Hacksaw Ridge

Hacksaw Ridge

Laadige alla Sinhala subtiiter

Väljalaske info

Hacksaw Ridge 2016 DVDSCR 900MB MkvCage
Kommenteerib trapist
For torrent file please visit Subzlk.info

Sildid

DVD
dvdscr
mkv
MkvCage
Avaldatud: 2017-02-10
Allalaadimised: 222
Kuulmispuudega: No

Sinhala subtiitrite eelvaade

Esimesed 200 rida.

හැක්සෝ කඳුවැටිය

සත්‍ය සිදුවීමකි ......

<><><><><><> SUBZLK ><><><><><><>

ඔබ අසා නැද්ද?....

සදාතන දෙවිඳුන් දෙව්පියාණන් බව.....

ලෝකයේ මැවුම්කරුවාණන් බව.....

ඔහු වෙහෙසට පත්නොවේන බව.....

එසේම ඔහුගේ බුද්ධිය අසමසම බව.....

ඔහු දුර්වලයින්ට ශක්තිය ලබා දේ...

ඔබත් වෙහෙසට පත්වනවා...

..තරුණයින් පය පැකිළී ඇදවැටෙනවා.

නමුත් , දෙවිඳුන් ගැන විශ්වාසය තබන්නවුන්...

...තම ශක්තිය පණපොවාගන්නවා.

ඔවුන් උකුස්සන් මෙන් පියාපත්වලින් පියා සලනවා.

ඔවුන් ගමන් කරනු ඇතිමුත්...

... වෙහෙස නොවනු ඇත.

ඔවුන් ඇවිදිනු ඇතිමුත්.....

... බියපත් නොවනු ඇත.

ඩෙස්මන්ඩ්.

ඔහොම ඉන්න.

ඔහොම ඉන්න, ඩෙස්මන්ඩ් .

අපි ඔයාව මෙතනින් ගෙනියනවා.

හැක්සෝ රිජ් කඳු වැටිය - වර්ජිනියාව

වසර 16 කට පෙරාතුව......

ඩෙස්මන්ඩ්.

ඩෙස්මන්ඩ්.

මොකද?.

ඉන්නකො.

ඇවිත් අල්ලගන්නව.

ඔයාට කියන්න දෙයක් තියනවා.

මොකද්ද ,හැල්?

- කන්ද උඩහට රේස් එකක් දුවන්න. - ඒයි, බොරුකාරයා.

පස්සෙ හම්බවෙන්නම්, ගොළුබෙල්ලො.

හේයි.

උදවු ඕනද?

තනියම කරගන්නං.

ආහ්! එපා නවත්තන්න.

ඔය වැඩේ අතාරින්න.

දෙයියන්ගෙ නාමෙට!

ඒයි, ඔය අයිනෙන් අහකට යනවා!

මෝඩ ළමයි!

ඔය බෙල්ල කඩාගන්නයි හදන්නෙ.

අර ඩොස්කාරයගෙ ළමයිනෙ.

මහ මිනිහ වගේම පිස්සො.

ඒගොල්ල ජැක්ගෙ ඉතුරු ඒවා ගොඩ අරන්...

..මිනිහව අඩිපාරෙ වැලලුවා.

තමුසෙල ඒව අඳුනගන්න එකක් නෑ.

මට සැකයි ඒගොල්ල ඔහේව අඳුනගනියිද කියලත්.

ඒගොල්ල මාවත් අඳුනන්නෙ නැති ගාණයි.

හරියට ඔයත් එක්ක මාත් මැරුණ වගෙයි.

අපි මේ ලෝකෙ හිටියෙ නෑ වගෙ.

හරි, අදට එච්චරයි.

දකුණු අතෙන් වලක්වන්න, ඩෙස්මන්ඩ්.

නවත්තනව!

ඇහුණද?!

මොකකටද ගහගන්නෙ?

එයාලට හේතුවක් ඕනවුණේ කවදද?

හේයි, ටොම්...

නවත්තල දෙන්නටම වේවැල් පාර දෙන්න තියන එක නැතිකරන්නෙ ඇයි?

මේ ක්‍රමේට මං දිනපු කෙනාට විතරයි ගහන්නෙ.

ටොම්.

එපා.

දෙයියනේ!

ටොම්!

නැගිටින්න! මාව ඇහෙනවද?

මොන මගුලක්ද කලේ?

එයාට මාව ඇහෙන්නෙ නෑ.

අයිස් ටිකක් ගේමු.

අර බාස්කට් එක අයින් කරන්න.

මං කරන්නම්.

එයා හුස්ම ගන්නවද?

හැල්?

හැල්, මාව ඇහෙනවද?

හැල්, මාව ඇහෙනවද?

හැල්?

අයියෝ!

දෙයියනේ මෙයාට උදවු කරන්න.

හැල්?

මොනව කරනව කියලද හිතන්නෙ?

මං දැන් තමුන්ට ගහන්න හදන්නෙ, තමුන් දන්නවනෙ නීති?

ඇහෙණවද, ඩෙස්මන්ඩ්?

ඩෙස්මන්ඩ්!

ටොම් ,නවත්තන්න!

ඕකෙන් ළමය ඉගෙනගන්නෑ. එයා දැනටත් ඇතිවෙන්න දඟයි.

ගිහින් එයාව හුරතල් කරනවා.

කියනව එයාට ලෝකෙ කරුණාවන්ත , සන්සුන් තැනක් කියල.

හැල්ට සනීප වෙනවා.

හේයි.

මගෙ අතින් එයා මැරෙන්න ඉඩ තිබුණා.

ඔව්, එහෙම තමයි.

මිනීමැරීම තමයි ලොකුම පාපය.

ඒ වගේම වෙනත් මිනිහෙක්ගෙ ජීවිතයක් නැතිකිරීම....

..ඒක තමයි දෙවිඳුන්ට පෙනෙන බරපතලම පාපය.

එතුමාගෙ හිතට ඒතරම් වේදනාවක් දෙන වෙනින් කිසි දෙයක් නෑ..

මට එයාව පේන්න බෑ.

අම්මා.

ඇයි එයා අපිට ඔච්චරටම වෛර කරන්නෙ?

ඕහ්, එයා අපිට වෛර කරන්නෙ නෑ.

එයා වෛර කරන්නෙ එයාටමයි.

සමහරවෙලාවට....

...ඔයාගෙ තාත්තටයි මටයි ඇත්තම එයාව හම්බවෙනවා.

මං වගේ ඔයත් යුද්ධෙට කලින් එයාව දැනන් හිටියනං!

වසර 15කට පසු.........

ගායනාව කොහොමද ඩෙස්මන්ඩ්?

දෙව්ලොව වසන සුර දූතියන් වගේ, අම්මා.

බොරු කියන එක පාපයක් කියල දන්නවනේ.

විශේෂයෙන්ම මේ වගේ තැනකදි.

සිංදු කියන සුර දූතියො කියල කිව්වෙ නෑනෙ, මං.

එලියෙ මොකද්ද වෙන්නෙ, ඩෙස්මන්ඩ්?

එයාව එලියට ගන්න. එයාව එලියට ගන්න.

ඒලියට ඇදල ගන්න. ඇදල ගන්න.

මං ගිලන් රථයකට කතා කරන්නම්.

නෑ. වෙලාවක් නෑ.

ජෝෂුවා කැබ් එක ගේනවද? ඉක්මනට.

හරි.

ඔයාට අවුලක් වෙන්නෙ නෑ, යාළුවා. ඔයාට අවුලක් වෙන්නෙ නෑ.

මොකද්ද මෙතන? කැඩුණ ධමනියක්.

- සූචරයක් ගේන්න. - හොඳයි, ඩොක්ට.

තද කරගෙන ඉන්න. මේ වෙළුම දැම්මෙ ඔයාද?

ඔව්, සර්?

නියම වැඩක්. මේ ළමයගෙ ජීවිතේ බේරගත්තෙ ඔයා වෙන්න පුළුවන්.

ඔයා අපිත් එක්ක ඉන්නවා. ඔයාට අවුලක් වෙන්නෙ නෑ.

අපිට ඒක සනීප කලහැකි.

අපිත් එක්ක ඉන්න. ඔයා සනීප වෙනවා.

මුකුත් ප්‍රශ්ණයක් නෑනෙ?

නෑ ,ඩොක්ට.

හමුදා වෛද්‍ය අංශය අර පැත්තෙ. මේ ලේ දෙන තැන.

ඔයා හොඳින්ද?

ඕහ්, ඔව්, මේ මගෙ ලේ නෙමෙයි.

මං හොඳින්.

ඇහුවට ස්තූතියි, මිස්.

මොනාද ඕනෙ?

මගේ බෙල්ට් එක.

මං ඒක තුවාල වුණ ලමයට දුන්න.

ඒක නැතුව කලිසම පහලට වැටෙනවා.

හරි, මං ලඟ ඔයාගෙ බෙල්ට් එක නෑ.

ඔව්, මං ඒක දන්නව, මිස්. ඒක තාම එයාගෙ කකුලෙ.

හොඳයි.

මං ඉන්නෙ ලේ ගන්න විතරයි.

මගේ ලේ දෙන්නම්.

හරි.

අර කාමරේට ගිහින් අනිත් අයත් එක්ක ඉන්න .

මං මෙතෙන්ට කතා කරන්නම්.

අර..අර කාමරේ..

කලින් ලේ දීල තියද,මිස්ට......

.....ඩොස්.

මගේ යාළුවො කතා කරන්නෙ ඩෙස්මන්ඩ් කියල. ...නෑ, මිස් මේ ලේ දෙන පළවෙනි වතාව..

මං ඩොක්ට කෙනෙක් වෙන්න හීන දැක්ක, හැමවෙලේම...ඒත්...

...වැඩිය ඉගෙන ගන්න බැරිවුණා.

වැඩේ ඉවරවුනාම ටිකක් කලාන්ත ගතියක් දැනෙයි.

එක්ක යන්න කවුරුහරි එනවද?

නෑ, මිස්. මං පයින්ම යනවා.

කොහේද ඉන්නෙ?

ෆෝට් හැම්වල, මිස්.

ඈතයිනෙ?

හැතැම්ම 5ක් 6ක් විතර.

මං එන්නෙ කැලේ මැද්දෙන්.

..ඒ පැත්තෙන් හැතැම්ම 7යි.

කැලේට ගොඩක් කැමති ඇති.

ඔව්, මිස්.

හරි.

මෙතන ටිකක් තද කරන් ඉන්න.

- ඔයා හොඳින්ද? - ඔව්.

ජේත්තුවට ඇඳගෙන කොහෙද යන්නෙ?

ඊයෙ කෙනෙක්ව හම්බවුණා.

ඩොරති ෂුටෙ කියල නර්ස් කෙනෙක්ව, මං එයාව බඳින්නයි යන්නෙ.

දෙයියනේ, ඒ ළමය ඒක දන්නවද?

තාමනං නෑ, හැබැයි දැනගන්න යන්නෙ.

ජීවිතේට ගෑණු ලමයෙක් එක්ක කතා කරලවත් තියද?

පවුලේ කෙනෙක්ට ඇරෙන්න?

අරයට කතා කරල තියනවනෙ.

අන්න ඒකට, ඇවිල්ල ලොකු අයියව බදාගන්නව.

මජං අත් දෙකෙන් අල්ලන්න එපා.

මට සුභ පතන්න, අම්මා!

සුභ පැතුම්!

ඊලඟ.

වාඩි වෙන්න.

මීට කලින් ලේ දීල තියනවද?

ඔව්, මිස් දීල තියනවා.

ආ බෙල්ට් මෑන්!

ඔව් ඒ මම තමා.

පිට පිට දවස් දෙකකදි ලේ ගන්න බෑ.

ඒක හොඳයි. දීපු ලේ ටික ආපහු ගත්තහැකිද?

- මොකක්? - මං දීපු ලේ ටික ආපහු ඕනෙ.

එහෙම හරියන්නෙ නෑ. නිකම්ම ආපහු දෙන්න බෑ.

කරන්නම වෙනවා.

ඔයා මට ඔය ඉඳිකටුව ගහපු වෙලේ ඉඳන් මගේ හිත සෑහෙන වේගෙන් ගැහෙනවා.

ඔයා ගැන හිතන වෙලාවකමත් වේගෙන් ගැහෙනවා.

මීට කලින් ඔය කතාව අහලම නෑ.

බොහොම පරණ තාලෙ එකක්.

- එහෙමද? - ඔව් අනේ.

ලැජ්ජයි.. මං රෑ තිස්සෙම පුරුදු වුණා.

හරියට කිව්වෙ නැද්ද?

මං එහෙම කිව්වෙ නෑනෙ.

ධමනියකයි නහරෙකයි තියන වෙනස මොකද්ද?

මොනා ගැනද කතා කරන්නේ?

පිරිමි ළමයගෙ අනතුර...

ධමනි ලේ විදිනවා.

එතකොට නහර?

ලේ ගලනවා.

Kommentaarid

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left