نخستین 62 خط.
පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම චානක වෙලගෙදර
ලන්ඩන් නගරය
ජූනි මාසය
අද ලොතරැයියේ පළමු ත්‍යාගයේ ආදායම වහල සෙවිලි කිරීමට යොදවනවා.
ස්තූතියි ලිලී.
දකුණු ප්‍රංශයට හොඳම නිවාඩුවක්.
කාරුණික අනුග්‍රහය ඩීල්ස් ප්‍රවාහන ආයතනය.
ජයග්‍රාහකයා පැරීසියට යුරෝස්ටා දුම්රියෙන් යනු ඇත.
පළමු දුම්රියෙන් සතියක කාලයකට ප්‍රංශ රිවේරියාවේ ගත කිරීමට යා හැකි.
ඒක යුරෝ 200 ක ගමනක්.
සහ මේ වටිනා වීඩියෝ කැමරාව.
කාරුණික අනුග්‍රහය ''ඒ.කේ. ඉලෙක්ට්‍රික්'' වෙතින්.
මේ පුදුමසහගත ත්‍යාගයේ ජයග්‍රාහකයා....
919...
919...
919 ටිකට් එක කා ලඟද?
කවුරුහරි?
ඔව්!!
ඔව්.
එපා.
ඔයා හොඳට ප්‍රංශ භාෂාව කතා කරනවා.
ස්තූතියි. (ප්‍රංශ)
මෙතෙන්ට?
හ්ම්, ගාර් දි ලයන් (ස්ථානයක්)
ඔයා පැරීසියේ කොච්චර කාලයක් නවතිනවද?
ඇත්තටම මගේ මංගල දර්ශනය පවත්වන තුරු.
ඒ අතර අලුත් ව්‍යාපෘතියෙ වැඩ කරගෙන යනව.
ලස්සන නිලිය සින්ඩි සමඟ
- සබීන් - හරි
නවතින්න.......
පස්සට.... පොඩ්ඩක් පස්සට.. පස්සට පස්සට නවතින්න
එපා, එපා, එපා... පස්සට
ස්තූතියි, ස්තූතියි.
නවතින්න දොර අරින්න.
- දොර අරින්න. - මෙතන නෑ.
කරුණාකර දුම්ටිය මගීන් අවධානය යොමු කරන්න.
මගේ බෑග් එක.
ඔව්
තාත්තා
නැහැ
එනවා.
කට්
කට්, කට්
මොකක්ද එයා කරන්නෙ. කොහෙන්ද එයා ආවෙ?
එයා අපේ වැඩේට ගන්න බලන්න.
කවුරුහරි මෙයාව අයින් කර ගන්න.
මට ඕන ටිකක් වෙනස් කෝණයක්. ඔහුව පසුබිමට ගන්න.
ඔයා නවතින්න එපා හරිද?
මතකනේ, ඔයා පිස්සු වැටිල ඉන්නෙ ෆ්රූසි යෝගට්වල රසයට.
කට්
මිනිහෙක් වීඩියෝ කැමරාවක් එක්ක වෙඩි තියනවා.
තමුසෙ....
ආයෙත් ගමු.
හරි
කට්, කට්
කොහෙද මගේ පිපිරීම?
මට ඕන උනා පිපිරීමක්. පුංචිම පුංචි පිපිරීමක්.
ඒක ඔයාගෙ මිනිස්සුන්ට ගොඩක් තදයිද? මං කිව්වෙ.
ඒක කරන්නේ මෙන්න මෙහෙමයි.
ඩන්ලොප්. (ටයර් වර්ගය)
කැන්නෙස්? (ස්ථානයක්)
ස්තූතියි.
No comments yet. Be the first to leave one.