نخستین 200 خط.
' මේ පරීක්ෂක ජැක් මෝස්ලි. ඵලක අංක 227 .'
' මෙය මගේ අවසන් කැමැත්ත සහ ප්‍රකාශය වේවි කියලා මම හිතනවා .'
' මේක ඩයෑන් වෙනුවෙන් .'
' මේ දවස අවසන් වුනාම, ඒගොල්ල ඇවිත් ඔයාට මේ ගැන කියයි ...
.. ඔවුන් කියයි...ඔවුන් කියයි වෙච්ච දේ,ඩයෑන් .
' හැබැයි, ඔවුන් කියන දේ නෙමෙයි ඇත්තටම මෙතන සිද්ධ වුනේ .'
' ඉතිං, මම හිතනවා ඔයා මේක තේරුම්ගනියි කියලා .'
' මම කරන්න හැදුවේ යහපත් දෙයක් '
පොලීසිය! පාත් වෙනවා! හැම එකාම, පාත් වෙනවා!
පාත් වෙනවා! පාත් වෙනවා!
යනවා! යනවා! යනවා!
- පැහැදිළියි. -පොලීසිය! පාත් වෙනවා!
මුද්‍රා තියන්න ගොඩනැගිල්ල!
ඒජන්ත 10-10, අපි සේරමලා ආරක්ෂිතයි.
හරි, අපි මෙතනින් යනවා.
පැහැදිළියි.
උඹට ගඳ ආවද?
පැය දෙකක් විතර වෙනවා. අපි දැන් යන්න ඕන. ඔන්න ඕක ඕෆ් කරනවද?
හරි, අපිට අවශ්‍ය නැති කවුද පහළ තට්ටුවේ ඉන්නේ?
සේරම ඔයාගේ. සුභ පැතුම්.
මම මේක කරන්න කැමති නෑ, ජැක්, ඒත්, නිලධාරීන් එනකම් ඔයා මේකෙන වාඩිවෙලා ඉන්න.
-හරි. -ඔයාව යවනකම් පොඩ්ඩකට ඉන්න.
හරි.
කිසි දෙයක් අල්ලන්න එපා.
සැකකාරයෝ ගැන වචනයක් කියන්න තියනවද?
-මම මොනවද ඔයාට කියන්න ඕන? -ඔයා උන්ට මොනවද කිව්වේ?
මම කවුරුහරි එලියේ ඉන්නවා දැක්කා.
ඔව්..ඔව්..
-මට මුකුත් තියනවද? -මින්ට් කරල්.
සාජන් කැනෝවා කෝල් කරා. කිව්වා ඔයාට මෙන්න මේ මුදල් යැවීම ලියන්න කියලා.
මතක ඇතුව හරි දවස් ලියන්න කියලා කිව්වා.
තොරතුරු ටික ඔයාගේ මේසෙ උඩ තියනවා, ඒ වගේම එයාට ඕක අද රෑටම ඕනලු.
හරි.
හරි, අපිට හෙට උදේ 8:00ට විතර වගේ නිලධාරියෙක් එවන්න පුළුවන්.
ඔයා ඇයට දෙකක් දුන්නා?
හොඳයි, ඔයා දන්නවා, අපි අපිට පුළුවන් දේ කරනවා.
හේයි, ජැක්, ඔයාට කියන්න අමතක වුනා, ලුතිනන් ඔයාව හෙව්වා.
ඔයා එයාව හම්බවෙන්න ඕන කිව්වා දැන්ම.
හොඳයි...හොඳයි.
හරි, අහන්න. හරි, හොඳයි, මම ඔයාට කෝල් කරන්නම්.
හේයි, මෝස්ලි..
-මෝස්ලි! -ඔව්?
ග්‍රේස් කිව්වද මාව හම්බවෙන්න කියලා?
-ඔව්, විනාඩියකට කලින්. -හරි, උදවුවක් ඕන.
මේ මිනිහව රිමාන්ඩ් එකෙන් අරන් සෙන්ටර් ස්ට්‍රීට් එකට අරන් යන්න.
නඩුකාරතුමාට මිනිහව පුළුවන් තරම් ඉක්මනට ඕනලු. මිනිහ ජූරි සභාව හමුවට දාන්න ඕන 10:00ට කලින්.
මම වැඩ ඉවරයි.
ඔයා කොලේ අත්සන් කලාද?
හරියටම කිව්වොත් නෑ. ඒත්, මමකිව්වේ මම ගෙදර යනවා.
එහෙනං, අතිකාල වැඩකරනවා කියලා හිතාගන්නකෝ.
කැප්ටන්,ග්‍රෘබර් කෝල් කලා. අපි මේක කරන්න ඕන.
මේක ගැන බලාගන්න සාමාන්‍ය එකෙක් කවුරුවත් නැද්ද?
කීනන් ඉන්නවා, ඒත් මිනිහ තාම වෙරසානෝවල. මිනිහ පෙරලිච්ච ට්‍රක් එකක් හින්ද පරක්කු වෙනවා.
මට මහන්සියි. මම කිව්වේ, බලන්න, ඔයා දන්නවා මම බෑ කියන්නේ නෑනේ සාමාන්‍යයෙන්.
මම දන්නවා ඔයා මුළු රෑම වැඩ කලා කියලා,ජැක්..
...ඒත්, මෙතන පරීක්ෂක කවුද , ලුතිනන් කවුද?
මම කිව්වේ, ජැක්, මට වෙනින් කවුරුවත් නෑ.
මේ පොඩි දෙයක්.
පොඩි කරදරකාරයෙක් බ්ලොක් 16ක් එක්ක යන්න විනාඩි 118ක් තියනවා.
මම ඔයාට හෙට පරක්කු වෙලා එන්න දෙන්නම්.
හොඳයි..හොඳයි.
එඩ්වඩ් බන්කර්.
ඔව්, ඒ මම, නිලධාරීතුමා. එඩී බන්කර් මෙතන ඉන්නවා.
පල්ලෙහා අන්තිම කූඩුවේ.
-පැයකින් එන්න ආපහු. -ආපහු එන්න කිව්වේ?
මිනිහ සූට් එකක් ඇඳගෙන ඉන්න ඕන යනකොට.
-වෙන? - ඒක මෙතන නෑ තාම.
මිනිහව එලියට ගන්නවකෝ,හරිද?
ඒගොල්ල කිව්වා මිනිහ සූට් එකක් ඇඳන් ඉන්න ඕන කියලා.
ඔව්, මට සූට් එකක් ලැබෙන්න ඕන. ඒක කෑලි තුනේ සූට් එකක්, අළු පාට.
ඒක..ඔහොම ඉන්න. ඔව්.
ඒක බොත්තම් තුනයි, අළු පාටයි, කළිසමේ වාටිය තියනවා.
ඒගොල්ල කැටලොග් එක ගෙනාවා. මම ඒක කැටලොග් එකෙන් තෝරගත්තේ.
මට ඒක නැතුව යන්න බැහැ. ඉන්න.
මට සූට් එක නැතුව යන්න බැහැ, බැහැ..
-උඹ ඒක අරයට කියපං. -බැහැ, ඒ නිසයි ඔයා සපත්තු ලේස් ගෙනාවේ.
-අයියෝ...අයියෝ. -මට යන්න බැහැ...
-ඒයි, ඒයි, උඹ වයසක ගෑණිව නග්ගගත්ත,හරි? -හැබෑට, උඹට ෂුවර්ද?
වයසක ගෑණි කාර් එක ඇතුලට නැග්ගා, නැත්තං ඒකි මැරෙණවානේ.
-උඹ එහෙමද හිතන්නේ? -ඔව්,මචං.
ඒක උඹට..මම දන්නෑ. උත්තරේ උඹම හොයාගනින්.
හැමෝම සන්සුන් වෙන්නකෝ. සර්, මම යන්නේ උසාවියට.
-මම සූට් එකක් ඇඳගන්න ඕන. -ඒයි..
කට වහපං. මෙන්න උඹේ දේපල ටික.
-මේක හොඳ ළකුණක් නෙමෙයි. -අත් දෙක පස්සට කරනවා.
-ඔහොම ඉන්න, මම හදන්නේ... -අත් දෙක පස්සට කරනවා.
අඩුගාණේ මගේ.... මගේ ...විනාඩියක් ඉන්න.
මේක වැරදියි. ඒගොල්ල සූට් එකක් පොරොන්දු වුණා.
මම ඒක කැටලොග් එකෙන් තෝරගත්තා... ඉන්න...ඉන්න.. මගේ පොත.
මගේ පොත නැතුව යන්න බෑ. මගේ පොත සෑහෙන්න වැදගත් මට.
ඔයා මේ වගේ හදිස්සි කරන්නේ මොකෝ? ඒක හොඳ ළකුණක් නෙමෙයි.
-ඒයි.. -උත්තරේ මොකද්දෝ?!
-ඒයි! -කට වහපං!
-මට පොලීසිය පේන්න බෑ. - පාත් වෙනවා!
ඔයාට තව පොඩ්ඩක් ඉවසන්න තිබුනා.
සූට් එක ඔයාටනම් වැඩක් නෑ. ඔයාට බෝහෝවිට සූට් ගොඩක් ඇති.
ඒත්, ඒක මට එහෙමපිටින්ම වෙනස් දෙයක්.
මේ කාර් කවදාවත් වෙනස් වෙන්නෑ, නේ?
පරණ තාලේ පතරංග නැව්.
මැද එකම අංගවිකල කුදේ.
ගඳත් එකම විදියයි, හරියට ලයිසෝලුයි වමනෙයි වගේ.
හිතනවා මොකෙක්වත් මෙතන වමනෙ කරලා නෑ කියලා. පේන විදියට උන් වමනෙ කරලා වගේ.
හේයි, ලොක්කා, මම ඔයාගෙන් යමක් අහන්නම්.
මම මේක විසඳගන්න උත්සාහ කරන්නේ.
ඔයා කුණාටුවක් මැද්දෙන් වාහනේ එලවන් යනවා,හරිද?...
..බස් හෝල්ට් එකේ මිනිස්සු තුන් දෙනෙක් ඉන්නවා...
..ඔව්, එක්කෙනෙක් වයසක ගෑණු කෙනෙක්. එයා අසනීපෙන් මැරෙන්න ඔන්න මෙන්න.
දෙවෙනියා ඔයාගේ හොඳම යාළුවෙක්...
..එයා ඔයාගේ ජීවිතේ බේරගෙන තියනවා,හරිද?..
එතකොට තුන්වෙනියා තමයි ඔයා හීන දකින කෙල්ල..
හරි, බලන්න...
..ඔයාගේ කාර් එකේ ඉඩ තියෙන්නේ එක්කෙනෙකුට විතරයි...
..හරි? ඔයා කාවද ගන්නේ?
ඒක පරණ තේරවිල්ලක් ඔයා මොන ජාතියේ කෙනෙක්ද කියලා කියන....
...හරියට ඔයා ඔයාගේ ජීවිතේ කොයි හරියෙද ඉන්නේ වගේ.
ඒක නිකං හදපු ප්‍රශ්ණයක්, ලොක්කා.
ඒක නිකං....
මරු, නියමයි.. මම ඒක උත්තරේ කියලා හිතාගන්නං.
ලොක්කා, ඔයා ලවුඩ් ස්පීකරේ දාන්නැත්තේ මොකෝ?
"හවායි 5- වගේ මොකක් හරි.
ඔයාගේ පොලිස් බලේ පාවිච්චි කරන්න. මම කිව්වේ, පොඩි සයිරන් පාරක් දාන්න.
"ඉඩ දෙන්න....ඉඩ හදන්න!"
ඒක නේද ?කියන්නේ, "ඉඩ හදන්න...ඉඩ හදන්න!"
යන්න, ඉඩ හදන්න.
සංඥා. හැමතැනම, සංඥා..සංඥා... හැම තැනම, ලොක්කා.
මම ඒ වගේ දේවල් දැක්කේ නෑ වගේ ඉන්න පුරුදු වෙලා හිටියා, ලොක්කා.
ඊලඟට මට ඒවා පේන්න ගත්තා. මම ඒවා හොයන්න ගත්තා.
හැමදේම ගෙදෙට්ටම කඩා වැටෙන්න ගත්තා.
මට අවුලක් වෙන එකක් නෑ, මම ඉන්න ඕන තැන..
මට මගේ සූට් එක ලැබුන්නෑ, ඒත් මගේ සාක්ෂිය ගත්තම...
..ඒගොල්ල මට තියන චෝදනා අයින් කරනවා, මම නිදහස්.
ඒක මට දැනෙනවා.
මම ඒ ගැන විශ්වාස කරනවා.
නිවැරදි තැන ඉන්න එක ගැන..
තමන් ඉන්න ඕන තැන ඉන්න එක. ඔයා ඒ ගැන විශ්වාස කරනවද?
මම විශ්වාස කරන්නේ ජීවිතය දිග වැඩියි, උඹලා වගේ උන් ඒක තවත් දික් කරගන්නවා.
ජීවිතේ දිග වැඩියි?
හත්ඉලව්වේ.
ඒක මාරයිනේ, ලොක්කා. මම කවුරුවත් ඔය වගේ එකක් කියනවා අහලම නෑ.
සාමාන්‍යයෙන් ඇහෙන්නේ මිනිස්සු තමන්ගේ ජීවිතේ දික්කරගන්න හදන එක ගැනනේ...
තව ටිකක් වැඩිපුර කල් ජීවත් වෙන්න. ඔයා කියන්නේ නිකං...
...කළකිරිලා වගේ මොනාහරි, ඔයා හොඳින්ද?
ඔයා නවත්තනවද?
මේ උසාවිය නෙමෙයිනේ, ලොක්කා. ඔයා මොකද්ද කරන්නේ?
හලෝ.
හලෝ, ඔයා නැවැත්තුවේ මොකෝ?
ඔයාට මාව උසාවි ගෙනියන්න මාර හදිස්සියක් තිබුණෙ, එතකොට දැන් ඔයා නවත්තගෙන? ඔයා මොන...
හේයි. හේයි, ලොක්කා..
හේයි, ලොක්කා. අහන්න, මගේ උසාවි දවසට පස්සේ වැදගත් වැඩක් තියනවා, ලොක්කා.
මේ මගුල විහිළුවක් නෙමෙයි, ලොක්කා. එනවා, මේක සෙල්ලමක් නෙමෙයි,ලොක්කා.
හලෝ!
මල විකාරයක්, ලොක්කා.
හේයි!..හේයි!
එපා, ලොක්කා. මේක බොන වෙලාවක් නෙමෙයි,ලොක්කා.
" උදෑසන කාළගුණ තත්වය පැහැදිළි විය හැකි නමුත්, දවසේ ඉතිරි කාල පරාසය...
සෑම්. හේයි, ඇන්ජලා.
"ඒ නිසා අපි බලාපොරොත්තු වන්නේ උණුසුම් දිනයකුයි"
"පෙනෙන ආකාරයට උෂ්ණත්වය අංශක 100ට ලඟාවිය හැකියි...
..ඒ නිසා අමතක කරන්නට එපා ඔබගේ සූර්යාවරණ ආලේපය"
මේ පැකට් එකකුත් දානවද?
මම දන්නවා මේ යකා විහිළුකාරයෙක් වග. මට හම්බවුණේ වැරදි මිනිහා.
-17-50යි. -මොන?
හේයි, ඕක අරින්න එපා. මෙහාට එන්න.
දැන් වෙලාව කීයද?
8:11 යි.
ඒක හොඳ ළකුණක්..
මම එන ගමන්. මම එතෙන්ට යනවා...
-ඉතුරු ඕනද? -එපා, ඉතුරු තියාගන්න.
ඉතුරු තියාගන්න. හරි, සුභ දවසක් වේවා.
-මට රටකජු ඕන නෑ. -බායි.
බෑ, ලොක්කා. මට උඹ වෙනුවෙන් කරන්න පුළුවන් දෙයක් නෑ, තේරුණාද?
හේයි, මට අර ඉතුරු දුන්නොත් හොඳයි. මට ඒක ඕන වෙයි.
උඹට මගෙ තත්වේ පේනවද?
එපා! එපා..එපා!
හේයි!
මම කොහොමද එලියට එන්නේ?
-එනවා! -උදවු කරන්න...උදවු කරන්න.
-මගේ පොත. ඇයි ඔයා නැවැත්තුවේ? -යමං, වමට, වමට!
යං..යං...!
ඉන්නවා, නැවතියං!
මේක ඇතුලට. ඉක්මනට.
නොදකිං!
ඒයි!
මෙතනින් එලියට යනවා, දැන්ම! යනවා! යනවා!
එනවා, යමු. අර පැත්තට, යමු, යමු..යමු!
ලෑස්තිද? මෙතනට.
යමු..යමු.
-ඩොමිනික්, මිනිස්සු ටික එලියට යැව්වොත් හොඳයි,දැම්ම. -ජේසුණේ, ජැකී. මොකද්ද මේ වෙන්නේ?
-හැමෝම. උඹත් එක්ක. -හරි.. හොඳයි.
-යමු. -එනවා!...එනවා.
හේයි, උඹ!
එනවා, දිගටම යනවා! යනවලා!
ඔව්, මේ පරීක්ෂක ජැක් මෝස්ලි, ඵලක අංක 227..
මම 10-13... විනාඩියක් ඉන්න..
-ඩොමිනික්, මෙතන ලිපිනේ මොකද්ද? -133, මල්බෙරි.
133, මල්බෙරි.
මල්බෙරි වීදිය.
හරි.
ඒගොල්ල එනවද?
අනේ මන්දා ඔයා මොකට නැවැත්තුවද කියලා,ලොක්කා?
No comments yet. Be the first to leave one.