نخستین 200 خط.
මේ අමතන්නෙ ඇස්ගාඩියන් සරණාගත යානයෙන්.
අපිට පහර දෙනවා. නැවතත්. අපිට පහර දෙනවා.
සිය ගාණක් මියගිහින්. යානයේ විවරයක් හැදිලා.
ලඟ පාත තියෙන ඕනම යානයකින් උදව් ඉල්ලනවා.
මෙම යානයේ ඉන්නෙ ඇස්ගාඩියන් පවුල් පමණයි. සොල්දාදුවන් ඉන්නෙ ටික දෙනයි.
මේක යුධ නැවක් නෙවෙයි. මේක යුධ නැවක් නෙවෙයි.
මේ අහන්න. සතුටු වෙන්න.
ඔබට මේ ශ්‍රේෂ්ඨ ටයිටන් වැසියාගේ කරුණාවේ වරප්‍රසාදය ලැබිල තියෙනවා.
ඔයාල හිතයි මේක වේදනාවක් කියලා.
නෑ මේක ගැලවීමක්.
ඔබගේ දිවි පිදීමෙන් විශ්වීය සමබරතාවක් වෙත ගමන් කරනවා.
මරණයේදි පවා සිනාසෙන්න.
ඔබ තැනෝස්ගේ දරුවන් බවට පත්වුනා.
පරදින එක මොන වගේද කියල මම දන්නවා.
හරි කියල දැන දැනත් පරදිනවා.
අකුණු ගහනකොට බයටම කකුල් වෙව්ලනකොට...
... මම අහන්නේ මොනා දිනාගන්නද මේ?
බය හිතුනත්, ඒකෙන් පැනල දිව්වත්...
...දෛවය කියන දේ එලෙසින්ම පැමිණෙනවා.
දැන් ඒක ඇවිල්ලා. නැත්තම් මෙහෙම කිව්වොත්...
මම ආවා.
කතාව ඕනාවට වැඩියි.
ටෙසැරක්ට් එක. නැත්තම් මෙයාගේ ඔලුව.
කැමති දෙයක් ඇති මයෙ හිතේ.
අපොයි ඔව්.
මරල දාන්න.
හරි නවත්තන්න.
ටෙසැරැක්ට් එක අපි ගාව නෑ. ඒක ඇස්ගාඩ් වලදි විනාශ වුණා.
උබනම් මහ ජරා මිනිහෙක් සහෝ.
මම දෙයක් සහතිකවම කියන්නම් . අපිට ආපහු වාසනාවන්ත කාලයක් එයි.
සර්ව සුබවාදී කම තියෙන්නෙ වැරදි තැනක ඇස්ගාඩියන් වැසියෝ.
එක මම ඇස්ගාඩියන් වැසියෙක් නෙවෙයි.
දෙක...
...අපිට හල්ක් ඉන්නවා.
එයාට සතුටු වෙන්න දෙන්න.
ශ්‍රේෂ්ඨ පියාණෙනි....
අඳුරු මායාවන් අවසන් වතාවටත් මා හරහා ගමන් කරවන්න.
ඒක නම් වැරැද්දක්.
එපා!
ඕකටනම් තෝව මරනවා මම!
නිහතමානී මම...
...ඔබගේ මහිමය ඉදිරියේ වැඳවැටෙනවා.
වෙන කිසි අයෙක් කවදාවත් මේ බලයවත්, ශ්‍රේෂ්ඨත්වයවත් ලබාගෙන නෑ.
එනම් අපරිමිත පලිඟු දෙකක් දරාගැනීමේ භාග්‍ය.
විශ්වයම ඔබේ ග්‍රහණයේ රැඳී තිබෙනවා.
පෘථිවියේ තව පලිඟු දෙකක් තියෙනවා.
මගේ ළමුන්නේ ඒවා හොයාගෙන ටයිටන් වලට අරන් එන්න.
- පියාණෙනි අපි ඔබව අසමත් කරන්නෙ නෑ. - මම පොඩ්ඩක් කතා කරන්නද.
පෘථිවියට යනවනම් ඔයාලට මඟපෙන්වන්න කෙනෙක් එපැයි.
ඒ පැත්ත ගැන පොඩ්ඩක් අත්දැකීම් මට තියෙනවා.
- අසමත් වීම අත්දැකීමක් කියල හිතනවනම්... - අත්දැකිම් කියන්නෙ අත්දැකීමේ නොවැ.
සර්වබලධාරී තැනොස්, මම එනම් ලොකී හෙවත්, ඇස්ගාඩ් කුමරු...
...ඔඩින්ගේ පුත්‍රයා...
ඕතුන්හයිම් හී නියමාකාර රජුවූද, අපකාරයේ දෙවි වූද...
...මෙහිදී මම ඔබට පොරොන්දු වෙනවා මගේ නොමියෙන භක්තිය ඔබට පුද දෙන බවට.
"නොමියෙන"?
ඔයිට වඩා හොඳට වචන තෝරගන්න වෙයි.
උඹ...
...කවදාවත්...
...දෙවියෙක් වෙන්නෙ නෑ.
මෙදා පාර නැවත නැඟිටීමක් නෑ.
අයියෝ..ලොකී.
සිරාවටම සල්ලි නැද්ද?
හෞතික දේට තියෙන බැඳිමෙන් ආධ්‍යාත්මික දේයින් ඈත් වෙනවා.
මම දිල්ලියේ ඉන්න කට්ටියට කියන්නම්.
එයාල ඔයාට අභිධර්මයේ කෑම හදල දෙයි.
- ඉන්න, ඉන්න. මම හිතන්නෙ 200 ක් තියෙනවා. - ඩොලර්ද?
- රුපියල්. - ඒ කිව්වෙ?
බාගයක් වත් නැහැ.
එත් ටූනා මෙල්ට් එකකට මම එපා කියන්නෙ නෑ.
තැනොස් එනවා.
අපිට...
කවුරු?
පොඩ්ඩක් ඉන්න. මම විහිළු කරනවා නෙවෙයි.
- නෑ, නෑ. - ඔයා තේරුම් ගන්නෙම නෑ.
මෙහෙම හිතන්න. ඔන්න දැන් ඔයාට හීනයක් පේනවා. හීනෙන් චූ කරන්න යන්න ඕනා.
හරි.
දැන් හරියට දෙයියනේ මෙතන වැසිකිලියක් නෑ කියන තත්වෙට වැටිල.
මොනාද මම කරන්නෙ? කවුරුහරි බලාගෙනයි ඉන්නෙ.
හරිද ඔන්න එතකොට ඇහැරෙනවා. එතකොට ඇත්තටමත් ඔයාට චූ කරන්න ඕනා.
- ඔව්. - හරි.
හැමෝටම එහෙම වෙනවා.
ඒක තමා මම මේ කියන්න හදන්නේ.
ඊයේ රෑ මම හීනයක් දැක්කා අපිට ළමයෙක් ඉන්නවා.
ඇත්තම වගෙයි. අපි දැම්මෙ ඔයාගේ අර විකාර මාමගේ නමයි.
- මොකක්ද නම? මෝගන් නේ. - හරි.
ඉතින් ඔයාට ඇහැරුනා. ඉතින් අපිට...
- හම්බවෙන්නයි යන්නේ. - ඔව්.
- එහෙමද? - නෑ.
- ඇත්තම වගේනේ හීනෙන් දැක්කේ. - ඔයාට ළමයි හදන්න ඕනානම්...
...ඔයා මෙහෙම කරන්නෙ නෑ.
මතක් කරපු එක ගැන සතුටුයි. වැඩි දෙයක් නෙවෙයි. නැනෝ කොටස් ටිකකුයි වහල තියෙන එකයි විතරයි.
- ඒක ඔයාට උදව්වක් වෙන්නෙ නෑ හරිද? - ඒක හයිවෙච්ච දෙයක් මිසක්...
- ඔයාට ඒක ඕනා නෑ. - දන්නවා මාව ඔපරේෂන් කළානේ.
මම හදන්නෙ අපිව ආරක්ෂා කරගන්නයි. අනාගතේදීත් එහෙමයි.
අල්මාරියේ රාක්සයෙක් උන්නොත් එහෙම වගේ. දැනගන්නයි මේ කියන්නෙ.
ෂර්ට්.
ඔයා මාව හොඳට දන්නවා.
- ඔයා මගේ වාක්‍ය ඉවර කරනවා. - ඔයාගේ අල්මාරියෙ තියෙන්න ඕනා ෂර්ට්.
ඔව්, ඔයා දන්නවද මොනාද තියෙන්න ඕනා කියලා?
වෙන පුදුමකිරීම් නෑ. අද රෑට හොඳ කෑම වේලක් ගම්මු.
වෙන පුදුමකිරීම් තියෙන්න හොඳ නෑ. කවදාවත්ම. මම පොරොන්දු වෙන්න ඕනා.
- එහෙමද. - ඔව්.
ටෝනි ස්ටාක්, මම වෛද්‍ය ස්ටීවන් ස්ට්‍රේන්ජ්. එන්න මා එක්ක යන්න.
ඒක නෙවෙයි සුබ පැතුම් මඟුල් ගෙදරට.
සමාවෙන්න. ඔයා ටිකට් බෙදන කෙනෙක්ද?
අපිට ඔයාගේ උදව් ඕනා.
විශ්වය අනතුරේ කියල කියන එක පචයක් නෙවෙයි.
දැන් කවුද මේ "අපි"?
- කොහොමද ටෝනි. - බෲස්!
පෙපර්.
ඔයා හොඳින්ද?
විශ්වයේ ආරම්භයේදී කිසි දෙයක් තිබ්බෙ නෑ. ඊට පස්සෙ බූම්!
බිග් බෑන්ග් එකෙන් පලිඟු හයක් නැවුම් විශ්වයට නිකුත් වුණා.
මේ අපරිමිත පලිඟු වලින් පැවැත්මේ අත්‍යාවශ්‍ය කොටසක් පාලනය වෙනවා.
අවකාශය.
යථාර්ථය.
බලය.
ආත්මය.
මනස.
සහ කාලය.
- මොකක්ද නම කිව්වෙ? - තැනොස්.
මූ හෙන වසංගතයක්, ටෝනි. ග්‍රහලෝක ආක්‍රමණය කර කර කැමති දේවල් අරගන්නවා.
මේකා ජනගහනයෙන් බාගයක් අතුගාල දානවා. ඌ තමා ලෝකිව එව්වෙත්.
නිව්යෝක් වලට ගහපු එකත් ඌම තමා කළේ.
- කොච්චර කාලයක් තියෙනවද? - දන්නෙ නෑ.
දැනටම බල, අවකාශ පළිඟු දෙක ඌ ගාව. දැන් ඒකා තමා විශ්වයේ බලගතුම එකා.
ඌ පළිඟු හයම ගත්තොත්, ටෝනි...
ඌට පුලුවන් උපරිම මට්ටමෙන් ජීවිත විනාශ කරන්න.
උපරිම මට්ටමෙන් කියල සිරාවටමද කිව්වෙ?*
ඔහේ ඔය සිරාවටම හේත්තු වෙලා ඉන්නෙ සකල ලෝක කල්දේරමේද?
ආ මේක එහෙම එකක්ද?
මම ඒකට ඉඩ දෙනවා.
තැනොස්ට හයම ඕනා නම් අපි එකක් අරං කුණු විනාශ කරන තැනකට දාමුකෝ.
කරන්න බෑ.
අපි දිවුරුමක් දීලා තියෙනවා කාල පළිඟුව ජීවිතය කැපකරල හරි රැකගන්න.
මම කිරි ජාති වලින් වැලකිලා ඉන්නෙ. ඒත් බෙන් සහ ජෙරී එක රහක් මා වෙනුවෙන් නම් කළා.
- අසාමාන්‍ය ස්ටාක් හේසල් ඇට. - නරකම නෑ.
ටිකක් හුණු රහයි.
"A Hunka-hulka Burning Fudge" වලට තමා අපි ආසම.
- එහෙම දේකුත් තියේද? - කොහොමහරි දේවල් වෙනස් දැන්.
අපේ දිවුරුම වෙනස් කරන්න බෑ.
තැනොස්ව පරද්දන්න තියෙන හොඳම අවස්ථාව මේ පළිගුව වෙන්න පුළුවන්.
අනික් අතට අපිට විරුද්ධව එයාට තියෙන හොඳම අවස්ථාව වෙන්නත් පුළුවන්.
අපි අපේ රාජකාරි හරියට කලේ නැත්තම්.
බැලුන් සත්තු හදනක එක ඇරුනහම මොකක්ද ඔයාලගේ රාජාකාරිය හරියටම?
ඔයාගේ යථාර්ථය ආරක්ෂා කරන එකයි අපතයෝ.
හරි මචංලා අපි වැදගත් වැඩේ ගැන බලමුද?
අපි ගාව පළිගුව තියෙනවා. ඒක තියෙන තැනත් දන්නවා.
මනස් පළිඟුව තියෙන්නෙ විෂන් ගාව. එයාව හොයාගන්න වෙනවා.
- ඒක තමා අවුල. - ඒ කිව්වෙ?
සති දෙකකට කලින් විෂන් එයාගේ සම්ප්‍රේෂකය අක්‍රීය කළා. එයා දැන් ඉන්න තැනක් හොයාගන්න බෑ.
මොකක්?
- ටෝනි, තව එකක් නැතිකරගත්තද? - මම එහෙම කරගත්තෙ නෑ. ඒක දිග කතාවක්.
- එයා පරිනාමය වෙනවා. - කාටද එයාව හොයාගන්න පුළුවන් එහෙනම්?
- සමහරවිට ස්ටීව් රොජර්ස්ට. - අපොයි මරු.
සමහරවිට ඒත්....
කෝල් කරන්න.
ඒක එච්චර ලේසි නෑ.
අපි මොකක්හරි බන්ධනයකට අහුවෙලා නෑ නේද? ඇවෙන්ජර්ස්ලා වෙන් වුණා. අපි එකට නෑ.
වෙන් වුණා?
- බෑන්ඩ් එකක් වගේ? බීටල්ස්ලා වගේ? - කැපුයි මමයි හැප්පුනා.
අපි ඇයි හොඳයියක් නෑ.
ටෝනි, මේ අහන්න.
තෝර් ඉවරයි.
තැනොස් එනවා. ඔයා කතා කරනවද නැද්ද කියන එකෙන් වැඩක් නෑ.
ඔයා කොණ්ඩෙ හොල්ලනවා නෙවෙයි නේද?
දැන් නම් නෑ.
ඔයා හොඳින්ද?
- එයාට උදව් කරන්න. වොන්ග්, ඩොක්. - හරි.
- ෆ්‍රයිඩේ මම මොකක් දිහාද බලන් ඉන්නෙ? - හිතාගන්න බෑ. තාම හොයනවා.
ඔය කාල පළිගුව පිටිපස්සෙ සාක්කුවෙ දාගන්න එහෙම එපා ඩොක්.
මට ඒක පාවිච්චි කරන්න වෙයි.
නෙඩ් ඔයා කට්ටියගේ අවධානය වෙනස් කරන්න.
මළ මඟුලයි.
අපි මැරෙන්නයි යන්නෙ! පිටසක්වල යානයක්.
මුන්ට මක් වෙලාද? ඇයි මීට කලින් පිටසක්වල යානයක් දැකලම නැද්ද?
ෆ්‍රයිඩේ 43 වීථීයට දකුණෙන් ඉන්න අයව අයින් කරවන්න කියලා බලධාරීන්ට දන්වන්න.
හරි.
මේ අහපල්ලා. සතුටු වෙයල්ලා!
තැනොස් ගේ දරුවන් අතින් උඹලා මැරෙන්නයි යන්නෙ.
ස්තූතිවන්ත වෙයල්ලා. උඹලගේ වැඩකට නැති ජීවිත දැන් දායක වෙනවා...
කණගාටුයි, පෘථිවිය අද දින වසා ඇත.
- දැන් අකුලගෙන පලයල්ලා! - පළිඟු දරන්නානෙනි.
මේ බක බක ගාන සතා කියවන්නෙ ඔබ වෙනුවෙන්ද?
කොහොමත් නෑ. මට කතා කරන්න පුළුවන්.
මේ නගරෙටවත් ග්‍රහලෝකෙටවත් අනවසරයෙන් ඇතුල් වෙන්න බෑ.
- දැල්ලෝ ආව අතක් බලන් පලයන් බන්. - මට නම් එපා වේගන එන්නෙ.
පළිඟුව ගේන්න.
කෑල්ලක් ඕනද?
නෑ, ඒත් කවද්ද මට ඕනා කරන දෙයක් හම්බවුණේ?
කාලෙකට පස්සෙ. ඉන්න එකත් ලොකු දෙයක් මචෝ.
මට ටිකක් හිත එකඟ කරගන්න වෙනවා.
වරෙන් වරෙන් මැක්ස්.
කෝ මනුස්සයෝ ඒකා?
මම දන්නෙ නෑ. මොකක් හරි අවුලක් තියෙනවා.
දැන් ඕවට වෙලාවක් නෑ. අවුල ඇවිල්ලා තියෙන්නෙ. යමු.
මොකද්ද බන් මායාකාරයෝ ඉස්සරහ උඹ මාව නෝන්ඩි කරනවා.
- මට බෑ... පොර එන්නෙ නෑ. - කමක් නෑ. පැත්තකට වෙන්න.
- ඔයා එක්ක මෙයාව තියල යන්නද? ස්තූතියි. - මම බලාගන්නම්.
No comments yet. Be the first to leave one.