200 ensimmäistä riviä.
සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් The Mother (2023)
FBI ආරක්‍ෂිත නිවාසය - ලින්ටන්, ඉන්ඩියානා
හරි. පටිගත කිරීම් අංක 703.
දවසේ වෙලාව, පෙ.ව. 6:14
තොරතුරු සපයන්නා සමඟ සාකච්ඡාව.
කරුණාකරලා මේ මිනිස්සු දෙන්නාගේ නම් නැවත කියන්න.
හෙක්ටර් ඇල්වරෙස්. ඒඩ්‍රියන් ලොවෙල්.
- ඔයා ද එයාලා ව හඳුන්වලාදුන්නේ? - ඔවු.
ඔයා එයාලා වෙනුවෙන් ආයුධ වෙළඳාම් කලා?
ඔවු.
ඔයා එයලා දෙන්නාම එක්ක සම්බන්ධතා පැවැත්තුවා?
ඔවු.
හරි. හොඳයි.
මට මේ පිළිවෙල හදාගන්න දෙන්න.
හෙක්ටර් ඇල්වරෙස් කියන්නේ ඒඩ්‍රියන් ලොවෙල්ට ආයුධ සපයපු කෙනා.
මොන වගේ ආයුධ ද?
මෙතන ආරක්‍ෂිත නෑ.
නෝනා, අපේ රස්සාව ගැන අපිට කියන්න එපා. අපිට ඕනේ නම් ඔයාව අත්අඩංගුවට ගන්න පුළුවන්.
- ඔයාලා දන්නේ නෑ මේක කොච්චර අවුල් වෙයිද කියලා. - අපිට කියන්න එහෙනම්.
මෙන්න.
මට තේරෙනවා මේක අඳුරුයි කියලා,
ඇයි අපි පටන් ගන්නේ නැත්තේ ඇල්වරෙස් සපයපු ආයුධ වලින්?
සෝවියට් PKM මැෂින් තුවක්කු.
LAWS රොකට් යවන තුවක්කු,
M18 ක්ලේමෝ බෝම්බ.
ඒක නෙමෙයි කතාව.
ඇත්තටම ඒක තමයි.
එයාලා ට ඕනේ ඔයාව මරන්න ඔයා කරපු දේට, හරි ද?
අපි මගේ එකඟතාවය ගැන කතා කරන්න ඕනේ.
මට එපා වෙලා මේ බැල්ලි නටන්න හදන නාඩගම දැකලා.
ඔයාට අපේ ආරක්‍ෂාව ඕනේ නම්...
ඔයා දන්නේ නෑ මාව ආරක්‍ෂා කරන එකේ පළවෙනි දේවත්.
හේයි. ඔයා මෙතන ආරක්‍ෂිතයි.
නෑ. එහෙම නෑ.
ඇල්වරෙස් ඉන්නේ කියුබාවේ, ලොවෙල්ගේ පස්සෙන් කට්ටිය ඉන්නවා.
අපිට එයාලා මෙහෙට අඩිය තියපු ගමන්ම එයා යන එන තැන් ගැන දැනගන්න පුළුවන්.
- එහෙනම් එයා දන්නවා අපි ඉන්න තැන. - මට කියන්න දෙන්න...
ඔයා හිතන්නේ ඔයා එයාලා ගේ පස්සෙන් යනවා කියලා ද? එයා ඔයාලා ගේ පස්සෙන් එන්නේ.
ඔයා හිතන්නේ ඔයා අපිට කියලා දෙනවා ද කොහොමද ප්‍රශ්න කිරීමක් කරන්නේ කියලා,
මම දන්නේ නෑ ඔයා...
පරීක්‍ෂකයෙක් මැරුණා. එළියේ වෙඩික්කාරයෝ.
හෝත්‍රෝන්? කාටර්? ඇහෙනවාද?
අපිව වටලලාද? ඇහෙනවාද?
එන්න.
ජනේලේ ළඟට යන්න එපා...
- එපා. මට දෙන්න.. - ශ්!
මම මැරෙන්න ද යන්නේ?
මම දන්නේ නෑ.
මම දන්නවා ඔයා ඇතුලේ කියලා.
ඔයා හිතන්නේ මගෙන් හැංගෙන්න පුළුවන් කියලා ද?
ඔයා දැනගන්න ඕනේ මම ඔයාව හොයාගන්නවා කියලා.
ඒඩියන්.
එපා.
සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් The Mother (2023)
මේ කෙල්ලෙක්.
එයා හොඳින් ද?
හොඳටම හොඳයි.
මට ඉඩදෙන්න.
විශේෂ නියෝජිත විලියම්ස්.
ඔයාට කොහොමද?
- කෝ මගේ බබා? - එයා බබාලා ගේ කාමරේ.
එයා ගොඩාක් වාසනාවන්තයි.
මට එයාව දකින්න ඕනේ.
ඔයාට ඕන දේ තව දුරටත්, ඊළඟට මොකක්ද වෙන්නේ කියලා තීරණය කරන්නේ නෑ.
ඔයා FBI එකේ පැය දොළහක් නාස්ති කලා ඔයා වෙනුවෙන් එකඟතාවයකට එන්න,
නියෝජිතයෝ හත් දෙනෙක් මැරුණා.
මේ කතා බහ වෙන්නේ අපේ කොන්දේසි මත.
ඔයාට එයාව මගෙන් ඈත් කරන්න බෑ. මම එයාගේ අම්මා.
ඒ් දරුවාට ඔයා කවුද කියන එකම එයාට මරණ දඬුවමක්.
ඒඩ්‍රියන් ලොවෙල් සහ හෙක්ටර් ඇල්වරෙස් කරන්නේ භයානක ව්‍යාපාර.
ඔයාට ඒ් දරුවා එක්ක යන්න ඕනේ නම්, එයාලා එයාව මර යි.
ලොවෙල් දැනටමත් බබා ඉන්න බඩට ඇනලා තියෙන්නේ.
ඇයි ඔයා හිතන්නේ දරුවාට ජීවත්වෙන්න දෙයි කියලා?
ඒඩ්‍රියන් ලොවෙල් මැරුණා.
ලොවෙල් ගිනි ගන්න ගෙදරින් පැනලා ගිහින් අනිත් කට්ටිය එන්න කලින්.
එයාගේ මළසිරුර හොයාගන්න ම බැරිවුණා.
ඔයාගේ දුව සාක්‍ෂිකාර ආරක්‍ෂාව යටතට දානවා...
මගේ දුව කීයට වත් අනාත නිවාසෙකට යන්නේ නෑ.
කවුරුවත් දැගන්නේ නෑ එයාගේ අම්මා කවුද කියලා.
ඔයා අඩු තක්සේරු කරනවා මගේ හැකියාව මගේ දරුවා ආරක්‍ෂා කරගන්න.
ඔවු. මම දන්නවා.
ඉරාකයට සහ ඇෆ්ගනිස්ථානයට නිතර ගමන් කලා,
තහවුරු කරපු ඝාතන 46, M24 තුවක්කුවකින් මීටර් 1,300 නිවරදිව තියන්න පුළුවන්.
මට කියන්න ඒක කොහොමද එයාට උදව්වෙන්නේ.
ඔයයි මමයි දෙන්නාම දන්නවා, දරුවාව ආරක්‍ෂා කරන එකම විදිය, අතුරුදහන් වීම.
එහෙම කලේ නැත්නම්?
එයාලා ඔයාලා දෙන්නාවම හොයාගනීවි.
ඔයා දන්න විදියටම,
FBI එක හරිම දුර්වලයි මිනිස්සුන්ව ආරක්‍ෂා කරන්න,
ඒකේ නියෝජිතයෝ මරන්න උපකාරි වෙච්ච.
දෙමාපිය අයිතිය නැති කරන ලිපි. පුළුවන් වෙලාවක අත්සන් කරන්න.
- එයාට එන්න දෙන්න. - විශ්වාසද?
එයා හොඳයි.
හේයි.
එයාලා මට දැන් කිව්වා.
ඔයා හොඳින්ද?
දේවල් තුනක්.
එක, ඔයා එයාව හොඳ මිනිස්සු අතරේ තියනවා.
මට ඕනේ එයාට ගොඩාක් කම්මැලි, ස්ථාවර ජීවිතයක් දෙන්න.
ඒ කෙල්ලෙක්ද?
දෙක, එයා ආරක්‍ෂිතයි කියලා මට කියන්න,
හැම උපන්දිනයකම.
තුන,
මුකුත් කරදරයක් නම්...
මාව දැනුවත් කරන්න.
මම ඔයාට ඒක ණයයි.
මේ ඔයාගෙද?
නෑ.
ට්ලින්ගිට් බොක්ක, ඇලස්කාව.
දීර්ඝ කාලින අසනීප තියෙන එය ළඟට හොරෙන් එන්න එපා...
දැන්, මම ඇත්තටම බය වෙලා.
ඔයාට රස්සාවක් ඕනේ.
සමහර දඩයම්කාරයෝ කැමතියි හොඳට ගෙවන්න ඔයා වගේ දක්‍ෂ වෙඩික්කාරියකට.
වෘකයන්ව අයින් කරන්න.
මට වෘකයන්‍ට වෙඩිතියන්න ඕනේ නෑ.
ඔයා දෙවියන්ගේ පාරේ යනවා වගේ දෙයක්ද?
නෑ.
ඒක හොඳයි. ස්තූතියි.
- ඔයාට ඕනේ නම්... - මට මුකුත් ඕනේ නෑ, ජොන්ස්.
හේයි. අපි එලියට ආවාම හැමෝම අතරමං.
මම අතරමං වුනාට වැඩි කෙනෙක්.
ඔයා මොනවා කලත්, ඔයා තාමත් ඉන්නවා.
ඒක හරිගස්සන්න තාමත් වෙලාව තියෙනවා.
අපිව කවුරුහරි නගරෙදී දැක්කොත්, ඔයා මාව දන්නේ නෑ.
එච්චරටම නරකද?
අවුරුදු 12කට පසු
තවත් උපන්දිනයක්.
අපි බලමු එයා කොච්චර ලොකු වෙලාද කියලා.
මේක එයාගේ උපන්දිනේ නෙමෙයි.
බඩු ප්‍රවාහන ගුවන්යානයක රිසිට්පතක්
සින්සිනාටි, ඔහයියෝ
එයා කරදරේකද?
මුලින් හලෝ කියන්නේවත් නැද්ද?
හලෝ.
ශිෂ්ඨාචාරය රඳා පවතින්නේ ඒ වගේ පුංචි දේවල් වලින්.
මට කියන්න මොනවාද වෙන්නේ කියලා, කෘස්.
ආයුධ ජාවාරම් මැඬලීමේ අංශය, හෙක්ටර් ඇල්වරෙස්ගේ ගබඩාවක් හොයාගත්තා, නෙවෝ ලරේඩෝ වල.
සාමාන්‍ය දේවල්. දුර අවි, නිහඬකාරක, උපකාරක ආයුධ.
ඒත් එයාලා ළඟ මේකත් තිබ්බා.
මෙක්සිකෝවේ මිනිස්සු හය දෙනෙක් අත්අඩංගුවේ.
අපිට ඕනේ ඔයාට කියලා එයාලාව හඳුනගන්න.
ඔයා මාව මෙහෙට ගෙනාවේ හඳුනාගැනීමේ පෙරට්ටුවකටද.
මම මගේ පොරොන්දු ඉටුකලා.
- මම එයාව ආරක්‍ෂා කරන්නම්. - මට ඒකට උපදෙස් දෙන්න බෑ.
මොකක්ද එයාගේ නම?
දැන් මට එයාගේ නම කියන්න පුළුවන්.
එයාගේ නම සෝයි.
ඒක ග්‍රීක භාෂාවෙන් "ජීවිතය"
- හරි. ඒක ළඟයි. - ගොඩාක්!
හේයි.
මම ඔයාව දන්නවා.
- හේයි! - එන්න!
අනේ, අම්මා!!
සෝයි!
ඉක්මනින්, ඉක්මනින්!
එපා!
- ඔයා හොඳින්ද? - යමු! එලවන්න!
ඔයා දැනගෙන හිටියා මේ ගැන. කට්ටිය ගෙන්නගන්න තිබ්බේ.
මට දැනගන්න බෑ කොහෙද, කොයි වෙලාවෙද... මට දැනගන්න බෑ කොහොමද හෙක්ටර්..
ඔයා ඉතිං සාමාන්‍ය ආරක්‍ෂාවක් දුන්නාද?
අනිවාර්යයෙන්ම මේක මම හිතපුවාට එහා දෙයක්. ඒ හෙක්ටර්ගේ හොඳම ලුතිනල් කෙනෙක්.
ඔවු. යනිල් ගොන්සාලෙස්. කෙල්ලව අරගෙන ගිය කෙනා.
දිවි මකුළුවෙක්.
ඔයා ඉන්න තැන මාරු කරගන්න ඇඳුම් තියෙනවා.
මම ඔයාට පොරොන්දු තුනක් දුන්නා.
මම ඒවා ආරක්‍ෂා කලා එයාව රහසක් විදියට තියාගන්න හැමදේම එක්ක.
ඒ රහස දැන් එලියේ.
මේ ඇඳුම් කාගෙද, ලේකම් කෙනෙක්ගෙද?
මේවා මගේ සහෝදරියගේ.
අපි ගෙදර කණ්ඩායමක් සූදානම් කලා. අපි ඉන්නේ කප්පම් ඇමතුම එනකල්.
- කිසිම ඇමතුමක් එන්නේ නෑ. - එයාලාට මොනවාද ඕනේ?
මාව.
එයාලාට මගේ දිහා හොඳට, දිගටම බලාගන්න පුළුවන් මම ඒ හැමකෙනාවම එකා ගානේ මරනකොට.
ඊටපස්සේ මොකක්ද?
ඊටපස්සේ මම දරුවාව දෙමාපියන් ගාවට ගෙනියනවා.
එයාලා හොඳ වැඩක් කලේ.
නානකාමරය?
එයා නානකාමරය පාවිච්චි කරනවා.
පිටිපස්ස ආරක්‍ෂා කරන්න.
අපි යන්නේ කොහෙද කියලා කියනවාද?
කෙලින්ම කියුබාවට.
අපි බැඳලාද?
හනිමූන් එකට හොඳ පැත්තක්.
හවානා, කියුබාව
හේයි...
- තුවක්කුව වීසි කරන්න. - සන්සුන් වෙන්න.
කොහෙද කෙල්ල?
එයාට මොකක්ද කලේ?
ඕවා ගනන් කරන්න. මෙයා වංචාකාරයෙක්.
- කටවහනවා නාකි ගෑණි! - මගේ කටවහන්න බෑ.
ඔය බැල්ලිව නවත්තනවා!
මගේ ගෙදරින් එලියට යනවා!
කෘස්!
බැල්ලිගේ පුතා!
යන්න!
ඔයා මගේ කාර් එක හැප්පුවා.
එයාව පිටිපස්සට දාගන්න.
වතුකරයේ හෙක්ටර්.
කෙල්ල ගැන මොකද?
කොහෙද කෙල්ල?
No comments yet. Be the first to leave one.