Cinemawala

Cinemawala

Elŝuti Sinhala Subtekston

Eldonaj informoj

Cinemawala (2016) - 1CD - DVDRip - x264 - AAC - ESub - Chapters [DDR]
Komentaĵo de MSonesubs
සිංහල

Etikedoj

DVD
DVDRip
dvdrip
dvdr
x264
Publikigita je: 2016-08-18
Elŝutoj: 14
Aŭdhandikapuloj: No

Antaŭrigardo de Sinhala subtekstoj

La unuaj 200 linioj.

ඕක ඉක්මනට කරනවා!

කරදරකාරයෝ ගියා, දුවවන්න ඕක.

මොකද හිතන්නේ, මහත්තයා?

රජෙක්..රජෙක්.

:::::::...සිනමාකරුවා ..:::::::

තලාපියා රුපියල් 85යි.

ගන්නවනම් ගන්න නැත්තං තියලා යන්න, එක සතයක්වත් අඩු නෑ.

අලුත් ඒවා අතන තියනවා, ගිහින් ඒ ටික ගේනවා.

-කොච්චරක්ද? -කිලෝ 6ක්..කිලෝ 6ක්.

කොයිකෙන්ද?

මේ ටික මේ ටික .. කිරන්න යවනවා!

මාළු හොඳයි, මට ඉස්සෙල්ලම හොඳ මිලක් කියන්නකෝ.

ඔයටික අතෙන්ට යවනවකෝ! සාලයෝ ටික ගේනවා!

ඔයටික කිරන්න.

හරි, මට අන්තිම ගාන කියන්න.

අහන්න, මේ වගේ කේවල් කරන එකේ තේරුමක් නෑ.

-මහත්තයට එකක් දෙන්න. -සරීෆ්, කෙලවල්ලෝ ටික කිරන්න.

තව කොච්චර තියනවද?

ඉවරවෙන්න කිට්ටුයි.

ඔයා තමයි මහත්තයා මේ රටේ ඉන්න එකම කෙනා...

...සිකුරාදාට විතරක්ම පත්තරේ ගන්න.

කියවනවා.

බෙංගාලි ඒවද හින්දි ඒවද ඉස්සෙල්ලම?

බෙංගාලි..බෙංගාලි. බෙංගාලි ඒවා කියවනවා.

මේ සතියේ දෙකක් එලියට ඇවිත්.. "චුපා රස්තම්"...

..අයිනොක්ස්..ෆොරාම්, ක්වස්ට්මෝල්,සවුත්සිටි..

මොකටද ඕවා කියවන්නේ? සිනමාශාලාවල නම් විතරක් කියනවා.

නන්දන්,නවීනා,ප්‍රියා,මිත්‍රා,ප්‍රාචි,ස්ටාර්...

..ඉන්දිරා,මලන්චා,පද්මශ්‍රී,සොනාලි,අසෝකා...

මේ අයියේ,ගණන් අඩු කරන්නේ නෑ, ගන්න නැත්තං තියල යන්න.

සද්දෙන් කියවන්න.

බහරිපූර් ෂෝ හවුස්,කොයිරි, රූප්බානි,ක්‍රිෂ්ති, කල්යානි..

..සන්ගම්,ජෝති,සුරේන්ද්‍ර...

-කොයි ජෝති එකද? -චන්දන්නගර්වල එක.

ඒක දැන් කරන්නේ රක්ෂිත් පවුලේ අය, ඊලඟට?

..සංගීතා,සිත්ලා,රූප්කතා,ඉන්ද්‍රධනු,දෙබ්ජානි,ජෝයිමායා...

..ශුර්ජෝ,කමල්,රූප්මායා, චිත්‍රබනී,මීනා..

..සරුති,අන්නපූර්න..

චිත්‍රපටිවලට ආයෝජනයත් කලා. මිනිහ චිත්‍රපටිවලට පිස්සු වැටිලා හිටියේ.

බේබදුකම මිනිහව විනාශකරලා දැම්මා.

රෑට පරිස්සම් වුණේ නෑ.

රම් බෝතලයක්ම බුමුතුරුණේ හැලුනා...

බුමුතුරණ එහෙම්පිටින්ම පෙඟුනා...

අතේ තිබුණ සිගරට් එක අතෑරුනා..

සිගරට් එක බුමුතුරුණ උඩට වැටුනා..

එච්චරයි. ඇවිළුනා.

60%ක්ම පිච්චුණා.

මිනිහ හොඳ ප්‍රදර්ශකයෙක්.

එයා මොකද්ද කිව්වේ කියලා දන්නවද?

"ඇල්කොහොල්වලට රම් වගෙයි සිනමාවට කීර්තියත්" කියලා

මළගෙදරටත් ගියා මම.

බේරුමක් කරගන්න, මහත්තයා.

මහත්තයා හරි මුරණ්ඩුයි.

තමන්ගෙම ලේ ප්‍රතික්ෂේප කරනවද?

දෙවි පිහිටයි..දෙවි පිහිටයි.

ඉතිං?

තාමත් පොඩි එකෙක් වගේ.

සරස්වතී පූජාවට මාළු එවන්න අමතක කරන්න එපා.

තාත්තවත් එක්ක එන්න. එක්කෝ, මමම ගිහින් කියන්නම් එයාට.

දවල්ට දෝකා ඩාල්* හදනවා.

-ඔයා උදේට කෑවද? -තාම නෑ, ඔයාගේ පුතා ආවහම කනවා.

-තව එකක් දාන්නද? -ම්හු...

ඔයාගේ පුතා කිව්වා මොනවද බඩු වගයක් ගේන්න කොල්කටා යනවා කියලා.

හෙමීට කන්නකෝ, මම එන්නම්.

එන්න!

ඒත්, මම හැමවෙලාවෙම කාර්යාලේ ඉන්නවනේ.

මගේ පොඩි ගෙදරින් දවල්ට කෑවොත් කොහොමද?

ගෙදර කට්ටිය හොඳින්ද? හරි..හරි..පරිස්සමෙන් ඉන්න.

දිසාපති.

හදිස්සියේ අවේලාවේ ආවේ ඇයි කියලද හිතුවේ?

කෝවිලේ පූජාවට එනවද?

ඒ මොකෝ අකිල්?

එක දවසකට නැවැත්තුවොත් සිනමාව කඩාවැටෙනවද?

-මෙන්න.. -හරි.

මේ දවස්වල පොඩ්ඩක් එහෙ මෙහෙ ගියත් හුස්මගන්න අමාරුයි.

පුතා මුකුත් කිව්වේ නැද්ද?

සමහරවිට මිනිහට ලැජ්ජ ඇති.

මෙන්න.

අපි දෙන්න සීයලා වෙන්න යන්නේ, මහත්තයා.

ඕන්න.

පූජාව.

අපේ ලමයි ඉක්මනට ලොකුමහත්වෙලා..

දෙවියන්ගේ ආශීර්වාදයෙන්.

ඔබතුමා සීයාකෙනෙක් වෙනවා,මහත්තයා.

කොච්චර සුභ ආරංචියක්ද.

ලොකුම ආරංචිය තමයි අකිල්...

..මගේ පුතා තාත්තා කෙනෙක් වෙන එක.

තාත්තා කෙනෙක්.

අන්තිම දවසට මාළු දෙන්නේ.

කටේම දියවෙන්න ඕන.

ඒක කරමු.

පුතත් එක්ක උදේම එන්න ඕනෙ ,හොඳද?

යන්නම්,මහත්තයා.

ඕහ්..

අමතක වුනානේ.

මොකද්ද?

ගමේ ජන්දේ එනවනේ.

සුදන්ෂු ඒවි සමහරවිට, එයාට ඔයා එක්ක කතා කරන්න ඕනලු.

ඔයාට හිතෙන දෙයක් කරන්න.

මේක කරන්නමයි කියලා මම කියන්නේ නෑ, මහත්තයා.

යන්නම්.

යමු.

මාව අතාරින්න!

මාව අතාරින්න!

මං ලඟට එන්න එපා! මගේ ලඟට එන්න එපා!

මරනවා.... මරනවා මම උඹව.

මගේ ලඟට එන්න එපා!

අල්ලන්න එපා!

මං ලඟට එන්න එපා!

මරනවා.. මරනවා මම!

දවල්ට කෑවද?

ගෙදරින් ආවේ කීයටද?

11ට විතර.

මොකද්ද හදිස්සිය?

කලින් වතාවේ ආවේ කසාදෙට කලින්...

..ඔයාගේ නෝනත් එක්ක.

මේ සැරේ?

කොල්ලෙක්ද කෙල්ලෙක්ද?

තාම නෑ.

ආරංචිය දෙන්නයි මම ආවේ.

ඔයා කොහොමද දන්නේ?

ලොකු ආරංචියක් නැත්නම් ඔයා එන්නේ නෑනේ.

ඒ නිසා මම හිතුවා ආරංචිය වෙන මොකක් වෙන්නද කියලා.

ඔයා මෙහෙම ඇඳගෙන එන්නේ නෑනේ...

..එක නරක ආරංචියක්නම්.

තේ එක සීතල වෙනවා.

හා..හා.

චිත්‍රපටි ඩී.වී.ඩී.

මම ඒවා ලාබෙට විකුණනවා.

දත්තා පවුලේ අෂීම්ව මතකද?

අර ගොත ගගහ කතා කරන්නේ.

මගේ නම කියවෙන්නේ"පොකාද්" කියලා.

-අබාද්ගේ ලොකු පුතා. -අන්න හරි එයා තමයි.

අපි හවුල්කාරයෝ. එයාගේ තැන, මගේ බඩු.

අපි කුලියට දෙනවා,විකුණනවා දෙකම කරනවා. හින්දි, බෙංගාලි චිත්‍රපටි.

මාළු වෙළඳාම එහෙම.

ඒකත් කෙරීගෙන යනවා, උදේට ඒක කරනවා.

තාත්තා හැම දෙයක්ම බලාගන්නවා.

මගේ බිස්නස් එක හරිගියාම, මම යන එක නවත්තනවා.

එයා එක්ක වැඩ කරන එක හරි අමාරුයි.

මාළු ටික බාගයක් ඉවරවෙනකොට සිනමා ශාලාවට දුවනවා.

11:00 වෙනකං ආපහු එන්නේ නෑ.

එතන මුළු දවසම මොනවා කරනවද කියලා දෙයියෝ තමයි දන්නේ.

හරී තාමත් ඉන්නවද?

මිනිහ කොහේ යන්නද? කූඩැල්ලෙක් වගේ එයා පස්සෙන්මයි.

කෙලින් හිටගන්නවත් බැරි ගාණට ආපහු එන්නේ.

හැබැයි, කිසි දෙයක් කියන්න එහෙම බෑ.

මොනවහරි කිව්වොත් එහෙම; "මගේ තාත්තගේ සේවකයෙක්" කියනවා.

ගෙදර කාලය ගත කරනවනේද?

දොස්තර මහත්තයා දිනයක් දුන්නද?

ඔව්..දිනයක් දුන්නා.

සැප්තැම්බර් මාසේ.

වාඩි වෙලා ඉන්න.

මම..මම අරන් දෙන්නම්.

දෙන්න මට.

එන්න.

තාත්තේ, බලන්නකෝ කවුද ඇවිල්ලා තියෙන්නේ කියලා.

ඔයාගේ මුණුපුරා,ප්‍රකාශ්.

පපුවේ අමාරුව හැදිච්ච දවසේ ඉඳන් එයාට කතා කරන්න බෑ.

එන්න.

මේක තියාගන්න.

නෝනට දෙන්න.

කරදරයක් නැත්තං, ළමයා ඉපදුනාම මට දන්නන්න.

දෙවි පිහිටයි, පුතා.

දැන්, ඔයාට පවුලක් තියනවා, ඒකට කාලය දෙන්න.

එයාගේ නමට ටජ්මහලක් හදලා...

..ඊලඟට එයාව අමතක කරන්න එපා.

එහෙම කරන්නේ නෑ

මෙන්න.

උත්තම් කුමාර් ඇතුලට ඇවිල්ලා මෙන්න මෙහෙම හිටගෙන හිටියා.

එයාගේ අතේ ලොකු මල්කළඹක් තිබුනා.

සුප්‍රියා දේවි එයාට කතා කරලා ඇහුවා;

"කොයි යාළුවද ඔයාට මල් දුන්නේ?" කියලා.

ඒ ලස්සණ හිනාවම මූණට ආවා.

හෙමීන් සැරේ ගේ මැදින් කාමරේ පැත්තට ගියා.

එතකොටයි සුප්‍රියා දේවි දැක්කේ..

..මොකද්ද දැක්කේ කියලා දන්නවද?

ඒයි, කියනවා මට!

ඒ රෝස මල් කළඹක් නෙමෙයි, ඒ ලේ පැල්ලම් කියලා.

එයාගේ රසිකයෝ පොදු උත්සවේකදි එයාට ඒක කරලා තියෙන්නේ.

මහත්තයා, ඔයා ඔය කතාව මට කියන 37 වෙනි වතාව.

කතාවක් නෙමෙයි,හරී.

ඇත්ත!

ඇත්ත.

1943 දී සාගතය.

1947දී නිදහස.

රටවල් දෙකකට බෙදීම.

ඒක බලාපොරොත්තු නැති කර ගැනීම.

ලක්ෂ ගාණක් පිටස්තර මිනිස්සු.

සරණාගතයෝ.

දුප්පත්කම.

ඒ කාලේදි, හරී..

..මිනිස්සු පැනගන්න විදියක් හොය හොය හිටියේ.

මොනවහරි දෙයක්...

..මොනවහරි වෙනස්ම දෙයක්

ඒගොල්ලන්ව මේ විකාරවලින් මුදවගන්න කෙනෙක්...

හරියට මධ්‍යසාර වගේ..

අමු මධ්‍යසාර..

එතකොටයි බෙංගාලයට උත්තම් කුමාර්ව හම්බවුණේ.

උත්තම් කුමාර්.

Cinemawala subtitles in other languages

Komentoj

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left