Chronicle

Chronicle

Descargar subtítulo en Sinhala

Información de lanzamiento

Chronicle 2012 DC 720p BRRip Srkfan
Comentario por Amila Mananadewa

Etiquetas

brrip
720p
720
Publicado el: 2012-05-07
Descargas: 114
Para personas con discapacidad auditiva: Yes

Vista previa de los subtítulos en Sinhala

Las primeras 183 líneas.

w

ww

www

මොනවද ඔයාට ඕනි? ඇයි මේ දොර වහලා ඇන්ඩෲ?

මම ඉස්‌කෝලේ යන්න ලෑස්‌ති වෙනවා.

දොර අරින්න, ඇන්ඩෲ.

- අහන්න. - ඔයා බීලා.

මම මොනවා කරල??

සමාවෙන්න මට?

මම කිව්වේ දොර අරින්න.

ඇන්ඩෲ?

ඔයා බීලා තත්තේ, දැන් උදේ 7:30 යි.

- අහන්න.ඔයා මට කියන්න එන්න එපා මම බීලා කියලා. ඔයා පොඩි ලමයෙක්.‌ එහෙම නේද?

ඔයා මොනවහ එහෙ කරන්නේ...

මම මේක පටිගත කරනවා. හහ්?

- මොකක්‌? - මම කැමරාවක්‌ ගත්තා මෙවෙලෙ ඉඳං හැම දෙයක්ම මං පටිගත කරනවා.

දැන් 46.50කට ඒක ඔයාගෙ කරගත්තැහැකි! යෙආහ්!

මම්? මම්.

හේ.

හලෝ කියන්න මගේ කැමරාවට මම වෙනුවෙන්.

- කවුද ප්‍රේක්‍ෂකයෝ? - ගෙදර ඉදන් බලන මිලියන ගනන් ප්‍රේක්‍ෂ්කයෝ විතරයි.

- මාව විකර විදියටද පේන්නේ?? - නැ නෑ අම්මා.

ඔයා...ඔයා ලස්‌සනයි...

- ඒක නියම කැමරාවක්‌. හොදයි..ස්‌තූතී අම්ම.

මම කැමරාව ගැන අහන්න ඕනිද?...

මම දන්නේ නෑ. මම දැන් මේවා පටිගත කරනවා.

- මම පටිගත කරනවා හැම දේම. - ඔයා පටිගත කරනවා හැම දේම?

- ඔව්. හොඳයි.

J Why is everyone so obsessed? J

, P Money can't buy us happiness, P Wow.

; We should all slow down and enjoy right now,P

J Look to their left;

; Everybody look to their right;

God, make it stop.

J Cha-ching, cha-ching;

J Ain't about the- yeah- ba-bling, ba-bling;

; Want to make the world dance J

; Forget about the price tag, VJ

ඔයා කියවලා තියනවද " Arthur Schopenhauer"?

නෑ, මොකක්‌ද Arthur Schopenhauer කියන්නේ?

එයා මේ දාර්ශනිකයා.. දැන් මම මේ වෙලාවේ කියවන.

- ඉස්‌කෝලෙටද? - නෑ.

මූලිකව, මිනිසා තමා තමාවම අදුනාගන්න ඕනි...

ඒ නිසා භාවාත්මක භෞතික ආශාවල්

කවදාවත් තෘප්තිමත් වෙන්නේ නෑ.

ඔයා සරලව කියන්නේඑ මම ජීවිතය අත අරින්න ඕනි කියලද?

- ඔව්. හාහ්.

මගේ දෙයියනේ.

- මම ඔයාව පස්‌සේ හම්බ වෙන්නම්. එල එල බන්

ඉගෙන ගන්න වෙලාව.

අයින් වෙයන් පාරෙන්.

ඔයා ඇතුලට එන්නේ නැද්ද? මං පොඩ්ඩක් ඉඳල එන්න හදන්නේ, හරි?

පළවෙනි පාඩමට පරක්කු වෙයි වගේ.

ඔව්. හත්වෙනි එකෙන් පස්සේ මං ඔයාව ගන්නම්.

මේ මගේ පාසල.

මම හිතන්නේ.

හරි

ස්‌ටීව් ට චන්දය පලකරන්න පන්ති නායකයට.

- ස්‌ටීව් ට චන්දය පලකරන්න - එල එල.

මෙතන තමා මම දවාල්ට කන්නේ.

මේ බංකු වල.

...හතර, පහ, හය, හත, අට. ආයිත් එක-

මං කැමති නෑ කවුරුවත් මගෑරෙන එකට- පැහැදිලියි

වමට වෙන්න ටිකක්. නියම පාර, ජැක්. එහෙම තමා. හරි.

සංසක්ත කණ්ඩායමක් අද

...O-R-Y! V-I-C-T-O-R-Y!

මට මේකේ ඇද පළුදු පේන්න බෑ. හරිනේ?

...T-o-R-Y!

වූ...හ්... එල. නියම වැඩක්!

හායි.

හායි.

ඔයාට අපිව වීඩියෝ නොකර ඉන්න පුළුවන්ද කරුනා කරලා? ඒක නම් ඇත්තටම බය හිතෙනවා.

අනේ නෑ..මම කළේ නෑ

හායි! මේ තමා තැන මගේ ලොකර් එක

මොකක්‌ද මේ?

කොහොමද ජීවිතේ ඩෙට්‌මර්??

- වාව්.ඔයා රූපවාහිනියේ ඉන්න ඕනි... - ඔයා ෆිල්ම් එකක ඉන්නවා මිනිහෝ...

පට්‌ට කැමරාවේ....

- හිනාවෙන්න මිනිහෝ.ඔයා ලස්‌සනට ඉන්නවා.. උඹ අඬන්නද යන්නේ? උඹ අඬන්නද යන්නේ?

කෝ..ඒක ආපහු දෙන්න.

අහ්හ්...ඔයාට කැමරාව ඕනිද? අර ජරාව නම් 2004 එකක්‌ වගේ..?

මෙන්න ඇය..මෙන්න කෑල්ල...

- ඕහ්! ඕහ්..

තව ඩිංගෙන්.

*****

හරි එහෙනම්. පැද්දෙන්න ලෑස්තිද?

අරෙහේ පාටියක්‌ අද රෑ ට.

හරි.

"Haven Hills" වල.

පොඩ්ඩක්‌ ඉන්න, මම හිතුවේ "Haven Hills" වහලා කියලා..

ඒක අත ඇරලා දාලා තියෙන්නේ. ඔයාට යන්න ඕනි නැද්ද?

නෑ.

ඔයා කවද්ද අන්තිම පාරට පාටි එකකට ගියේ? මම පාටි වලට යන්නේ නෑ.

ඔයා වැඩිමල් ළමයෙක්‌. ඔයා වැඩිමල් ළමයෙක්‌. - මම පාටි වලට යන්නේ නෑ..

- දැන් එන්න. - මම ඒ ගැන හිතන්නම්, හරිද?

හා.

ඒත් අපි රෑට යනකොට, මට පුලුවන්ද ඔයාට දෙන්න, කොන්දේසියක්‌..?

මොකක්‌ද?

ඔයාගේ කැමරාව ගෙදර තියලා එන්න.

- ඇයි? - ඒක ටිකක්‌ භයානකයි.

ඒක ඇත්තම කාරනයක්‌.

මම, මම උතසාහ කරන්නේ හොද ඥාති සහෝදරයෙක්‌ වෙන්න.හරිද?

මේ මම ඔයාගේ යාලුවා වෙනවා, මම කියන්නේ ඔයාට...

ඔයා කැමරාව ගේන්න එපා පාටියට.

හා.

ඔයා කැමරාව ගේන්න එපා පාටියට..

මේ අපතයෝ සෙට් එක මගේ වීදියේ.

- මොන මගුලක්‌ද ඒ? - ඕහ්..මරු..

ඔයා මොනවද කරන්නේ ඇන්ඩෲ!

- නෑ..මම මොකුත් කරේ නෑ..... - මාව පටිගත කරන්න එපා..ඩෙට්‌මර්! මාව පටිගත කරන්න එපා.

දුවපිය ගෙදරට, බැල්ලී!

මං දවල්ට කන්නේ මෙතන.

මෙතන එළියේ.

මොනවද ඔබට ඕනි?

මම දොර අරින්න කීවම ඔයා දොර අරින්න ඕනි..තේරුනාද?

ඉවර කරන්න ඔයාගේ **** ගෙදර වැඩ.

ඔයාට විස්‌වාසද ඒක මෙතන කියලා? - ඒක මෙතන. සංසුන් වෙන්න .හොදද??

ඕ, ඔව්

වාව්. අර. සද්දේ.

ඔහ්, බලන්න, මෝඩයෙක්‌ කැමරාවකුත් එක්‌ක...

මොකක්‌ද? - දැන් මගේ පස්‌සෙන් මුලු රෑම පන්නන්න හදන්න එපා.

මොකක්‌ද ඔයා අදහස්‌ කරේ? මට තේරුනා. මට තේරුනා ඔයාට ඕනී කරේ මම ඔයා එක්‌ක එන්න.

මම කරා..මම කරා..ඒත් දැන් යන්න, ගිහින් ඔයාගේ දේවල් කරන්න එක පාරක්‌.

මම බොන්නේ නෑ.

හේ! හේ!

හේ!

සමාවෙන්න.මොනවද ඔයා පටිගත කරන්නේ?

ඔහ්..නෑ..මේ......

- මේ...... - මොකක්‌ද?

- මට ඇහෙන්නේ නෑ ඔයා? - මම පටිගත කරා විතරයි.

- ඔහ්..සංසුන් වෙන්න...මම මගේ බ්ලොග් එකට දාන්න පටිගත කරා විතරයි. - ඔහ්.

- ඇන්ඩෲ.ඇන්ඩෲ... - ඔයා ඒක පරික්ෂා‌ කර යුතුයි.ඒක ඇත්තෙන්නම........

- ඔහ්, හේ ..හේ ...කේසී. - හේ.

- කොහොමද ඔයාට? - මම හොදින්..මම හොදින්.

මේක මරු කොර ගැහිල්ල නේද?

ඇයි කොරගැහිල්ලක් කිව්වේ?

ඔයා දන්නවා නේ.පාටි කියන්නේ........

මිනිස්සු සමාජෙ තැනක් හොයාගන්න හැටි...

ඔයා දන්නවා නේ, මම කෑගහලා සංසුන් වෙන්න කියලා ඉල්ලන කෙනෙක්‌ නොවන බව..

මේ ජරා පාටියට මනෝවිද්‍යාත්මක පැහැදිලි කිරීමක් දීපු එකනම් මරු, මැට්.

ඒක නම් පට්‌ට.

පට්‌ට.

- ඔයා පට්‌ට. හේ, මැට්‌

මොනවද ජංග් කීවේ දිලිසෙන යශ්ටියක්‌ ගැන?

ඔයා මගෙ කෙල්ලව පටිගත කරනවද?

ඔව් ද නැද්ද?

නෑ..මම මොනවත් පටිගත කරන්නෙ නෑ.. - මම මේ පාටිය පටිගත කරනවා විතරයි..

මම උබේ **** නහය කඩලා දැමිය යුතුයි.ඔයා දන්නවද ඒක?

- නෑ..මම දන්නේ නෑ..... - මට ආපහු කතා කරන්න එපා...

අන්ඩෲ?

අන්ඩෲ.

අන්ඩෲ.

කැමරාවත් එක්‌ක.

- අපිට පුලුවන් ද... අපිට පුලුවන් ද ඕක පාවිච්චි කරන්න? - මොකක්‌ද?

අපි හොයාගත්තා පිස්‌සු හැදෙන ජරාවක්‌ ඒක ඕකට ගත්තොත් මාරයි.

අහ්, ඒක නෙමේ- මොකද යකෝ?

- ඔයා හොදින්ද? - ඔව්..මම..... මම..ඇන්ඩෲ.....

හරි..මම ස්‌ටීව්.

- ස්‌ටීව් මොන්ට්‌ගොමෙරි. - ඔව් මම දන්නවා.

ඇත්තටම?

මැට්‌ සහ මම දැන්...

අපි හොයාගත්තා මේ පොඩි දේ...

මේ දේ - පොඩ්ඩක්‌ ඉන්න.ඔයා මැට්‌ එක්‌ක?

- ඔයාට ඒක ටේප් එකට ගන්න ඕනෙනේ. - නෑ..මට ඕනි නෑ ඇත්තෙන්ම....

යාලුවා.සංසුන් වෙන්න.දැන් මේක ටේප් එකට ගන්න...

- මම දන්නේ නැ.. - මාව විස්‌වාස කරන්න..

හා හොඳයි. හරි, මචං.

ඔයා දන්නවා නේ ටොන් ගනන් කෙල්ලෝ මෙ අවට ඉන්න බව?

ඔයා තනියෙම ගහක් ළඟට වෙලා ඉන්නවා ඉතිං?

මම කරදර කාරයෙක්‌ විතරයි..

- අහන්න.මම ඇත්තටම එහම හිතන්නේ නෑ... - ඒකේ ලයිට්‌ එකක්‌ තියනවද? හරියට කැමරාවේ වාගේ?

ඔව්...

මොනවද ඔයාලා කරන්නේ මෙතන?

ටික දෙනෙක් මේ ටිකේ හිටියා මොකද අපි මේ දේ ගැන සැලකිලිමත් වුණා.

මොන දේ ද?

ඔයාට පෙනෙයි..

ඔහ්..ඒක..ඒක හරි! ඇන්ඩෲ ඩෙට්‌මර්!

මට මතකයි ඔයාව නිවාස කාමරෙන්, නවකයින් ගේ වසරේ.

ඔයා හැමවෙලාවෙම දාගෙන හිටියා දුඹුරු පාට හිස්‌වැසුම..

ගැරෙටි! - ඇත්තෙන්ම ඔයාට මතකද?

මට මූණු ගැන හොඳට මතකයි. ඒක නේ මං පොලිටික්ස් පැත්තට යන්නේ.

ඇනුම්පද ඇති, හේතුව මම හරිම ලොකුවට-

මෙතන පහළ! ඕං අපි ගියා.

Comentarios

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left