Eldonaj informoj

Rab Ne Bana Di Jodi 2008ndi 720p BRRip CharmeLeon Silver RG
Komentaĵo de hasi
Enjoy

Etikedoj

brrip
720p
720
Publikigita je: 2015-01-15
Elŝutoj: 235
Aŭdhandikapuloj: No

Antaŭrigardo de Sinhala subtekstoj

La unuaj 200 linioj.

පර

පරි

පරිව

පරිවර

පරිවර්

පරිවර්ත

පරිවර්තන

පරිවර්තනය

පරිවර්තනය

පරිවර්තනය හ

පරිවර්තනය හා

පරිවර්තනය හා

පරිවර්තනය හා උ

පරිවර්තනය හා උප

පරිවර්තනය හා උපස

පරිවර්තනය හා උපසි

පරිවර්තනය හා උපසිර

පරිවර්තනය හා උපසිරැ

පරිවර්තනය හා උපසිරැස

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි

පරිවර්තනය හා උපසිරැසි ග

පරිවර්තනය හා උපසිරැසි ගැ

පරිවර්තනය හා උපසිරැසි ගැන

පරිවර්තනය හා උපසිරැසි ගැන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්ව

පරිවර්තනය හා උපසිරැසි ගැන්වි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ල

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ලක

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ලක්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ලක්ෂ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ලක්ෂා

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ලක්ෂාන

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ලක්ෂාන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ලක්ෂාන්

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ලක්ෂාන් ජ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ලක්ෂාන් ජය

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ලක්ෂාන් ජයස

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ලක්ෂාන් ජයසූ

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ලක්ෂාන් ජයසූර

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ලක්ෂාන් ජයසූරි

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ලක්ෂාන් ජයසූරිය

පරිවර්තනය හා උපසිරැසි ගැන්විම ලක්ෂාන් ජයසූරිය

ඊයෙ පලමුවතාවට මම එයාව දැක්කා...

ඒ මොහොතෙම මට එයා ගැන ආදරයක් ඇතිවුනා.

ටානි !

ඔයාගෙ මංගල ඇදුම ගෙනල්ලා.

කාටවත් මට කලින් මගේ මංගල ඇදුම බලන්න බෑ.

නවතින්න!

ටානි මගෙ දරැවො ඉස්සෙල්ලාම ඔයාගෙ මෙහෙන්දිටික ගාගන්න.

අනේ තාත්තෙ අද මම කසාදබදින දවස... ඒ නිසා මට අද නිදහසේ ඉන්න දෙන්න

... ඔයාට ඔච්චර හදිස්සි නම් ඇයි ඔයා මෙහෙන්දි ගාගන්නෙ නැත්තෙ

දැක්කද සුරේනද්‍ර! මේ තමයි මගේ පණ මම ගොඩක් විනයගරැක ශිෂ්‍යයන් බිහිකරා...

... ඒත් ආචර්ය ගුප්තාගෙ එකම දුවව ඒ විදිහට හදන්න බැරිවුණා.

කෙල්ල බලාගෙන ඉන්නෙ එයා තෝරගත්ත කුමාරයා එයාව කැන්දන් යනකන්

මේක ප්‍රේමවිවාහයක්, අද කාලේ මෝස්තර

ටානි දු‍වේ මිනිත්තුවකට මෙහෙට එන්න.

අදුනගන්න කවුද කියලා?

මේ සුරෙන්ද්‍ර ,මගේ ප්‍රියතම ශිෂ්‍යයා

මතකද මම හැමතිස්සෙම ඔයාට මෙයා ගැන කියනවා?

මගේ දෙයියනේ ඔයාද සුරේන්ද්‍ර !

ඔයා දන්නෑ මට ඔයා හින්දා තියන ප්‍රශ්න

මම හින්දා ?

ඔව්, ඉස්කෝලෙදිත් විශ්වවිද්‍යාලෙදිත් මගෙන් අහන්නෙ එකම ප්‍රශ්නෙ ..

ඇයි ඔයා සුරේන්ද්‍ර වගේ ලකුණු ගන්නෙ නැත්තෙ

වැඩිහටියො හැමතිස්සෙම කියනනවා සුරේන්ද්‍රට ගරැකරන්න කියලා

සුරේන්ද්‍ර අරක කළා, සුරේන්ද්‍ර මේක කළා...

තච එකේකේචා කියනවා තාත්තට ඕනේ මාව ඔයාට කසාදබන්දන්න!

නෑ, නෑ...

මොකද නැත්තෙ? මම කියන්නෙ ඔයාට.

එයා මට ඒක කිවුවෙ බරපතල ලෙස...

ගෑණු ළමයෙක් කමති වෙන්න ඕනේ සුරේන්ද්‍ර වගේ පිරිමි ළමයෙකුට

ඇත්තටම ඔයා දන්නෑ මගේ තාත්තා මට වැඩිය ඔයාට ගොඩක් ආදරෙයි

ඔයාට කතාකරන එක නවත්තන්න බෑ. නිහඩවෙන්න දැන්.

ටානි මෙහෙට එන්න. - මම එන්නම්.

ඔයාව අදුනගැනීම මට සතුටක්, bye

ඔව් ! ඇත්තෙන්ම මටත් සතුටුයි

ඔව් ඒක ඇත්ත මට එයා ගැන ඒ මොහොතෙ ආදරයක් ඇති වුනා මම දැක්කා එයාගෙ...

... ලස්සන මුහුණ, එයාගෙ ප්‍රීතිමත් නැටුම, එයාගෙ අප්‍රමාද සිනහව

මම හිතනවිදියට මම මෙහෙම ගෑණුළමයෙක් දැක්ක පළවෙනිවතාව.

මගේ සිතට අපූරැ හැගීම් ඇතිවුනා. මම ඒ පිළිබදව හැමතිස්සෙම සතුටෙන් හිටියෙ

මොකක්ද වෙලාතියෙන්නෙ?

මනමාලයයි මනමාලයගෙ පවුලෙ අයයි ආපු බස්එක හෙළකට වැටිලා.

කාගෙවත් ජීවිත බේරිලා නෑ.

කරැණාකරලා හැමෝම එන්න

කර්එක ගන්න... ඉක්මනට යමු.

ඔහුට හෘදයාබාදයක් හැදිලා

අපිට කරන්න පලුවන් හැමදේම අපි කලා. ඉතිරිටික තියෙන්නෙ දෙවියන්ගෙ අතේ

කවුද සුරේන්ද්‍ර කියලා කියන්නෙ?

ටානි ඉපදුනුදා ඉදලා මම එයාව ගොඩක් ආදරෙන් බලාගත්තා.

එයා හුගක් හැගීම්බරයි. එයාගේ හිත ඉක්මනට බිදෙනසුලුයි

මේ විවාහය කැඩිලායාම එයාට දරාගන්න බැරිවෙයි

පුතා හිතන්නේ ඒක හරි නම් කරැණාකරලා ටානිච කසාදබදින්න

මම දන්නවා පුතා ගාව තරම් වෙනකෙනෙක් ළග ටානිට ආරක්ෂාවක් නෑ මම ඉන්නෙ මරණයත් සමග සටනක

මට වැඩි වෙලාවක් නෑ පුතා

පුතා මගේ තීරනයට එකග නම් මම ටානිට කතා කරන්නම්

මම දන්නවා මේක ඒතරම් හරි නෑ කියලා කාලය කියනවා ඔයත් එක්ක මේ ගැන කතා කරන්න කියලා...

... ඒත් මම මොනවා කරන්නද...

... මට හිතෙන හැටියට ‍දෙවියන්වහන්සේ මට එන්න කියලා කතා කරනවා

මම කවදාවත් ඔයාට ‍මොනම දේකටවත් බලකලේ නෑ ඒත් අද මම...

... ඊට කලින් මම ඔයාට උපදේශයක් දෙන්නම් ...

... අපේ ජීවිතේදි අපි විවිද සම්බන්දතා ගොඩනගාගන්නවා සමහර සම්බන්දතා ගොඩනගන්නෙ දෙවියන්

දෙවියන් ඔයා ගැන හිතලා ඔයාට තෝරලාදීලා තියෙන්නෙ සුරේන්ද්‍රව

නිහඩ බව ඔයාගේ තීරනය...

...එත් මගෙ දරැවො මට ඕ‍නෙ මේ ගැන නිදහසේ තීරනය කරන්න....

... මට මොනවාහරි උනොත් ඔයාට ජීවත් වෙන්න වෙන්නෙ තනියම

ඒ නිසා මට මේ ගැන නිදහසේ තීරනය කරන්න බෑ

තාත්තා කැමති දෙයක් මම කරන්නම්

දෙවියන්ගෙ පිහිටයි මගෙ දරැවො, දෙවියන්ගෙ පිහිටයි ඔයාට.

සතුටෙන් දිගුකල් ජීවත් වෙන්න ලැබෙත්වා, මගෙ දරැවනේ

මම හැමදාම නිදාගන්නෙ උඩතට්ටුවෙ තියන කාමරයේ

මේ කාමරය, බිත්ති රාක්කය ඔක්කොම ඔයාගේ

ඔයාට මොනවාහරි ඕනෙ නම් මට කියන්න මම උඩතට්ටුවෙ ඉන්නවා.

ඒක බාර ‍දෙන්න ප්‍රමාද වෙලා තියෙන්නෙ

දැන් ඒක හරි. මං ගාව චෙක්එක තියනවා මම බඩු ලයිස්තුව පරික්ෂා කරන්නම්

ඔව් , පැය 48 ක් ඇතුලත

ස්තූතියි

"පන්ජාබ් පවර් ඔබේ ජීවිතය එළිය කරයි"

ඉතින් සුරේන්ද්‍ර ! මොනවද තොරතුරැ?

මුකුත් නෑ

ඉතින් සූරි, ඔයා දවස් දෙකක් ඔෆිස් ආවෙ නෑනෙ

හැමදේම ‍හොදින් නේද මගෙ යාලුවා?

ඔව් ! හැමදේම ‍හොදයි

එහෙනම් ඇයි ඔයා ඔෆිස් ආවෙ නැත්තෙ?

ඇත්තටම... මට කෙනෙක්ගෙ මගුල්ගෙදරකට නඟරෙන් පිට යන්න සිද්දවුනා

වෙන කෙනෙක්ගෙ මගුල්ගෙයක්ද නැත්නම් ඔයාගේ මගුල්ගෙදරද ?

නෑ,එහෙම දෙයක් නෑ

මොනවක්වත් මේ නගරේ රහසිගතව කරන්න බෑ නේද ?

යාලුවා! ඔයා මේක කරලා තියෙන්නේ ගොඩක් රහසිගතව

ඔයා අපෙන් හංගලා තියෙන්නේ ලොකු දෙයක්

නෑ... නෑ

හැමෝම අහන්න,ෂහානි කසාදබැදලා

ඉතින්, කවද්ද අපිට ඔයාගේ නෝනව මුණගස්වන්නෙ ?

ඇයි මේකට කැමති නැත්තෙ ?

සුරේන්ද්‍ර අපේ යලුවා එයා අපිට පාටියක් දෙන්න ඕනේ

හැමෝම අහන්න අද ෂහානිගෙ ගෙදර පාටියක්

..අපිට ඒහෙදි එයාගේ නෝනව අදුනගන්න පුලුවන්

නෑ කණ්ණා අද නෙවෙයි,අද නෙවෙයි. ස්තූතියි !

ස්තූතියි !

"පන්ජාබ් පවර් ඔබේ ජීවිතය එළිය කරයි"

ඒයි සුරේන්ද්‍ර සහානි දොර අරින්න

ඇයි ඔයා ඇතුලෙ හැංගිලා ඉන්නෙ?

උඹට බයද බොබී එක්ක මූනට මූන හැප්පෙන්න

දොර අරිනවා

මට උඹේ මූන බලන්න ඕනෙ නෑ...

... මට කියන්න ඕනේ උඹ හොද යාලුවෙක් නෙමෙයි කියලා

මට උඹේ යාලුකමෙන් ඇතිවැඩක් නෑ

එක මනුස්සයයි ඉන්නෙ කවුද කරන්නෙ හැමදේම...

... උඹට ඇහෙනවද උඹේ යාලුවා උඹට කතා කරනවා

බොබී කොසාලා උඹේ ජීවීතේ කවුද ?

මම දන්නවා උඹ ඇතුලෙ ඉන්නවා, උඹ උඹ පැයකට කලින් ඔෆිස්එකේ ඉදලා ආවෙ

මම හැම දෙයක්ම දන්නවා සූරි

බොබී..

ඒයි බොබී..

බොබී මැරැනා !

බොබීට මැරෙන්න බෑ සූරි ජීවත්වෙලා ඉන්නකන්

ඇතුලට යං මම හැමදෙයක්ම පැහැදිලි කරන්නම්

දැන් එයා කොහෙද ?

පල්ලෙහා මගේ කාමරේ

ඔයා නිදාගන්නෙ මෙහෙද?

ඔව්

දැන් මොකද?

මොනවා උනත් හොද තීරනයක්

අන්න ආවා "පන්ජාබි පවර්" එකේ කට්ටිය

හැමදාම පරක්කුවෙලා වැඩට එන්නෙ, ඒත් අද නම් කලින් ඇවිල්ලා ඇයි කෑමත් එක්ක බොන්නත් නොමිලේ හම්බවෙනවනෙ

ඔයා පොඩ්ඩක් ඒඅය ගැන බලන්න. මම ටානි ගැන බලලා එන්නම්

දුක් වෙන්න එපා හැමදේම හරියයි

මං එනවා,මං එනවා මොකක්ද තමුසෙට තියන හදිස්සිය?

ටානි, මේ මම සුරේන්ද්‍ර

මගේ ඔෆිස්එකේ යාලුවො වගයක් ගෙදර එනවා

ඒගොල්ලො අපේ කසාදෙ ගැන දැනගෙන

මම ඒගොල්ලන්ව මගාරින්න හදුවා. ඒත් මේ මිනිස්සු

මට ඔයාගෙන් පුංචි උදව්වක් ඕනේ..

ඔයාට පුලුවන්නම් ඇවිල්ලා මගෙ යාලුවොත් එක්ක කතා කරන්න මිනිත්තු දෙකකට...

ඒකට කමක් නෑ ටානි , ඔයා කලබල වෙන්න එපා.

මම ඒගොල්ලන්ට කියන්නම් ඔයාට සනීප නෑ කියලා

මම ඒගැන බලාගන්නම්.ඔයා විවේක ගන්න

ඒයි ෂහානි! කෝ ඔයාගේ නෝනා?

අපි හැමෝම බලන්ඉන්නෙ ඔයාගෙ නෝනව හම්බවෙන්න

එයාට ඕනෙ ඔයාගෙ නෝනව කලින් හම්බවෙන්න

එයාට ඕනෙ එයත් එක්ක කොහෙ හරි හැංගිලා ඉන්න

ඒක එච්චර හරි නෑ

එයාට ගමන්මහන්සිය හින්දා සනීප නෑ...

මම එයාව එක්කගෙන එන්නම්...

ඒයි චන්දා ! ඔයා මාත් එක්ක සැරබීම මොනවාහරි බොන්න එනවද?

හරි එහෙනම් ඉස්සෙල්ලම බීලා පස්සෙ සූරිගෙ නෝනට කතාකරමු

Ok ,සුරේන්ද්‍ර ඔයා අපිට හොදින් සැලකුවා

මට පරක්කු වෙනවා

ඔයාගෙ නෝනව වෙන ‍වේලාවක හමුවෙන්නම්

ලොකු අසනීපයක් නෙමෙයි

නෑ, නෑ ඇත්තටම එයා ගොඩක් උනන්දුවෙන් ඕගොල්ලනව හම්බවෙන්න හිටියෙ

සුරේන්ද්‍ර !

මට ඔයත් එක්ක ටිකක් කතාකරන්න ඕනේ. කරණාකරලා එළියට එනවද ?

හා

මට සමාවෙන්න. මම අද හැසිරැනේ ගොඩක් නරක විදිහට

මම ඔයාව කසාද බැන්දෙ දුෂ්ට විදිහට ...

Komentoj

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left