Backrooms

Backrooms

Laadige alla Sinhala subtiiter

Väljalaske info

Backrooms (2026)/Backrooms 2026 720p 10bit WEBRip 6CH x265 HEVC-PSA
Kommenteerib Tvb Pradakshan

Sildid

other
Avaldatud: 2026-07-14
Allalaadimised: 75
Kuulmispuudega: Yes

Sinhala subtiitrite eelvaade

Esimesed 200 rida.

හරි, හරි, හරි, හරි.

හරි...

හරි... හරි...

හරි, හරි වරෙන්... හරේ! හරි!

හරි. හරි. හරි.

අන්න හරි, අන්න හරි.

හරි. හරි. නොදකින්.

වැඩ කරපන්. වැඩ කරපන්. වැඩ කරපන්.

ස්ටැන්ඩර්ඩ්... හරි...

ස්ටැන්ඩර්ඩ්, ඔයාට මාව ඇහෙනවද?

මේ ජාරෙන්.

මම මේ...

මම අනිත් අයගෙන් වෙන් උනා.

මම හිතන්නේ මම හොඳින්, ඒත් මම කොහෙද ඉන්නේ කියලා ෂුවර් නෑ.

මම මීට කලින් මෙච්චර දුර ඇවිත් නෑ, ඉතිං මම දන්නේ නෑ...

මෙතන තිබුනා මේ...

මම ඒක හරියට දැක්කේ නෑ, ඒත් මෙතන හිටියා...

මෙතන තව මොකෙක්හරි ඉන්නවා.

මට ඔයාලව ඕන.

හරිද? ඔයාලා මාව ගෙනියන්න එන්න ඕන, අනේ.

ඔයාලා ඇවිත් මාව එක්කන් යන්න.

ඔයාට එන්න පුළුවන්ද අනේ ස්ටැන්ඩර්ඩ්?

ස්ටැන්ඩර්ඩ්?

නොදකින්!

හු%තයි...

හු%තයි! හු%තයි!

නොදකින්, මොන මඟුලක්ද යකෝ?

මොන මඟුලක්ද?

මඟුලයි! මඟුලයි! මඟුලයි!

මඟුලයි!

මඟුලයි, මඟුලයි, මඟුලයි! මඟුලයි!

B A C K R O O M S (2026) “වැරදි ස්ථානවල නොසිටීමට ඔබ ප්‍රවේශම් වන්න!”

අපි හැමෝටම අපේ චර්යාවන් තියෙනවා, අපේ පුරුදු...

අපිව චක්‍රයක ඇවිද්දවන හැසිරීම්...

හැමතිස්සෙම එකම විසඳුමට ළඟා කරනව දේවල්

හැමවතාවෙම හිතෙන්නේ ඒවගෙන් වෙන අළුත් දෙයකට යොමුකරවයි කියලා.

ඒත් එහෙම වෙන්නේ නෑ.

ඒ වගේම තාමත්,

ඒක තමයි අඩු ප්‍රතිරෝදයක් දක්වන ස්නායු මාර්ගය.

ඔයා නිර්මාණය කරන මාර්ගය.

ඔයාව පොඩිකාලේ ඉඳන් ආරක්ෂා කරන මාර්ගය.

ඔයාට හිරිහැර කරන්න කලින්ම මිනිස්සුන්ව අයින් කරන්න ඔයා ඉගෙනගෙන තියෙනවා.

ඒ වගේම දැන්

වැඩිහිටියෙක් විදියට,

ඔයා පටන්ගත්ත තැනම තාමත් හිරවෙලා ඉන්නවා.

තනියම.

මම කිව්වේ මට තනි නෑ.

මට සේවකයෝ පාරිභෝගිකයෝ ඉන්නවා.

මම කිව්වේ තනිකම ගැන නෙමෙයි. මම කිව්වේ තනියම කියලා.

ඔව්, මෙහෙමයි...

මම මිනිස්සුන්ට රිද්දනවා.

මට එහෙම කරන්න ඕන නෑ. එහෙම තමයි මම හැදිලා තියෙන්නේ.

ඒ නිසා මට තනිකම උරුම ඇති.

ඔයා කියන්නේ ඕන කෙනෙක්ට තනිකම උරුම වෙන්න ඕන කියලද?

මම දන්නේ නෑ, ඒත් ඔයා දන්නවනේ සමහරවිට ඒක නරක දෙයක් නෙමෙයි වෙන්න ඇති.

තනියෙන් ඉද්දි ගැඹුරින්ම සම්පූර්ණයි වගේ දැනෙනවා.

මට තේරෙනවා.

ඔයා හීන දැකලා තියෙනවා ඒ වගේම ඒවට විරුද්ධත්වයකුත් තියෙනවා,

ඒ හීන සැබෑ කරගන්න වැඩි සහයෝගයක් දීලා නෑ.

ඒ වගේම අපිට දිගින් දිගටම රිදීම් ඇති වෙද්දි අපි ඒකම බලාපොරොත්තු වෙනවා.

ඒක නිකන් හරියට, "අනේ මම මේ පාර දන්නවනේ.

මම මේ පාර යන තැන දන්නවා" වගේ එකක්.

ඉතිං.

ඔයා කැමතිද අළුත් පාරක ගිහින් ඒකෙන් කොහෙටද යන්න පුළුවන් කියලා බලන්න?

අනිවා, මොකෝ බැරි? මම මෙතන ඉන්නවනේ.

නියමයි.

එහෙනම් මට ඕන අපි කලින් කරපු ක්‍රියාකාරකමක් ආපහු කරන්න.

චරිත රඟදක්වමු.

- ඔහ් රඟපාන එකද? - ඔව්.

- ඒක මෝඩ දෙයක් වගේ මට දැනෙන්නේ. - මම දන්නවා.

ඒත් අපිට තව විනාඩි කීපයක් තියෙනවා ඒ නිසා අපි පොඩ්ඩක් කරමු.

හරි එහෙනම්.

මම අවස්ථාව කියන්නම්.

බාබරා ඔයාව දාලා ගිය රාත්‍රියට ආපහු යමු.

ඔයා කියන්නේ එයා මගේම ගෙදරින් මාව එළියට දාපු රෑ ගැනද?

ඔව්.

මම මම විදියටම රඟපාන්නම්.

- මම බාබරා වෙන්නම්. - අනික ඒක මගේ ගෙදර හරිද.

මම තමයි ඒකට ගෙවන්නේ.

- මම දන්නවා. - හරි එහෙනම්.

හරි එහෙනම්...

මම පරක්කු වෙලා ගෙදර ආවා. කොච්චර පරක්කුද කියලා මම දන්නේ නෑ.

එතකොටත් එයා නිදාගෙන හිටියේ. සමහරවිට මධ්‍යම රාත්‍රිය වෙන්න ඕන.

එයා සාමාන්‍යයෙන් වේලාසනම නිදාගන්න යනවා, ඒකෙන් වැඩක් නෑ.

කාරණේ තමයි මම කුස්සියේ හිටියේ ඒ වගේම මම වීදුරුවක් බින්ඳා.

එතකොට මොකද උනේ බලන්න එයා එතනට ආවා.

ඊටපස්සේ රණ්ඩුව වැඩිඋනා.

ඔයාට කොහොමද දැනෙන්නේ?

මෙහෙමයි මම බීලා හිටියේ.

මම මෝඩයි කියලා දැනුනා.

මම කේන්තියෙන් හිටියේ මොකද මම වීදුරුව බින්ද නිසා.

ඔයාට මට ඒක කියන්න පුළුවන්ද?

- මොකක්ද? බාබරාටද? - ඔව්.

මට සමාවෙන්න ඔයාව ඇහැරෙව්වට.

එක්කෝ ඔයා වේලාසනින් ආවනම් අපිට හවස එකට ඉන්න තිබුනා.

බෑ, මම වැඩ කර කර හිටියේ කියලා ඔයා දන්නවනේ?

මම වැඩ ඉවර උන ගමන් කෙළින්ම ගෙදර ආවේ.

කරුණාකරලා මට අවංක වෙන්න.

මට ඔයාගේ හුස්මෙන් ගඳ එනවා.

මම බියර් දෙක තුනක් බිව්වා.

දෙක තුනක් කිව්වේ.

ඒක හරිම වෙහෙසකර දවසක්.

මට විවේක ගන්න ඕන උනා.

ඔයා කරන්නේ විවේක ගන්න එක විතරයි.

ඔයා හැමතිස්සෙම කඩේ ඉන්නේ.

ඔයාට ළමයි ඕන නේද?

- අපි දෙන්නටම ඕන. - හරි ඔයා දන්නවනේ...

පවුලක් උනාම සල්ලි ඕන වෙනවා ඒකට කාටහරි වැඩ කරන්න වෙනවා.

මේ දවස්වල වෘත්තීය ශිෂ්‍යයෙක් වෙන එක රස්සාවක් කියලා සලකනවනම් මිසක්.

ඒක සාධාරණ නෑ. මට අයින් වෙන්න උනා කියලා ඔයා දන්නවා.

ඔයාට ඉන්න බැරි උන එක මගේ වැරද්දක් නෙමෙයි.

ඔයාට අඩුගානේ නීතී විද්‍යාලයේ ඉන්න බැරිනම් ඔයා නීතිඥයෙක් වෙන්නේ කොහොමද?

ඔයා අවුරුදු 30ක අළුත් ශිෂ්‍යයෙක් වගේ හැමතැනම සෙල්ලමට යද්දි,

ඒවට ගෙවන්නේ කවුරු කියලද හිතුවේ?

මම ඔයාට ඉඟියක් දෙන්නම්, මමයි ගෙවන්නේ.

මම ඔයාගේ ස්කෝලෙට ගෙවනවා, මම ඔයා ස්කෝලේ නැති කාලෙට ගෙවනවා,

ඔයා ඉන්න මේ ගෙදරට ගෙවනවා.

- මට දැන් කතා කරන්න පුළුවන්ද? - බෑ, බෑ.

මොකද මට දැනගන්න ඕන ඔයා උපාධිය ගත්තොත් මොකද කරන්නේ කියලා?

ඔයා ළමයෙක්ව බිහි කරලා මට බිල් ගොඩක් දීලා යනවද,

නැත්තම් මට ගෙදරට හිර වෙලා ඩයපර් මාරු කර කර ඉන්න වෙයිද

මොකද ජීවිතේ පළවෙනි පාරට ඔයා රස්සාවක් කරන නිසා?

- දැන් ඔයා කෘර වෙනවා. - මම මේ අවංක වෙනවා.

ඔයාට හැමතිස්සෙම ඕන උනේ ඒක කියලා මම හිතුවේ.

ඔයාට ගෘහ නිර්මාණ ශිල්පියෙක් වෙන්න බැරි උනා කියලා...

මම ගෘහ නිර්මාණ ශිල්පියෙක් තමයි යකෝ!

හෙනගහපන්, මම ජරා ලී බඩු විකුණන්න හිර වෙලා ඉන්නේ,

මට උදව් කරන්න එකෙක්වත් නැති නිසයි!

ඔයාට කොහොමද දැනෙන්නේ ක්ලාර්ක්?

මම මේ කතා කරන්නේ කාටද?

- මට, මෙතන ඉන්න. - ඔයාටනේ. හරි.

මට සමාවෙන්න, මම කේන්ති ගන්නවත් මගේ කෝපය පිට කරන්නවත් හැදුවේ නෑ.

මම දන්නවා.

මේ ව්‍යායාමයේ අරමුණ ඒක තමයි.

මේක හොඳ ආරම්භයක්.

ඔයාට දැනෙන දේ දැනෙන්නේ වගේම අළුත් මාර්ගයක් අඳුරගන්න එක.

ඇත්තටම ඔයාගේ ප්‍රතිචාරය ගොඩක් සාමාන්‍යයි.

මම එහෙම තමයි!

කොහොමද යාළුවනේ!

ඔයාලා මහන්සියෙන් හම්බකරපු සල්ලි දෙගුණයක් මිල අධික ගෘහ භාණ්ඩ වෙනුවෙන්,

වියදම් කරලා හෙම්බත් වෙලාද ඉන්නේ?

ඔයාලා දැව සලල කරන ගනුදෙනුවක්ද හොයන්නේ?

එහෙනම් සැන්ටා ක්ලාරා වල තියෙන කැප්ටන් ක්ලාක්ගේ,

ඔටෝමන් එම්පයර් ගබඩාව සහ ප්‍රදර්ශනාගාරයට එන්න

ඔබට නිදන කාමර, විසිත්ත කාමර, කෑම කාමර සහ නාන කාමර ඕන තරම්.

පළවෙනි වතාවට ගෙයක් ගත්තද? අපි ඔයාලව බලාගන්නම්.

අළුතින් දෙමව්පියො වෙලා පළවෙනි බබාට තොටිල්ලක් හොයනවද?

අපි ඔයාලව බලාගන්නම්!

නවතම නවීන නිර්මාණයන්ගෙ ඉඳන් සම්භාව්‍ය විලාසිතාවන් දක්වා හැමදේම මෙතන.

මොකක්ද කිව්වේ පොලී?

ඔයා ණය ගැන වද වෙනවද?

කැප්ටන් ක්ලාක් කියන්නේ ණයත් නෑ! කරදරත් නෑ! කියලා,

උසස් තත්ත්වයේ ඉහළ මුහුදේ යාත්‍රා කරන්න,

ඒ වගේම ඔබේ මුදල් ප්‍රශ්න දොරකඩ තියලා එන්න.

අදම ඇවිත් සහ ඔබේ සිහින විවේකාගාර,

මුළුතැන්ගේ මේස, බිම් පහන් සහ ඇඳ රාමු 680 කැපිටල් ඇන්ඩ් මැක්කීහි පිහිටි,

කැප්ටන් ක්ලාක්ගේ ඔටෝමාන් එම්පයර් වෙළද සැලෙන් ලබාගන්න.

අදම පැමිණෙන්න...

...කකුල් දිග ඇරලා සැහැල්ලුවෙන් ඉන්න,

ඔබගේම අධිරාජ්‍යයක විනෝද වෙන්න!

කිරුළක් ලැබිය යුතු සෑම සුල්තාන්වරයෙක් වෙනුවෙන්ම,

අපි ගාව ඔබේ නම ගහපු දේවල් තිබෙනවා,

මෙතන කැප්ටන් ක්ලාක්ගේ...

අම්මෝ!

- ක්ලාක්, ඔයා හොඳින්ද? - කැමරාව ඕෆ් කරපන්.

නෑ ඒකට කමක් නෑ. මේක නිකන් ප්ලේ වෙද්දෙන්.

- කැමරාව ඕෆ් කරපන් යකෝ. - හරි අම්මෝ.

ඔයාට උදව්වක් ඕනද?

එපා, මම බලාගන්නම්.

- අපි ආපහු වීඩීයො කරනවද? - නෑ.

කැට්, ඔයාට දැන් කඩේ අරින්න පුළුවන්.

අපි ඇරලා තිබුනේ.

මචෝ, මට තාම තේරෙන්නේ නෑ.

ඔයා මුහුදු කොල්ලකාරයෙක්ද නැත්තම් සුල්තාන් කෙනෙක් වගේද ඇඳගත්තේ?

- එක දෙයක් තෝරගත්තම් හරි. - මම... කටවහපන්.

ජරා බාල ලී බඩු.

මේ ටික සුද්ද කරලා දානවද?

මෙන්න.

ඒක ගැන සමාවෙන්න.

ඒක කොහොමද?

මීටරේ හොඳට දුවනවා.

බිල වැඩියෙන් එනවනම් ඔයා තමයි ඒකට හේතුව.

එතකොට ලයිට් කපද්දි? ඒක හැමදාම රෑට වෙනවනේ.

දන්නේ නෑ. විකුණන්න තියෙන ලයිට් වලට බ්‍රේකර් යනවා ඇති.

කඩේ වැහුවට පස්සේ කරන්ට් එක අමුතු වෙන්න කලින් මම ලයිට් ඔක්කොම නිවනවා.

අනික එහෙම කරාම බිල අඩු වෙන්නේ නැද්ද?

ඔයාගේ ෆියුස් බොක්ස් එක කොහෙද?

මම විශේෂඥයෙක් නෙමෙයි, ඒත් මම කලින් බලද්දි හැම හොඳට තිබුනා.

- ලයිට් වල එළිය අඩුවෙනවා කියලා ඔයා කිව්වේ. - ඔව් මුළු කඩේම එහෙම වෙනවා.

එකම වෙලාවේ නෙමෙයි.

එක දවසක උඩ තට්ටුවේ. අනිත් දවසේ මෙතන, ඒකේ කිසි පිළිවෙලක් නෑ.

මේක හයිකලේ කවුද?

ගොඩනැගිල්ල ගද්දි මේවා තිබුනා. මම කියන්නේ මේවා පරණයි ඒත් ගොඩක් පරණ නෑ.

මේක පොඩ්ඩක් බලන්න.

මේක කලින් මෙතන තිබුනේ නෑ.

එක්කෝ මම දැකලා නැතුව ඇති. මම විශේෂඥයෙක් නෙමෙයි කියලා කිව්වනේ.

මේක ඇයි මේ පැත්තට තියෙන්නේ?

අහන්න ඕන ප්‍රශ්නේ තමයි:

මේවා සම්බන්ධ වෙලා තියෙන්නේ කොහෙටද?

කැට්! කරන්ට් එක තියෙනවද?

Kommentaarid

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left