200 ensimmäistä riviä.
සිංහලට පරිවර්තනය කලේ නිලූෂ හේමාල් අලහකෝන් Hypnotic (2023)
රෝක්?
රෝක්.
ආපහු එන්න.
සමාවෙන්න.
තත්පරේකට පාරෙන් පැන්නා.
උද්‍යානය?
මොකක්ද ඒ ගැන?
ඔයා පාරෙන් පැන්නේ, එහෙම නේද?
ඒ උද්‍යානය.
එදා දවස.
මාව ආපහු එහෙට ගෙනියන්න.
ඔයා මොනවාද දකින්නේ?
තාත්තා.
මගේ කොණ්ඩේ හදන්න.
එයාගේ කොණ්ඩේ.
මට පේනවා එයාගේ කොණ්ඩේ.
ඔයාගේ දුවගේ?
මිනී.
මේක ගෙතුමක් නෙමෙයි.
මේක අවුල්ජාලයක්..
ඔයාගේ අම්මාට විතරක් හරිගස්සන්න පුළුවන්.
මෙන්න හරි.
ස්තූතියි, තාත්තා!
එයා සෙල්ලමක් කලා,
එයා කරලා බලනවා,
එයාට කී පාරක් එක තැන කැරකෙන්න පුළුවන්ද කියලා,
වැටෙන්න කලින්.
ඔයා එයාලාව දැක්කේ කවද්ද?
මම එයාව ලාවට දැක්කේ.
මම සතුටෙන් හිටියේ මගේ දුව එක්ක.
මම අවධානය යොමු කලේ නෑ...
තත්පරයකට...
ඊටපස්සේ මම හැරිලා බලනකොට...
මට එයාව පෙනුනේ නෑ..
මම නැගිට්ටා..
මම එයාට කතා කලා...
මම එයාව හෙව්වා,
ඒත් මට.. මට...
එයා ගිහින්.
රෝක්?
මම එතන හිටියා.
ඔයාට කරන්න දෙයක් තිබ්බේ නෑ.
ඔස්ටින් බැංකුව. විනාඩි පහෙන් ඔයාව ගන්නවා.
වැඩද?
ආහ්...
ඒක ඔයාගේ අතේ තියෙන්නේ, මම හිතන්නේ.
ඔයා හිතනවා නම් මම රාජකාරියට සූදානම් කියලා.
ඔයා සූදානම් කියලා දැනෙනවාද, හදවතින්?
මම හිතන්නේ, ඒක තමයි මාව පරිස්සම් කරන එකම දේ.
අතුරුදහන් වුනු දරුවා හොයාගත්තේ නැති වුනත්,
සැකකාරයෙක් අත්අඩංගුවේ ඉන්නවා
පැහැරගැනීම සම්බන්ධව,
පොලිස් පරීක්‍ෂකයෙක්ගේ දියණියක්ව.
සැකකාර පැහැරගන්නා, අවුරුදු 18ක් වයසැති ලයිල් ටෙරී,
වැරදිකාරයා කෙරුනේ නෑ, ඔහුගේ මානසික තත්වය නිසා,
එයාගේ නීතිඥයන් දිගටම ඉල්ලුවා,
එයාට කිසිම මතකයක් නැති බව, සිදුවීම ගැන,
මිනී දැන් ඉන්නා ස්ථානය ගැනවත්,
නැත්නම් අවසන් ස්ථානය ගැනවත්.
මොකද, ඔයාට මුකුත් නැතිවුනාද, යාළුවා?
කැරපොත්තෙක්.
ඔවු. මේක රස්නේ දවසක්.
ජරා සත්තු හැමතැනම.
හේයි, ඔයා සපත්තු පිහිදාගත්තාද?
කොහොමද ඇතුලේ තත්වය?
ඔයා හොඳින්ද?
ඔවු. ප්‍රශ්නයක් නෑ.
මම වැඩට ආයේ යෙදෙව්වා. මොකක්ද වැඩේ?
ආහ්, ඒක විනෝද එකක්.
නිර්නාමික ඔත්තුවක් ආවා.
රහස් අංකයකින්.
මම හොරකමක් වාර්ථා කරනවා.
ඔයා ඉන්නේ ආරක්‍ෂිත තැනකද?
කවුරුවත් ආරක්‍ෂිත නෑ.
හොඳ වාක්‍යක්.
ඉන්න.
මේ අපරාධය දැන් වෙනවාද?
අද, ඔස්ටින් බැංකුව.
එතන සේප්පුවක් තියෙනවා.
අංක 23
අංක 2-3. ඒකද ඉලක්කය?
හලෝ?
හොඳ නාට්‍යයක්.
ඔයා හිතන්නේ මේක බොරුවක් කියලා. මට තේරෙනවා.
මමත් හිතුවේ එහෙමයි.
නැත්නම්?
මේ සතියේ සන්නද්ධ හොරකම් දෙකක්
ඔස්ටින් බැංකුවේ,
හස්ටන් සහ අමාරිලෝ ශාකා වල.
දෙකම ඇතුලේ වැඩක්, අවසර තියෙන මිනිස්සුන්ගේ උදව්වෙන්.
දෙකේම ඉලක්කය පුද්ගලික සේප්පු,
ඒත් අරගෙන ගියේ එක සේප්පුවයි,
වෙන කිසිම සල්ලියක් නෑ.
මුකුත් නෑ?
කැප්ටන් අපිව මේකට දැම්මා.
හඬ ලැබෙනවා.
මිනිහෙක් බාර් එකේ කෙනා ළඟට ගිහින්,
එයා කියනවා,
"හේයි, මගේ ළඟ ඔයාට ඔට්ටුවක් තියෙනවා.
මම ඔට්ටු අල්ලනවා ඩොලර් 300ක්,
මට පුළුවන් අර පේන වීදුරුවට මුත්‍රා කරන්න,
ඉහිරෙන්නේ නැතිවෙන්න...
හරි. ඉස්සරහාට යන්න.
- ඉන්න මේක හොඳ කතාවක්. - බාර් එකේ එකා බලනවා...
- මම දන්නේ නෑ මේක. - හේයි! මම කිව්වේ ඉස්සරහාට යන්න.
මුත්‍රා කරන්න, මේ වගේ...
එයා බාර් එකේ එකාගේ අඟට මුත්‍රා කලා.
- අයියෝ. - ඒක තමයි කතාව.
හරි. ඒක හොඳ කතාවක්.
දැක්කාද අර පුටුවේ ඉන්න කෙනා?
එයාව දැකලා පුරුදුයි.
නෑ නෑ.
නගරේ කොන්ත්‍රාත්තු.
ඔයා මෙයාව දන්නවාද?
- ස්තූතියි. - හරියටම නෑ.
ඔයා ළඟ ලයිටරයක් තියෙනවාද?
පිරිමි එකක් වගේනේ.
මේක ඔයාගෙද?
මගේ සැමියා මට මේක දුන්නේ.
මම දුම්‍බොන්නේ නෑ.
එයා ඔයාව මායාවකින් අල්ලගෙන, නේද?
ඔවු. එයා එහෙමයි.
අද ගොඩාක් රස්නේ දවසක්.
මට දැනුනේ නෑ.
මාව විශ්වාස කරන්න, හරියට උදුනක් වගේ.
නියමයි. අපි කාළගුණය දැනගත්තා.
අපි දැන් ඉස්සරහාට යනවාද?
මේ මිනිහා මොකකට හරි එනවා.
ළං කරන්න.
මේක ඉර පායපු දවසක්.
ඔයා ඒක දැක්කාද?
එයා රහස් වචන කියන්නේ.
ආරක්‍ෂකයෝ ඒක දන්නවා.
හේයි! රෝක්! ඉන්න!!
මාර රස්නෙයි.
එයා යන්නේ බැංකුවට.
බැංකුව ඇතුලට යන්න එපා, රෝක්.
අපි දන්නේ නෑ, එයාද අපේ මිනිහා කියලා.
මේක උදුනක් වගේ.
කාන්තාව දිහා බලන්න.
මම තව කට්ටිය ගේන්නම්.
පස්සෙන් යන්න එපා.
හරි. තේරුණා.
ඩැනී, බැංකුවෙන් එලියට එන්න.
මම උදව් කරන්නද සර්?
ආයෙත්, කීයටවත් එපා...
ඔයා දන්නවාද මම කැමතියි ආරක්‍ෂිත සේප්පුවක් විවෘත කරන්න.
මේ පැත්තෙන්.
අද මාර රස්නෙයි.
හරියට උදුනක් වගේ.
ඔයා මේක පුරවලා දුන්නොත්,
අපි දැන්ම මේක සූදානම් කරන්නම්.
ශික්. සමාවෙන්න.
මම මගේ යතුරු කාර්යාලයේ දාලා ඇවිත් වගේ.
මම ඉක්මනින් එන්නම්.
ස්තූතියි.
මෙන්න. හොඳ දවසක්.
සුබ උදෑසනක් සර්.
සුබ උදෑසනක්?
දැන් දහවලත් පැනලා.
දැන් දහවල පැනලා තමයි.
ලෙව් ඩෙල් රේන් හොයාගන්න.
මිනී.
නවතින්න. පොලිසියෙන්.
නවතින්න.
මම කිව්වේ, ඔතනම නවතින්න.
නවතින්න!
ශික්!
- රෝක්! - තව කට්ටිය එවන්න!
යන්න යන්න!
අවුලක් නැද්ද?
නවතින්න!
අත් උස්සනවා, මෝඩයෝ!
හෙලවෙන්න එපා!
මාංචු දාන්න.
ඔයාලා මොකටද බලාගෙන ඉන්නේ? මාංචු දාන්න.
ඒත් මම වැරදි කෙනා.
එයා වැරදි කෙනා.
මොකක්?
ඔයාලා දූෂිත පාහරයෝ. කාටද ඔයාලා වැඩ කරන්නේ?
එයාලාට බනින්න එපා, පරික්‍ෂක.
එයාලා තවදුරටත් සිහිබුද්ධියෙන් නෙමෙයි ඉන්නේ,
ලයිල් ටෙරී හිටියාටත් වඩා.
ඒක නේද නම, නැද්ද?
ඔයාගේ රැජිණව අරගත්ත සොල්දාදුවා.
එයා කොහෙද?
ඕක මට දෙන්න.
එයා කොහෙද? මොකක්ද ඒකේ තේරුම?
කවුද ලෙව් ඩෙල්රේන්?
මොන මගුලක්ද?
ඉවරයක් කරන්න, පරීක්‍ෂකතුමනි.
එපා!
කවුරුවත් එයා පැනලා යනවා දැකලා නැද්ද?
අපි APB එකක් දැම්මා. තාමත් මුකුත් නෑ.
ආරක්‍ෂකයන්? කණ්ඩායම?
මුදල් අයකැමි කාන්තාව? මුකුත් නැද්ද?
බේරිච්ච අය කියන්නේ
එයාලාට මුකුත් මතක නෑ කියලා.
හරියට ලයිල් ටෙරී වගේ.
No comments yet. Be the first to leave one.