Real Steel

Real Steel

دانلود زیرنویس Sinhala

هماهنگ با نسخه‌های زیر

Real Steel 2011 720p BluRay x264-REFiNED
ناشر creativenuwan
http://readsinhala.blogspot.com

برچسب‌ها

BluRay
x264
720p
720
تاریخ انتشار: 2012-01-18
تعداد دانلود: 438
مخصوص ناشنوایان: Yes

پیش‌نمایش زیرنویس Sinhala

نخستین 200 خط.

ඔහොම ඉන්න, ඔහොම ඉන්න.

කොහෙද ඉන්නෙ, චාලි? මට දැනගන්න ඕන, මගේ සල්ලි කොහෙද කියල?

- ඔයා මට 30ක් ණයයි හරිද.. - හරි හරි, ජැක්.. ජැක්.. ජැක්.. මම ඔයාට ගෙවන්නම් ඉතින්.

මේ ජැක් නෙමෙයි! මං බිල් පෑනර්.

ඔයා ජැක්ටත් ණයයිද? මට ඊට කලිං ගෙවනව.

බිල්, අව්ලක් නෑ මචෝ. මගේ ගාව සල්ලි තියෙනව දැන් මගේ අතේ තියෙනව..

ඇයි අපි මුණගැහෙන්නෙ නැත්තෙ.. ?

- ඔයා කියන දේ ඇහෙන්නෙ කැඩි කැඩි.. හලෝ? - මට ඇහෙන්නෙ නෑ...

මට ඇහෙන්නෙ නෑ ඔයා කියන දේ...

ඒයි, මහත්තයා. ඕක වැඩකරනවද?

- ඔව්. - අපිට බලන්න පුළුවනිද?

- ඔයාලට බලන්න ඕනද? - ඔව්.

විනාඩියක් දෙන්න.

මේක...

...වැඩකරනව. නැගිටින්න, නැගිටින්න.

- මොන රොබෝකෙනෙක්ද, ගහගන්න කෙනෙක්ද? - ඇත්තටම කියනවනම් එයා ගහගන්න කෙනෙක් තමා..

හෝව්, චූටි පැටියෝ.. මොනාද කරන්නෙ ඔය?

අපිට පින්තූරයක් ගන්න පුලුවනිද එයා එක්ක?

පුලුවනි. ඩොලර් 5යි.

ඩොලර් 5ක් ඕනද? ඇත්තටමද?

නෑ. මට මේ දැන්ම ඩොලර් 5ක් ඕන..

අපි යමු යන්න.

- හරි එහෙනම්, මම විහිළුවට කිව්වෙ, ඩොලර් 3යි. - මොකවුනත් එපා.

- මොකද කියන්නෙ 2.50කට? - ඔයා නම් මහ අන්තිමයි!

මේකත් එහෙනම් කලිං වගේම පැත්තක් වගේ, ආහ්?

නොනාවරුනි මහත්වරුනි, ආදරයෙන් පිළිගන්නවා 2020 සැන් ලැන්ඩ්‍රෝ ප්‍රාදේශීය උත්සවයට.

කරුණාකර අසුන්ගන්න, මේ උත්සවය අරඹන්න සියලු කටයුතු සූදානම්.

මම මේ කිව්වෙ මගේ බොට් ගැන එයා සටන්කරන්නෙ රාත්තල් 800ක් බර යකඩයන් එක්ක.

මෙයා රාත්තල් 800ය නෙමෙයි,.

චාලී, "ඕන වැඩක් කරන්න පුළුවන් කොල්ල" . වෙලාවනම් හොදනෑ ඔයාගෙ, මගේ මිත්‍රයා.

- රිකී, අපිට මෙතන ලොකු ප්‍රශ්ණ තියෙනව. - කලබල වෙන්නෙපා මෙතන.

මම අන්තිමට ඔයාව දැක්කෙ, සෑම් හූස්ටන් මධ්‍යස්ථානයේ සීලිමේ එල්ලිලා ඉන්නකොට

මගේ දකුනු අත ඔයාගෙ මූන හරහා යනවෙලාවෙ නේද.

- මෙතන අවුලක් නෑනේ..? - ඔව්.

අපි එකඟවුනේ, මගේ බොක්සිං කාරය රාත්තල් 800 යකඩයොත් එක්ක සටන් කරන්නයි ඩොලර් 300කට.

- මං හරිද? - ඔව්, මහත්තයා. එහෙම තමා.

අර කුළු හරකා රාත්තල් 2000 විතර ඇති.

මං දෙයක් කියන්නද.

ඔයාගෙ රොබා සටන් නොකලොත්, ඔයාට සල්ලි ගෙවන්නෙ නැහැ ඒක කොහොමද?

යනව යන්න මෙතනින්.

අපි මේක මීට වඩා හොඳ විදිහට විසඳගම්මු . මගේ රොබා ට එරෙහිව ඔහෙගෙ කුළුහරකා, අවංකවම.

- කීයද ගාන? - ඩොලර් දෙදාහකට , දිනන කෙනාට ඔක්කොම .

- ඩොලර් දෙදාහකට. ඩොලර් දෙදාහක් තියෙනවද ඉතිං? - මගේ ට්‍රක් එකේ තියෙනව.

හොඳයි එහෙනම්, චාලි.

ඩොලර් දෙදාහකට එහෙමනම්, හැබැයි ඔයා පැරදුනොත් ඔයා අහවරයි,

මොකද මම ඔයා පස්සෙන්ම පන්නව, ඔයාගෙ ජීවිතේ අඟලක්වත් ඉතුරු නිවෙන්න තඩිබානව.

දන්නවනේ මට ඒක කරන්න පුළුවන් කියල මොකද මම දැනටමත් ඒක කරල තියෙන නිසා!

ජීවිතේදි ඔයා හරි කිට්ටුයි, ඒත් වළල්ල ඇතුලෙ ඔයා පැත්තකට වෙලා ඉන්නෙ හරියල පොඩි කෙල්ලෙක් වගේ, වෙව්ල වෙව්ල.

හරි , වෙව්ලල දෙන්නෙ, හරියට එකපාරක් වගේ. ආයෙමත් නටවගන්න ඕනවෙලාද ?

ඔක්කොමල, මේ මිනිහ වෙනුවෙන් කෑ ගහන්න, පොඩි වාසනාවක් ලැබෙන්න වත්. එයාට වාසනාව තමයි ඕන දැන්.

ඔය කුළුහරකට අත තියෙන්නෙපා.

නෝනාවරුනි, මහත්වරුනි, මම අහන්න හිටියෙ,

මෙතන ඉන්නවද රොබෝ බොක්සිං වලට ආසකරන අය එහෙම?

හරි, දැන් අහන්න මිත්‍ර වරුනි, මට තේරෙනෙවා

අපිට වෙලාව නැහැ වෙන තැන්වලට ගිහිං

ඩොලර් 300ක් ගෙවල ලෝකෙ තියෙන රොබෝ බොක්සිං නරබන්න.

ඉතිං මම කල්පන කලා, මෙතනට අන්න ඒ රොබෝ බොක්සිං තරඟයක් ගේන්න

සැන් ලැන්ඩ්‍රෝ වල පුංචි සුරලෝකෙට.

කොහොමද ඒක?

නෝනාවරුනි මහත්වරුනි, මම ඔබලාට හදුන්වාදෙන්නම් ,

"ඇම්බුෂ්" - පහරදෙන්නා!

එහෙනම් පටාං ගමු!

හරි එහෙනම්, ලොකු කොල්ලා.

එයා ලොකු කොල්ලෙක්, නැද්ද?

පොඩ්ඩක් හැරිල පෙන්නන්න, ඔයා කොහොමට හැඩයිද කියල.

පොඩි බලයක් පෙන්නන්න.

බලන්න, එයා අපි වෙනුවෙන් "කුංග් ෆූ" සටන් පෙන්නන හැටි.

නියමයි, ලොකු කොල්ලා

"ඇම්බුෂ්" හට විරුද්ධව සිටින්නෙ පසුගිය වසරේ සිටි දක්ෂයා

කුළුහරකුන්ගේ තරඟාවලියේ සිටි නපුරුතම කෙනා,

නෝනාවරුනි මහත්වරුනි,

"බ්ලැක් තන්ඩර්"- කළු ගෙරවුම!

- එහෙනම් පටන්ගනිමු! - බලමුකෝ.

ඔච්චරද පුලුවන්?

හරි, සහෝදරයා, එවන්න එයාව.

අල්ලගන්න, අල්ලගන්න.

"ඇම්බුෂ්", ඔය මස්කුට්ටිය බිම දාන්න.

තව ඕනතරම් දේවල් තියෙනව අපිට ලොකු කොල්ලෝ, මේ පටංගත්ත විතරනේ.

හරි, පනින්න, දැන්!

"ඇම්බුෂ්", දෙන්න පාර "බ්ලැක් තන්ඩර්" ට,

ඒත්, ඔයා කුළු හරක එක්ක අව්ලක් දාගත්තොත්, ඔයාට නලාව වදීවි.

ඔයාල කැමතියි ඒකට, මම කියන්නෙ, ඔයාල කැමතියි.

ආපහු හැරෙන්න!

රිකී, රිකී, මේක නතරකරන්න!

ඉක්මනට ඉක්මනට, අපි තාමත් ඉන්නෙ මේකේ, බලාපොරොත්තුවෙන් ඉන්න.

අන්න හරි, ඉක්මනට.

රිකී, ඇතී, ඇතී!

ඔයාගෙ රොබෝ විනාශවෙන සද්දෙ නිසා මට මොකුත් ඇහෙන්නෙ නෑ.

ඉවරකරන්න! ඉවරකරන්න! ඉවරකරන්න!

හරි, නැගිටින්න.

නැගිටින්න, ඉක්මනට!

එපා!

අයියෝ, එපා, එපා, එපා, එපා....!

නෝනාවරුනි, මහත්වරුනි, අද අපිට ඇහෙනව අපේ රණශූරයගෙ සද්දෙ

මේ 2020 සැන් ලැන්ඩ්‍රෝ උත්සවයේදි

පැමිණි ඔබට බොහොම ස්තුතියි,

ආයෙත් හමුවෙමු, මොකද එයාල ආයෙ ඉඳීවි.

මට ඔය කුකුල දෙනව.

දෙන්නම්, ඩොලර් 5ක් දෙන්න.

බූ... යේ!

හරි, ඒකනම් විකාරම වැඩක් , නැද්ද නෝනාවරුනි මහත්වරුනි?

මං එනව මගේ සල්ලි ගන්න චාලි කොල්ලෝ, තිබුනොත් ඔහෙට හොඳයි.

- ඔක්කොම කියමු, "හේ" - "හේ"!

- ඔක්කොම කියමු, "හෝ" - "හෝ"!

කොහොමද ඉතිං, පුංචි රොබෝ?

මගේ යතුරු, මගුල.

තව අඩියක් ආවොත්, බිමවැටෙන්න දෙනව හරියට ඔයාගෙ කෙල්ලට වගේ.

චාලි කලබල වෙන්නෙපා.

මං ගෙවන්නෙ නෑ, ඒක මහ අවාසි සටනක්, ඒක මගේ අන්තිම රොබෝ මට පාඩුයි .

- පොඩ්ඩක් අහන්න. - ඔයා දන්නවද කැරොලින් ෆැලෝන්ව?

ඒ මගේ කලිං කෙල්ල, මං එයාව දැක්කෙ නෑ අවුරුදු දහයකින් විතර. මොනාද එයාට ඕන?

මුකුත් නෑ, එයා මලා.

ඔයා දන්නවද මැක්ස් කෙන්ටන්ව?

එයා මගේ පුතා, එයාට දැන් නවයක් විතර ඇති.

- එකොලහයි. - එකොලහයි. හරි

එයත් මලාද?

නැහැ, එයා හොඳිනනන්න ඒකයි අපි මෙහේ ඉන්නෙ.

උසාවි නියෝගයක් තියෙනව

මැක්ස් කෙන්ටන්ගෙ අවුරුදු එකොලහේදි වෙන්න ඕන දෙයක්

මව, කැරොලින් ෆැලෝන් වියෝව නිසා පියා, චාර්ල්ස් කෙන්ටන්

ඩෙබ්‍රා ෆැලොන් බාර්නස් ඔයා දරුවගෙ නැන්දා.

ඔව්, මම කලිං කිව්ව වගේ, මගේ සැමිය මර්වින්ට හැකියාව තියෙනව

මැක්ස් ව පෝෂනය කරන්න.

මම අගය කරනව ඒක, ඒත් ටෙක්සාස්වල රාජ්‍ය නීතියෙන් වලංගු නැහැ ලිඛිත ප්‍රකාශයක් නැත්නම්

ඊලඟට කින් රිටේන්ස්ගෙ කැමැත්ත.

චාර්ල්ස් කෙන්ටන්, මේ ප්‍රකාශය නොඅසන කෙනෙක් ඇත්නම් ඔහුයි ඒ,

අපිට ඕන කරන්නෙත් ඔහුම තමයි...

මට අලුත් රොබෝ කෙනෙක් ඕන.

ළඟදි මගේ "ඇම්බුෂ්" එක්ක ලොකු සටනක් තිබ්බ, ඊලඟ සෙනසුරාද වෙද්දි.

මම මොනාහරි පෙන්නන්න ඕන.

"නොයිසි බෝයි" - සද්ද දාන කොල්ල විකුණනවා? "නොයිසි බෝයි" කියන්නෙ මිනීමරුවෙක් වගේ.

කීයද? ඒක හොඳ ගානක්. මොකද්ද එයාගෙ අව්ල?

මට පුලුවනි ඒක බලාගන්න.

මං ලඟ නෑ.

එයාගෙ පුතාගෙ උපතින් පස්සෙ එයාව ලඟ තියාගැනීමෙ අයිතියත් ඇතුළුව, එයාගෙ හැම අයිතිවාසිකමක්ම චාර්ල්ස් කෙන්ටන් අතැරිය.

මට ඊට වඩා දෙයක් මැක්ස් වෙනුවෙන් කරන්න පුලුවනි.

කරුනාකරල එන්න චාර්ල්ස් කෙන්ටන්.

චාලි, ඔව්.

මං මෙතනට ආවෙ මගේ ළමයගෙ අයිතින් නිදහස් කරගන්න කොල ටිකක් අත්සන් කරන්න

මගේ පුතාව ලඟ තබාගන්න.

ඒකයි මම මෙතන ඉන්නෙ. මම මෙතනට අවශ්‍යමද?

චාලී.

ඔයාට මාව වත් මතකද ?

- ඩෙබ්‍රා, කැරොලින්ගෙ නංගි. - ඔව්, ඩෙබ්‍ර. කොහොමද ඔයාට?

කෙන්ටන් මහත්තයා, කරුනාකරල ඉඳගන්න.

නීතිපති තුමනි, මට දැන් පුලුවනිද මගේ බෑණාව බලන්න?

ඔව්, යන්න.

- කෙන්ටන් මහත්තයටත් ඕනද? - මොකක්?

ඔයාටත් පුලුවනි එයා වෙනුවෙන් කාලයක් ලබාගන්න ඔයා කැමතිනම් විතරක්.

- පොඩි එකා එක්කද? - ඔව්, පොඩිඑක්කෙනා එක්ක.

- මැක්ස්, ඔයාගෙ පුතා? - හරි හරි.

ඔයා අර රොබෝල එක්ක හුඟකාලයක් වැඩකරලම ඔයත් එයින් කෙනෙක් වෙලා.

පැටියෝ, ඔයා පොඩ්ඩක් මෙතන ඉන්න, මම ආපහු එනවා.

ඕනතරම් වෙලාව ගන්න පැටියෝ

නීතිපති තුමනි, මම කැමතියි මේකෙ තීන්දුවට කලිං.

මගේ නීති උපදේශකයා හමුවෙන්න, ඔබේ අවසරය මත.

ඔව්, අවසර ලැබෙනව.

ඉක්මනට, ඉක්මනට, මේ ඉන්නෙ.

එයා ඉදීවී ළමා නිවාසෙ.

නෑ, එයාල හොඳ පවුල්වලට දෙන්නෙ, තරුණ, සල්ලිය බලය තියෙනෙ, ඔව්.

ස්තුතියි, මයිකල්, මං කරන්නම්, හරි.

- මර්වින් බාර්න්ස්, මම ඩෙබ්‍රාගෙ සැමිය. - ආ.. හරි

ඩෙබ්‍රා ගොඩක් බලාපොරොත්තුවෙන් ඉන්නෙ මැක්ස්ව හදාගන්න.

- මමත් කැමතියි ඒකට, ඒත්... - ඩොලර් හැත්තපන්දාහයි.

$75,000? ඇත්තටමද?

මේකයි කාරනේ...

...අපි හිතාගෙන ඉන්නෙ මේ ග්‍රීස්ම සෘතුවෙදි ඉතාලියට යන්න

මගේ පරණ යාලුවයි එයාලගෙ බිරිඳයි එක්කම.

මාස දෙකකින් එනව.

ඔයාල හතරදෙන්න විතරයිනේ, නියමයිනේ

අගෝස්තු අවසානය වෙනකොට ආයෙ නිව්යෝර්ක් වලට එනව.

අගෝස්තුවෙනකොට, සීයයි...

- $100,000? - මං කියපුදේ ඇහුන නේ.

- ඔයාට විකාරද. - ඔයාගෙ බිරිඳට තරම් නම් නෑ

ඔයා එයාට කියන්න මම අර ටෙක්සාස් ගිවිසුමට අත්සන් කරනව කියල

මේකතමා හොඳම ක්‍රමය හැමෝටම ඕනදේ කෙරෙන.

ඉතිං මේකයි ඔයා කරන්න ඕන දේ

ඔයා කියන්න ඔයාගෙ බිරිඳට, මම ඒ රැකබලාගැනීමේ ගිවිසුමට අත්සන්කරන බව

මම ඒ කොල්ල එක්ක මේ ග්‍රීස්ම සෘතුව ගතකරන්න නම්.

එයාට කියන්න මම කොහොම වැරදිකරුවෙක් විදිහටද මාවම තේරුම්ගන්නෙ කියල

මග ඇරපු නරක තාත්තකෙනෙක් විදිහට,

කොහොමද මම පුංචි එකා එක්ක හොදින් ඉන්නෙ, ටිකක් හරි කරුනාවන්තකමින්, කියන එක.

එයා සල්ලිවලට ගනී, ඔයත් වීරය වෙනව, හැමෝම දිනනව.

හරි, හැබැයි සල්ලි ගැන කතාවක් කියන්න බෑ ඩෙබ්‍රට, හරිද?

මට තේරුනා

මම අද රෑට දෙන්නම් 50ක් අපි මැක්ස්ව ගෙනත් ඇරලුවම

ඉතුරු 50 දෙන්නම් අගෝස්තු ආවම

ඔයා එයාව අරගෙන එන්න ඕන නිව්යෝර්ක් වලට අපිට බාරදෙන්න

ඔයා එක්ක ගනුදෙනු කිරීම සතුටක්

නීතිපති තුමනි, මම සතුටුයි අපි හැමෝටම සාධාරණව

හොඳ තීරණයක් ලැබිච්ච එක ගැන.

- සතුටුයි? - ඔව්, ඔව් මේ මං.

මම ගන්නව "නොයිසි බෝයි" - කෑගහන කොල්ලව, මං ලඟ සල්ලි තියෙනව.

එයාව "ටෝලට් ජිම්" එකට අරගෙන එන්න මම් එහෙදි ඔයාව හමුවෙන්නම්.

හලෝ?

බේලි?

ඔයාට රොබෝ කෙනෙක් විකුනන්න මෙහේ කෙනෙක් ඉන්නව ,

ඒකෙන් පේන්නෙනම් මට කරදරයක් කියන එක.

අයෙ දනින්න ලැබිච්ච එක සතුටක්,

- මමත් කියන්නම ඕන ඔයා කොච්චර හැඩවෙලාද කියලත්. ඒක අතාරින්න .

More Sinhala subtitles for Real Steel

نظرات

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left