Kannappa

Kannappa (కన్నప్ప)

دانلود زیرنویس Sinhala

هماهنگ با نسخه‌های زیر

Kannappa (2025) Telugu HDRip corrected
ناشر astronaut

برچسب‌ها

webdl
تاریخ انتشار: 2025-08-03
تعداد دانلود: 460
مخصوص ناشنوایان: No

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

කෙසේ වෙතත්, සිනමාත්මක අරමුණු උදෙසා, බොහෝ චරිත සහ අවස්ථා ප්‍රබන්ධ ගත කර ඇත.

විශේෂ ස්තුතිය : "ලාලෙට්ටන්" - මෝහන් ලාල් -

විශේෂ ස්තුතිය : "රෙබෙල් ස්ටාර්" - ප්‍රභාස් -

විශේෂ ස්තුතිය : "සුප්‍රීම් ස්ටාර්" - සරත් කුමාර් -

විශේෂ ස්තුතිය : "ද ලෙජෙන්ඩ්" - ප්‍රභූ දේවා -

කන්නප්පා -

ආක්ශේ කුමාර් සමඟින් කාජල් අගර්වාල් -

සෙල්ලම දිනුවා පාර්වතී.

දැන් මොන වරමද ඕන, ඉල්ලන්න.

දුන්නු වරම්වත් තාම ඉටු කළේ නෑ, ස්වාමී.

අලුත් වරම් මොකටද?

අපර්ණා දේවියට තරහ ගිහින්.

ඉල්ලපු හැමෝටම, හැම වරමක්ම දුන්නා.

මං කාටද, මොන වරමද ඉටු නොකළේ, කියන්න.

ඔබතුමා වෙනුවෙන් දිවි පිදපු.. ශ්‍රී(සර්පයා) , කාල(මකුළුවා), හස්ති(අලියා) නමින්..

පූජනීය ස්ථානයක් ඉදිවෙනවා කිව්වා.

ජගත් මාතා...

ඔබේ හිත මම තේරුම් ගත්තා.

ඉක්මනින්ම ශ්‍රී කාලහස්තියේ,

ඥාන ප්‍රසූනාම්බිකා ලෙස ඔබ වැඩසිටීවි.

භක්තිය, ඥානය,

වෛරාග්‍ය, මුක්තිය ලබාදේවි.

ඒක කොහොමද වෙන්නෙ?

මිනිස් අධිෂ්ඨානයට,

දෙවි පිහිට සහයක් වෙනවා.

මෙතන දේව අධිෂ්ඨානයට,

මිනිස් උත්සාහය සහයක් වෙනවා.

ආයුෂ වඩන, වායු ලිංගය,

හැමෝටම පූජනීය වෙනවා.

ඝන කැලෑව..

අඛණ්ඩ ඥාන ක්ෂේත්‍රයක් වෙනවා.

එක් අයෙක් උපදිනවා,

පරම්පරා ගණනාවක්ම ගලවාගන්නවා.

පූජනීය ස්ථානයට,

ශ්‍රීකාරය(පාදම) යොදනවා.

යුග ගණනක පාලමක් වී සිට,

මුළු ලෝකයටම, එළීන් බෙදනවා.

මේ මුක්කන්ටිගේ බැල්ම වැටුණු,

ඒ කාරණ ජන්මකරු කවුද ස්වාමී?

කලියුගම්... දෙවන ශතවර්ෂය

ඒයි! ගෙඩියක් වැටුණා!

තින්නා, ඔයාට හැරීමක් නෑ.

ඉදුණු ගෙඩියක්ම වැටුණෙ.

කේතු ඇහුවා.

මං දැක්කා, ගැහුවා, කාපන් කේතු.

කෝති කොමචි ජිංගෝර ජිංගා!

කෝති කොමචි ජිංගෝර ජිංගා!

තින්නා, මගෙ මාලේ.

මොකද වුනේ බං කේතු?

සැණකෙළිය පටන් ගත්තා! එන්න!

ආයෙම, දෙවියන්ව(අම්මෝරු) වැහිලා, දොරා.

මාරෙම්මා තුමීයනි! දේවතාවිය මොකක්ද කියන්නේ?

අපේ ගෝත්‍රයෙ මරණ වසංගතය නවතින්න නම් එක ජීවිතයක් බිලි දෙන්න ඕන කියලා මෑණියො ඉල්ලනවා.

එක ජීවිතයක් බිලි දුන්නොත් ජීවිත සියයක් අත හරිනවා කියල කියනවා මෑණියො.

-තව කෙනෙක් බිලි දෙන්න ඕනද? -ඈ!

මාතාව දුන්න ජීවිතේ මාතාවටම දෙන්න හිත හිත ඉන්නෙ මොකද බං?

මාතාවගෙ කේන්තිය ඕනද? ආශිර්වාදය ඕනද?

-ආශිර්වාදය අවැසි! -ආශිර්වාදය අවැසි!

බිජ්ජගුඩියේ(දේවාලය), බලි: තුන්ගා!

තුන්ග! තුන්ගා!

බලි තුන්ගා, මෑනියනේ!

මේ මෑණියන්ගේ බැල්ම.

මේ දෙහි ගෙඩිය කාගෙ ඇඟේ වැටෙනවද, එයාව තමයි මාතාවට පූජා කරන්නෙ.

මේක පරම්පරාවෙන් පරම්පරාවට එන සිරිතක්.

දේවතාවියනේ!

තින්නා!

ෂම්බා!

කරුණා දක්වන්න මෑණියනි!

දෙපතුලේ වැටෙන්නම්. මගේ දරුවව බිලි දෙද්දි මට ඉවසගෙන ඉන්න බෑ, මාතාවණි.

-එයාව ජීවත් කරවලා, මාව මරන්න මෑණියනි. -නවතිනවා!

දැන් එයාගෙ ජීවිතේ මාතාවගේ.

එයා ගෝත්‍රය වෙනුවෙන් බිලිවෙනවා.

අතාරින්න!

බිලි දෙන්න! බිලි දෙන්න! බිලි දෙන්න!

කේතු!

බිලි දෙන්න! බිලි දෙන්න! බිලි දෙන්න!

අයියෝ... තාත්තේ... මොනවද කරන්නෙ කේතුට?

මීට කලින්, මේ ගෝත්‍රයට ආපු වසංගතය, ඔයාගෙ අම්මවත් බිලිගත්තා, පුතේ.

මේ බිල්ල දුන්නොත් මේ ගමට හොඳක් වෙනවා කියලා විශ්වාසයක් තියෙනවා.

-ඔයත් වඳින්න. වඳින්න. -බිල්ලක් කියන්නෙ... මරනවද කේතුව..?

ෂම්බා!

තින්නා!

කේතු!

කේ..කේතු!

පර

පරි

පරිග

පරිගණ

පරිගණක

පරිගණක

පරිගණක අ

පරිගණක අං

පරිගණක අංක

පරිගණක අංකන

පරිගණක අංකන

පරිගණක අංකන ද

පරිගණක අංකන දත

පරිගණක අංකන දත්

පරිගණක අංකන දත්ත

පරිගණක අංකන දත්ත

පරිගණක අංකන දත්ත ප

පරිගණක අංකන දත්ත පි

පරිගණක අංකන දත්ත පිට

පරිගණක අංකන දත්ත පිටප

පරිගණක අංකන දත්ත පිටපත

පරිගණක අංකන දත්ත පිටපත

පරිගණක අංකන දත්ත පිටපත න

පරිගණක අංකන දත්ත පිටපත නි

පරිගණක අංකන දත්ත පිටපත නිර

පරිගණක අංකන දත්ත පිටපත නිර්

පරිගණක අංකන දත්ත පිටපත නිර්ම

පරිගණක අංකන දත්ත පිටපත නිර්මා

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණ

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය ප

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පර

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරි

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිව

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්ත

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තන

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය ස

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උ

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උප

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපස

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසි

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිර

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැ

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැස

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ග

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැ

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්ව

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වී

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අ

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශ

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේ

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන්

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන්

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් ක

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කව

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවි

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳ

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු ස

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සම

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සමඟ

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සමඟි

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සමඟින

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සමඟින්

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සමඟින්

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සමඟින් ල

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සමඟින් ලහ

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සමඟින් ලහි

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සමඟින් ලහිර

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සමඟින් ලහිරු

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සමඟින් ලහිරු

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සමඟින් ලහිරු උ

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සමඟින් ලහිරු උද

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සමඟින් ලහිරු උදය

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සමඟින් ලහිරු උදයං

පරිගණක අංකන දත්ත පිටපත නිර්මාණය පරිවර්තනය සහ උපසිරැසි ගැන්වීම අශේන් කවිඳු සමඟින් ලහිරු උදයංඟ

දෙවියො නෑ!

ගිවියොත් නෑ!

ඒක නිකම්ම ගලක්! ගලක්! ඒක නිකම්ම ගලක්!

ආහ්..

දෙවියො නෑ තාත්තේ!

ඒක නිකම්ම ගලක්! ඇත්තටම දෙවියො නෑ! ඒක නිකම්ම ගලක්!

අම්මා... අම්මා... දෙවියො මිනිස්සුන්ගෙ ජීවිත බේරගන්නවා කියලා කිව්වා නේද, අම්මා.

එහෙනම් අර මොකද අම්මේ?

මගේ කේතුගෙ පණ, අරගෙන ගියා.

දෙවියො නෑ අම්මා. ඒක ගලක් අම්මා.

නිකම්ම ගලක්, අම්මා.

තින්නා...

තින්නා... ඒහ් තින්නා, එහෙම කියන්න එපා පුතේ.

එහෙම කියන්න හොඳ නෑ පුතේ.

මිනිස්සු එක්ක විරසකයක් තියාගන්න පුළුවන්. දෙවියො එක්ක බෑ පුතේ.

ඇත්තටම දෙවියෙක් නෑ, තාත්තේ. ඌ හිටිය නම් මරනවා!

මරනවා! මරනවා!

මොකද ඒ සතුට දේවදේවා?

එයා විසික්කළේ බෙලි කොළයක් නෙවෙයි,

ගලක්.

මාව හිතේ තියාගෙන විසික්කළේ ගලක් වුණත්,

මට ඒක..

Kannappa subtitles in other languages

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left