Luv Shuv Tey Chicken Khurana

Luv Shuv Tey Chicken Khurana (लव शव ते चिकन खुराना)

Sinhala उपशीर्षक डाउनलोड करें

रिलीज़ जानकारी

Luv Shuv Tey cken Khurana - (2012) - DVDRiP - x264 1CD - AAC Esubs - [DDR]
टिप्पणी द्वारा hasi
Enjoy

टैग

DVD
DVDRip
dvdrip
dvdr
x264
प्रकाशित: 2015-01-04
डाउनलोड: 45
श्रवण बाधित: No

Sinhala उपशीर्षक पूर्वावलोकन

पहली 200 पंक्तियाँ।

දුම්බීම ශරීර සෞඛ්‍යයට අහිතකරයි.

දුම් බීමෙන් පිලිකා ඇති කරයි,

දුම්කොල නිසා පිලිකා සහ හදවත් රෝග ඇති කරයි.

මේ චිත්‍රපටියෙන් පෙන්වා දුන් ආකාරයට.. ඔබ එවැනි දේ වලට ඇබ්බැහි වීමෙන් වලකින්න.

..කිසිදු දුම්කොල අඩංගු නිශ්පාදනයක් නම් වශයෙන් බීඩි, සිගරට්,කොකේන් වැනි දේ වලට ඇබ්බැහි වීමෙන් වලකින්න.

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ප

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් ත

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාර

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක ද

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දන

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනු

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක ර

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්න

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නාය

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක න

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක නි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක නිම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක නිමන

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක නිමන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක නිමන්ත

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක නිමන්ත

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක නිමන්ත ශ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක නිමන්ත ශි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක නිමන්ත ශිර

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක නිමන්ත ශිරෝ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක නිමන්ත ශිරෝම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක නිමන්ත ශිරෝමා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක නිමන්ත ශිරෝමාල

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක නිමන්ත ශිරෝමාල්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම පහන් තාරක දනුක රත්නායක නිමන්ත ශිරෝමාල්

හායි!

ඔමී කුරාණා... චෑන්ග්.

චෑන්ග්.

ව්‍යාපාරික වැඩකටද නැත්තන් ප්‍රීතියටද? ව්‍යාපාරික.

ව්‍යාපාරික. -ඔව්!

හොද ගෑණු ලමයි නේද මචන්... ?

ඔව් ඔව්!

ඔයාට...ඔයාට ගෑණු ලමයිව මුනගැහෙන්න ඕනෙද?

ප්‍රශ්ණයක් නැහැ - එන්න...

හරි! - ඔව් එන්න!

එන්න මචන්.

හොදටම ඇති කොල්ලනේ. වතුර ටිකක් බොන්න දෙන්න!

මොකද දුකෙන් ජැක්සන්.

කතාකරපන්...

මාව විස්වාස කරන්න ශන්ටී...

මම සල්ලි ගෙනත් දෙන්නම්... -සල්ලි නෙමෙයි පවුම්!

රැජිනගේ ෆොටෝ තියන ඒවගෙන්. ලක්ෂ පනහක්.

අන්තිම අවස්තාවක් දෙන්න,... අන්තිම.

අන්තිම අවස්තාවක් දෙන්න?

ගොඩක් ලොකු කොන්තරාත්තුවක් හරියන්න යන්නේ.

කොන්තරාත්තුවක්?

මම උඹගේ අම්මත් එක්ක කරන්නම් කොන්තරාත්තුව.

වෙලාවකට ඉඩම් කඩම්... වෙලාවකට කොටස් වෙළඳ පොලේ...

මගේ සල්ලි සේරම විනාශ කලා!

ආපහු කොහොමද දෙන්නේ?

උඹව වෙඩිතියල මරලා උඹගේ වකුගඬු විකුණලා ගන්නද?

උත්තර දෙන්න ඕමි...

මගේ ඇඟිලි නවත්තගන්න බැහැ.

ගෙදරින්...

මගේ ගෙදරින් ගෙනල්ලා දෙන්නම්.

ඇයි ගහක් වත් තියනවද ගෙදර?

මම ඔයාට කිව්වේ නැහැ මචන්...

පන්ජාබ් වල මගේ සීයා ලහ තියනවා...

සල්ලි නම් සල්ලි මචන්! රාත්තල් ගනන් මචන්!

හෙට උදේට ගෙනල්ල දෙන්න මගේ සල්ලි ටික.

ටිකක් ලොකු ගානක්නේ මචන්.

පොඩ්ඩ පොඩ්ඩ ගෙනල්ල දෙන එක හොදයිනේ මචන්.

මැන්ටි! -ඔව් අයියේ?

මුනගැහෙන්න මගේ සහෝදරයා මැන්ටි ජටන්නා වලින් UK වලට අලුතින්.

කොහොමද මචන්?

හැමදේම හොදින් අයියේ.

මැන්ටි, මූව පන්ජාබ් වලට ගිහින් දාන්න.

හරි අයියේ.

මූ මගේ සල්ලි අරන් එයි.

නැහැ මචන් මට එහෙට යන්න වුවමනාවක් නැහැ මචන්

දැන් උඹ මගේ සල්ලි අරගෙනයි එන්න ඕනේ. නැත්තන් උඹට Uk වල කරක් ගහන්න දෙන්නේ නැහැ.

එපා මචන් එපා.

බලපන් මචන්, අවුරුදු දහයකට පස්සෙයි අමාරුවෙන් මම මේ මහන්සි වෙලා මෙහෙට වෙලා ජීවිතේ පටන් ගන්න යන්නේ.

ඒක මගේ හීනේ මචන්!

ගනුදෙනුව සාධාරනයි, ඕමි.

උඹගේ හීනේ මන් ලඟ.

මගේ සල්ලි ටික උඹගේ ලඟ.

මගේ සල්ලි ගෙනත් දෙන්න හීනේ අරන් යන්න.

යමු මැන්ටි.

ඔහුව ඟුවන්යානෙට ගිහින් දාන්න.

යමු. මචන්...

මචන් මචන් කියන එක නවත්තලා යමු.

මචන් මචන්, යමු උඹගේ ටිකට් එක බුක් කරන්න තියනවා

යමු මමත් උඹගේ මචන් කෙනෙක් තමයි. හරි බං විනාඩියක් දීපන්.

සද්දේ නවත්තපන්.

කොහොමද ආවේ සර්.

කොහොම කියන්නද?

ඔයාගේ මූනේ ලියවිලා තියනවා මහත්තයෝ.

ගොඩක් වෙලාවට එකෙක්ව දාන්නයි ගෙනියන්නයි මම එයාපෝට් එනව යනවා.

දැන් මහත්තයත් මාව නිතරම දකියි.

විහිළුවක් කලේ මහත්තයා.

බෑග් එකේ තිබ්බ එක කියවලා.

අවුරුදු කීයකට පස්සෙද ඉන්දියාවට ආවේ?

අවුරුදු දහයකට දොළහකට පස්සෙයි.

අම්මපා

ගොඩක් කල් හිහින් නේ ආපහු එන්න ඔව්.

දෙමව්පියොත් ලන්ඩන් වල ඔයත් එක්කද ජීවත් වෙන්නේ?

නැහැ, අවුරුදු විස්ස්කට කලින් එයාලා මැරුනේ.

සීයා ජීවත් වෙන්නේ ලන්ඩන් වල.

ප්‍රශ්ණ අහන එක නවත්තල වාහනේ එලවන්න.

නවත්තන්න!

වම් පැත්තේ තියන ගෙදර.

ගිහින් එන්නම් මහත්තයා.

ඔව්?

යාළුවා ගෙදර කවුරු හරි ඉන්නවද?

නැහැ මහත්තයෝ. එයාලා සේරම ගිහින්.

කියන්න මහත්තයෝ මොකද්ද වෙන්න ඕනේ?

ඔව් යාළුවා වැඩක් නම් තිබුනා.

නෑදෑයෙක්ද?

ඔව්...

එන්න මහත්තයෝ එන්න.

ඕව ටික දෙන්න මට. නැහැ නැහැ කමක් නැහැ.

සීයා ඉන්නවද?

නැහැ මහත්තයෝ.

දවස් දහයක් වෙනවා දැන් එයාට ගොඩක් අමාරු වුනා.

මගුලයි!

නැහැ හැහැ එහෙම දෙයක් නෙමෙයි වුනේ.

එයාව ඉස්පිරිතාලේ නවත්තලයි තියෙන්නේ.

හැමෝම එයාව එක්කන් එන්න ගියා දැන් එයාට හොදයි.

සීයා අපි හැමෝම වෙනුවෙන් තව ගොඩාක් කල් ජිවත් වෙයි!

ඔයා ඉදගන්න,මම බොන්න වතුර එකක් අරන් එන්නම්.

මේ...

මොකක්ද ඔයාගේ නම?

දිලිද්රී.

දිලිද්රී!

හොද වීරයෙක්ගේ නමක් වගේ.

මම ඔයාට හොද දෙහි එකක් හදන එන්නම්.

අන්න ඒකනම් හොදයි!

ඇයි ඔයා තේරුම් ගැන නැත්තේ?

මගේ යාළුවො ඔක්කොම රට යනවා...

ඇයි මට බැරි?

සීයේ, මම ඔයාගෙන් ඉල්ලන්නේ රුපියල් ලක්‍ෂ හයයි!

මට අවුරුද්දක් දෙන්න.

මම ඔයාට ඒ වගේ හතර ගුණයක් දෙන්නම්...

එහෙම කලේ නැත්තම් මම ඔයාගේ මුණුපුරා නෙවෙයි.

අපේ අසල්වැසියාගේ පුතා කැනඩාවට ගිහින් මාස හයක් වෙනවා.

දැන් එයා රස්සාව කරන්නේ පෙට්‍රෝලියම් එකේ...

ඩොලර් එකසිය දහයක් හොයනවා මාසෙකට!

අනේ පුතේ ඕක හොයන එක ලොකු වැඩක් නෙවෙයි ඇමරිකාවේ කැනඩා වල!

කියනදේ අහන්න, ඕමි...

ඔයා එහෙ යවලා අපි කොහොමද මෙහේ ඉන්නේ.

අපිට ඕනේ නෑ ඔයාව ඈතකට යවන්න.

මමනම් හිතන්නේ ඔයා සීයාගේ වැඩ වලට උදවු කරගෙන මෙහේ හිටියනම් හරි කියලා...

මට දවස පුරාම ඒ ජරාව කකා ඉන්න බෑ!

ඇයි ඔයා ඔයාගේ පුතාට ඒක කියන නැත්තේ?

මොනවද ඔයා කියන්නේ?

ඔයා මගේ පුතෙක් නෙවෙයිද?

ගණන් ගන්න එපා...

Luv Shuv Tey Chicken Khurana subtitles in other languages

टिप्पणियाँ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left