The Princess

The Princess

Lataa Sinhala -tekstitys

Julkaisutiedot

The Princess 2022 720p WEB h264-KOGi-SDH
The Princess 2022 720p 10bit WEBRip 6CH x265 HEVC-PSA
Kommentaari Dr.Nilusha
සිංහලෙන් රසවිඳින්න! ජයවේවා!!

Tunnisteet

webrip
web
720p
720
BRip
x265
HEVC
Julkaistu: 2022-07-23
Lataukset: 52
Kuulovammaisille: Yes

Sinhala tekstityksen esikatselu

200 ensimmäistä riviä.

සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Princess (2022)

මොකක්?

අයි‍යෝ!!

පැහැදිලියි!

එයා ඇතුලේ ඉන්නවාද බලන්න.

හරි. ඔයා දැනටමත් එතනනේ.

යන්න එහෙනම්. අරින්න.

- හරි. - හරි.

එතකොට මේ තමයි කුමාරිය.

හොඳට විවාහයට සූදානම්ව.

මම කලින් කවදාවත් කුමාරියව ලගින් දැකලා නෑ.

ඔවු ඒකට හේතුවක් තියෙනවානේ.

නෑ. එහෙම නෑ.

ඔයා එයාව ඇහැරෙව්වොත්, මම ඔයාගේ මූණ කඩනවා.

හරි හරි.

මෙන්න පටන්ගත්තා.

පොඩි සටන් හැකියාවක් තියෙනවා වගේ, හහ්?

එයාව ඇඳට දාගන්න.

මොකක්ද එයා කරන්නේ?

එයාව අල්ලගන්න.

වාව්.

හරි!

කැමති වුනත් නැතත් ඔයා අද විවාහ වෙනවා.

වද දෙන එක නවත්තන්න.

මෙයාව ආපහු ඇඳට දාන්න.

හරි.

විනෝදේ ඉවරයි.

ආපහු මෙහෙට එන්න!

මෙහෙට වරෙන් බැල්ලි!

මම දැන් ඔයාව අල්ලගන්නම්.

ඔයා හිතනවාද ඔයාට පුළුවන් කියලා අවුලක් නැතුව පහලටම යන්න?

මම එතනදී ඔයාව හමුවෙන්නම්.

සමහරවිට මේකේ ඇති. පේන විදියට එයා ඉන්නේ මේකේ.

- මට සද්දයක් ඇහෙනවා. - නෑ.

ඇතුලේ මොකක්ද වෙන්නේ?

හරි! මේ ‍පැත්තෙන්!

ඉස්සරහාට යනවා!

දණ ගහගන්න.

‍දොරවල් වහන්න!

- සද්ද එපා. දණ ගහනවා! - හැමදේම අගුලු දාන්න.

කටවහනවා.

- මේක මෙතනින් අයින් කරනවා! - ඉඳගන්නවා!

අර අගුල දාන්න!

දොරවල් වහන්න!

කවුරුවත් ඇතුලට එලියට යන්න බෑ.

- ඉක්මනට! - යන්න!!

අගුලු දාන්න!

මොනවාද ඔයා බලන්නේ?

- යනවා! - බිම දණගහනවා!

මාලිගාව ආරක්ෂිතයි සර්.

පහත්වෙනවා, දැන්ම!

කිව්වානේ. මෙහෙට එන්න!

මම හිතුවේ මෙහෙම නොවෙයි කියලා.

මට ඒක මොහොතකටවත් විශ්වාස කරන්න බෑ.

ජුලියස්, ඔයාගේ තාත්තා මේක දැක්කානම්...

මගේ තාත්තා?

මගේ තාත්තා?

ඔයාගේ තාත්තා රාජතාන්ත්‍රිකයෙක්.

ඔයාලා දෙන්නා එකම රෙද්දේ කොටස්.

දුර්වලයි.

එපා වෙනවා.

- අස්වසන්නා, කෝපය නැතිකරන්නා. - අපි ඔයාව විශ්වාස කලා.

ඔයා මාත් එක්ක විශ්වාසය ගැන කියනවාද?

ඔයාට බෑ මගේ අක්කාව අයිතිකරගන්න.

මගේ පුංචි කුමාරිකාව,

මම ඔයාගේ අක්කාව කසාද බඳිනවා, මොකද මට ඕනේ දේ හැමදාම මම ගන්නවා.

අහන්න, අවනත වෙන්න.

හරියට දරුවෙක් වගේ.

දැන්, දැන්.

අපි පුදුම විය යුතු නෑ මේ රජෙක් කියාගන්න කෙනාගේ

නරක ගතිගුණ දුවට තියෙන එක.

ඔයාට කිසිම ගරු කිරීමක් නෑ දේවල් වල විනයට.

ඔයා විනාශ කලා අපේ ලස්සන චාරිත්‍ර.

ඔයා පිටස්තරයන්ට එන්න දුන්නා.

ඇත්ත රජෙක් එයාලාව යටත් කරගන්න ඕනේ.

ඔයා අපිව සතුරන්ගේ ඇස් ඉදිරියේ අසරණයි වගේ පේන්න සැලැස්සුවා.

ජුලියස්, මේ අහන්න. කාටවත් බය කරගෙන රාජ්‍යයක් කරන්න බෑ.

මිනිස්සු සත්තු නෙමෙයි. එයාලා අන්ධයෝ වගේ ඔයාට යටත් වෙන්නේ නෑ.

ආහ්, "මිනිස්සු".

මිනිස්සු දන්නේ නෑ එයාලාට ඕන දේ ඒ දේ දකිනකල්.

ඔටුන්නේ ශක්තිය තමයි "මිනිස්සු" ගේ අවශ්‍යතාවය.

අද, එයාලාට ඒක ලැබේවි.

ඔයා කියපු විදියට.

මෙයාලාව ගන්න! යන්න!

- හරි. එන්න. - එනවා! නැගිටිනවා!

- නැගිටිනවා. - එනවා!!

- එන්න එන්න. - යමු!!

මේක මගේ වැරැද්ද.

ඔයා තේරුම්ගන්න තරම් දැන් වැඩිහිටියෙක්.

මේ රාජධානියට, උරුමක්කාරයෙක් නෑ.

ඔයාට ඒක ඔයාගේ ඇතුලෙන් ලැබේවි, ඔයාගේ සේවය කරන්න.

මට ලොකු ගෞරවයක් ඔයා මාව පුතා විදියට ‍‍තෝරාගැනීම.

අනික මේ තරම් ලොකු වගකීමක්,

මේ රාජධානියේ ඇත්ත නායකයා වෙන්න ලැබීම.

මම කැමතියි මේ පුංචි තෑග්ග ලබාදෙන්න.

මම...

මට... මට සමාවෙන්න.

ඉන්න. මට මුත්‍රා කරන්න ඕනේ.

හරි...

හ්ම්-ම්ම්ම්.

හහ්?

මේ බලන්නකෝ කවුද කියලා?

හරි. ලස්සනට ඉන්නවා.

හරි.

හරි එහෙනම්.

ඔයා කොහෙද ඉන්නේ? දැන්ම මෙහෙට එන්න.

- ඕයි, අර දොර ළගට යන්න! - යන්න!

ඒක දාගන්න බෑග් එකක් ගන්න.

හැම කාමරයක්ම බලන්න.

මෙහෙට එන්න.

මෙතන සල්ලි ගොඩාක් තියෙනවා කොල්ලනේ.

එන්න! මේ පැත්තෙන්!!

මේක අරගන්න! එන්න. මේක ගන්න!!

ඉක්මනට!!

කොරිඩෝව ආරක්ෂිතයි. ඊළඟ තට්ටුවට නගින්න.

ඔයා අනිත් අයත් එක්ක හිරේ ඉන්න ඕනේ.

අයියෝ. සාමාන්‍යයෙන් ඒක හරියනවා.

කවුරුහරි ඔයාගේ තැන කියලා දෙන්න ඕනේ.

මම ඒක කලින් අහලා තියෙනවා.

මගේ ඇගෙන් බහිනවා!

මට ඕනේ හොඳ යුධ භටයෙක් වෙන්න. ඔයා වගේ, ලින්.

යුධ භටයෙක් කියන්නේ සටන් කරන විදියෙන් නෙමෙයි...

සන්සුන් බවෙන් ඔබගේ ඇතුලාන්තය සොයාගන්න.

... එයා සටන් කරන අරමුණ වෙනුවෙන්.

ඔයා‍ලා දෙන්නා මොන මගුලක්ද කරන්නේ?

උත්තමාවියනි,

ඔයා දැන් ආචාර රීතිය ඉගෙන ගන්න තියෙන්නේ.

අහන්න,

වාසනාව තිබුනොත්, ඉක්මනින්, මම රාජධානියට අවශ්‍ය පුතෙක් ලබාදෙනවා.

ඒත්, ඔයාගේ අධ්‍යාපනය සහ පුහුණු වීම්

වැදගත්කමින් අඩු නෑ අපේ පවුලේ අනාගතයට.

මට ඉඩ දෙනවා නම්, උත්තමාවියනි, මෙයා ගොඩාක් බුද්ධිමත් කෙල්ලෙක්.

මෙයාට ගොඩාක් දේවල් එකපාර ඉගෙන ගන්න පුළුවන්.

අනාගතයේදී, පුහුණු වීම් මාලිගාවට නොපෙනන්න කරන්න.

රජතුමා අනුමැතිය දෙන එකක් නෑ,

මෙයාව ගහගෙන ඇවිත් තිබ්බා. මට හිතෙන්නේ කුළුනෙන් වැටිලා වගේ.

වැටිලා?

මේ තැලීම් බලන්න. ඒවා කතාවක් කියනවා.

මේ මිනිහා වැටිලා නෙමෙයි.

අනිත් හැමදේම මගේ උතුමානන්ගේ සැලැස්මට අනුව වෙනවා.

මේ කුළුණ අපේ.

කුමාරිකාව ඇඳගෙන සූදානම් විවාහ උත්සවයට.

කවුරුහරි පරීක්ෂා කරලා බැලුවාද ඇයගේ ආරක්ෂාව ගැන?

ඇයව අගුලු දාලා තියෙන්නේ. දම්වැලකින්.

මම ඒකද දැන් ඇහුවේ, කර්?

කවුරුහරි නිර්භීත වීරයෙක් නිදහසේ ඉන්නවා නම්. එයා ගැන බලාගන්න.

නැත්නම්, ඔයාගේ තැන ලොකු අවුලකට පත්වේවි.

- ඔයාට තේරුණාද? - ඔවු සර්.

ඔයාට තේරුණාද?! - ඔවු සර්!!

හොඳයි.

ඔයා. මෙහෙ එන්න!

කුළුණේ උඩට යන්න. කුමාරිකාව ගැන බලන්න.

ඔවු. උඩට. යන්න!

මෙහෙ රස්නෙයි.

- රත්තරං. බලන්න. - කොහෙද?

- කාන්තා‍වෝ. - කාන්තාවන්ගේ රත්තරං?

නෑ.

- ඔයා දැන් මොකද කරන්නේ? - ඒ මොකක්ද? ඉක්මනට!!

ඔයාලා දෙන්නා, මේ දොරවල් ගැන බලන්න.

- ඔයා, මාත් එක්ක. - හරි කොල්ලනේ, අපි යමු.

ඉක්මනට! මේක ඇතුලෙන්!!

එන්න, මේකේ සල්ලි ඇති.

මට හිතාගන්න බෑ, මෙයා මට ඇන්නා කියලා!

මම කැමතියි ලේස් අඳින කෙල්ලන්ට.

- මොකක්ද ජූලියස් මගේ පවුලට කලේ? - කෙලවෙයන්.

උඹ දන්නවාද අඩු තරමින් ඕක පාවිච්චි කරන්න?

භෂාව හදාගන්න.

ඔයා ඉන්නේ කුමාරිකාව ඉස්සරහා.

- එයාලා කොහේද? - මම උඹට මුකුත් කියන්නේ නෑ, බැල්ලි.

මට ආයේ අහන්න තියන්න එපා.

උඹට මෙතනින් පැනලා යන්න ලැබෙන්නේ නෑ, පර බැ....

මම කිව්වානේ කට පරිස්සමින් කියලා.

- නියමයි. - ගොඩාක් ස්තූතියි.

මේක ඇතුලේ තව ගොඩාක් තියෙනවා!

අපි ඔක්කෝම අරගමු කොල්ලනේ!

- යන්න! - අයින්වෙනවා, ඌරුතෙල් බැරල් එක.

එන්න එහෙනම්. මේක ඇතුලෙන් යන්න.

මම කැමතියි ඒකේ පෙනුමට.

අත අරගන්නවා!

- අපි යමු! - මම එනවා!!

අයි‍යෝ...

දෙවියනේ, ඉක්මනින්.

- හොයන්න! - ඉක්මනින්!!

දාගන්න බෑග් එකක් නෑ.

- හේයි, ඔයා මෙහෙ මොකද කරන්නේ? - මොකක්?

අණ ලැබුනේ මේ පැත්ත සෝදිසියට.

හරි එහෙනම්.

යමු! හැමතැනම බලන්න!

දිලිසෙන ඕනම දෙයක්. ගමේදී විකුණන්න පුළුවන් ඕනම දෙයක්.

බලන්න බලන්න. අර බලන්න. ඒ වගේ ඕන දෙයක්.

ඔයාගේ අත ගන්න!

මේවා නිසා මම පෝසත් වේවි!

- එන්න! - ඒක මගේ!

- බෑ, ඒක මට දෙන්න! - අයියෝ කොල්ලනේ.

- ඒක මට දෙන්න! - ඒක අතහරිනවා!

හරි හරි. සන්සුන් වෙන්න. දැන් පටවන්න කොල්ලනේ.

ඉන්න. කවුද මේකාව නායකයා කලේ?

- මට ඕවා ටිකක් දෙන්න. - බෑ,

මට ඒක ඕනේ. මට ටිකක් දෙන්න.

ආයෙත් බෑ. මේක හැමතිස්සේම වෙනවා. බෑ.

Kommentit

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left