Shutter Island

Shutter Island

Sinhala उपशीर्षक डाउनलोड करें

रिलीज़ जानकारी

Shutter Island 2010
टिप्पणी द्वारा TharinduShalinda94
සිංහල උපසිරැසි Tharindu Shalinda Jayasiri 0771922168

टैग

other
प्रकाशित: 2020-09-22
डाउनलोड: 255
श्रवण बाधित: No

Sinhala उपशीर्षक पूर्वावलोकन

पहली 200 पंक्तियाँ।

පරිවර්ථනය සහ උපසිරැසි ගැන්වීම true flame.

ෂටර් දූපත

බොස්ටන් වරාය දූපත් 1954

ඔයාම ඒක අදින්ඩ ,ටෙඩි, ඔයාම ඒක අදින්ඩ.

ඒ වතුර.

ඒ හෙන වතුර ගොඩක්.

ගොඩක්...

දැන් හරි.

ඔයා හොදින්ද? ලොක්කා? - ඔව්, මං හොදින්, මට මේ...

මට බෑ... වතුර බඩට ගන්ඩ බෑ.

ඔයා මගේ අලුත් සහාකාරයා. - හරියටම හරි.

මේක නෙවේ හම්බවෙන්ඩ හොදම විදිය මගේ ඔලුවෙන් බාගයක් තිබ්බේ වැසිකිලියේ.

ඇත්තෙන්ම ගැලපෙන්නේ නෑ " ටෙඩි ඩැනියෙල්ස්, පුරාවෘත්ත මිනිහා" එක්ක,

මං ඔයාට ඒ විදියට කියන්නම් - පුරාවෘත්තයක්?

මොන මගුලක්ද උබලා ඉරුවේ පෝර්ට්ලන්ඩ්වලදී?

සියෑටල්. මං ආවේ සියෑටල් වල කාර්යාලයෙන්..

කොච්චර කාලයක්ද මාර්ෂල් කෙනෙක් වෙලා?

අවුරුදු 4ක්.

එහෙනන් උබ දන්නවා ඒක කොච්චර පොඩීද කියලා.

සත්තකින්ම.

ඔයා ගැන මොනාද? කෙල්ලෙක් ඉන්නවද? බැදලද?

බැදලා හිටියා.

එයා මැරුනා.

දෙවියනේ! මං දන්නේ නෑ... - ඒකට අව්ලක් නෑ.

මං වැඩට ගිහින් ඉන්නකොට මං පදිංචි ගොඩනැගිල්ල ගිනිගත්තා.

මිනිස්සු හතරක් මැරුනා.

ඇය මැරුනේ ගින්දරින් නෙවේ,දුමෙන්. ඒක තමා වැදගත්ම එක.

මට සමාවෙන්න, ලොක්කා.

දෙවියන්ට ඔප්පුවෙන්ඩ මගේ සිගරට් ටික කොහෙද?

ආ, මෙන්න, මගේ එකක් ගන්ඩ.

මට හොදටම විශ්වාසයි ඒවා මගේ පොකට් එකේ තිබ්බා කියලා.

රජයේ උන් ඔයාව අන්ධයෙක් කරයි.

ස්තුතියි.

උබ එන්ඩ කලින් මේ ආයතනය ගැන පොඩි විස්තරයක්වත් කිව්වද?

මං දන්නේ ඒක මානසික රෝහලක් කියලා විතරමයි.

පිස්සු අපරාධකාරයෝ ඉන්න.

හොදයි, ඒක ඇවිත් කටහඩවල් ඇහෙන ඉබාගාතේ දුවන උන් ඉන්න එකක් ,

සමනලයෝ පස්සේ එලවනවානන්, උන්ට අපෙන් වැඩක් වෙන්නේ නෑ.

අර පැත්තටද අපි යන්නේ? - ඔව්.

දූපතේ අනිත් පැත්තේ තනිකරම ගල් .

සේරගේම පතුල තියෙන්නේ වතුරට වෙන්ඩ.

යන්ඩ හරි එන්ඩ හරි පුලුවන් එකම ක්‍රමය තොටුපොල විතරයි.

ඔය අය වෙරලට ආපු ගමන්ම අපි ආයේ යන්ඩ ඕනී.

ඔය දෙන්නට ඉක්මන් වෙන්ඩ පුලුවන් නන් ඒක ලොකු දෙයක්.

ඇයි? - කුණාටුවක් එනවා.

මේ වගේ මාර්ෂල් ලාංචනයක් දැකලම නෑ.

මම නියෝජ්‍ය අධිකාරී, මැක්පර්සන් , මහත්වරුනී.

ෂටර් දූපතට සාදරයෙන් පිලිගන්නවා

මං තමා ඔයාලව අෂෙක්ලීෆ් වලට එක්කගෙන යන්නේ.

ඔයාගේ කොල්ලෝ පොඩිදේටත් ලෑස්තී පිට ඉන්නවා වගේ පේන්නේ, මැක්පර්සන් මහත්තයා

දැනට, අපි සේරම එහෙම තමා , මාර්ෂල්.

විද්‍යුත් පරිමිත.

ඔයා කොහොමද එහෙම කියන්නේ?

මං ඒ වගේ එකක් කලින් දැකලා තියෙනවා.

හරි, මහත්වරුනි. අපිට දෙන්ඩ පුලුවන් උපරිම උපකාර අපි ලබාදෙනවා.

හැබැයි මෙහෙ ඉන්නකල්, මෙහේ නිතියට කීකරු වෙන්ඩ වෙනවා.

ඒක තේරුනද?

ඇත්තෙන්ම.

ඔයාලගේ දකුණු පැත්තේ රතු ගඩොල් තියෙන ගොඩනැගිල්ල පිරිමි වාට්ටුව, වාට්ටු අංක ඒ .

බී වාට්ටුව, ගෑනූ වාට්ටුව, ඔයාලගේ වම් පැත්තේ තියෙන්නේ ඒක.

අර ගල් උඩ තියෙන්නේ සී වාට්ටුව.

පරණ සිවිල් යුද්ධයක බලකොටුවක්.

අති භයානක ලෙඩ්ඩු නවත්තලා ඉන්නේ ඒකේ.

සී වාට්ටුවට ඇතුල් වීම තහනම්.

ලිඛිත අවසරයක් නැතුව සහ බෞතිකව ඉදීමක් නැතුව..

ඩොක්ටර් කෙව්ලී ගේ සහ මගේ දෙන්නගෙම.

ඒක තේරුනාද?

ඔයා හැසිරෙන්නේ හරියට පිස්සෙක් අල්ලගෙන වගේ.

ඔයාලගේ ගිනිඅවි භාරදෙන්ඩ වෙනවා මෙතන ඉදන්.

මැක්පර්සන් මහත්තයෝ, අපි සාමුහික සේනාධීපතිවරුන් විදියට නීත්‍යානුකූලව පත්වීම් ලබලා තියෙන්නේ.

අපි හැමවෙලාවේම අපේ ගිනි අවි අපි ගාව තියාගන්ඩ ඕන.

ෆෙඩරල් නියෝග මාලාවේ 319 වන විධායක නියෝගයෙන්,

කියනවා, හිරගෙයක් ඇතුලේ ඉද්දී,

ඒ ආයතනයේ ඉන්න නිලධාරීන්ගේ තීරණේ තමා අවසන් තීරණය.

මහත්වරුනී, ඔයාලගේ ගිනිඅවිත් එක්ක නන් මේ ගේට්ටුවෙන් ඔයාලට යන්ඩ බෑ.

හරි, රාජකාරීමය කටයුතු ඒ විදියටයි වෙන්නේ. එන්න කොල්ලනේ.

අපි ගිහින් ඩොක්ටර් කෙව්ලී හොයාගත්තොත් කොහොමද?

ඇය පැනගත්තේ කවද්ද? මේ හිරකාරිය?

මං හිතන්නේ ඩොක්ටර් කෙව්ලී මේක ගැන සම්පූර්ණයෙන්ම ඔයාට කියයි.. නීතිය..

මානසික රෝහලක ඉන්න නිවරදී කිරීමේ නිලධාරීන්,

ඒක නන් අමුතු දෙයක්, අව්ලක් නැත්තන් කියන්ඩ.

මේ වගේ එකක් ලෝකෙටම තියෙන්නේ ඇමරිකාවේ විතරයි.

අපි මෙහෙට බාරගන්නේ අති බිහිසුණු, කුඩුපට්ටම් උනු ලෙඩ්ඩු.

අනෙක් කිසිම රෝහලකට ඇතුලත් කරන්ඩ බැරි.

ඒකට හේතුව ඩොක්ටර් කෙව්ලී.

ඔහු මෙහේ නියම අද්විතීය දේවල් ඇතිකරලා තියෙනවා.

ඒක ඇවිත් සාමාන්‍ය ප්‍රතිකාර වලට වඩා ප්‍රතිකාර අවශ්‍ය වෙන අයට හදපු රෝහලක්.

උඩම පංතියේ ජෝන් හොප්කින්ස් ගාව, ඊලගට හාර්වර්ඩ්.

හැදුනුම්පත්, මහත්වරුනී.

ඔයාලගේ ලාංචන පෙන්නන්ඩ, මහත්වරුනී .

ස්කොට්ලන්යාර්ඩ් එකෙන් කීප සැරයක්ම ඩොක්ටර් කෙව්ලි ගෙන් ප්‍රශ්න කරා.

ඒවගේම MI5 ( බ්‍රිතාන්‍යයේ රහස් ඔත්තු සේවාව), the OSS ( එක්සත් ජනපද උපායමාර්ගික සේවා කාර්‍යාලය)...- ඇයි?

ඒ කිව්වේ?

බුද්ධි අංශ මොකද මනෝචිකිත්සකවරයෙක්ගෙන් ප්‍රශ්න කරන්නේ?

මං හිතන්නේ ඔයා එයාගෙනුයි ඕක අහන්ඩ ඕන.

මාර්ෂල් ඩැනියෙල්ස්. - ඩොක්ටර්.

මාර්ෂල් ඕල්.

බොහෝම ස්තුතියි, නියෝජ්‍ය අධීකාරීතුමනී, සේරම හරි වගේ.

හොදමයි, සර්, හමුවීම සතුටක්,මහත්වරුණී .

එයාට තිබ්බා ඔයා ගැන ගොඩක් දේවල් කියන්ඩ.

ෆර්සන්ස් නියම මිනිහෙක්. අපි මෙහෙ කරන වැඩේ එයා හොදටම පිලිගන්නවා.

ඇත්තෙන්ම ඒ වැඩේ මොකක් වෙන්ඩ පුලුවන්ද?

නීතීය, නියෝග , සායනික සත්කාර එක්ක සදාචාරාත්මක සම්බණ්ධ වීම.

සමාවෙන්න, ඩොක්ටර්, මොකක් ඇතුලේ මොකක්ද, මොකක්?

ඔය පින්තූර හරියටම හරි.

සමහර රෝගීන් එක්ක අපිට කටයුතු කරන්ඩ උනා.

අපිරිසිදුව ඉන්ඩවෙන තැනටම අගුලු දාලා හිර කරා.

ඔවුන්ට පහර දුන්නා.

ලේ එනකන්ම කසයකින් තලලා, පිස්සුව අඩු කරන්ඩ හැදුවා.

උන්ගේ මොලයට ඉස්කුරුප්පු ඇණ එබුවා.

උන්ට සිහිය නැතිවෙනකන් අයිස් තට්ටුවල ඔබලා තිබ්බා.

නැත්තන් වතුරේ ගිල්ලවලා තිබ්බා.

දැන් කොහොමද? - අපි ඔවුන්ට ප්‍රතිකාර කරනවා..

සනීප කරන්ඩ, රැකගන්ඩ උත්සහ කරනවා.

අපිට එහෙම කරගන්ඩ බැරිම නන්, අපි ඔවුන්ට දෙනවා.

සංසුන්වෙන්ඩ පුලුවන් පහසුවක්.සහනයක්.

මේ සේරමලා දරුණු වැරදීකාරයන් නේද?

මං කියන්නේ, උන් මිනිස්සුන්ට රිද්දලා තියෙනවා.

සමහර ගැටලුවල, මරලත් තියෙනවා. - ඔවු හැම එකේම වගේ.

මං මේක කියන්නේ පෞද්ගලිකව.

උන්ට වැඩිපුර සැනසීමක් දෙන්ඩ.

මං මෙහේ ඉන්නේ ඔවුන්ට ප්‍රතිකාර කරන්ඩ මිසක්, ඔවුන්ගේ ගොදුරු වලට විනිශ්වය දෙන්ඩ නෙවේ.

ඉතින් මේ ගෑනූ හිරකාරිය... - රෝගියා.

සමාවෙන්ඩ, රෝගියා.

රේචල් සොලාන්ඩෝ, පහුගිය පැය විසිහතර ඇතුලේ පැනගිහින්.

ඉයේ රෑ 10යි 12 යි අතරේ -ඇය දරුණු කෙනෙක්ද?

ඔව් එහෙම කියන්ඩ පුලුවන්. ඇය ඇගේ ලමයි තුන් දෙනාවම මරලා දැම්මා.

ගේ පිටිපස්සේ තිබ්බ විලේ ඒ ලමයිව ගිල්ලලා දාලා තිබ්බා.

හැම ලමයෙක්ගෙම ඔලුව ඔබාගෙන ඉදලා මැරෙනකන්ම.

ඊටපස්සේ ඒ අයව ආයේ කුස්සියේ මේසේ ලගට ගෙනත් අහුරලා.

අසල්වැසියෙක් ඇවිත් බලන්ඩ කලින් එහේදී එයා කෑමත් කාලා.

කලත්‍රයා ගැන විස්තර මොනවද?

ඔහු මැරිලා තියෙන්නේ නෝර්මන්ඩ් වෙරලේදී. ඇය යුධ වැන්දඹුවක්.

මෙහෙට ආපු දවස්වල ඇය බඩගින්නෙමයි හිටියේ.

එයා කිව්වෙම ලමයි මැරිලා නෑ කියලා.

සමාවෙන්න, ඩොක්ටර්, ඔයා ගාව ඇස්පිරින් ඇති නේද?

හිසරදයක්ද, මාර්ෂල්? - සමහරවෙලාවට,ඒත් අද,

- මං මුහුදුරෝගෙට ගොදුරු උනා. - ආහ්, විජලනය.

ඔයා හොදින්ද, ලොක්කා? - ඔවු.

ඒකේදී නන් ඔයා හරියටම හරි. සරලකම තමා හොදම එක.

බොහොම ස්තුතියි.

රේචල් තාම හිතන්නේ ලමයි ජීවතුන් අතර කියලා.

ඒ වගේම ඇය හිතන් ඉන්නේ මෙහේ බෙක්ෂයර් වල එයාගේ ගේ කියලා.

මාර විහිලුව. - මේ අවුරුදු දෙකටම ඇය එකපාරක්වත් නෑ..

...දැනගත්තේ එයා ඉන්නේ පරිවාසයක කියලා.

එයා හිතන් ඉන්නේ අපි, බඩු බෙදන අය, කිරි කාරයෝ, තැපැල් බෙදන අය කියලා.

ඒ මවාගැනීම පවත්වා ගන්ඩ එයාගේ ලමයි මැරුනේ නෑ,

කියලා එයා හදාගත්තා ප්‍රබන්දයක්,

එයාගේ ප්‍රබන්දයේ අපි ඔක්කොමටම කෑල්ලක් තියෙනවා රගපාන්ඩ.

ඔයා තාම බිම් පරික්ශාවක් කරේ නැද්ද?

ආරක්ෂකයයි එයාගේ කට්ටියයි දූපතේ හැමතැනකටම විසිරිලා බැලුවා.

හෝඩුවාවක් නෑ.

අපිට වද දෙන ලොකුම කාරණේ තමයි එයා එලියට පැනගත්තේ කොහොමද කියන එක.

ඒක එලියෙන් අගුලු දාලා තිබුනේ, තිබ්බ එකම ජනේලයත් අරින්ඩ බැ.

ඒයා හරියට බිත්තී වලින් වාෂ්ප වෙලා වගේ.

සාමුහික තෙරපියෙන් පස්සේ මං ආයේ ඇයව මෙහෙට අරගෙන ඇවිත් මෙතන හිරකරා,

රාත්‍රී මුර සංචාරයට එනකොට ඇය අතුරුදහන් වෙලා.

ඇත්තෙන්ම, ඩොක්ටර්, එයාගේ ඇත්ත තත්වේ එයාට ආයේ තේරුම්ගන්ඩ බැරිවෙයි කියන්නේ කොහොමද ?

මං අදහස් කරන්නේ, එයා ඉන්නේ මානසික රෝහලක් ඇතුලෙනේ?

පේන විදියට ඔයා එයා ගැන කාලෙන් කාලෙට අධ්‍යනය කරලා ඇති.

කොයිතරම් සපත්තු ජෝඩු දෙනවද රෝගියෙක්ට?

ජෝඩු දෙකයි.

සනීපාරක්ෂක දේවල් ඕනවට වඩා ගන්ඩ හම්බවෙන්නේ නෑ, මාර්ෂල්.

එතකොට, ඇය ගිහින් තියෙන්නේ සපත්තු නැතුව?

මේ බලන්ඩ ,ඩොක්‍ටර්, ඇයට මේ භූමීයේ යාර දහයක්වත් යන්ඩ බැ.

මාර්ෂල්?

මේ ඇත්තෙන්ම රේචල්ගේ අත් අකුරු.

මොකක් උනත්, හතර දෙනෙක්ගේ නීතීය ගැන නන් මට අදහසක් නෑ,

- ඒක මනෝවිද්‍යාත්මක යෙදුමක් නෙවේද? - මං හිතන් නෑ.

"හැට හත්වෙනියා කව්ද?"

මං දන්නවා නන් කෙලවනවා.

මගේ සායනික නිගමනයන්ට නන් ඒක බොහෝමත්ම කිට්ටුයි කියලා නන් මට කියන්ඩ ඕන.

ඒක අහම්බෙන් ලියපු එකක් කියලා හිතනවද එතකොට?

නෑ.නෑ. කොහෙත්ම නෑ. ඇත්තෙන්ම රේචල් දක්ශයි.

මේ පත්‍රිකාව වැදගත් වෙන්ඩ පුලුවන්.

සමාවෙන්න,ඩොක්ටර්,ඒත් අපිට මේක තියාගන්ඩ වෙනවා.

ඇත්ත වශයෙන්ම.

එතකොට ඔබ කියන්නේ එයා මෙකේ මැදින් එන්ඩ ඇති කියලද?

සේරම ලයිට් නිව්වට පස්සේ, අත් උදව් කරන අය කාර්ඩ් සෙල්ලන් කරනවා.

ඉයේ රෑත් ඔය පඩිපෙල පහලින් හත් දෙනෙක් වාඩිවෙලා.

ස්ටුඩ් පෝකර් සෙල්ලන් කරලා.

ඒත් කොහොමහරි රෙචෙල් ඔවුන්ව මගඇරලා මෙතනින් ගිහින්.

ඇයි?

කොහොමද? ඇය පේන්නේ නැති උනේ?

ඩොක්ටර්, අපිට පුද්ගල ලිපිගොනු බලන්ඩ ඕනී.

හැම වෛද්‍ය කාර්‍ය මණ්ඩලයේම.

හෙදියන්ගේ, ආරක්ශකයන්ගේ, අත් උදව් කාරයන්ගේ, එදා වැඩ කරපු හැම කෙනාගේම.

ඔයාගේ ඉල්ලීම අපි සලකා බලන්නම්.

මේක ඉල්ලීමක් නෙවේ, ඩොක්ටර්.

මේක රාජ්‍ය සේවය සපයන තැනක්, ඒ වගේම දරුණු හිරකාරයෙක්...

රෝගියා. - ...රෝගියා

පැනලා ගිහින්. දැන් ඔබතුමා මං කිව්ව දේ කරන්ඩ...

මට කරන්ඩ පුලුවන් මොනාද කියලා මං බලන්නම්, මට එච්චරයි කියන්ඩ පුලුවන්.

ඩොක්ටර්, අපිට ඕන සියලුම කාර්‍ය මණඩලයත් එක්ක කතාකරන්න. තෙරේනවද ඔයාට?

රෑ කෑමෙන් පස්සේ මං සේරම පොදු කාමරේට රැස් කරන්නම්.

ඔයාට තවත් ප්‍රශ්නවලට උත්තර හොයාගන්ඩ ඕනේ නන්,

නියෝජ්‍ය අධිකාරී කරන සෙවීම් කටයුතු එක්ක සම්බන්ද වෙන්ඩ.

ලගම භූමියට හැතම්ම එකොලහක් තියෙනවා.

වතුරත් හොදටම සීතලයි.

ඉයේ රෑ එලියත් හොදටම තිබ්බා, වඩදියත් දාලා තිබ්බේ.

टिप्पणियाँ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left