Karaiyoram

Karaiyoram (கரையோரம்)

Sinhala उपशीर्षक डाउनलोड करें

रिलीज़ जानकारी

www TamilRockers com - Karaiyoram (2016)[HDRip - x264 - 700MB - Tamil]
टिप्पणी द्वारा hasi
Enjoy

टैग

hdrip
HDRip
x264
HD
प्रकाशित: 2016-06-24
डाउनलोड: 51
श्रवण बाधित: No

Sinhala उपशीर्षक पूर्वावलोकन

पहली 200 पंक्तियाँ।

කව්රුහරි උදව් කරන්න

උදව් කරන්න

එතන කව්දෝ වාඩිවෙලා ඉන්නවා උදව් කරන්න

කව්දෝ වාඩිවෙලා ඉන්නවා - තේ කඩේ ළඟ හිටන් ඉන්න පිස්සා. මොන කාර් එකක් ආවත් නැගලා වාඩිවෙනවා

එලියට එනවා

අල්ලගන්න මෙයාව එලියට එනවා. යනවා

අතාරින්න. ඒක මගේ කාර් එක - යනවා

මගේ කාර් එක

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වී

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම වි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩි

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩිය

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍ර

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රී

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රීල

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රීලං

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රීලංක

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රීලංකා

පරිවර්තනය හා උපසිරැසි ගැන්වීම විඩියෝ ශ්‍රීලංකා

සමාවෙන්න මට එන්න බැරිවුනා - කමක් නෑ. අපි හෙට හමුවෙමු

හෙට හමුවෙමු - කමක් නෑ

අල්ලන්න බලමු

අල්ලන්න

ඔයා කාවහරි හොයනවද? නෑ - එහෙනම් ඇයි මගේ පස්සෙන් එන්නේ?

ඔයාගෙ පස්සෙන් ආවේ නෑ. ඔයාටත් නොදැන ඔයාගෙ පින්තූර ගත්තා

බලමු

මෙහෙට අලූත්ද?

කොහෙද නැවතිලා ඉන්නේ?

වැඩ ටිකක් තියනවා. පස්සේ බලමු

කව්ද ඔයා? මං රම්‍යාගේ යාලූවෙක්

කව්ද? රම්‍යාගේ යාලූවෙක්ලූ

ඔයාගෙ නම මොකද්ද? ප්‍රියා

යන්නම් ගිහින් එන්න

ඔයා තනියෙන් ඇවිදින්න එපා. පරිස්සමින්

කව්ද ඒ?

මෙයාගෙ නම අරුන්. මගේ කොලේජ් එකේ ඉන්නේ හොඳ කොල්ලෙක්

ඒකට? ආදරය කලාද? නෑ

එයයි මුලින්ම යෝජනා කලේ. - තාත්තා දැනගත්තොත්?

ඔයා තමයි ඒ වැඩේ කරන්න ඕනි ඒ කිව්වේ?

මං යොවයි කසාද බඳින්න ඉන්නේ - මෙච්චර හයියක් කොහෙන්ද ආවේ?

මට කිසිම හයියක් නෑ. ඔයා නැතුව කිසිම වැඩක් වෙන්නෙ නෑ

තාත්තාගෙන් කැමැත්ත ගන්න

ඒකට කලින් මං එයාව බලන්න ඕනි හරි

කොහොමද? ඔයා ගැන ශාන්ති කිව්වා හුඟක් පස්සෙන් පන්නවාදෝ

පස්සෙන් ගියේ නෑ. ආදරය කලා විතරයි

අපේ භාෂාවෙන් ආදරය තමයි පස්සෙන් යෑම පස්සෙන් යෑමයි ආදරය

ඔයාගෙ තාත්තා ගැන හිතද්දි තමයි බය

තාත්තාගේ පස්සෙන් යනවද?

තාත්තා එක්ක මං කතාකරනගන්නම්

ඇතුලට එන්න

මං ආපු එක කොහොමද හොයාගත්තේ?

මේ දක්ෂතාවය තියන නිසයි අද මං මේ තැන ඉන්නේ

මොන වැඩේ කලත් භක්තියෙන් කලා නම් ජය අපිට ලැබෙනවා

ඒක අතෑරලා පිටිපස්සේ මොනවද වෙන්නේ කියලා බැලූවා නම් ඉස්සරහට යන්න මාර්ගයක් නැතිවෙයි

ඔයාගෙ අම්මා ඔයාලා දෙන්නව මං ළඟ දාලා එයා ගියා

එයා මාත් එක්ක හිටිය නිසාදෝ නැත්තම් ඔයාලා ඉපදුන නිසාදෝ

මෙච්චර දේපල මට ලැබුනා

මේ තාත්තාගේ නම කීර්තිය මුදල් හැමදේම ඔයාලා දෙන්නාටනේ

ඒ අතර මං ගියා නම්.. තාත්තා

ගමට ගියා නම්

යමරජු මගෙන් නාහා මං ළඟට එන්නෙ නෑ

ඔයා කාරණයක් කියන්න ආවා. ඒක මොනවද කියලා මමත් දන්නවා. කමක් නෑ කියන්න

ශාන්ති කොල්ලෙක්ට ආදරය කරනවා. එයාට මෙයා කැමතියි

මධ්‍ය පාන්තික පවුලක් තමයි ඔයා කැමතියි කිව්වොත්

ආදරය වෙනයි. ජීවිතය වෙනයි විශ්වාසය වෙනයි

මං ගැන තිබ්බ විශ්වාසය නිසයි මෙච්චර ලොකු ශාන්ති ප්‍රියා සමාගමට ලොක්කා වෙලා ඉන්නේ

ඔයාගෙ විශ්වාසය නැතිවෙන්නෙ නෑ ඇයිද දන්නෙ නෑ

කිසිම අඩුවක් නැතුව හොඳින් හැදුවත් ආදරයක් කියලා ආවාම

දෙමව්පියන්ව දාලා යනවානේ

මේක විතරයි මට තේරෙන්නෙ නැත්තේ

කමක් නෑ. හෙට එයාට එන්න කියන්න මං එයාව බලන්න ඕනි

මං පස්සේ කතාකරන්නම්

ඔයාද... මං අරුන් මොනවද ඉගෙනගෙන තියෙන්නේ?

බිබිඑම් අවසන් වසර ආදරය කරන එක වැරදි නෑ

මොන වැඩේ කලත් බලය විතරක් මදි

සුදුසුකමක් ඕනි

ඔයා කරපු දේ වැරදියි කිව්වේ නෑ ඒක ඔයාගෙ කැමැත්තක්

කසාද වුනත් බැඳගන්න. ඒකට කලින්

ඔයාගෙ ස්වකකුලෙන් ඔයා ඉන්න ඕනි

මං අහන්නේ... මගේ දුවගේ හිත වෙනස්කලේ මොනවා කියලාද?

මං ඔයාගෙ දුවගේ පස්සෙන් ගියේ නෑ ඔයාගෙ දුවයි මගේ පස්සෙන් ආවේ

මේ කාලෙ කෙල්ලන්ට ඉස්සරහ පිටිපස්ස මොනවද වෙන්නේ කියලා තේරෙන්නෙ නෑ

තාත්තාගේ සල්ලිවලින් වාහනේ අරගෙන පිටිපස්සේ ඉන්න කෙල්ලො බලන්න ඕනි කියලා

ඉස්සරහ උස්සනවානේ? ඒක මොකද්ද?

වීලින් කරද්දි ඔයාලා වැටෙනවද නැද්ද දන්නෙ නෑ ඒක බලලා මේ කෙල්ලො ඔයාලට වැටෙනවා

එයාලා ආදරය කරපු අය ගැන හැමදේම දැනගන්න කලින් එයාලා රෝද නැති වාහනයක් වෙනවා

ඒකයි කියන්නේ. හොඳට ඉගෙනගෙන රස්සාවක් හොයාගන්න

ඉගෙනිමට සල්ලි ඕනි නම් කියන්න මං දෙන්නම්

මොනවද වුනේ? අරුන්ට කැමතියිද?

එයාව හූරලා බැලූවා

එයා අපේ ගෙදර මුරකාරයා වෙන්නවත් සුදුසු නෑ

මං වැඩ. පස්සේ කතාකරන්නම්

ව්‍යාපාර වැඩකට පිට ගමකට යනවා. සතියකින් එන්නම්. පරිස්සමින්

නීතීඥ රාෙජ්ෂ් කතාකරයි මොකද්ද වැඩේ?

මොකුත් නෑ. මං කතාකරගන්නම්

ශාන්ති කොහෙද?

පරිස්සමින්

විශ්වාසය තමයි ජීවිතය කියලා ජීවත්වුන කෙනාව මැරුවානේ

තාත්තා කියලා මට කතාකරන්න එපා

මගේ දුව වෙන්න කිසිම සුදුසුකමක් නෑ

මගේ මුහුණවත් බලන්න එපා

මහත්තයා දොර අරින්නෙ නැහැ

කොහොමද? හොඳයි

සමාවෙන්න. ඊයෙ පරක්කුවුනා. එන්න බැරිවුනා කමක් නෑ

කොහොමද බීච් හවුස් එක? නියමයි ලස්සනයි.

මට දැනගන්න ලැබුනා. මට එන්න බැරිවුනා සමාවෙන්න

මං සිංගප්පුරුවේ හිටියේ

කොහොමද වුනේ?

අඩන්න එපා

මේ දේ අමතක කරන්නයි ඔයා මෙහෙට ආවේ

ඒත් මං මතක්කලා. සමාවෙන්න

වාඩිවෙන්න

අද කාගෙ පින්තූරයද ගත්තේ?

ඒකටයි ඔයාව හොයාගෙන ආවේ

ඔයා වෘථ්තිය පින්තූර ශිල්පියෙක්ද? නෑ මගේ විනෝදාංශයක්

ඔයා හොඳට පින්තූර ගන්නවා ස්තූතියි

ඔයා වෙන මොනවටද කැමති? පොත් කියවන්න

ඔයා තනියෙන්ද ඉන්නේ? ඔව්

පවුලේ අය? නැහැ. මං තනියෙන්

මං තනියෙන් ඉඳලා පුරුදුවෙලා ඇයි?

අපි එද්දි මොනවද ගෙනාවේ? යද්දි මොනවද ගෙනියන්නේ?

මොකුත් නැහැ. ජීවිතේ හැමෝම බොරුවට ජීවත්වෙනවා

ඒකට මං අකැමැතියි. ඒකයි තනියෙන් ඉන්නේ

සතුටින් ඉන්න නම් තනිවෙන්න ඕනි

ඔයා එක්ක සෙල්ෆියක්

ඔයා එක්ක කතාකරපු එකෙන් වෙලාව ගියා තේරුනේ නෑ කෝපි එකක් බොමුද? හරි

කොහොමද මගේ මාලිගාව?

මේ මොනවද?

මං හුඟක්ම කැමති අයගේ නම් ලියලා අත්සන ගන්නවා. ඒ මගේ හැටි

දැන් ඔයාගෙ වාරෙ. ඒකෙ ඔයාගෙ නම ලියලා අත්සන දානවද?

මමද? හරි

මොනවද? රහසක්

කෝපි

මින්පස්සේ මට ප්‍රියා කියලා කතාකරන්න

අනාථයෙක්ට මෙච්චර අයිතියක් දෙන්නේ මොකද?

අනාථ කෙනෙක්ට අනාථ කෙනෙක් තමයි සහය

මං කරපු වැරැද්දෙන් පවුලම නැතිකරගත්තා

මොනවද කියන්නේ? මං කරපු එකම වැරැද්ද

තාත්තට නොදැන නංගිගේ කසාදෙ කරවපු එක

අද මං සැනසිමට කෙනෙක් නැතුව ඉන්නවා

වෙලාව හරි. මං යනවා

හුඟක් වෙලා ගියා මං යන්නම්

මොකද ඔයාගෙ පරිඝනක තිරයේ මගේ පින්තූරය?

මේ ලෝකයේ මට ඉන්න එකම යෙහෙළිය ඔයා

ඔයාගෙ පින්තූරය නොදා කාගෙ පින්තූරය දාන්නද?

ඔයා සල්ලිවලින් විතරක් උසස් කෙනෙක් නෙවෙයි ගතිගුණවලිනුත් උසස්

ඔයා මගේ යාලූවෙක් වුන එක මගේ වාසනාව

සල්ලි තිබුනා නම් කොAවිල් හදන්න පුලූවන් දෙවියන්ව ගන්න බෑ

මිතුදම ඒ දෙවියන්ට සමානයි

ඒ විශ්වාසය මට ඔයා ගැන තියනවා ඒ නිසයි

ඔයාට මං හුඟක් කැමති

ඔයා ලස්සනට අශ්වයා පදවනවා

ඔයා දන්නෙ නැද්ද? දන්නවා. ඒත් බයයි

මං ඉද්දි බයවෙන්න එපා. මෙයා ඉන්නවානේ

විලියම්ස්. මගේ මල්ලි. මං කියන දේ කරනවා

එන්න පදවන්න එපා

අල්ලන්න එපා

අත ගන්න

දැන් අල්ලනවා බලමු

කොහොමද මගේ පුදුමය? මොකද නොකියා ආවේ?

මොකුත් නෑ. චෙක් එකේ අත්සනක් ගන්න ආවා

කවද්ද ආවේ? දැනුයි

පින්කි ගැන දැනගෙනත් මට එන්න බැරිවුනා

टिप्पणियाँ

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left