نخستین 150 خط.
ළඟටම ඇවිල්ලා ඉන්නේ, තව පොඩි පිම්මක් විතරයි.
වගේ එකක්.
හේයි.. ඔයාටයි මේ පාර එන්න ඕනෙ වුනේ.
තව..
පොඩි..
උසයි..
හේයි-හේයි..?
කොහොමද?
මොනා හරි ඇහෙනවද?
මෙහෙ තව මිනිස්සු ඉන්නම ඕනේ..
අනිත් ගම්මාන..
ඒවගේම, දවසක කවුරුහරි උත්තර දෙයි..
හැදෙන්නෙම නෑ.
ප
පර
පරි
පරිව
පරිවර
පරිවර්
පරිවර්ත
පරිවර්තන
පරිවර්තනය
පරිවර්තනය
පරිවර්තනය ස
පරිවර්තනය සහ
පරිවර්තනය සහ
පරිවර්තනය සහ උ
පරිවර්තනය සහ උප
පරිවර්තනය සහ උපස
පරිවර්තනය සහ උපසි
පරිවර්තනය සහ උපසිර
පරිවර්තනය සහ උපසිරැ
පරිවර්තනය සහ උපසිරැස
පරිවර්තනය සහ උපසිරැසි
පරිවර්තනය සහ උපසිරැසි
පරිවර්තනය සහ උපසිරැසි ග
පරිවර්තනය සහ උපසිරැසි ගැ
පරිවර්තනය සහ උපසිරැසි ගැන
පරිවර්තනය සහ උපසිරැසි ගැන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්ව
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වී
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අ
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශ
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේ
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන්
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් ක
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කව
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවි
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳ
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (A
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (AK
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (AKS
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු (AKS)
පයිරේට් සිංහල උපසිරැසි උපසිරැසිය සහ වීඩියෝ පිටපත එකම ස්ථානයකින් ලබා දෙන ශ්‍රී ලංකාවේ එකම වෙබ් අඩවිය
හෙයිහේයි..!
මගෙ ලස්සන කුකුලා..!
මොනාද බලන් ඉන්නේ?
අපි ගෙදර යමු!
අපි ආවෝ!
මට නම් විශ්‍රාම යනකම් ඉවසිල්ලක් නෑ.
ඔයාලට සිංඳු කියන්නම ඕනෙද?
හේ, පොඩ්ඩනේ..
ඔව්, ඒකනේ!
බලන්න, එයා එනවා!
මං ඒ ගල්පර පහු කලා..
ප්‍රධානියා එක්ක වෙරළට තරඟයක් තියමුද?
ආහ්, තාත්තේ..
ඕක තරඟ කරන්නත් දෙයක්ද!
අලුත් පළතුරු.
ඔයා ආස වෙයි.
මං කිසිම දේකට ආස නෑ.
මං මේ කුකුලව නම් කනවා!
නිව් ලුක්!
ඔව්.
ඔන්න අපි අපේ පුආ'වත් එක්ක ආවා.
මෙයාගෙ නම බූආ!
- ඔන්න එනෝ! - හේ, බලාගෙන..!
අලුත් ඔරුව.
කොහොමද ඇගෙ දරාගැනීම? (ඔරුවේ)
කියන්නකො මට.
මං කියන්නේ, රුවල කරකවා ගන්න නම් ටිකක් වෙල යනවා, ඒත්..
තේරුණා.
නෑ නෑ.. ලෝටෝ, එපා.
අයින් වෙන්ඩ!
ඒකට කියන්නේ කෙස් කසය කියලා.
අර අයගෙන් තමයි ඉගෙන ගත්තේ.
ඉතින්, මේ පාර වැඩේ මොකද වුනේ?
ඔයා මොනා හරි හොයාගත්තනේ..!
ඒක එළිමහනෙන් හොයාගත්තේ!
පොඩි උදව්වකුත් ලැබුනා ඉතිං,
හෙයි හෙයි'ගෙන්.
ඒත්, මේක අපේ ගමේ එකක් නෙවෙයි.
ඒක හදල තියෙන්නෙ මොනවගෙන්ද කියලවත් මම දන්නෙ නෑ,
ඒත්, මේක සාක්ෂියක්.
එළියෙ තව මිනිස්සු ඉන්නවා.
මං දන්නෙ නෑ, ඇයි තාම එයාලව අපිට හම්බ නොවුනෙ කියල නම්,
ඒත් තාත්තේ, ඒ දූපත..
මට හිතෙන්නෙ එහෙයි එයාලා ඉන්නේ කියලා.
මට හොයාගන්න තියෙන්නේ, ඒ තරු හොයාගන්නේ කොහොමද කියලා විතරයි.
මො..ආ..නා..
පොඩ්ඩී..!
අක්කණ්ඩී..!
පොඩ්ඩී..!
අක්කණ්ඩී..!
මං හිතුවෙ ඔයා සඳහටම යන්න ගියා කියලා!
දවස් තුනයිනේ වුනේ.
ඒත්, මට නම් ඔයාව මතක් වුනා හැම...
ඔයා මට මොනවද ගෙනාවේ?
ඔයාට ගෙනාවෙද?
ඔයා මට තෑග්ගක් ගේනවා කිව්වා.
හ්ම්.
හොඳයි, කෝ බලමු එහෙනම්.
වාව්!!
ඕකෙන් මොනාද වෙන්නේ?
වෙන්නෙද!
අපි කොහෙද මේ යන්නේ?
මේ තමයි අපේ මුතුන් මිත්තන්ගේ තැන.
අපේ මිනිස්සු මුහුදු යාත්‍රාකාරයෝ කියලා මම දැනගත්තු තැන.
අපි කවුද කියලා ආච්චි අම්මා පෙන්වලා දුන්නු තැන.
ආච්චි අම්මා..!
එයා කිව්වා මෝයි'ගෙ කනෙන් අල්ලලා, එයාට කියන්න..
"මම තමයි මොටුනුයි ගමෙ මොආනා."
"ඔයා මගෙ බෝට්ටුවට ගොඩ වෙලා, ටිෆීටි'ගෙ හදවත ආපහු ගෙනිහින් තියාවි."
ශෝක්නේ!
ඔව්.
කොච්චර කල් ගියාද ඒකට?
සති කිහිපයක්.
සති??
දැනෙන්නෙ නිකම් කල්පයක් වගේනෙ.
මං දන්නවා.
ඒත්.. ඒක වැදගත් වුනා.
ඒ වගේම, මම ගියේ නැත්නම්,
මං කවදාවත්ම ගවේෂිකාවක් වෙන්නෙත් නෑ.
හරියට අපේ පැරණි නායකයන් වගේ,
අවසන් ශ්‍රේෂ්ඨ යාත්‍රිකයා, ටෞටායි වාසා වගේ.
මෞයි ටිෆීටි'ගෙ හදවත හොරකම් කරන්න කලින්,
අපි මුහුදු ගමන් යන එක නැවැත්තුවා.
ටෞටායි වාසා'ට ඕන කලේ මුළු සාඟරේම ඉන්න මිනිස්සු එක්ක අපේ දූපත සම්බන්ධ කරවන්න.
මොකද එකට, අපිට කරන්න පුළුවන් දේවල්,
අපි හැමෝටම යන්න පුළුවන් දුර,
නිමක් නෑ.
ඉතිං, දැන් මම ගවේෂිකාවක් නිසා,
No comments yet. Be the first to leave one.