La unuaj 200 linioj.
Rise of the Planet of the Apes - (රයිස් ඔෆ්ද පැලැන්ට් ඔෆ් දි එප්ස්) වානරයන්ගේ නැවත පිඹිදිම
හේයි , හරි.... දැන් ...
අපි තව සැරයක් බලමු .
මේ කීයද ? අංක නවය ,යේහ් ! බ්‍රයිට් අයිස් .
ඔයා මේක බලාගෙනද ඉන්නේ ?
මේක , මේක විශ්වාස කල නොහැකි දෙයක් .
ඕහ් , මගේ දෙවියනේ.
ඕහ් , දෙවියනේ.
කීපාරක් ඒක කලාද ? - විස්සක් .
සම්පූර්ණකල යුතු ගණන පහලවයි , දෙවියනේ ! මොනවද ඔයා ඇයට දුන්නේ ?
හේයි ! මට ඒ වීඩියෝ එක දෙන්න!
අංක නවය චිම්පන්සියා, එක බෙහෙතයි.
බැහැ, මං ඔයාව පස්සේ හමුවෙන්නම් ? - අපිට පටන්ගන්නවනම් හොඳයි.
මං ඔයාට පස්සේ කෝල් කරන්නම් , යේහ් ! හරි, ස්තූතියි , බායි .
112, ඒක වැඩකරනවා .
එක දෙයකින් අපිට අවශ්‍යය දේ ලැබුනා .
සම්පූර්ණ ඥානාන්විත ආසාධනයක්.
අපි ලැහැස්තියි.
බලන්න, ඔයාට විශ්වාසද , ඔයා මේ ගැන කලබලවෙලා නැතිබව ?
මං අවුරුදු පහ හමාරක් මේ ගැන වැඩකලා
දත්ත පැහැදිලියි, අපි සුදානම් . ස්ටීවන්.
මට ඔබේ සියළුම අනුමැතීන් අවශ්‍යයි, මානුෂික ක්‍රියාකාරකම් සඳහා .
ඕහ් , මේ සඳහා ඔයාට අවශ්‍යයි , මණ්ඩලයේ අනුමැතිය .
මේ සඳහා විශාල මුදල් ප්‍රමාණයක් වැයවෙයි.
ඔයා එක ප්‍රයත්නයයි දරලා තියෙන්නේ, - මට සියල්ලම අවශ්‍යයි.
හරි , මට හැම පර්යේෂණයක්ම බලන්න ඕන.
අනිවාර්යෙන්ම
ඕහ් , ඒක සිදුවෙයි ... - යේහ් ?
ඔයාගේ පෞද්ගලික උද්වේගයන් මේකෙන් පැත්තකට දමන්න.
මේ මිනිසුන් ආයෝජනය කරන්නේ ප්‍රතිඵලයට , සිහිනයකට නෙවෙයි.
හරි!
අංක නමය චිම්පන්සියාව බලන්න, මෙන්න, ඇය මහත් සේ වෙහෙසනවා, මොකක්ද ලූකස් ටවර් එකට කියන්නේ.
මේකේ පරමාර්ථය වන්නේ ටවර් එකට ඇබයෙන් ඇබය මාරු කිරිම
ලොකුම ඇබයේ ඉඳලා පොඩිම ඇබය දක්වා ස්ථානගතකිරිම.
බලාපොරොත්තු වූවා සේම, ඇයට ප්‍රේහෙලිකාව සම්පූර්ණයෙන්ම විසඳන්න බැරිවුනා.
ඊට පසුව, අපි ඇයට දුන්නා , ඒක හඳුන්වන්නේ ඒ එල් සී 112 ජාන විකිත්සාව කියලා
ඒක මොළයට ඉඩදෙනවා , එහි සෛල අනුපිලිවෙලකට සහා ප්‍රකෘතිමත් කරන්න එය මගින් .
ජීව විද්‍යාවේදි ඒකට කියන්නේ ස්නායු ජනනය කියලා.
මෙන්න, පොදු ක්‍රියාවලියේදි,
අපි ඒකට කියන්නේ ඕල්සෙයිමර්ස් ප්‍රතිකර්මය කියලා.
ඩොනි ඔබ ඇයව සුදානම් කරනවද ? -ඇයට සබකෝලය තියෙනවා.
ඒ මොකක්ද ඒක ?
හේයි, වානරයා .
ඇය මගේ අත කඩන්න හදන්නේ !
බ්‍රයිට් අයිස් ! අපි යනවා !
ඔයා හොඳින්ද ?
අපි ඊලඟ පියවරට යන්න සුදානම් .
මානව ක්‍රියාකාරකම් .
මෙන්න ගන්න ඔයාගේ ප්‍රියතම සෝඩා එක.
එන්න ඩොනි, අපි ඒක කරමු.
අපි මේවන විටත් ඇයව පහල තට්ටුවට ගෙන ගොස් තිබිය යුතුය.
හරි, හොඳ කෙල්ල !
එලියට එන්න, අන්න හරි.
ඒක ඔබටයි.
ඇයව ගත්තා !
ජේසුනේ !
ඩොනි කූඩුව අරින්න ! උඩට අරින්න ! උඩට අරින්න !
ඇයව සන්සුන් කරන්න !
නැහැ,නැහැ ! - දොර වහන්න !
නැහැ, නැහැ. ඌව දැන්ම රඳවගන්න !
උදව් ඉල්ලන්න ! ඩොනි, ඩොනි !
මෙහි අතුරු ආබාධ ඇතිවෙන්නේ නැහැ
ඒ එල් සී 112 සමඟ, එක් බැහැර කිරිමක් සමඟ.
හේතු කීපයක් නිසා,
චිම්පන්සියාගේ ඇස්වල තියෙන තාරා මණ්ඩලයේ බිංදු කොළ පාට වෙනවා.
ඇත්තටම , අපි කලින් සඳහන් කල චිම්පන්සියාගේ ඒක තියෙනවා ,
ඒනිසා ඇගේ හුරතල් නාමය " බ්‍රයිට් අයිස් " ය.
අපි ඇයව ගෙනාවාම ඔයාලට බලාගන්න පුළුවන් .
ඉවත්වෙන්න !
සිද්ධාන්තය මත , මේ චිකිත්සාව ප්‍රයෝජනයට ගන්න පුළුවන්
පුළුල් පරශයක මොලේ ආසාධනයන්ට ප්‍රතිකාර කරන්න.
ඒක ඇත්තටම සිමාරහිතයි.
ඒවා ගොඩක් ලාභදායි විය හැකිය.
ඒකයි අපි ඒය විශ්වාසයෙන් කියන්නේ
මිනිස් ක්‍රියාකාරකම් වලින් මෙය අනුමත කරගන්න ඔබලා කැමැත්ත ප්‍රකාශකරනවානම් .
එපා , එපා , එපා !
මිස්ටර් ජේකබ්ස් , මිස්ටර් ජේකබ්ස් මං ඔබෙන් අයදිනවා,
මං ඔබෙන් අයදිනවා , මේක කරන්න එපා
බලන්න, එහි වියදම පොඩි උනාට
මේ ලැබ් එක දියුණුවෙන්නේ මේ සියළුම චිම්පන්සියන් මතයි
හුදෙක්ම මට කියන්න , මං මොනවද දන්නේ කියලා ,
ඒකයි ඔවුන් කෙලසුවේ.
ඔවුන් මෙහේ ජීවත්වන විදිහ .
මේ සතුන්ගේ විශේෂ ලක්ෂණ සමඟ,
ඇලුම්කම සමඟ.
ඇලුම්කම ? ඔව්.
මං කරන්නේ ව්‍යාපාරයක් , සත්තු වත්තක් නෙවෙයි.
අඩුම පිරිවැය ඵලදායි ක්‍රමය සොයන්න ඔවුන්ව නිදහස් කරන්න.
මට ඒක කරන්න බැහැ.
ඔයයි චිම්පන්සියන්ගේ භාරකාරයා.
ඒක විසඳන්න.
ස්ටීවන් !
හොඳයි, ඒක විනෝද ජනකයි !
එයාලා පිළිගත්තා 112.
මණ්ඩලය ඔයාගේ යෝජනාවලිය ප්‍රතික්ෂේප කරලා.
එයාලා වෙනත් ව්‍යාපාරයකට ආයෝජනය කරන්න තීරණය කරලා .
හොඳයි, ඔබට කරන්න පුළුවන් දෙයක් ඔබ කලයුතුයි.
ඔව්, මං ඔබව අස්කරනවා.
මාව විශ්වාස කරන්න. අපි ඒක ගැන කතාකලා.
අපිට අවුරුදු පහක නිශ්චිත තොරතුරු තියෙනවා.
ඔබට අවශ්‍ය තොරතුරු සියල්ල එකට පෙළගැස්සුවත්,
ඇමෙරිකානු ශත දහයක කාසියක් ආයෝජනය කරන්නටවත් කෙනෙක්ව හොයාගන්න ඔබට නොහැකිවෙයි .
මේ බෙහෙතට ජිවිත ආරක්ෂාකිරිමේ හැකියාවක් තියෙනවා !
මේ සමාගම තවදුරටත් බංකොළොත් කරන්නද .
මං දිවුරනවා ,ඔයා මිනිස් මොළය ගැන හැමදෙයක්ම දන්නවා කියලා
එය ක්‍රියාකරන විදිහ හැර.
ගිහින් මණ්ඩලය පොළඹවාගන්න 112 කෙරෙහි.
නැවත පටන්ගන්න අණුක සංවර්ධනය.
කවුරු හරි කෙනෙක් මේක කරන්න කලින් .
මේ ජරාව පිරිසිදු කරලා දාන්න .
ෆ්‍රැන්ක්ලින් !
ඌ ගොඩක් පොඩියි .
අපි ඇයව ඇතුලට ගන්න විට ඇය ගැබ් අරගෙන ඉඳලා තියෙන්නේ .
ඇයි එහෙනම් ...
ඇය කළහාකාරි එකෙක් නෙවෙයි. ඇය ආරක්ෂාවට එහෙම හැසිරිලා තියෙන්නේ.
ඇය හිතන්න ඇති අපි ඇයගේ පැටියට හිංසා කරන්න එනවා කියලා.
මටම ඒක ගන්න තිබුණා,
නමුත් මගේ මස්සිනා කටයුතුකලේ ආරක්ෂාව සඳහා .
මොකද ?ඔයාට ඌව ගෙදර ගෙනියන්න මාව අවශ්‍යවෙනවද ?
මට වඳුරෙක්ව බලාගන්න බැහැ.
ඌ වඳුරෙක් නෙවෙයි !ඌ වානරයෙක්. - ෆ්‍රැන්ක්ලීන් ..
ඔයා දන්නවනේ, දවස් දෙකක් වනතුරුවත්
මං අභයභූමියක් හොයාගන්නම්. ඒ සියල්ල වෙනකන්වත්
ෆ්‍රැන්ක්ලීන්, එපා !
බලන්න,මේක මගේ වගකීමක් නෙවෙයි .
මේක සමාගමේ වත්කමක් .
හොඳයි ...
මං මොනවද ඔබට කියන්නේ දොස්තර.
ජේකබ් මට බලකරා අනිත් 12 දෙනා විනාශ කරලා දාන්න
මං කරා.
මගේ අමුත්තා වෙන්න.
හේයි ! - ඕහ් , හායි.
ඔබට මහන්සියි වගේ. -ඔව් ,කොහොමද ඔහුට?
හොඳයි, ඔහුට හොඳ දවස් සහා නරක දවස් තියෙනවා.
අද ගොඩක් හොඳ නැහැ,
එසේවෙතත් ඔහුට ෂේක්ස්පියර් ගැන කියලා දුන්නා.
ඕහ්, ඔයා සුරතලෙක්ව ගෙනාවද ?
ඌ ගෙදරට තාවකාලික අමුත්තෙක් විතරයි.
හොඳයි ,සමහරවිට ඒක ඔහුට හොඳ දෙයක් වෙයි.
සුභ රාත්‍රියක් !
හායි , තාත්තේ !
තාත්තේ ?
මට ඇහුනේ නැහැ ඔබ ඇතුලට එනවා
අදනේ දවස, හරිද ?
ඔයා හිතුවද මට අමතකවෙයි කියලා ?
ඔයාට අද ලොකු පරීක්ෂණයක් තියෙනවා,හරිද?
රසායනික විද්‍යාව ?
හේයි , තාත්තේ ...
ඔයාට දෙයක් බලන්න ඕනෙද ? - මොකක්ද ?
මේ මොකක්ද ? ඌට තුවාල වෙලාද ?
නැහැ, මං හිතන්නේ ඒක උපන් ලපයක්.
" සීසර් වගේ, දණගසන්න , දණගසන්න සහ යටත්වෙනවා !"
ඔව්, ගොඩක් හුරතල් කරන්න එපා.
ඌ ප්‍රිය උපදවන පොඩි එකෙක්, එහෙම නේද ?
කොහෙද මගේ කාර් එකේ යතුරු ?
මගේ කාර් එකේ යතුරු, ඔයා කොහෙද දැම්මේ ?
තාත්තේ,... ඔයා තවත් වාහන පදවන්න ඕනේ නැහැ.
මං ඒක දන්නවා .
මෙන්න ...
ඇයි ඔබ ඌව පෝෂණය කරන්නේ නැත්තේ. ඔබට ඒක කරන්න පුළුවන්ද?
නිසැකවම, මට පුළුවන්..
විල් !...මේක බලන්න !
ඌගේ වයස කියද ? දවසක් දෙකක් විතර ?
ඔව් ...
ඌ කඩිසර එකෙක්,ඌ එහෙම නෙවෙයිද ?
මොකක්ද ඔබ ඌට තියන නම ?
මං දන්නේ නැහැ ...
අවුරුදු තුනකට පසුව
සීසර් බුද්ධ්මත්කම, අධික බුද්දිමත්කමක ලකුණු විදහා දැක්වුවා
මං ඌව ගෙදර තියාගත්තා . මගේ රාජකාරි ගෙදරට ගෙනාවා .
මාස 18 දී , සීසර් වචන 24 හඳුනගත්තා.
අවුරුදු දෙකේදි, සීසර් ප්‍රහේලිකා සහ ආකෘති සම්පූර්ණ කරා
අවුරුදු අට සහා ඊට වැඩි ළමුන් සඳහා නිර්මාණයකල.
අවුරුදු තුනේදි,
සීසර් ඥාති කුසලතා පෙන්වන්න පටන්ගත්තා
ඔහු මානව ප්‍රතිමූර්තින් ඉක්මවාගියා.
ගෙදර ... ගෙදර.
ඌ ලූකස් ටවර් එක සම්පූර්ණකලා චලනයන් 15 න් , පරිපූර්ණ ලකුණු ලබාගැනිමක්.
මං ඒ උපකල්පනයන් පවත්වාගෙන ගියා: A.ඌගේ ඇස්වල කොළපාට පැවතීම
ALZ-112 මවගෙන් පුතාට උප්පාදනය විමෙන්
B.එහි තිබුන විනාශ වු සෛල නැවත ප්‍රතිෂ්ඨාපනය වෙනවා
ඌගේ ක්‍රියාවලියේ තියෙන බෙහෙත් වලින් මොළයේ ක්‍රියාකාරිත්වය නිරෝගිමත් වෙනවා .
සහ, ...
චෙස් ක්‍රීඩාව ඔහු ඉතා හොඳින් කරනවා.
තාත්තේ !
මට සමාවෙන්න. -මට තවදුරටත් මේක කරන්න බැහැ.
ඔහු නිවසකට ඇතුලත් කල යුතුයි .
මේක ඔහු ජිවත්විය යුතු ක්‍රමයක් නෙවෙයි.
ජිවත්විය යුතු ක්‍රමයක් නෙවෙයි ?
මගේ ලාම්පුව මං කඩලදැම්මා ...
ඒකෙන් ඔබට හොඳ වෙයි, තාත්තේ.
තාත්තේ !
තාත්තේ !
ටොඩ් , උදේ කෑමට ඇතුලට එන්න.
මං ලැබ් එකෙන් ගෙනෙන දේවල් සඳහා දත්ත පවත්වාගෙන යා යුතුයි ,
එනමුත් , මාසයකට එකට වඩා ඔයාට අවශ්‍යවෙන්නේ නැහැ .
සමහර වෙලාවට පුදුම දේවල් වෙනවා !
මට අවශ්‍යයි ලේ පරීක්ෂාවක්, ස්කෑන් කිරිමක් සහ බේත් ප්‍රමානයක් ....
ප්‍රවෙශමෙන් අධීක්ෂණය කිරිමක්.
දැන්,මට පුළුවන් වුනොත් හොරෙන් පිටවෙලා යන්න ...
No comments yet. Be the first to leave one.