पहली 200 पंक्तियाँ।
රේවලුෂන් පසුගිය සතියෙන්
මෙතන ඇතුලේ
එයාලට කිසිම දෙයක් හම්බවෙලා නැහැ
ඔයාගේ අත්අඩංගුවේ ඉන්න කොට පැනලා යන්න දුන්නේ මයිල්ස් තමයි
එයා ඔයාගෙන් වාසියක් ගත්තා ටොම්.
ඒක ලොකු දුර්වලතාවයක්
- මට මේවා කරන්න බැහැ. - නිති පිළිපදිනවා
තාත්තේ
ආයේ කවදාවත් ගෙදර එන්න එපා.
මම කවදාවත් ඔයාව දාලා යන්නේ නෑ
ඔයා පණපිටින් හිටියා කියලා දන්නවා නම්
පස්සටවෙනවා
ඩැනි!
අපි මොන්රෝව හොයාගෙන යනවා
අපි කැරලිකාරයන්ට උදව් කරනවා.
ඔයා මම ඩැනි වෙනුවෙන්.
ඔයාට එයාලව අල්ලගන්න පුලුවන්?
පෙන්ඩන් ක්‍රියාත්මක උනොත් පුලුවන්.
මම ඔයාට තව පෙන්ඩන් ගෙනත් දෙන්නම්.
විද්‍යාඥයන් එයාට තව එවා හදලා දේවි..
මට දැනගන්න ඕන මෙතන වෙන දේ
මම හැමදේම කියන්නම්
ඒක තැනක් තියනවා. එයාලා ඒකට කියන්නේ ටවර් කියලා
සමාවෙන්න ඔයාව තියාගත්තාට ටොම්.
පැයක් විතරනේ ගියේ
ෆිල්න් මහත්මයා හා මම වැදගත් කතාවක් කරමින් හිටියේ
වැදගත් දේවල් ගැන
මට උදව්වක් කරන්න පුලුවන් එකක්ද?
ජනරාල් එහෙම හිතෙනවා.
මම ඔයාව ලොකු ගමනක් යවනවා ටොම්
ලොකු දෙයක් ගන්න..වැදගත් රහස්දෙයක්.
ඔයාට ඒක කරන්න බැ වගේ නම් අපිට කියන්න ටොම්
ෆිල්ම් මහත්තයා මට දැනගන්න පුලුවන්ද..
මොකක්ද ඒකේ තේරුම කියලා?
බලන්න ටොම් මම කලමනාකරුවෙක්.
මට සේවකයන්ගේ දුර්වල කම් හා දක්ෂතා ගැන තේරෙනවා.
එයාලගේ වාර්තා ගැන බලලා.
ඔයාගේ වාර්තාබැලුවානම් තේරෙන්නේ..
ඒ තරම් හොද දෙයක් නම් නෙමෙයි.
ඔයා බෙන් මැතිසන්ව මරාගත්තා.
මයිල්ස්ට පැනලා යන්න ඉඩ දුන්නා.
ඔයා මට වැඩ කලානම් මම දැනටම ඔයාව අස්කරලා.
එත් මම ඔහේට වැඩකරන්නේ නෑ.
ඔයා සමාන්‍ය වැසියෙක් සමාන්‍ය ඇදුමක් ඇදගෙන ඉන්න.
මේක ගනන් ඇදුමක්.
ඔය ඇති.
මේ ෆිල්න් මහත්මයා...
අපේ සමුහආරණ්ඩුවට වැදගත් කෙනෙක්.
එයාට පොඩ්ඩක් ගරු කරන්න ටොම්.
හොදමයි සර්.
ටොම් ඔයාව තාමත් මම විශ්වාස කරනවා...
ඒ වගේම පරණ යාළුවෙක් විදියටත්.
ඒකයි ඔයාව මේ මෙහෙයුමට යවන්නේ.
මට ඒක ගැන කනගාටුවෙන්න දෙන්න එපා.
අපි මේක ගැන පැහැදිලිද?
- කවද්ද ආපහු එන්නේ? - ජුලියා නවත්වන්න.
මම අහන්නේ මේක කැරලිකාරයෝ ගැනද නැත්නම් ජොර්ජියාවේ?
ඔයා කරදරයකද ඉන්නේ?
ඔයා දන්නවා මට මෙහේ ඉන්න බැ කියලා.
ඔයා දන්නවා පසුගිය කාලේ මෙහේ ගොඩක් රහස් තිබ්බා.
අපි මේක ගැන කතා කලානේ
ජේසන් මැරිලා නැහැ.
මගේ පුතා මැරිලා නැහැ.
මට ඒක දැනගෙනත් එහෙම ඉන්න වොල.
මම එයාගේ C.O. එහෙම වෙලත් එයා මට ගැහුවා.
මම ඔයා වෙනුවෙන් ගොඩක් දේවල් කැප කලා.
මේ රස්සාව ඔයාගේ තමයි එත්...
මේක දැන් ඕනවාට වැඩියි.
මම හැමවෙලාවේම මම හොයනවා...
මම හිතනවා...මට එයාව දකින්න පුලුවන් වෙයි කියලා..
ජේනරල් මොන්රෝ දැනගත්තොත් ජේසන් මෙතනින් පැනලා ගියා කියලා.,
මොනවා වෙන්න පුලුවන්ද?
අපේ පක්ෂපාතිත්වය ගැන සැකකරයි.
ඒක දැනගත්ත ගමන්ම අපිට එයා කොච්චර වෙලා ජිවත්වෙලා ඉන්න දෙවිද?
කරුණාකරලා.
මේක මම කරන්නේ ඔයා වෙනුවෙන්
ඔයා ජේසන්ව අමතක කරන්න ඕන.
තේරුනාද?
මොනාද ඒ කලේ.
කොහොමද ඔය ඉන්න විදිය.
ඔයා ලංවෙලා ඉන්නවා ගොඩක් වැඩියි.
අපි පොඩි විවේකයක් ගමුද ඇරොන්?
රේචල් මම අවුරුදු 15ක්ම විවේක ගත්තා.
මේක හින්දාද බලය නැති උනේ?
මේ වගේ එවා කියක් තියනවා කියලාද හිතන්නේ?
බිලියන ගානක් විතර.
ඒක විශ්වාස කරන්නත් බෑ.
මම මේ කාලේටම හිතාගෙන හිටියේ...
පරිගනක සේරම නැහැ කියලා,
පේන විදියට ඒවා හැමතැනම තියනවා වගේ.
හැම එකක් වෛරස් එකක් වගේ වෙන්නේ..
එවා හැමතැනම තියනවා.
වාතයේ බිල්ඩින් වල.....
අපි එවා දැනට හුස්මත් ගන්නවා ඇති.
එවා නැවත ප්‍රෝගෑම් කරන්න පුලුවන්ද??
විධාන දෙකයි,
ව්ද්‍යුතය උරාගෙන ප්‍රතිචලනය වෙනවා
මේක...
මේක මෙච්චර කල් හිතාගෙන හිතපු දේටත් වඩා එහා ගිය දෙවල් ටිකක්.
අපි ලෝකය විනාස කලා ඇරන්.
එහෙම කිව්වේ...
එවා එක පාරටම ඉබේම වෙන්න ගත්තාද?
ටවර් එකේ මොකක් හරි අවුලක් උනා.
මොකක්ද උනේ කියලා මට තාම හොයාගන්න බැරි උනා.
අපිට ඒකට යන්න වෙනවා නේද?
ඔය කියන ටවර් එකට?
නෑ මම කොහේවත් යන්නේ නෑ.
ඔයා ඇයි එහෙම කියන්නේ?
අපිට මේක ක්‍රියාත්මක කරවලා මේවා අක්‍රිය කරන්න පුලුවන් නේ.
අපිට විදුලිය නැවත ගෙන්න පුලුවන් නේ
ඒක හරි යන්නේ නෑ,
අපිට නිකම් ජිවිත වලින් වන්දිගෙවන්න වේවි.
චාලි විතරයි මට දැන් ඉන්නේ..
මම ඇයව දාලා කොහේවත් යන්නේ නෑ.
මට ඒක කරන්න බැහැ.
මයිල්ස්
හමුදාවේ වාහන ටිකක්.
තව පැයබාගෙන් වගේ මෙතැනින යාවි.
පෙන විදියට අපේ ඔත්තුජාලය නම් හොදයි වගේ..
එක වෙන්නේ මම බුද්ධිමත් නිසා
ඉතින් අපි මොනාද කරන්න ඕන.
- ඔයා සංගිතයට කැමතිද? - ඒක හොදයි..
හොදයි?
මේ ලයනල් රිචේ හොදයිටත් වඩා හොදයි.
පුතා අපිට ඉගෙන ගන්න වෙනවා....
ඔහේ.
රේවලුෂන් පළමු කතාමාලාව 13 වැනි කොටස
ප
පර
පරි
පරිව
පරිවර
පරිවර්
පරිවර්ත
පරිවර්තන
පරිවර්තනය
පරිවර්තනය
පරිවර්තනය හ
පරිවර්තනය හා
පරිවර්තනය හා
පරිවර්තනය හා උ
පරිවර්තනය හා උප
පරිවර්තනය හා උපස
පරිවර්තනය හා උපසි
පරිවර්තනය හා උපසිර
පරිවර්තනය හා උපසිරැ
පරිවර්තනය හා උපසිරැස
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි
පරිවර්තනය හා උපසිරැසි ග
පරිවර්තනය හා උපසිරැසි ගැ
පරිවර්තනය හා උපසිරැසි ගැන
පරිවර්තනය හා උපසිරැසි ගැන්
පරිවර්තනය හා උපසිරැසි ගැන්ව
පරිවර්තනය හා උපසිරැසි ගැන්වි
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හ
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හස
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසි
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිත
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා ම
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහ
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේ
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂ
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි ක
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කප
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපු
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුග
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුගම
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුගමග
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුගමගේ
පරිවර්තනය හා උපසිරැසි ගැන්විම හසිතා මහේෂි කපුගමගේ
මොකද උනේ?
අපිට ට්‍රක් එකේ තියලා හම්බුනේ.
මෙයාලා ගාව අම්ලිෆයර් එකකුත් තිබ්බා එත් එක විනාස උනා.
කවුද හිරකාරයා?
- හරි අවුල් වෙන්න එපා. - කවුද?
ටොම් නෙවිල්.
ඔයා එයාට මොකද කරන්නේ?
ඔයා අහන්නේ මරන්නේ කවද්ද කියලාද?
අපි මරන්නේ නෑ.
- ඇයි නැත්තේ. - එයා දැනගෙන ඉන්න දෙවල් වල හැටියට.
අපිට එයාගෙන් අවුරුද්දක් විතර යනකම් ප්‍රශ්න කරන්න පුලුවන්.
එයා බෙන්ව මරුවා.
එයා තමයි ඩැනිව අල්ලගත්ත කෙනා..
එත් එයාට අපි මුකුත් කරන්නේ නෑ.
හොදින් ඉන්න බලන්න.
මම එහෙම කරන්නම්..
මට අහන්න ලැබුනා.
එයාලා ඔයාට තමයිි "නායකයා." කියන්නේ
ඔයා පූජකයෙක්ද?
ඔව් හරි.
ඔයා පාපොච්චාරණ එහෙම අහනවාද?
ඔයා පාපොච්චාරණය කරාවි ටොම්.
No comments yet. Be the first to leave one.