වේ.
අපේ මිනිස්සුන්ගේ ලේ පරදේශක්කාර රටක හළන්න වුණා.
මේ වගේ වැඩ අපරාධකාරයන් කළත් එකයි,
No comments yet. Be the first to leave one.