200 baris pertama.
සිංහල අදහස සහ උපසිරැසි ගැන්වීම චාමර සම්පත්
- ඔයාට අවුලක් නෑ නේද? - ම්ම්-හ්ම්ම්.
හරි..මං මේකට නම් කැමතියි.
මේ වතාවෙවත් අපිට බබෙක්
- ලැබෙන්න තරම් වාසනාවක් ලැබෙයිද? - අපි පොඩි ෆන් එකක් ගමු.
මං ආසයි ෆන් ගන්න.
කට වහන් මාව කිස් කරනවා.
- ඌයියා! - සමාවෙන්න.
පොඩ්ඩක් ඉන්න.
මේ මගුලෙ ඔරලෝසුව නිසා.
කො එන්න ඉතින්..
මොකක්ද අවුල?
ඔයාට ඒක ඇහුනද?
නැහැ.
ඒක නැවතුනා.
මට නම් කිසිම දෙයක් ඇහුනෙ නැහැ.
ඔතනම ඉන්න!
බබෝ, ඔයා හොදින්ද?
ඔව්, මට කරදරයක් නැහැ.
හරි. ඒ මොකක්ද?
මගෙ දෙයියනෙ.
අර අතන බලන්න.
ඒ මොකක්ද?
මේ ඉන්නේ එයා.
හෙලෝ, අපෙ පුංචි පැට්ටාට අද දවස කොහොමද?
හෙලෝ, ඔයාට කොහොමද?
මේ බලන්නකො! මේ බලන්නකො!! ඔයා වාඩි වෙනවත් එක්කනේ!
අන්න හරි පයින් ගහන්න!
මේ බලන්නකො මෙයාගෙ ලොකු හිනාව දිහා!
සෑහෙන සතුටින් ඉන්නෙ!
හානේ ඔයා දණ ගානව, මේ බලන්න කයිල්!
බලන්න එයා දණ ගාන හැටි!
මේ බලන්නකෝ ඇදන් ඉන්න එක දිහා,
ඔය ඇදුමට ඔයත් පුංචි කම්කරුවෙක් වගෙ.
මේ බලන්නකො, ඔයා ඔයාගෙ පස්ස දික් කරන් ඉන්න හැටි.
ඔයත් තාත්ති වගේ ගොවිපලේ වැඩ කරන්නද ලෑස්තිය?
ඔව්! හරියට බ්‍රායර් කෙනෙක් වගේ.
හරි එහෙනම්, මං දැන් මේක ඕෆ් කරන්නයි යන්නෙ,
- "බායි" කියන්න. - බායි.
වසර දහයකට පසු..
බ්‍රැන්ඩන්?
දැන් ඉස්කෝලේ යන්න ලැස්ති වෙන්න වෙලාව හරි.
අල්ලගත්තා!
ඒක ලගින්වත් ගියෙ නැහැ!
මං ඔයාව හොයාගන්නවාමයි.
ඔය ධාන්‍ය ගබඩාවේ හිටියෙ නැති වුනොත් තමයි හොද.
ඔයා මාව අල්ලගත්තානෙ!
ඔයා තවත් මේ සෙල්ලම කරන්න තරම් පොඩි ළමයෙක් නෙවෙයි.
ඒත් ඔයා හැමදාටමත් මගේ චූටි පුතාම තමයි.
- හරි, දැන් යමු. - ඔයා මාව හොයාගන්න
සෑහෙන වෙලාවක් ගත්තනෙ.
සුභ උදෑසනක් දෙන්නටම.
ඔයාලා මොනාද ඕක ඇතුලෙ කලේ?
මං හැංගිමුත්තන් කලා.
ගබඩාව ගැන කියලා තියෙන නීති ගැන ඔයාලා දන්නවනේ නේද?
- ඔව්, මං කිව්වේ.. - ඕක ඇතුලෙ තියෙන ආම්පන්න එක්කලා
මං කැමති නැහැ ඔයාලගෙ බෙල්ල කඩාගන්නවට.
එයා ඕක ඇතුලෙ හිටියෙත් විනාඩි දෙකක් වගේ.
අහ්හ්-හාහ්. ඔයා උදේ කෑම ලැස්ති කලාද?
- තාම නම් නැහැ. - වාෆල්ස් එහෙම ඕනද?
- කොච්චර හොදද. - ඔයා වාෆල්ස් හදන්නද යන්නෙ?
- ඔව්. - බේකන් ටිකකුත් ඕන.
ඕකට තමයි අපි මී වදයක්
කියලා කියන්නෙ.
බඹරුන් වගේම මීමැස්සන්,
කියන දෙගොල්ලොන්ම අයිති වෙන්නෙ එකම කෘමි පවුලට,
දෙගොල්ලොන්ටම තටු පිහිටලා තියෙනවා,
දෙගොල්ලොන්ටම දළ පිහිටලා තියෙනවා,
ඔයාලා කාටහරි පුලුවන්ද මේ දෙගොල්ලොන් අතරේ තියෙන වෙනස්කම් ගැන කියන්න?
මිස්ටර්. බ්‍රායර්?
බඹරුන් පරාගනය කරද්දී,
මීමැස්සන් විලෝපියන් විදිහට කටයුතු කරනවා.
හොදයි, හොදයි. තවත් කවුරුහරි දන්නවද?
ඒවගේම බඹරුන් සෑහෙන ආක්‍රමණශීලියි වගේම සැහෙන භයානකයි.
පොලිස්ටිස් සුල්සිෆර් කියන ජාතිය,
අනික් අය ලවා තමන්ගෙ පැටව් රැකගැනීම මත යැපෙන පරපෝෂිතයන් වර්ගයක්.
එයාලට බෙන හදන්න පුළුවන් කමක් නැහැ,
ඉතින් එයාලාගෙ දරුණු බව පාවිච්චි කරලා
අනික් බඹරු වර්ගයා ලවා එයාලගේ පැටව් රැක බලාගන්න සලස්වනවා.
එයාලගෙ පැටවුන්ට කුරුමිණි පිලව් වගේම
මැසි පිලව් වගෙ දේවල් කන්න දෙනවා.
බ්‍රෝ, ඇයි ඔයා නිතරම මැසි පිලවෙක් ගැන කියවන්නෙ?
ඔයත් උන්ගෙන් කෙනෙක්ද කොහෙද.
හරි.. ඔය ඇති.
ඕවා ගනන් ගන්න එපා,
දක්ෂකයෝ තමයි කවදාහරි මේ ලෝකේ පාලනය කරන්නෙ.
බ්‍රැන්ඩන්?
බ්‍රැන්ඩන්?
බ්‍රැන්ඩන්?
බ්‍රැන්ඩන්?
බ්‍රැන්ඩන්.
බ්‍රැන්ඩන්?
බ්‍රැන්ඩන්.
බ්‍රැන්ඩන්...
බ්‍රැන්ඩන්?
බ්‍රැන්ඩන්.
හේ.
හේ! ශ්ශ්, හේ.
- හේ, මේ මං, ඔයාගේ අම්මා. - මොකක්ද මේ වෙන්නෙ, මං කොහෙද මේ ඉන්නෙ?
මං ඔයාගේ අම්මා, අම්මා. මේ බලන්න.
ඔයාට මුකුත්ම වුනේ නැහැ. ඔයාට මුකුත්ම වුනේ නැහැ.
මං හිතන්නේ ඔයා නින්දෙන් ඇවිදන් ගිහින්ද කොහෙද.
ඔව්. මට.. මට.. කටහඩවල් වගේ දෙයක් ඇහුනා.
මං දන්නවා, දැන් ඔයාට මුකුත්ම වෙන්නෙ නෑ.
දැන් ඔයාට මුකුත්ම වෙන්නෙ නෑ.
ඒක කොහේ ඉදන් ඇහුන එකක්ද?
හැමදේම හොදින්ද?
ඔව්. මං හිතන්නේ එයා නින්දෙන්
ඇවිදන් ගිහින්ද කොහෙද.
කොහෙටද?
වෙන කොහෙටවත් නෙවෙයි පහල තට්ටුවට.
එයාට කිසිම කරදරයක් වුනේ නැහැ.
අපි දැන් නිදාගන්න ගියා නම් හොදයි නේද?
දැන් සෑහෙන රෑ වීගෙන එන්නෙ.
යටින් අල්ලගන්න. තද කරලා අල්ලන් ඉන්න.
හරි, මං හිතන්නෙ දැන් ඒක හයි වෙලාම තියෙයි.
- ඔයාට මේවායින් එකක් ඕනද? - හා.
අපි ඔයාව හදාගන්න අරන් අවුරුදු කිහිපයක් ගියාට පස්සෙ,
මට කිසිම අදහසක් තිබුනේ නැහැ තාත්තා කෙනෙක් වෙන්නෙ කොහොමද කියලා.
වතාවක් ඔයාගේ අම්මා එලියට ගිහින් තිබුණු වෙලාවක,
ඔයා හොටු පෙරාගෙන අඩන්න ගත්තා,
මං ලග තිබුණා රහස් ආයුධයක්.
එතකොට ඔයා මට දුන්නෙ ටොෆියක්ද?
ඔව්!
- ඒක හරි ගියාද? - ඔව් මං හිතන්නෙ.
එහෙම කලා කියලා ඉතින් ඔයාට නරකක් උනෙත් නෑනෙ නේද?
හාහ්?
හරි එහෙනම්, ඔයාට තණකොළ කපන වැඩේ බලාගන්න පුලුවන් කියලා හිතනවද?
- මොකද මට බීජ ගන්න යන්න තියෙනවා. - හරි. කිසිම ප්‍රශ්ණයක් නැහැ. මං ඒක බලාගන්නම්.
හෙනම ගහපං.
කමෝන්.
ගොන් අටමගලේ.
ඔයාට බැහැ මාව පරාද කරන්න, මමනම් මේකට සෑහෙන ආසයි!
ඔයාට බෑ ඒ තරම් දුර යන්න.
අර දුඹුරු පාට එක ගැන මොකද හිතන්නෙ? මමනම් හිතන්නෙ ඒක උස්සලා ගන්නත් ලේසියි කියලා.
ඔයත් ඒක ඉස්සරහමනේ හිටියෙ.
- මේ නම් ඒක වෙන්න ඕන. - කමෝන්!
ඔන්න එහෙනම්.
මේවා පොඩි එවුන්ට දෙන ඒවානෙ.
අපෝ මොනාද, ප්‍රාර්ථනාවක් කරන්න! ඔයාට ස්තුතියි එරිකා.
මං හිතන් හිටියෙ නැහැ එයාලා ඒක අරන් එයි කියලා,
ඔයාට ඕක ඕන නැත්තම්, මේ පැත්තට එවන්න මං අරගන්නම්.
ඉතින් බ්‍රැන්ඩන්, මට ආරංචියක් ආවා ඔයා ඉස්කෝලේ වැඩ ටික හොදට කරනවා කියලා.
- එයා 1%ක ඉහලම ප්‍රතිශතයක් අරගත්තා. - නැහැ එයා සම්පුර්ණ දහයටම 1%ක
ඉහලම ප්‍රතිශතයක් ගත්තෙ.
ඔව්. මුළු ෆැකල්ටිය කතා වෙන්නෙ මෙයා ගැන.
එයා තමයි අපේ පුංචි රහස් මොළකාරයා.
ඉතින් විශේෂ කොල්ලට
ලැබෙන්න ඕන විශේෂ තෑග්ගක්.
මේක මගෙන් වගේම ඔයාගේ නැන්දා මේරලීගෙන්.
ඇරලා බලන්න ඉතින්!
ඔය ජාතියේම එකකින් තමයි මං මුලින්ම මුවෙක්ට වෙඩි තිබ්බේ.
වෝව්, වෝව්, නෑ, නෑ, නෑ. තුවක්කු ඕන නෑ!
- අපි මේ ගැන කතා කරගත්තානෙ, ටෝරි. - මං දන්නවා.. ඒත්...
ඕන නැහැ. එයා තාම පොඩි ළමයෙක්.
මට දැන් අවුරුදු දොළහයිනෙ.
මං හොදාකාරවම දන්නවා. ඔයා තාම පුංචි ලමයෙක්.
මට ඕක දෙනවා.
සමාවෙන්න, මොකක්ද ඔයා මට කිව්වේ?
මං කිව්වේ, මට ඕක දෙන්න කියලා!
බ්‍රැන්ඩන්.
හරි, අපි දැන් ගියා නම් හොදයි.
අපි අයිස්ක්‍රීම් කන්න නවතින්නෙ නැහැ. හුගක් ස්තුතියි. අපි දැන් යමු.
බ්‍රැන්ඩන්, එන්න අපි යමු! බ්‍රැන්ඩන්!
දැන්ම නැගිටලා එනවා!
බ්‍රැන්ඩන්...
ඔයාගේ තාත්තා කියන දේ අහන්න.
අපි දැන් යනවා. එන්න ඉතින්.
ඔයාලට ස්තුතියි. හුගක් සතුටු වුණා, ඔයාලට හුගක් ස්තුතියි.
හරි... මට හුගක් කණගාටුයි.
- ඒ ගැන හිතන්න එපා. - මට හුගක් කණගාටුයි.
එහෙම හිතන්න එපා. බායි.
ඔයාලා කට්ටියටම හුගක් ආදරෙයි.
මං ඔයාට මේ ගැන කිව්වානෙ බබෝ.
ඔයාටත් ළමයි හදන්න ඕන කියලා විශ්වාසද?
මටනම් තාමත් ඒ ලමයව තේරුම් ගන්න බැහැ.
අවුරුදු දොළහක් ලැබුවත් හරි එක පාරටම කට ගහන් එන්නත් පුරුදු වෙලානේ.
ඒක සැහෙන අමුතු දෙයක්, එයා එහෙම හැසිරෙන්නෙ නෑ හරිනම්.
එයා ගැන වදවෙන්න එපා.
එයා එන්න එන්නම ලොකු වෙනවා. වෙනස් වෙනවා.
අපි එයාගෙ වයසෙ ඉන්නකොට ඔයිට වඩා නරක විදිහට හැසිරුණේ.
ඔයාට මතකද අපි හැමතැනම ඇවිද්දා, හොරෙන් ගමන් ගියා,
පහල මහලට වෙලා මගෙ අම්මවයි තාත්තාවයි රැවැට්ටුවා.
මගෙ අම්මයි තාත්තයි හොදාකාරවම දැනන් හිටියා අපි ඒක අස්සට වෙලා මොකක්ද කලේ කියලා.
එයාලා ඒ ගැන ගනන් ගත්තේ නැහැ. එයාලා ඒ වෙද්දීත් මාව අයින් කරලා වගේ තිබුණේ.
අනේ පැටියො.
අපිට බැහැ කවදාවත් බ්‍රැන්ඩන්ට ඒ විදිහේ දෙයක් කරන්න.
එයා දැනගන්න ඕන අපි එයා ගැන හොයලා බලනවා කියලා.
එයා ඒක තේරුම් ගනීවි.
මේ සති අන්තයෙ කදවුරු බදින්න ගියා නම් හොද නැද්ද?
අපි තුන්දෙනා විතරක් ඩ්‍රයිව්වුඩ් වලට යමු.
- අපි ඔය දේ සෑහෙන කාලෙකින් කලේම නැහැ. - ම්ම්-හ්ම්ම්.
ඔයා දන්නවද තව අපි සෑහෙන කාලෙකින් කලේ නැත්තේ මොකක්ද කියලා?
- මං දන්නවා ඔයා මොකක් ගැනද හිතන්නෙ කියලා, - ටිකක් විතර...
පල්ලිය ගැනනෙ. අපි සෑහෙන කාලෙකින් පල්ලියට ගියේම නැහැ.
ඔව්. ඒත් මමනම් හිතුවේ ඒ ගැන නෙවෙයි.
අපි අපේ බඩු තියන තැන අස් කරන්න ඕන,
- ඔයා හිතන්න ඇත්තෙ ඒ ගැන වෙන්න ඕන. - නෑ, නෑ.
හරි, හැබැයි ඔයා සද්ද කරන්න බැහැ,
මං සද්දේ කරන්නෙ නැහැ, මං කොහොමත් එහෙමනෙ,
No comments yet. Be the first to leave one.