Las primeras 200 líneas.
මං අහ්...
ආහ්, එයා ඇහුවෙ අපේ පවුලෙ අය රුමේනියාවේ තාම ඉන්නවද කියලා.
ඔයා රුමේනියාන් භාෂාව කතා කරන් නැද්ද?
අම් නෑ. මං කතා කරන්නෙ නෑ. සමාවෙන්න.
ඒයි, ලේසියි.
එයා මොනවද කියන්නෙ?
එයා ඔයාට වෛර කරනවා කිව්වා.
නෑ නෑ නෑ මං කිව්වෙ ඔයා ලස්සනයි කියලා.
Frumoasa. - Frumoasa.
ෆෝර්ටේ ෆ්රූමෝසා.
ස්තූතියි.
ඔහ්...
මේ එහෙද?
ආ... මට එහෙම හිතෙනවා.
ජූලියා.
ඒයි, නරක නෑ.
හ්ම්, ඒක වැඩ වලින්.
ඔයා කැමති නැද්ද?
නෑ නෑ ඒක ලස්සනයි.
ම්... frumoas--
Frumoasa. - Frumoasa.
මට ප්ලේන් එකේ සුවඳයි.
ඔහ්, ඒක තමයි මං කැමතිම.
පරණ රටකජුයි දාඩිය දාපු අමුත්තොයි.
ඇයි එයා හිතුවේ මං මේ තැනට අකමැතී කියලා?
මොකද ඔයා හිනාවෙනවා වැඩියි.
ඔයා මට කියන්නේ මං මෝඩයෙක් වගේ හිනාවෙලා ඇවිදින්න යනවා කියලද?
මගෙත් එක්ක විතරයි.
ම්ම්ම්...ඔයාට දරාගන්න බෑ.
ම
මු
මුර
මුරක
මුරකර
මුරකරු
මුරකරු
නින්ද යන් නැද්ද?
නෑ.
මං ඔයාව ඇහැරෙව්ව නම් සමාවෙන්න.
මෙහෙ එන්න.
හෙට ඔයා කීයටද නැගිටින්න ඕනේ?
වේලාසනින්ම.
ඔයා යන්න කලින් මාව ඇහැරවන්න, හරිද?
හරි.
මං කතා කරන්නම්.
හ්ම්...
මම රුමේනියානු භාෂාව ඉගෙන ගන්නවා.
එයා ලස්සන කාන්තාවක්.
ඇය ලස්සන කාන්තාවක්.
මම කැරට් කනවා.
මම කැරට් කනවා.
මම චිත්‍රපටියක් බලන්න කැමතියි.
මරියා තම පියා සමඟ කෝපි බොනවා.
ආ... un cafea va rog.
ඕ කැෆේ.
O cafea. සමාවෙන්න.
නෑ, ඔයා කතා කරනවා නියමයි.
ස්තූතියි.
O cafea cu lapte?
Da, cu lapte.
හේයි, හේයි!
මට සමාවෙන්න.
සමාවෙන්න.
ම්ම්, මට සමාවෙන්න, මට තේරෙන්නේ නෑ.
- ඔහ්, ලයිට්. - ලයිට්. ඔව්.
හරි. ඔයාට ස්තුතියි.
හෙලෝ, ඩාලිං.
ඔයා කළුවරේම ඉන්න විශේෂ හේතුවක් තියද?
මිනිස්සු බලන් ඉන්නවා විතරයි.
කොහොමද වැඩ?
මහන්සී.
ඒත් හොඳයි.
මේක මටද?
ඒක ඔයාට.
ඒක එකවිදියක මෝඩකමක්.
ඔව්.
ඒක. හරිම මෝඩයි.
ඒ වගේම මං ඒකට කැමතියි.
ඔයා වෙනුවෙන්.
ඒ මොකක්ද?
ඒක... ඒක සංකේතයක්.
මොන සංකේතයක්ද?
ඒ වසන්තය ඇවිල්ලා.
ඒක පැහැදිලියි නේද?
මොකක්ද වෙලා තියෙන්නේ?
එයාලා හරියට දන්නෑ.
- හේයි. - හේයි, එන්න මේක බලන්න.
මං හිතන්නේ මේක තමයි අපි ඊයෙ එද්දි දැක්කෙ.
එයාලා මොනවද කියන්නෙ?
එයා කියන්නෙ එයාව අන්තිම පාරට දැක්ක වෙලාව ගැන.
- එයාව මරලද? - ඉතින් පේනවා.
ඒ මිනිහා එතන හිටියා. එයා මොනවද කියන්නේ?
එයා තමයි බොඩි එක හොයන් තියෙන්නෙ.
එයාට කොහොමද...
එයාලා කිව්වේ නෑ.
එයාලා 7.00 ට මෙහෙට ඇවිල්ලා.
හරි.
සිමියන් මට කැමතිද නැත්නම් එයා මාව
මෝඩයෙක් කියලා හිතනවද කියා මට හිතාගන්න බෑ.
මං දිවුරනවා, මං එයා එක්ක ඇතුලට යනවා කියලා මට හිතෙන හැම වෙලාවකදිම,
එයා මං වගේ මගේ මූණට දොර වහලා දානවා...
ඩයන් කීටන් මගුලක් ගෝඩ් ෆාදර් අවසානයේ.
හේයි.
ඒම්.
මොකද වුනේ?
මොකුත් නෑ.
මේ පාරේ එහා පැත්තේ මිනිහෙක් ඉන්නවා.
ඒකා හැම වෙලේම මේ පැත්ත බලන් ඉන්නවා.
මෙතනින් බලන්නේ කොහොමද?
මං ඒ පැත්ත බලන හැම වෙලාවෙම එයා නිකන්...
එයාගෙ ජනේලෙ ලඟ හිටන් ඉන්නවා.
හරියට එයා මං දිහා බලන් ඉන්නවා වගේ.
ඒ කොයි ජනේලෙද?
හරියට ම එතන.
- මට මොකුත් පේන්නෑ. - ඒ දවල් නිසා.
එයා බලන් ඉන්නෙ රෑට විතරද?
මට එයාව දකින්න පුළුවන් වුනේ රෑට විතරයි.
එයා එහෙම නෑ කියලා ඒකෙන් අදහස් වෙන් නෑ...
ඔයා දන්නවද? ඒක අමතක කරන්න.
නෑ එන්න.
ඔයාට මොනව හරි දෙයක් ගැන අවුලක් දැනෙනව නම්,
අපි ඒ ගැන කතා කරන්න ඕනෙ.
ඇත්තටම. මං සනීපෙන්.
එතකොට ඔයා දැන් ඩයන් කීටන්?
ම්ම්-හ්ම්. ඒක තමයි මං හරියටම කිව්වේ.
[මිනිසා සිනාසෙමින්, රුමේනියානු භාෂාව කතා කරයි]
මං-- මට සමාවෙන්න, මං ඒක ඔයාගේ මහත්තයාට කිව්වා විතරයි
එයාට අලුත් ගිණුම් ටිකක් ඕනේ.
එයාලා ඔයා ගාව තියෙන තව මොනවද?
අහ්... ෆ්‍රොස්ටි කේක්,
තව සමහර කම්පණි වල ඔෆීස්වල විකුණනව කියලා,
ගෑණුන්ට විකුණලා.
ඔයාට ඕනෙ වුනේ සිමියන් ගැන ගොඩාක් හොඳ විදියට හිතන්න.
ඔහ්, ඒක ඇත්තටම හොඳ අදහසක්. ඔයාට ස්තුතියි.
මං ඒ ගැන හිතුවෙ නෑනේ.
තව chinui එක්ක se chinui පටලවා ගන්න එපා.
මොකද වුණේ?
මොකුත් නෑ, මං මේ මෝඩ වැරැද්ද
මීට කලිනුත් කළා.
මං කවදාවත් ඒකෙ අවසානය අහන් නෑ.
එයා අනුග්‍රහයෙක්ට කියන්න හැදුවෙ,
එයා ඒ හින්දා ඒකට සටන් කරනවා.
ඒත් ඒ වෙනුවට එයා එයාලට වදදෙනවා කියලා කිව්වා.
ඔහ්, මං මෙහෙ සිගරට් බිව්වොත් කමක් නැද්ද?
හොඳයි, ජූලියා මාස ගානකට කලින් සිගරට් බොන එක නැවැත්තුවා.
ඇත්තටම? මට ඔයාව සිගරට් බොන කෙනෙක් කියලා පේන් නෑ.
මං එහෙම නොවෙන්න හදන්නෙ.
- මං-- මට ඕනෙ නෑ. - නෑ නෑ ඇත්තටම.
ඒක හොඳටම හොඳයි.
මට නරක බලපෑමක් වෙන්න ඕනෙ නෑ.
- නෑ, ඒක හොඳයි. - හරි. ස්තුතියි.
ෆ්‍රැන්සිස් අපිට කිව්වා ඔයා නිළියක් කියලා.
ඔහ්, ඔව්. මං-- මම හිටියා.
ම්...
ඇත්තටම ඒක මං වෙනුවෙන් නෙවෙයි,
ඒ නිසා මං ආයෙත් අගේ කරනවා.
අහ්, ජූල්සුටයි මටයි ඊයේ රෑ රසවත් අත්දැකීමකට මූණ දුන්නා, නේද?
අපි ටික දුරක් ඇවිදන් ගියා, අපි මේ
අපරාධෙ වුන තැනින් ගියේ, පොලිසියෙන් හිටියා.
අද හවස, අපි ප්‍රවෘත්ති බලද්දි ඒක ගියා.
මොකද වුණේ?
එයාලා තට්ටු ගෙදර ගෑණුකෙනෙක් මරලා කියලා හොයා ගෙන.
ඔව්, ඔයාටත් ඒ ගැන ආරංචි වුනාද?
ගොන් කතා.
මොකක්ද?
ලොකු අයට කතා කරගන්න මං මෙතනින් යන්නද?
එයාලා කියන්නෙ ගෑණුකෙනොගේ ඔළුව කපලා දාලා කියලා.
- ඔයා මට ඒක කිව්වේ නෑනේ. - එයාලා ඒ ගැන මොකුත් කිව්වෙ කීවේ නැත.
ඒක තවත් ප්‍රහාරවලට සම්බන්ධ වෙන්න ඕනේ.
ඉතින්, අහ්, එයාලා මාසෙකට විතර කලින් එයාගෙ
මහල් නිවාසෙ බෙල්ල කපලා දාපු ගෑණු කෙනෙක්ව හොයාගෙන.
මේ වයසෙම වගේ කෙනෙක්.
ඉතින්, ඒත් මේක, එයා ගොඩාක් ගැඹුරට කපලා,
ඒක අනිවාර්යෙන්ම හිස ගසා දැමීමක්.
එයාලා ඒකට කියන්නෙ ද ස්පයිඩර් කියලා.
- ඔයාට උදව් ඕනෙද? - නෑ, ඕනෙ නෑ, මං හොඳින්.
ස්කුසි.
ඔයා අලුතින් ආපු අසල්වැසියා වෙන්න ඕනේ.
ඔව් හරි.
- ඔය දෙන්නා ආවා නේද? - ඔව්.
ඔයාට මාව ඇහෙනවද?
ම්, ඔව්, ඔයාගේ ඉංග්‍රීසි නියමයි.
ස්තූතියි, ඒත් මං හිතුවෙ ඔයාට
මගේ මහල් නිවාසෙ ඇතුළෙ මාව ඇහෙනවද?
ආහ්... නෑ. ඇත්තෙන්ම නෑ.
හ්ම්.
ඔයාට අපිව ඇහෙනවද?
නෑ. ඔයාව සැක හිතෙන කරම් නිහඬයි.
මේ හින්දා මං ඔයාට ආදරෙයි.
- මං ඉරීනා. - ජූලියා.
මං ඕනෑවට වඩා සද්ද කළොත් මගේ බිත්තියට තට්ටු කරන්න.
හරි.
මං නැගිට්ට හැටියෙ කළුවරේ මං ලඟම මිනිහෙක් ඉන්නව දැක්කා.
එයා මගේ ඔළුවට උඩින් කොට්ටයක් තිබ්බා
ඒ නිසා මට එයාගේ මූණ බලා ගන්න බැරි වුණා.
ඒකා මගේ බෙල්ලට පිහියක් තියලා බිමට තද කළා.
මං හිතුවේ මාව මැරෙයි කියලා
මොකද ඒක මගේ හමට යනවා මට දැනුනා.
ඒත් පස්සෙ ඒකා නතර වුනා
මං ලඟින්ම වාඩි වෙලා මං දිහා බලන් හිටියා.
No comments yet. Be the first to leave one.