#FriendButMarried

#FriendButMarried (#TemanTapiMenikah)

Lataa Sinhala -tekstitys

Julkaisutiedot

FriendButMarried 2018 720p WEBRip x264 AAC-[YTS MX]
Kommentaari Dr.Nilusha
Fits for almost all releases... Enjoy...

Tunnisteet

webrip
web
x264
720p
720
BRip
TS
YTS
Julkaistu: 2020-10-11
Lataukset: 16
Kuulovammaisille: No

Sinhala tekstityksen esikatselu

200 ensimmäistä riviä.

උපසිරැසි ගැන්වීම නිලූෂ හේමාල් අලහකෝන් Friends But Married (2018)

හේයි තෝ.

ගොඩාක් වෙලා බලාගෙන හිටියාද? සමාවෙන්න. ෂූටිං ගොඩාක් වෙලා තිබ්බා.

අළුත් අධ්‍යක්ෂක අමුතු අදහස් තියෙන කෙනෙක්. ඒ නිසයි පරක්කු.

මට බඩගිනියි.

කෑම කිව්වාද?

කෝපි විතරයි ගත්තේ.

මොකද්ද හදිස්සිය අද මේ වගේ මුණ ගැහෙන්න?

මාර දෙයක් වුනේ අද.

හහ්?

මටත් දෙයක් කියන්න තියෙනවා.

අපි කාසියක් උඩදාමුද කවුද මුලින් කියන්නේ බලන්න?

කමක් නෑ, ඔයා කියන්න.

හරි...

තෝ, ලොකු දෙයක් තියෙනවා.

මොකද්ද?

මම රගපානකොට,

රිෆ්නු මාව බදින්න යෝජනා කලා! හිතාගන්න පුළුවන්ද?

ඇත්තට? බොරු කියන්න එපා..

ඇත්තට කියන්නේ.

පොඩ්ඩක් ඉන්න.

රිෆ්නු. ඉක්මනින් එන්නම්.

හලෝ? හායි. ඩිටෝ ආවා.

ඔයා කොහෙද දැන්?

හවස අපි හම්බවෙනවා නේද?

ඔයාගේ හොඳම යාළුවා කියනකොට,

එයා බඳිනවා කියලා, ඔයා සතුටු වෙන්න ඕනේ.

ඒත් මේක වෙනස්. එයා වෙනස්.

මම මුලින්ම ආයුව දැක්කේ රූපවාහිනියේ.

එදා ඉදලා, එයාගේ නාට්‍ය එක කොටසක්වත් මගහැරියේ නෑ.

මම එයාට කැමැත්තෙන් හිටියේ.

ඕක ලගින් ඉදගෙන බලන්න එපා.

- සුභ උපන්දිනයක්! - ස්තූතියි.

එයා මට සුරංගනාවියක් වගේ.

මගේ ගෙදර ජීවත්වෙන සුරංගනාවියක්.

- පස්සට වෙන්න. - ආව්...

මගේ ඇස් රූපවාහිනියට අලවලා තිබ්බත්, අපි ජීවත් වුනේ ලෝක දෙකක.

මෝඩ මාළුවෙකුට කියන්නේ මොකද්ද?

ඔයා දන්නවාද?

පෆර් මාළුවා. එයාලා වතුරේ සෙල්ලම් කරනවා, වතුරෙන් ඉදිමෙනවා කියලා දැන දැනත්.

මට දැක්කා, එයා සුරංගනාවියක් නෙමෙයි කියලා.

එයා ඇත්ත මනුස්සයෙක්.

හලෝ, මෙතන කවුරුවත් ඉන්නවාද? මම ආයු.

මම ඩිටෝ.

මගේ හොඳම යාළුවෝ මට කියන්නේ උචා කියලා.

ඔයා කැමති විදියකට මට කතා කරන්න.

අනිවාර්යයෙන්ම, මට ඕන වුනේ නෑ, සාමාන්‍ය යාළුවෙක් වෙන්න.

මට එයා ගේ හොඳම යාළුවා වෙන්න ඕනේ,

උචා!!

- ඔයාගේ පෑන දාලා ගිහින්. - ස්තූතියි.

එයාත් මම වගේම, සංගීතයට කැමතියි.

ඒ නිසා මම එයාට කතා කලා, අපේ සංගීත කණ්ඩායමට බැඳෙන්න.

මම හිතන විදියට, එයා නිතරම මගේ ළග එතකොට.

මම පොඩි කාලේ, මට එයාව දකින්න ලැබුණේ රූපවාහිණියෙන් විතරයි.

දැන් මම එයාව රගපාන තැනදීත් දකිනවා.

සජීවීව.

ඔයා මාර ලස්සනයි.

ඔයාට කරන්න බැරි දෙයක් තියෙනවාද?

මමත් හිතනවා ඒ ගැන.

ඔයා ආඩම්බර වෙන්න හදනවා.

නවත්තනවා! මගෙන් ඈත් වෙන්න!!

- ඩිටෝ! - ඩිටෝ??

ඔයාලා පොඩි ළමයි වගේනේ. මෙන්න පොඩි කෑමක්.

ස්තූතියි ආන්ටි...

මම කැමති නෑ ඔයා ඩිටෝව පන්ති නොයවනවාට.

දැන් අන්තිම විභාග ළගයි. දැන් වැඩිපුරම හිතන්න පාඩම් ගැන.

ඒක ඇත්ත නෙමෙයි ආන්ටි. මම කවදාවත් කියන්නේ නෑ පන්ති කට් කරන්න.

එයා තමයි මගේ පස්සෙන් එන්නේ..

ඔයා උසස් පාසලේදීත් සංගීත කණ්ඩායමට එකතු වෙනවාද?

මම හිතන්නේ නෑ. මම රගපෑම ගැන වැඩිපුර හිතන්න හිතුවා.

- ඒක හොඳයි. මොකද මෙයාට සිංදු කියන්න බෑ. - කටවහගන්නවා!!

මම හිතන්නේ ඔයාලා දෙන්නාම යන්නේ එකම උසස් පාසලට.

ඔවු ආන්ටි. එපා වෙලා ඉන්නේ.

ඔයාලා හිතලාමද එහෙම කලේ?

මේක හරියට පොලිසියෙන් ප්‍රශ්න කරනවා වගේනේ.

මොකද ඔයාලා යාලුයි වගේනේ, එකට එහෙ මෙහෙ යන්නේ.

අම්මේ නවත්තගන්නකෝ.

ඒක විහිළුවක්. මෙයා කැමති කුමාරිකාවෝ වගේ කෙල්ලන්ට.

අනිවාර්යයෙන්ම! මේ වගේ කැත කෙල්ලන්ට නෙමෙයි.

අපි බලමුකෝ.

බලාගෙන!! ඔයා මට ආදරේ කලොත්,

මම ඔයාට ජීවිත කාලෙම වෛර කරනවා.

බලාගෙන ඉන්න වුනාට සමාවෙන්න.

මමයි රිෆ්නුයි කතාවුනේ පවුල් දෙක හමුවෙන්නේ කොහොමද කියලා.

ඔයා දුකෙන් වගේනේ.

ඔවු. ඒකට සමාවෙන්න.

පළවෙනි ආදරේ අමතක කරන්න ලේසි නෑ.

විශේෂයෙන්ම, ඒක ඇති වුනේ හොඳම යාළුවා එක්කනම්.

විශ්වාස කරන්න, මම කරන්න පුළුවන් හැමදේම කලා.

ඔයා හැමවෙලාවෙම පිස්සුවෙන් වගේ ඉන්න අවශ්‍ය නෑ.

මම වගේ ලස්සන යාළුවෙක් ඉන්න එකේ පාඩුව ඒක තමයි.

ඔයා හිතන්නේ එහෙමද...

ඉරිසියා හිතලා වැඩක් නෑ.

ඔයා කාටද ඉරිසියා කතා කියන්නේ? මෙහෙට එනවා!!

මෝඩයා!!

දෙවියනේ!! එයා හරිම කඩවසම්!!

කවුද? ඩිටෝ? විශ්වාසද??

ඔයා ඇස් බලා ගත්තොත් හොඳයි.

යාට පුළුවන්ද අපිව අදුන්වලා දෙන්න?

මම දන්නවා ඔයා එයාගේ හොඳම යාළුවා කියලා.

ඇයි ඔයාම ගිහින් කතා කරන්නේ නැත්තේ?

මට ලැජ්ජයි අනේ..

හරි...

ස්තූතියි, ආයු!!!

හරි!!

සියෝමායි දෙකයි,

චොකොලට් එකයි.

තෝ, ඔයාව හමුවෙන්න කෙනෙක් ඉන්නවා.

සමාවෙන්න.

- මිලී. - ඩිටෝ.

දැන් ඔයාලා අදුරනවානේ. මම පැත්තකට යනවා.

- උචා? - මොකක්? මට ඇහෙන්නේ නෑ!!

ඇයි ඔයා මාව මිලීට අදුන්වලා දුන්නේ?

මොකද, එයා මට බල කරපු නිසා.

වදයක් කරගන්න බැරි නිසා, මම ඔයාව අදුන්වලා දුන්නා.

ඒත් ඔයා හදන්නේ ලස්සන කොල්ලෙක් කියලා පෙන්වලා කෙල්ලෙක් යාළු කරගන්න නේද?

ඔයාගේ වැඩේ හරිනේ දැන්.. සතුටුද?

ඔයාට මේක... අවුලක් නැද්ද?

ඒ මොකද්ද ඒ?

හොඳයි, තෝ. මෙයාට උගන්වන්න. හැමදාම ඔයාගේ ගෙදරවැඩ කොපි කරලා හරියන්නේ නෑ.

මෙයා හිතන්නේ ඒක හරි කියලා.

ඒක හරි තමයි.

හරි නෑ. ආයේ ගෙදරවැඩ කොපි කරන්න දෙන්න එපා.

හරි ආන්ටි!!

මම මිලී එක්ක යාළු වුනාට කමක් නැද්ද?

ආයේ ඒ ගැන අහන්න එපා, තෝ.

ඒ ගැන හැමතිස්සෙම හිතනවාට වඩා,

මගේ ගෙදර වැඩ කරන්න උදදව් කරන්නේ නැත්තේ ඇයි?

අනේ දෙන්නකෝ...

හරි.

කවුදෝ අයියා කෙනෙකුට ලංවෙලා.

ඇයි ඔයා මගේ පෞද්ගලික ජීවිතේ ගැන හොයන්නේ?

වැඩිය උනන්දු වෙන්න එපා. ඔයාගේ නහය ඇකිලෙනවා එතකොට.

ඩිටෝ, පටන්ගන්න එපා.

මම හිතන්නේ ඔයා මගේ නහයට වඩා මිලී ගැන හිතුවොත් හොඳයි.

එයා කොහෙද දැන්?

එයා අද උදෙත් මාව හමුවුණා. ඔයා මොකද්ද එයාට කලේ?

මම මුකුත් කලේ නෑ.

එයා හැමදේම කිව්වා, ඔයා එයා ලගට එන්නේ නෑලු.

එලියට යන්න අහන්නේ නෑලු.

ඔයා එයාට කැමති නැත්නම්, ඇත්ත කියන්න.

- ඇයි එයා ඔයාට ඒවා කිව්වේ? - මම කොහොමද දන්නේ?

ඔයාම බලාගන්න. මේක දැන් මට වදයක්.

එයාට කියන්න ඔයා ඇත්තටම හිතන විදිය.

ඉක්මනට.

මිලී, පොඩ්ඩක් කතා කරමුද?

අපි මොනවා හරි කන්න ගේන්නම්.

- මොනවා ගැනද කතාව? - ඔයා මොනවාද ආයුට කිව්වේ?

- මම වැඩිය මුකුත් කිව්වේ නෑ. - ඔයාට විශ්වාසද?

ඔයා අපි ගැන මුකුත් කිව්වේ නැද්ද?

හරි. කිව්වා. ඒ එයා ඔයාගේ හොඳම යාළුවා නිසා.

මට එයා කියන්න බැරිද?

ඔයා දන්නවාද ඔයා එයාව...

එයාගේ හිත අවුල් කලා කියලා.

ඔයාට මොනවාද ඕනේ?

හ්ම්...

ඔයාගේ පෙම්වතිය වෙන්න?

හහ්?

- හරි. - ඇත්තට??

- සුභ පැතුම්. - සුභ පැතුම්...

බලන්න අළුත් දෙන්නා දිහා...

මෙන්න අළුත් පෙම්වතුන්.. එකටම ගෙදර යනවාද?

එකට ඉන්නකොට ලස්සනයි...

බායි!!

අද රෑ අපි දෙන්නා එලියට යමුද?

චිත්‍රපටියක් බලන්න වගේ.

ඩිටෝ...

ඩිටෝ! අහගෙනද ඉන්නේ?

ඔවු..

හ්ම්..

මගේ ගෙදර වැඩ කරන්න අමතක වුනා. ගිහින් එන්නම්. බායි

ඊට පස්සේ පිට්ටනිය වටේ වටයක් දුවන්න ඕනේ.

හෙළුවෙන්.

පස්සට යන්න.

- හේයි - හේයි..

- ඉතිං... - මොකද?

පේන විදියට එක්කෙනෙක් යාළුවෙලා වගේ..

ඕන ඔට්ටුවක්, ධර්මා සිංදුවෙන් ආදරේ ඉල්ලන්න ඇති?

මම දන්නවානේ සංගීතය කරන කොල්ලොන්ගේ ක්‍රම,.

මාර කම්මැලියි. දන්නවාද...

ගෙදර වැඩ කලාද? මට කොපිකරගන්න දෙන්නකෝ.

- පොත මට දෙන්නකෝ. - බෑ. කීයටවත් බෑ.

- ඕක මට දෙන්න!! - අළුත් කොල්ලගෙන් ඉල්ලගන්න.

කට වහගන්න ඩිටෝ! මට ඔය පොත දෙන්න!!

- බෑ. - ඔයා වදයක් වෙලානේ දැන්.

ඒක හරි...

මෙන්න.

ස්තූතියි.

එයාගේ සිංදුව මාර ලස්සනයි.

එයා කඩවසම් හින්දා බේරුණා.

මම දැනගෙන හිටියා.

මොනවා වුනත් එයාට හොඳට ගිටාර් ගහන්න පුළුවන්.

මාර දක්ෂයි.

- ඩිටෝ... - අයියෝ...

ඩිටෝ!!

ඇයි ඔයා මෙහෙම කරන්නේ? හැමවෙලාවෙම මාව තනිකරලා යනවා.

අපි කවදාවත් එකට යන්නේ නෑ. අඩුතරමින් මාව පන්තියෙන් ගන්නේවත් නෑ.

ඔයා විහිළු කරනවාද? කැන්ටිමට යනකොටත් කතා කරන්න ඕනෙද?

මොකද මම රියදුරෙක්ද?

ඔයා මගේ ගැන හිතන්නේ නෑ.

#FriendButMarried subtitles in other languages

Kommentit

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left