Zootopia

Zootopia

Laadige alla Sinhala subtiiter

Väljalaske info

Zootopia 2016 720p BluRay x264-SPARKS Zootopia 2016 1080p BluRay x264-SPARKS Zootopia 2016 BDRip x264-SPARKS Zootopia 2016 720p BluRay H264 AAC-RARBG Zootopia 2016 1080p BluRay H264 AAC-RARBG Zootopia 2016 720p BluRay x264 ShAaNiG Zootopia 2016 720p BRRip x264 AAC-ETRG Zootopia 2016 720p BRRip x264-MkvCage Zootopia 2016 720p BluRay HEVC x265-RMTeam Zootopia 2016 BRRip XViD-ETRG
Kommenteerib Hmsdream4
Heshan Madusanka

Sildid

bdrip
brrip
bdr
BluRay
x264
720p
720
XviD
1080
mkv
MkvCage
x265
HEVC
BDR
Avaldatud: 2016-07-03
Allalaadimised: 275
Kuulmispuudega: No

Sinhala subtiitrite eelvaade

Esimesed 200 rida.

බය. ලේ වලට තියෙන ආශාව.

අවුරුදු දහස් ගනනකට පෙර,

මේ හමුදාවන් තමයි අපේ ලෝකය පාලනය කලේ.

ගොදුරු බවට පත්වුනු ලෝකය විලෝපිකයන්ට ලොකු බයකිනුයි හිටියෙ.

විලෝපිකයන්ට තිබ්බා පාලනය කරන්න බැරි , ජීව විද්යාත්මක අශාවක්...

ආබාධිත කරන්න,තලා පෙලා දමන්න, සහ...

ලේ ! ලේ ! ලේ !

සහ මරණය.

ඊට පස්සෙ, ලෝකය කොටස් දෙකකට වෙන් වුනා.

කුරිරු විලෝපිකයන්...

සහ යටහත් පහත් අහින්සක අය විදිහට.

නමුත් කාලයත් එක්ක, අපි පරිණාමය වුනා.

අපි අපේ ප්‍රාතමික බවෙන්, දරුණු බවෙන් ඔබ්බට ගියා,

දැන්, නපුරු අයයි අහින්සක අයයි සමගියෙන් ජීවත් වෙනවා.

ඒ වගේම දැන් හැම තරුණ ක්ෂීරපායි අපි වගේ අයට ගොඩාක් අවස්ථාවන් තියෙනවා.

ඔව්.

මම තවදුරටත් කට්ටිය අතරෙ බයෙන් හැකිලෙන්න ඕන නෑ.

ඒ වෙනුවට, මට පුලුවන් ගගණගාමියෙක් වෙන්න.

මම තවදුරටත් තනිවෙච්ච දඩයම්කරුවෙක් වෙන්න ඕනා නෑ.

අද, මට පුලුවන් බදු අයකරන්න.

මම මූල්‍ය විශ්ලේෂකයෙක් වෙනවා!

ඒ වගේම මට පුලුවන් ලෝකය හොඳ තැනක් කරන්න .

මම ඉදිරියෙදි ...

පොලිස් නිලධාරියෙක් වෙනවා!

පොලිස් හාවෙක්? ඒක තමා මම අහපු මෝඩම කතාව.

ඒක කරන්න අමාරු දෙයක් වගේ පේන්න පුලුවන් පොඩි මොල තියෙන අයට...

මම ඔයා දිහායි බැලුවෙ, ගිඩියන් ග්‍රේ.

ඒත්,සැතපුම් 211 ඈතිනුයි...

පිහිටලා තියෙන්නෙ ශේෂ්ට Zootopia නගරය!

එහෙ තමා අපේ මුතුන් මිත්තන් මුලින්ම සාමයෙන් එකට එකතු වුනේ...

ඒ වගේම කියනවා ඕනා කෙනෙකුට ඕනා කෙනෙකු වෙන්න පුලුවන්!

ස්තූතියි, ඒ වගේම සුභ රාත්‍රියක්!

ජූඩි, ඔයා කවදාවත් පුදුමවෙලා තියෙනවද ඔයාගෙ අම්මයි මමයි මේ තරම් සතුටින් ඉන්නෙ කොහොමද කියල?

නෑ.

ඒකනේ, අපි අපේ හීන අතෑරලා දැම්මා. හරි නේද, බොන්?

ඔහ්, ඔව්, ඒක හරි, ස්ටු. අපි අමාරුවෙන් වුනත් ඒක කලා.

දැක්කද,ඒක තමා දෙයකින් සෑහීමට පත් වීමේ සුන්දරත්වය, ජූඩි.

ඔයා කවදාවත් අලුත් දෙයක් කරන්න උත්සහ නොකලොත් ඔයා කවදාවත් පරදින්නෙ නෑ.

ඇත්තටම මම උත්සහ කරන්න කැමතියි.

ඔයාගෙ තාත්තා අදහස් කරේ, පැටියෝ...

ඒක ගොඩක් අමාරු වේවි,

සමහරවිට කරන්නම බැරි වේවි, ඔයාට පොලිස් නිලධාරියෙක් වෙන එක.

හරි. මේ වෙනකල් කිසිම හාවෙක් පොලිස්කාරයෙක් වෙලා නෑ. හාවො ඕවා කරන්නෙ නෑ.

- කවදාවත් නෑ. - කවදාවත්.

එහෙනම්, මම හිතන්නෙ මම පළවෙනියා වෙන්න ඕනෙ කියල.

මොකද මම මේ ලෝකය හොඳ තැනක් කරන්නයි යන්නෙ.

එහෙම නැත්නම්, ඔයා දන්නවද , ඔයාට ඕනෙ ලෝකය හොඳ තැනක් කරන එක ගැන කතා කරන්නනෙ...

ඒක කරන්න කැරට් ගොවියෙක් වෙනඑක තරම් වෙන හොඳ වෙන දෙයක් නෑ.

ඔව්! ඔයාගෙ තාත්තා, මම...

ඔයාගෙ සහෝදර සහෝදරියෝ 275 යි. අපි මේ ලෝකය වෙනස් කරනවා!

එක පාරකට එක කැරට් අලයයි.

මම යාච්ඤා කරනවා එහෙම වෙන්න කියලා. කැරට් වගාකරනවා කියන්නෙ හරිම වැදගත් රස්සාවක්.

කැරට් ඇට බිමට දාන එක විතරයි කරන්න ඕනා.

පසට වැටුනාම ඒවා නිකම්ම රොඩුවලින් වැහිලා යාවි.

ඔයාට තේරෙයි, පැටියෝ. හීන තියෙන එක ගොඩක් හොඳයි.

ඔව්. ඒ උනාට ඒවා ගැන ඒ තරමට විශ්වාසය නොතියනවනම් හොඳයි.

එයා කොහේද ගියේ?

තමුසෙගෙ ඔය ටිකට්ටික දෙනව දැන්ම...

නැත්නම් මම ගහනවා තමුසෙගෙ පස්ස පැත්තට පයින්.

ඕක නවත්තන්න, ගිඩියන්!

ඇයි තමුසෙ මොකක් කරන්නද? අඬන්නද?

හේ!

ඔයාට ඇහුනනෙ එයා කියපු එක. ඕක නවත්තන්න.

ලස්සන ඇඳුමක්නෙ, බයගුල්ලා.

මොන පිස්සු ලෝකෙකද තමුසෙ ජීවත් වෙන්නෙ

තමුසෙ හිතන්නෙ කොහේ කියලද හාවෙක්ට පොලිස්කාරයෙක් වෙන්න පුලුවන් ?

කරුණාකරල මගේ යාලුවගෙ ටිකට්ටික ආපහු දෙන්න.

ආ.. ඇවිල්ලා ගන්නවා.

හැබැයි බලාගෙන, මොකද මම නරියෙක්නෙ,

අනික තමුසෙගෙ මෝඩ වේදිකා නාට්ය කිව්වා වගේ...

අපිට පුරුදු දඩයම් කරගෙන කන එක තමා.

දඩයම් කිරීමෙ සහජ බුද්ධිය තාම අපේ "ඩනා."වල තියෙනව

මට ගොඩක් විශ්වාසයි ඒක ශබ්ද කරන්නෙ "DNA." කියලා

මම දන්න දේවල් මට කියල දෙන්න එන්න එපා, ට්‍රැවිස්.

ඔයාට බෑ මාව බයකරන්න, ගිඩියන්.

- කොහොමද දැන් බයද? - බලන්න එයාගෙ නහය දිහා ඒක ගැහෙනවා!

එයා බයවෙලා!

අඬපන් පුන්චි හා පැටියො.

අඬපන්, අඬපන්...

තමුසෙ දන්නෙනෑ අදාල නැති දෙයක් මග ඇරල යන්න, නෑ නේද?

ම්ට ඕනෙ මේ මොහොත මතකෙ තියෙන්න...

ඊලඟ වතාවටත් තමුසෙට තේරුම් ගන්න තමුසෙ මොනවා නැතත් ...

කැරට් වවන, මෝඩ හාවෙක් හාවෙක් විතරයි කියල.

ඒක සැරට වැදිලා.

ඔයා හොඳින්ද, ජූඩි?

ඔව්. මම හොඳින්.

මෙන්න ඔයාට.

නියමයි! ඔයා අපේ ටිකට් ටික අරගෙන!

ඔයනම් නියම්යි, ජූඩි!

ඔව්,අර ගිඩියන් ග්‍රේ දන්නෙ නෑ එයා මොනවද කිව්වෙ කියලා.

එයා කියපු එක දෙයක් හරි.

මම දන්නෙ නෑ මගඇරල යන්න ඕන වෙලාව.

අහන්න, කැඩෙට්වරුනි.

Zootopia වල විශේෂ පරිසර කොටස් 12 ක් තියෙනව.

තන්ඩ්‍රා නගරය...

සහරා කොටුව...

වැසි වනාන්තර දිස්ත්‍රික්කය, මේ ඒවයින් කීපයක්.

ඔයාලට මේ හැමදේම ජයගන්න වෙනවා.

ඔයා මෙතනින් එලියට යන්න කලින්, එහෙම නොවුනොත් මොකක් වෙයිද?

ඔයා මැරිලා යාවි!

ගිනියම් වැලි කුණාටුව!

ඔයා ඉවරයි, හාවො!

අඩි 1000 බෑවුම!

ඔයා ඉවරයි, කැරට් මූනා!

අධි ශීතල අයිස් බිත්තිය!

ඔයා ඉවරයි, ගොපලු කෙල්ලේ!

දැවැන්ත අපරාධකරු.

ඔයා ඉවරයි. ඉවරයි, ඉවරයි, ඉවරයි!

අපවිත්‍ර වැසිකිලිය! ඔයා ඉවරයි, ලොම් පස්සා.

මේකෙන් අයින්වෙලා ගෙදර යන්න, හාවො!

කවදාවත් හාවෙක් පොලිස්කාරයෙක් වෙලා නෑ.

- කවදාවත් නෑ. - කවදාවත් නෑ.

මහ මෝඩ, කැරට් වවන ගොන් හාවා,

Zootopia වල නගරාධිපති හැටියට මම බොහෝම ආඩම්බරෙන් කියන්න කැමතියි...

මගේ ක්ෂීරපායී නිලධාරීන් හඳුන්වාදීමේ වැඩසටහනෙන් හඳුන්වා දීලා තියෙනවා...

එහි පලමු පොලිස් විද්‍යාපීඨ උපාධිධාරිණිය.

ZPD වල පළවෙනි පොලිස් නිලධාරිනිය...

ජූඩි හොප්ස්.

ඔහ්,අයියෝ.

ලේකම් බෙල්වෙදර්, එයාගෙ බැජ් එක.

- ඔහ්, ඔව්.හරි ! - ස්තූතියි.

යේ, ජූඩි!

ජූඩි...

මේක මට ලොකු ගෞරවයක් ඔයාව නිල වශයෙන් රාජකාරියට බඳවාගන්න ලැබීම...

Zootopia වල හදවතට.

නගර මද්‍යයට.

සුබ පැතුම්, ඔෆිසර් හොප්ස්.

මම ඔයාට වැටෙන්න දෙන්නෙ නෑ. මේක මම පොඩිකාලෙ ඉඳන් තිබුන හීනයක්.

අද අපිට ගොඩාක් සතුටු දවසක්.

බෙල්වෙදර්,පොඩ්ඩක් අයින් වෙනවද ?

හරි, ඔෆිසර් හොප්ස්. කෝ පොඩ්ඩක් දත් පෙන්නන්න !

- ඔෆිසර් හොප්ස්, මෙහෙ! - අනේ පොඩ්ඩක් මෙහෙ බලන්නකෝ!

හෙලවෙන්න එපා.හිනාවෙන්න!

අපිට ඔයා ගැන ගොඩාක් ආඩම්බරයි,ජූඩි.

ඔව්. ටිකක් බයයිත් එක්ක.

ඇත්තටම,ඒක සතුටයි බයයි එකට එකතුවෙවච්ච එකක්.

මම කියන්නෙ, Zootopia ගොඩාක් දුරනෙ. මහ විසාල නගරයක්නෙ .

තාත්තෙ...

මම මේක ජීවිතකාලෙ පුරාම මහන්සිවුන දෙයක්.

අපි දන්නවා. අපි මේ පොඩ්ඩක් බයවෙලා ඉන්නෙ ඔයා නිසා.

අපි බයවෙන්න ඕනා එක දේකටයි ඒ බයට විතරයි.

ඒ වගේම වලස්සුන්ට. අපි වලස්සුන්ටත් බයවෙන්න ඕනා .

සිංහයො ගැනයි වෘකයො ගැනයිනම් කතා කරන්න එපා.

- වෘකයො? - මුගටි.

ඔයා මුගටියෙක් එක්ක කාඩ් සෙල්ලම් කරානෙ.

ඒත් එයා හොර කරා හරියට හෙටක් නෑ වගේ.

ඔයා දන්නවද, ඔක්කොමවගේ විලෝපිකයෝ. Zootopia උන්ගෙන් පිරිලා තියෙන්නෙ.

ඔහ්, ස්ටු.

ඒ වගේම නරි තමා දරුණුම.

ඇත්තටම, ඔයගෙ තාත්තා කියන කතාව හරි. ඒ දරුණුකම් එයාලගෙ ජානවල තියෙනවා.

මතකනෙ ගිඩියන් ග්‍රේ කරපු දේ?

ඒ මට අවුරුදු 9දිනෙ

ඒ දවස්වල එයා නරකයි තමා.

මම දන්න කොච්චර හාවො ඉන්නවද නරක අය.

හරි කමක් නෑ ,අපි කැමතියි හැබැයි එක දෙයක්

අපි හැදුව පොඩි පාර්සලයක් ඔයාට අරගෙන යන්න.

- මම පොඩි කෑම ටිකකුත් දැම්මා ඒකට. - මේ ෆොක්ස් ඩිටරන්ට්.

ඔව්,එක තියෙන එක පරිස්සමට හොඳයි .

මේක ෆොක්ස් රිපෙලන්ට්.

ඩිටරන්ට් එකයි රිපෙලන්ට් එකයි, මේව තමා එයාට ඕනා.

- බලන්න මේක! - අම්මෝ.

එයාට ඕක ඕන නෑ, ස්ටු.

ඒ මොකද ඇයි ඒක ඕනවෙන්නෙ නැත්තෙ?

හරි, මේ! මම මේක ගන්නම් ඔය කියවිල්ල නවත්තන්නකෝ.

නියමයි! හැමෝම දිනුම්!

Zootopia අධිවේගී දුම්රිය වේදිකාවට පැමිනේ.

හරි, දැන් යන්න ඕනෙ! ගිහින් එන්නම්!

ගිහින් එන්න, ජූඩි!

මම ඔයාලට ආදරෙයි.

අපිත් ඔයාට ආදරයි.

ඔහ්, ඔන්න වතුර ගලන්න පටන් ගත්තා.

ඔහ්, ස්ටු, අඬන්න එපා.

ගිහින් එන්නම්, හැමෝටම!

ගිහින් එන්න, ජූඩි!

මම ඔයාට ආදරෙයි!

ගිහින් එන්න.

යන්නම්!

මම හැමදේම අවුල් කරගත්තා මම ආයිමත් පරාදවුනා

මම මටම පරාදවුනා ඒත් මම ආයිමත් පටන්ගන්නවා

මම පහලටම වැටෙනවා

මම පොළවෙ හැපෙනවා

ඒත් මම අයිමත් නැගිටිනවා

ඉස්සරහට මොකක්ද වෙන්නෙ බලන්න

කුරුල්ලො එකපාරටම පියඹන්නෙ නෑ

උනුත් වැටි වැටියි නැගිටින්නෙ

කිසිකෙනෙක් වරදින්නෙ නැතුව ඉගෙන ගන්නෙ නෑ

නෑ මම අතහරින්නෙ නෑ නෑ මම පසුබහින්නෙ නෑ

අවසානය ලඟාවෙනතෙක් ඊට පසු මම අයෙමත් පටන්ගන්නවා

නෑ මම යන්නෙ නෑ

මම හැමදේම උත්සාහ කරනවා මම පැරදෙද්දිපවා උත්සාහ කරන්නයි මට ඕනා

නෑ මම අතහරින්නෙ නෑ නෑ මම පසුබහින්නෙ නෑ

අවසානය ලඟාවෙනතෙක්

ඊට පසු මම අයෙමත් පටන්ගන්නවා

නෑ, මම යන්නෙ නෑ මට ඕනා හැම දෙයක්ම උත්සාහ කරන්න

මම පැරදෙද්දිපවා උත්සාහ කරන්නයි මට ඕනා

හැමදෙයක්ම උත්සාහ කරන්න

හැමදෙයක්ම උත්සාහ කරන්න

හැමදෙයක්ම උත්සාහ කරන්න

අලුත් අත්වැරදි මම දිගින් දිගටම කරනවා

ඒ වගේම මම ඒ අත්වැරදි දිනපතාම කරනවා

Kommentaarid

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left