In Time

In Time

Télécharger le sous-titre en Sinhala

Informations sur la version

In Time 2011 R5 DVDRip XVID
Un commentaire de rokiya
In Time (2011) සඳහා සිංහල උපසිරැසි

Tags

DVD
r5
DVDRip
dvdrip
dvdr
XviD
Publié le: 2012-01-26
Téléchargements: 139
Malentendants: Yes

Aperçu des sous-titres Sinhala

Les 200 premières lignes.

පරිවර්ථනය සහ උප සිරැසි ගැන්වීම රොකියා | Dinushka Udara විසිනි

මට වෙලාවක් නෑ..

මට ඒ දේ කුමන අයුරින් සිද්ද උනාද කියා දුක්වෙන්න කාලයක් නෑ

ඒ දේවල් ඒ වගේමයි.

අපි උත්පදනයෙන්ම අවුරුදු විසි පහෙන් වයසට යන ඒක නවත්වන්න ඉන්ජිනේරුමය කටයුතු කළා.

ප්‍රශ්නය වෙන්නේ අපි ජිවත් වෙන්නේ තවත් එක් අවුරුද්දක් වීමයි.

අපි තවත් කාලය ලබා ගත්තේ නැත්තන්.

වෙලාව තමයි වර්ථමානයේ මුදල්.

අපි උපයා ගන්නවා , අපි වියදම් කරනවා.

පොහොසත්වුන් හට වැඩි කලක් ජිවත් වෙන්න පුළුවන්.

ඉතුරු අපි ...

මට ඕනේ අවදිවෙන්න පැය වලට වැඩිය වෙලාවක් මගේ අතේ තියාගෙන

කොහොමද අම්මේ.

- ඔයා ඊයෙ රෑ ගෙදර අවේ පරක්කු වෙලා. - මම වැඩිපුර වෙලාවක් ඊයෙ වැඩ කෙරුව .

කොහොමද ඒක ගියේ?

ඔයා වෙනුවෙන්. ඔයාට නව ග්‍රිනිචිය වෙනුවෙන් සවුදිය පුරන්න පුළුවනි.

සුභ 50 වැනි උපන්දිනක් වේවා.

50!. ඔවු පනහක් තමයි.

25 වැනි උපන් දිනය විසි පස වතාවක්.

- මට හොදටම විශ්වාසයි මේ වෙනකොට මට මුණුබුරෝ ඉන්න ඕනේ කියලා. - ඔන්න පටන් ගත්තා.

Bella ගේ දුව ඔය ගැන හැම තිස්සෙම අහනවා

කාටද තියෙන්නේ ගර්ල්ෆරෙන්ඩ් කෙනෙක් ගැන හිතන්න කාලයක්? ඇරත් මේ හදිස්සියේ ?

මොනාද ආරංචි?

දවස තුනක් වත් නෑ.

මට ගෙවල් කුලිය භාගයක් වත් ගෙවන්න වෙනවා , විදුලියට 8 ක් .

ඒ වගේම අපි තාමත් ණය මුදල පසුපසින්.

මට වැඩපලේ වැඩිපුර වැඩ කරන්න පුළුවන් දැන් .

- මට පුලුවන් ... - ආයෙත් ෆ්ලයි එකට යන්න?

කවුරුත් දිනන්නේ නෑ.

මතක තිය ගන්න අද රෑට මම මෙහෙ නෑ. මට දින දෙකක් garment දිස්ත්‍රික්කයේ ඉන්න වෙන්නේ.

හෙට මම ඔයාව හමු වෙන්නම් බස් එකේදී ඔයා ණය මුදල ගෙවනු ලැබුවට පස්සේ.

මම දන්නේ නෑ මම මොනවා කරන්නද කියල මට ඔයාව නැති උනොත්.

මට පරක්කුයි.

මම ඔයාට හොඳ දිව අහාර වේලක් ලබා ගන්න විනාඩි තිහක කාලයක් දෙන්නම්

<3 මම ඔයාට ආදරෙයි <3.

සුභ උපන් දිනයක් අම්මේ.

ඔය ආපසු පැමිණිවිට ...

... අපි මේක සමරමු.

Will!

- මට විනාඩියක් දෙනවද? - මය මායා ගැන මොනාද කතා කරන්නේ. ඔයාට මුළු අවුරුද්දම තියෙනවා.

මට පාවිච්චි කරන්න බැරි ඒක.

අනේ , Will. මට බිල්පත් වගයක් තියනවා ගෙවන්න.

විනාඩි පහක් ගන්න.

මෙතනින් යනවා යන්න.

කොපි කෝප්පයක් බොන්න විනාඩි පහක් ?

ඊයේ බලනකොට ඒක තිබ්බේ තුනක් කියලා.

- නුබලට කොපි ඕනෙද නැත්තන් කදේ දාගෙන ඉන්නද ඕනේ? - කොපි දෙකක්.

- මේ වැඩකරන කාල පරාසය කොහොමද ? - මම හරිම උත්තෙජයකින් ඉන්නේ.

උබ නුබේ තාත්තා වගේ නම් වාසනාවක් ලබා ගන්න පුළුවන් වෙනවා.

මම සටන් කරන්නේ නෑ.

තව ඒක දෙයක්. මට දහවල් කාලය එපා වෙලා තියෙන්නේ.

- මේ මොකද මේ? කෝ අනිත් කොටස? - ඔයා කවදාවත් සලාකය ලබාගෙන නෑ.

ගිය සතියේ සිට මගේ සලාකය වැඩ කරනවා

සලාකය මේ සතියේ සිටයි වැඩ .

- මේක එක්තරා විදියක විහිලුවක්ද ? - ඊළඟ.

යනවා. වෙලාව ජීවිතාන්තය දක්වාම නෙමෙයි.

- ඔය දැන් නොදැක්ක වගේ යනවද , Will? - මට දැන් ඔට්ටු අල්ලන්න වෙලාව නෑ.

දෙවියන්ට ස්තුති වේවා ......

මොකද ඔය සෙල්ලන් කරන එක නවත්තපු දවසේ ඉඳල මම දිනනවා .

ඔයා තාමත් මට පැයක් ණයයි.

ඔයා Borel ව දැක්කද ?

- Will. - කොහොමද යාලුවා.

- ඔයාගේ බිරිඳ ඔයාව හොයනවා. - ඔය විශ්වාස කරන එකක් නෑ.

අර අතන මනුස්සයා මට මුළු රයේම බීම අරගෙන දෙනවා

එය සතුව අවුරුදු සියක් තියෙනවා.

මම ඔයාව ගෙදර අරගෙන යන්නම්.

මම මෙන්න මේ බීම වීදුරුව ඉවර කරපු සැනින්ම.

හේයි , ඔබ.

ඔබ.

ගක්තිය ඉතුරු කර ගන්න.

- ඔයාට මාත් එක්ක ගෙදර යන්න ඕනෙද ? - ඔයා අපි දෙන්නවම අරගෙන යන්න.

ඔබ මෙතනින් යන්න ඕනේ.

- කවුරුන් හරි ඔබේ ඔය ඔරලෝසුව සතුව ඇති වෙලාව අරගනියි - ඔවු

මම කියන්නේ ඔවුන් සොරකම් කරයි. ඔවුන් ඔබව මරලා දායි .

නුබ යහතින් ඉන්නකොට ඔවුන්ට ඔය තරම් වෙලාවක් ගන්න බෑ.

ඔවු.

මම හිතන්නේ නෑ ඔබට මම කියන එක තේරෙනවා කියලා, ඔබ මෙතන සිටිමට සුදුසු නෑ.

Will. Will.

Will. ඔහු තමයි minutes man.

මේ රස්තියාදු කාරයෝ සෙල්ලන් කරන්නේ නෑ.

ඉන්න ඉන්න ඉන්න.

ඔහුයි ඉල්ලගෙන කෑවේ. අපි යමු.

ඔයා හිතන්නේ ඔහු අපිට උදවු කරයි කියලද ?

කලබල වෙන්න එපා. මම මෝඩ වැඩ මුකුත් කරන්නේ නෑ.

මෙතනින් යන්න.

මගේ නම Fortis.

ඒ වගේම ඕක හරිම ලස්සන ඔරලෝසුවක්.

ඔයාගේ අකමැත්තක් නැද්ද මම පොඩ්ඩක් පලන්දල බැලුවට?

මම හිතන්නේ මම එය කල යුතුයි.

මම යමක් කියන්නම්

මම එය වෙනුවෙන් සටන් කරන්නම්.

එනවා.

මම වයසයි. මට ගිය සතියට අවුරුදු 75 යි

මට පොඩි වෙලාවක් වුවමනායි.

නුබ ලෑස්තිද?

මම ලෑස්තියි.

මෙතනින් පැනගනිමු.

උන්ව බලනවා!

නවතිනවා. මොනවද උබ කරන්නේ?

- මට මම ගැන බල ගන්න පුළුවන්. - ඔවු මට ඒගැන පේනවා.

- මම දන්නවා මම කරන දේ . - දුවමු , දුවමු!

මෙතනින්!

ඉක්මන් කරනවා!

යනවා !

- නුබ කොහෙද... අපායටද යන්නේ? - මෙතනින් යනවා.

මම දන්නවා එක කවුද ගත්තේ කියලා.

මම දන්නවා ඒ කවුද කියලා.

ඔහු කවුද ?

හප්පා ! හප්පා !

මොන මගුලක්ද නුබ එතන කර කර හිටියේ ?

මම අනුමාන කෙරුව ඒක?

නුබ සිහි විකලෙන්ද?

මම Henry Hamilton.

මම Will Chambers.

දෙයියනේ!

වැඩිපුර බොනවා එතකොට හොඳයි.

ඒක එච්චර හොඳ නෑ.

මෙතන හෙට උදේ වෙනකල් අපිට ආරක්ෂාකරියි.

ඊට පස්සේ ඔය මෙතනින් යන්න.

ඔයා NEW Grenich වලද ?.

එකද පැහැදිලි ලෙස පෙනෙන්නේ ?

පේන විදියට ඔයාට පොඩි උදවුවක් ඕනේ වගේ

නෑ එපා ස්තුතියි.

ඔයාගේ වයස කියාද ? ඇත්ත වයසින්

28.

මට 105.

ඔයාට නියමයි .

මේ වගේ රැය වල් ගතකොරෙත් නුබට 106 වැනි අවුරුද්දනම් ගත්තකරන්න හම්බුවෙන එකක් නෑ

නුබ හරි.

නමුත් එපවටම එපා වෙච්ච දවසකට ඒ දවස එයි.

නුබේ මනස මොහොම ගත කෙරුවත් නුබේ ගරිරය එහෙම නෑ

අපිට ඕනේ මැරෙන්න.

අපිට ඕනේ ඒකයි.

එකද ඔයාගේ මහලොකු ප්‍රශ්නේ ? ඔබ ජිවත් වෙලා ඉන්න ඒක වැඩි බව?

නුබ දන්නා කිසිවෙක්ක ඉන්නවද ලඟදි මියගිය ?

සමහරෙක්ට අමරනියයි, සමහරෙක් මියයා යුතුයි.

නුබ මොකක්ද එයින් අදහස් කෙරුවේ ?

නුබ ඇත්තටම දන්නේ නෑ?

කිසිම කෙනෙක් ජීවිතාන්තය දක්වා ජිවත් වෙන්නේ නෑ. එහෙම උනොත් ඔවුන්ව කොහෙටද දාන්නේ?

ඇයි නුබ හිතන්නේ නුබේ කාලය ගෙවිල ගිය කියලා?

නුබ මොකද හිතන්නේ වරිපනම් බදු සහ මිල එකම දිනයේ වැඩි වෙන්නේ ඇයි කියලා ?

මිල වැඩි වෙන්නේ මිනිසුන් මිය යාම හරියටම සනාත කර ගනිමට

එහෙම නැත්තන් ඒක කොහොමද වෙන්නේ?

ඇත්ත තමයි ...

... ඒ කාලය ඕනෑවටත් වැඩිය වැඩියි.

ඒ වෙලාව එන්න ඉස්සෙලා කිසිම කෙනෙක් මිය යන්න ඕනේ නෑ

ඔබට මම තරම් කාලයක් ඔබ සතුව ...

... ඔය ඔරලෝසුව සතුව ...

... ඔබ මොනවද එයින් කරන්නේ ?

මම ඒක දිහා බලන ඒක නවත්තනවා.

මම නුබට එකක් කියන්නම් ...

මට ඔය කාලය තිබුනානම් ...

... මම සහතිකෙන්ම ඒක විනාස කරලා දන්නේ නම නෑ.

විවේකයක් ගන්න.

බය වෙන්න එපා. රාත්‍රී කාලේදී මම ඔය වෙලාව ඔබෙන් ගන්නේ නෑ

ඒ වගේම මමත් ඔබේ වෙලාව ගන්නේ නෑ.

දැන් නම් හොඳට පාදම් වීගෙන එනවා.

"මගේ වෙලාව නාස්ති කරන්න එපා"

- හාහි , Will. - හා යි, Greta.

- Borel ඉන්නවද ? - ඔවු

Borel.

බලන්න. මොන ලැජ්ජවක්ද අපිට මේ වෙලාව පාවිච්චි කරන්න අවුරුදු ක් බලාගෙන ඉන්න ඕනේ .

Borel.

මම මෙහෙ.

Greta, අයව ඇතුලට අරගෙන යන්න.

මේ බලන්න .

නුබට කොහෙන්ද ඔච්චර වෙලාවක් හම්බ උනේ ?

අර බාර් එකේ හිටපු පුද්ගලයාගෙන්.

ඔවුන් ඔහුව මරන්නයි හැදුවේ .

ඔහුයි මට දුන්නේ.

මවුරුවත් අවුරුදු 100 ක් දෙන්නේ නෑ.

ඔහු මට මෙය විතරක් නෙමෙයි දුන්නේ.

- මට මේ පිළිබඳව ඇත්තත් දැනගත්තා. - වෙන කිසිවෙකුටත් මේක කියන්න බෑ.

නුබ දන්නවනේ ඔය වෙලාව නුබව මරනන සලස්වයි.

අපි කොච්චර කාලයක් යාලුවෝ වෙලා හිටියද?

අවුරුදු දහයක්.

මෙන්න.

අවුරුදු දහයක්.

නුබ මට මගේ සහෝදරයෙක් වගෙයි.

නුබ ඔය කොහෙද යන්නේ?

එකම ඒක තනි තියෙන්නේ.

අන්තිමේදී මට මගේ අම්මව New Grenich වලට අරගෙන යන්න වෙලාව තියෙනවා.

Greta, මම යනවා එලියට.

ණය මුදල් ලැබුණි. දින 2. ස්තුතියි.

Dave.

පය 2 යි .

ඒක හැම තිස්සෙම පය 1 කට තිබ්බේ .

නමුත් දැන් 2 යි. මිල වැඩි වුනා.

කවදා ඉඳලද ?

අද ඉඳල .

මගේ පුතා එනවා මාව බලන්න . ඉතුරු හරිය ගෙවන්න.

මට ඒක කරන්න බෑ. ඒක තමයි ප්‍රතිපත්තිය.

කරුණ කරලා.

ඒක පය දෙකක පයින් ගමනක්.

නමුත් මා සතුව තියෙන්නේ පය එකයි විනාඩි 30 කුත් පමණයි.

එහෙනම් හොඳම දේ දුවන ඒක.

කරුණ කරලා!

නවතින්න !

කරුණ කරලා නවතින්න!

බින්දු 13 ක්.

More Sinhala subtitles for In Time

Commentaires

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left