Les 200 premières lignes.
1 කොටස
ඇයි ඔයා මාව මෙච්චර තරහ ගස්සන්නේ? මම අහන්නේ ඔයා කොහෙද හිටියේ කියලා.
ඇයි මගේ තාත්තව හමුවුනේ? මම ඔයාට කිව්වා අපි ඔහුව හමුවෙන්න ඕන නෑ කියලා.
ඔහු කොහොමත් අමාරු පුද්ගලයෙක්. ඔහු ගැන වද වෙන්න එපා.
මම වද වෙන්නෙ නෑ. ඇයි මම වද වෙන්නෙ?
මම කොහොමත් ඔයත් එක්ක තියෙන දේ නතර කරන්නයි හිටියේ.
නිදා ගන්න.
බැරිවෙලා හරි ඔයාගෙ අදහස වෙනස් වෙයි ඔයා ටිකක් නිදා ගත්තොත්.
ඔයාට කුතුහලයක් නැද්ද? ඔයාගෙ සින්දු ප්‍රචාරය වෙන්නේ පළමු වතාවට.
සින්දුව හොඳයි. ඔයා ඒකට ගොඩක් වැඩ කළා ඇති.
ඒක හැම ප්‍රවෘත්තියකම යනවා.
ශබ්දාගාරයේදී, ගීතරචක ලී හියුන් වූක් සහ ඔහුගේ සහයකයා...
ශබ්දාගාරය ගැන මොනවද?
මොනවද ඒ ගැන!
මොනවද ඔයාට ඇහුනේ?
ඔයා ඇයත් එක්ක නිදා ගත්තා.
මම අලුත් සංගීතඥයාගේ මුල්ම සින්දුව භාරව හිටියෙ.
මට ඒකට ගොඩක් මුදල් ලැබුණා. ඇත්තෙන්ම මම ඒකට ගොඩක් මහන්සි වුනා.
ඇත්තටම ඒක ප්‍රචාරය වුනොත් මම බලන්න ඕන.
ඒත් මම ඒවා ඔක්කෝම පැත්තකින් තිබ්බා ඔයත් එක්ක ඉන්න. එහෙනම් මොකක්ද ප්‍රශ්නෙ?
එහෙනම් යන්න!
ඔයාට ඕන මම ඔයාට ආදරය කරන බව ඔප්පු කරන්නද?
එහෙනම් මගෙන් අහන්න මම ඔයාට ආදරෙයි නම්!
මේ සෙල්ලම් කරන එක නවත්තන්න!
ඔයාට ඒක එපා වුනා නේද?
ඒක හින්දයි මම ඔයාගෙන් වෙන්වෙන් නම් කිව්වේ.
මම යන්නම්. ඇයි ඔයා මාත් එක්කම ඉන්නේ?
සො ඉයුන්.
සො ඉයුන්!
යූන් සො ඉයුන්!
යූන් සො ඉයුන්!
සො ඉයුන්!
සො ඉයුන්.
සො ඉයුන්.
සො ඉයුන්!
නැඟිටින්න සො ඉයුන්!
අපි දෙන්නා...
මෙහෙමයි අපි රණ්ඩු කරන්නේ.
සො ඉයුන්.
සො ඉයුන්!
නැඟිටින්න. සො ඉයුන්!
ඔයාගෙ ඇස් අරින්න.
සො ඉයුන්.
ඔයාගෙ ඇස් අරින්න.
මට සමාවෙන්න.
ඔයා මම එනකන්ද හිටියෙ?
කෑම හොයාගන්න හරි අමාරුයි නේද?
ඒත් ඒක ඔයාට විතරක් නෙමෙයි. ඒක මිනිස්සුන්ටත් එහෙමයි.
මේසෙට තියන්න කෑම හොයාගන්න අමාරුයි.
ඒ හින්දා ශක්තිමත් වෙන්න. ඔයාගේ බඩඟින්න නිවුන පමණින්ම බලාපොරොත්තු නැති කරගන්න එපා.
ඔයාට බඩඟිනි වෙන ඕන වෙලාවක එන්න, හරිද?
නියම රත්තරන් හදවතක්.
ඔයා හැමවිටම ගොඩක් කරුණාවන්ත කෙනෙක්, වැරද්දක් නැතුවම.
මාරයි, ඔයා කොහොමද මාව හොයා ගත්තේ?
අපි ජීවත්වන්නේ නවීන ලෝකයක. එතන ඔයාට කරන්න බැරි කිසිවක් නැහැ.
පුද්ගලයා සිටින ස්ථානය සොයා ගැනීම එතරම් ලොකු දෙයක් නෙමෙයි.
ඔයාට තියෙන්නේ හොඳ නවීන දුරකථනයක් වෙන්න ඕන.
ඔයා කොහෙද කිටී?
අපි බර ටිකක් අඩුකර ගමු.
ඔව් සර්.
මොනවද මේ දැන්වීම් පත්‍රයට වෙලා තියෙන්නේ?
විශේෂ එකට අපිට අඩුම තරමෙ තත්පර පනහක්වත් ඕන.
ඔයා හිතන්නේ කළමනාකාරයො සෙල්ලම් කරනවා කියලද? ඔයාට තාම මේක හරියට කරගන්නවත් බැරි වුනා?
මට සමාවෙන්න.
ඔයාගෙ මුණ සමාව ඉල්ලීම නතර කරන්නෙ කවදද?
සෙවුල් ගි. ගිහින් හැම සාමජිකයෙකුගෙම කලිසම් මාරු කරන්න.
කැමරා පෙරහුරුවට අපිට තියෙන්නේ විනාඩි විස්සයි.
මම හිතන්නේ ඔයාට ඕන එයාල පැය දෙකක් තිස්සෙම කලිසම් ඉරාගෙන ඉදිරිපත් කරනවා බලන්න.
මට වැඩ ඇයි මට දිගටම කතා කරන්නෙ?
මම ඉන්නේ ජේජුවල.
- ඉතින් මොකද? - මම ලී හියුන් වූක්ව දැක්ක.
ඔයාට විශ්වාසද?
මේක බලන්න. ඒක සම්පූර්ණයෙන්ම කාබනික.
ඒක හුදෙක්ම කම්මැලියි.
මම හුදෙක්ම කම්මැලි ගොවියෙක්.
මට කන්න පුළුවන්ද?
ඔයාට ඉවසන්න වෙනවා.
ඔයාට නියම විදියට ඒකෙ රසය විදින්න ඕන නම්, ඔයාට වැටෙන තෙක් ඉන්න වෙනවා.
ඒක පීදුනාම.
මම හිතුවෙ ඔයා කිව්වේ අපි ඉන්න ඕන කියලා.
ඒක මෝරන්න කලින් කෑවට වරදක් නෑ.
ඔයා අවන්හලක් අරින්න ඕන.
මුදල් ඉපැයීම ගැන මට උන්නදුවක් නැහැ.
මාරයි, ඒක ගොඩක් විසිතුරුයි.
ඔයා කෝකියෙක් වෙලා හිටියද?
ඒක මගෙ නියම රස්සාව නෙමෙයි.
ඔයාට ගොඩක් රහස් තියෙනවා.
ඒකෙ රස නියමයි!
මං ගාව බර්ඩොක්ස් 98 ක් මගේ ගෙදර තියෙනවා. යන්න ඕනද?
අපරාදේ.
මං ගාව 1983 ගැහැණියක් ඉන්නවා.
බොරුකාරයා. ඔයා මෙහෙ ඉන්නකන් මම මාස ගණනකින් ගැහැණියක්ව දැක්කේ නැහැ.
ඇයි ඔයා මාව බලා ගත්තෙ මේ මාස ගණනෙම?
ඔයාට කොහොමද මෙහෙම කරන්න පුළුවන් වුනේ?
ඒ ඇය නිසාද?
විශ්වාස නැහැ.
ඒක වෙලා ටික කාලයක්.
හොරා! පිස්සා! ඔයා කොහොමද හිනාවෙන්නේ?
ඔයාට කොහොමද අවුරුදු තුනක් සම්බන්දතාවයක් නැතුව ඉන්න පුළුවන් වුනේ? ඔයාට කොහොමද පුළුවන් වුනේ?
ඔයා දන්නවද ඔයා නැතුව මම කොතරම් පාළුවෙන් හිටියද කියලා?
මම දන්නවා මම මෝඩයි.
ඔයා මෙච්චර ළඟින් හිටියත්, මට තවමත් ඔයාව හොයාගන්න බැරිවුනා.
මම ජේජුවල ගොඩක් කල් ඉන්නේ නෑ.
අපි සෝල් යමු.
මම මෙහෙට කැමතියි.
- මට හිතන්න ඕන නෑ. - ඔයා සංගීතය කරන්න හදන්නේ නැද්ද?
ඔයා වැඩ කරන් ඉන්න තැන වෙනකෙනෙක් සාර්ථක වුනොතින් එහෙම?
ඔයා පුදුම මිනිහෙක්.
ඔයා පුළුවන් හැම එකක්ම ගන්න . වොන් මිලියන සීයක් ...
ඔයාට ඕන නම්, ඒව ඔක්කොම ඔයාගෙ.
ඒක මට කරන්න බැරි කරුණු දෙකක් නිසයි .
සංගීතය...
සහ ආදරය.
ඔයාට හාදුවක් දෙන්න ඔයා මට ඉඩ දුන්නා.
එහෙනම් අනිත් දෙකත් එයි.
ඔයා වෙනස් වෙලා නෑ.
ඔයා කොහොමද ඔයාගෙ තොල් වෙන කෙනෙක්ගෙ පහසුවෙන්ම තියන්නෙ?
ඒ සමහරක් ඔයත් එක්ක විතරයි කරන්නෙ.
නැඟිටින්න. දැන් නිඳා ගන්න වෙලාව.
අද ඉල්ලුම ඇති දවසක්.
මම එළියෙ ඉන්නෙ තනියමයි.
මෙතන ජෝඩු හා පවුල් ඉන්නවා.
මෙතන ගොඩක් මිනිස්සු ඉන්නවා.
ඒත් මම සම්පූර්ණයෙන්ම තනියම.
මෙහි අපි එකට හිටියොත් නම් සතුටුයි.
දැන් මම කරන්නෙ මොනවද?
දැන් මම කොහාටද යන්නෙ?
මට ගොඩක් බයයි. මට හිරවෙච්ච ගතියක් දැනෙනවා.
ඇයි ඔයා එහෙම කළේ?
ඇයි ඔයා මාව මෙතන තනියම දාල ගියේ?
මොන පිස්සු පුද්ගලයෙක්ද මේ වෙලාවෙ රෑ...
ට-ඩා! තෑග්ග මෙන්න ආවා!
මට පේන්නෙ යාළුවා මාව දැක්කට සතුටු නෑ.
මගෙ යාළුවා යූන් සෙ නා.
හමුවෙන්න මගේ පෙම්වතා සා ගොන් චාන්.
කොහොමද. ඔයා ඇය කියපු විදියටම කඩවසම්.
ඒත් ඔයා කමිසෙ ඇඳල තියෙන්නේ අනිත් පැත්තට.
ආ, ඔව්. ඔහ්... ඔව්.
ඒත් ඔයා මේ වෙලාවෙ රෑ මෙහෙ මොනවද කරන්නේ?
මට අර්ධ කාලීන රස්සාවක් තිබුණා, ඒත් පොඩි ප්‍රශ්නයක් නිසා ඒක මට නැතිවුණා.
එහෙනම් ඔයා අයින් වුනේ පඩි චෙක් එකවත් නැතුවමද?
ඔව්.
අහ් අර පිස්සු චණ්ඩි!
උන් දන්නවා ඔයාට සල්ලි නෑ කියලා.
සමහරවිට උන්ට ඕනෙ මගෙ අක්මාව.
ඔයා එතරම් අමාරු ජීවිතයක් ගත කරලා, ඔයාගෙ අක්මාව කොහෙත්ම හොඳයි වෙන්න බෑ.
මම ඔට්‍ටුයි ඒක පීනට් ගෙඩියක් තරම්වත් ඇති.
ඒක දැනට නම් හොඳයි. මම මගේ දුරකථනයත් වැහුවා.
ඔයා කොහොමද මෙහෙම ජීවත් වෙන්නේ?
ඔයාට දුරකථනයත් නෑ, ඒවගේම රස්සාව අල්ලගෙන ඉන්නත් බෑ.
ඉතින් මම හිතුවෙ... ඔයාගෙ නම ණයට ගත්තට කමක් නැද්ද?
ඒක හරියට අර චිත්‍රපටියෙ තිබුනා වගේ නිළිය තමන්ගෙ නම වෙනස් කරපු එක ඇයගෙ සැමියාවත් දැනන් හිටියෙ නැහැ.
ඒයි යූන් සෙ නා...
සමහරවෙලාවට, ඔයා ඇත්තටම ඔළුව පාවිච්චි කරනවා.
එහෙනම් මට ඒක පාවිච්චි කරන්න පුළුවන්ද?
මට බැරිවෙයි ඔයාට මුදල් ටිකක් දෙන්න, ඒත් ඔයාට මගෙ නම දෙන්න පුළුවන්.
ස්තූතියි යාළුවා!
මට හිතෙන්නේ ඔයා හොයන නොම්මරය තියෙන ෆෝන් එකේ බලය බැහැලා.
ඒත් මට ඇත්තටම ඊයේ රෑ ඇමතුමක් ලැබුණා. ඒකෙ හඬ පණිවුඩයකුත් තිබුණා.
මේ දුරකථනය වැහිලා.
ඔබට ඇමතුමක් එන එක වෙන්න බැරිදෙයක්.
ඒ වගේම තමයි හඬ පණිවුඩත්.
ඔයාට විශ්වාසද කිසිදු වැරද්දක් වුනේ නෑ කියලා?
ඩල් බොන්ග්.
ඔයාට මොනවද හිතන්නේ?
මම ඇයව හොයන්න ඕනද?
මම කිව්වා ඔයාට ආයෙත් අඬනවා නම් මේ වගේ තැනකට ගේන්නේ නෑ කියලා!
ඔයා මාව අපහසුතාවයට පත් කරනවා!
ඔයා මං කියන්න යන දේ අහනවද නැද්ද?
කට වහගන්න!
ඔයා හිතන්නේ ළමයෙකු වගේ කෑගහල හරියයි කියලද?
එහෙනම් ඔයා මොනවත්ම කරන්නේ නැත්තේ ඇයි?
ඔයා කවදාවත් එයත් එක්ක සෙල්ලම් කරලවත් නෑ.
ඔයා මාත් එක්ක විතරක් මෙහෙම ඇයි?
- කට වහගන්න! - ඔයා මොකක්ද කිව්වේ?
මාරයි, ඒක නම් නියමයි!
ඔයා කැමතිද ලෝකයෙ තියෙන සාරවත්ම රසවත්ම ස්ටෝබෙරි රස විඳින්න?
ඔව්.
රස විඳින්න.
ටිකක් ඉන්න.
ඒකට කමක් නෑ.
එතරම්ම ලේසි නෑ මගේ බබාව සතුටු කරන්න.
ඒ වගේම ඔයා අපිට හොඳ ඉදිරිපත් කිරීමක් දුන්නා.
එහෙනම් මම එය ස්තූතිවන්තව පිළිගන්නවා.
නම, යූන් සෙ නා.
ඇය දකුණෙන්. ඇය වාදනය කරන්නේ මධ්‍යම තනු...
ඇය යූන් සො ඉයුන්ගෙ බාලම සහෝදරි. එච්චරයි මම දන්නේ.
යම් විදියකින්, ඔයා ළඟ එයාගෙ පින්තූරයක් තියෙනවද?
මං ළඟ නෑ.
ඒක ලේසි වෙන්නෙ නෑ.
ඒක නිසයි මම ඔයාගෙන් උදව්වක් ඉල්ලන්නේ. ඒක ලේසි නැත්නම්, මම ම ඒක කරන්නම්.
ඇයි ඔයා සො ඉයුන්ගෙ සහෝදරිය හොයන්නේ?
මට ඇමතුමක් ලැබුනා.
මට හිතෙන්නේ ඇය ඉන්නේ අමාරු තත්ත්වයක.
ඇය ඔයාට කතා කරලා එහෙම දෙයක් කිව්වද?
එහෙම නෙමෙයි.
මම දන්නේ නෑ ඒක කොහොම විස්තර කරන්නද කියලා.
ඇයව හොයන්න එපා.
අනික ඔයාට තාත්තවවත් බලන්න ඕන නෑ, ඉතින් ඇයි ආගන්තුකයෙක් ගැන කරදර වෙන්නේ?
මං නැතුව මගේ තාත්තා හොඳින් ජීවත් වෙනවා.
No comments yet. Be the first to leave one.