La unuaj 190 linioj.
නියමයි.
නියමයි, නියමයි. නියමයි.
උබට බඩගිනීද ?
උබ දන්නවනෙ, උබට ඇවිල්ල ගන්න වෙනවා. වැඩිය වැඩ දාන්නෙ නැතුව ඇවිල්ල ගනින්
ඒකට කැමතියි වගේ.
ඌ පූසෙක්.
මම දන්නෙ නෑ මොකද්ද කියලා...
Leave room for breakfast.
හෙලෝ?
අනේ මට හිරිහැර කරන්න එපා
මෙන්න, කැමති දෙයක් මෙතනින් ගන්න
ඔබට කෑම ඕනෙනම් ගන්න,
-මම ඔබට කරදර කරන්නෙ නෑ. -
ඒකම තමයි අන්තිමෙටම මුන ගැහුනු පිරිමියත් කියුවෙ.
ඔබට මට උදවු කරන්න පුලුවන්ද? රෝද වල ප්‍රශ්නයක් උනා.
මට ඒක හදන්න බෑ.
සමහරවිට මට පුලුවන් වෙයි., ඒත් මට හදන්න බෑ.
ඔබ දන්නවද, සබන් නැති එකේ එකම හොඳේ
ඔයාටත් දැනෙනවද සැතපුමක් පමන දුරින් දැනෙන කොල්ලකාරන්ගේ දුර්ගන්දය.
මට පුදුමයි!
මේ මිනිහට අපේ ගඳ අඩි 30ක ඉඳලා දැනිලනේ!
අපේ ස්වස්ථතාව ගැන මොකද්ද කියුවෙ?
උබේ මල්ලේ මොනවද තියෙන්නෙ?
මොන මල්ලෙද ??
ඌට තුවක්කුවක් තියෙනවා.
ෂිට්, ඒක ලෝඩ් කරල නෑ නේද.
නෑ ඒක ලෝඩ් කරලා නෑ.
ඒක හරි නේද වයසක මිනිහෝ?
උබේ මල්ලෙ තියන ඒවා වැඩිය කරදර නොකර ටික පාරට දාපන්.
ඒක කරන්න බෑ.
ඔය මගුල් බෑග් එක ගලවලා හලනවා බිමට ..
නැත්තන් මැරියන්!
උබට මම කියන දේ ඇහෙනවද
ඔවු දැන් ඇහෙනවා.
-නියමයි. -උබ මාව අහගෙනද ඉන්නෙ?
-ඔවු. -නියමයි.
උබ ආයෙත් මට ඔය අත දික් කෙරුවොත්, උබගෙ අත උබට නැති වෙයි.,
ඔබලට මේ මගුල් මිනිහව විශ්වාස කරන්න පුලුවන්ද ?
හරි ඔබට මේක අමාරු විදියටද කෙරෙන්න ඕනෙ.
ඒක කොහොමද කරන්නෙ?
මූ මගෙ අත කපලා දැම්මා!
උබලා මොනවද ඔතන හිටගෙන බාලගෙන ඉන්නෙ? ඉඹලා දාපන් මූව!
මොනාද එයා කියුවෙ?
එයා බයවෙලා.
මම හිතන්නෙ එයා කියුවෙ "මරලා දාන්න කියලා"
මට මගේ අත දැනෙන්නෙ නෑ. මගේ අත
මම නුබට කියුවා නුබට අත ආයෙත් ලැබෙන්නෙ නෑ කියලා
ඔවු . නුබ කියුවා තමයි.
නුබ කවුද ?
කෝ නුබෙ වතුර?
උන් ලඟ කිසිම දෙයක් නෑ. උන් ඔයා ලඟ තියන දෙවල් තමයි ගන්නෙ.
ඒවගේම උන් ඔයාව කයි.
ඒක කරත්තෙ තියනවා.
ඔයා ඒ ගැන කතා කරන්නෙ නෑ?
-ඔයා කොහෙටද යන්නෙ? -බටහිරට.
-මමත් ඔබත් එක්ක එන්නද? -එපා.
ඒත්...
අද රෑට ඉන්න වාසස්ථානයක් අපි හොයා ගනිමු.
මගේ කකුල් තාමත් රිදෙනවා.
දෙයියනේ.
නියම පාරක්
දැක්ම තුල ඉන්න.
දැක්ම තුල ඉන්න. ඒක ඔයාගෙ වැඩක් නෙමෙයි
දැක්ම තුල ඉන්න. ඒක ඔයාගෙ වැඩක් නෙමෙයි දැක්ම තුල ඉන්න. ඒක ඔයාගෙ වැඩක් නෙමෙයි
-මම නුබව දන්නෙ නෑ -මම දන්නවා. මම මේ අහල පහල කෙනෙක් නෙමෙයි.
ආහ් නුබ මේ පලාතෙ කෙනෙක් නෙමෙයි.
-හරි, මට කිසි ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනෙ නෑ. -ඕහ් ! හොඳයි.
හොඳයි.
මම පාරිභෝගිකයෙක් පමනයි.
හොඳයි.
මට සමා වෙන්න. මට ඔයාගෙ අත් දෙක බලාන්න ඕනෙ.
මම ඔවුන්ගෙන් කෙනෙක් නෙමෙයි.
හොඳයි.
මම මගේ මල්ලෙන් දෙයක් අරගන්නයි හදන්නෙ.
-නුබේ ඇඟිල්ල තුවක්කුවේ කොකාගෙන් අයින් කර ගන්න. -හොඳයි.
නියමයි. මේක ෆැන්තම් 900, නෙ
ඇත්තට?
මම 90 වැනි සතවර්ෂෙන් පස්සෙ මෙහෙම එකක් දැක්කමයි.
මට ඒක ලැබුනේ නැගෙනහිර පැත්තෙන්.
-තාමත් වැඩ කරනවද? -ඔවු ඔවු. චාර්ජ් කරගන්න විතරයි ඕනෙ.
මම වෙනුවෙන් ඔබට ඒක කරන්න පුලුවන්ද ? මට දෙන්න... මම ලඟ කේබල් තියෙනවා.
මට කේබල් අවශ්‍ය නෑ. මට ඕනෙනම් ඉක්මන් අරෝපනය ඔබ වෙනුවෙන් යොදා දෙන්න පුලුවන්
නියමයි
මම කියුවෙ, ඔබ ලඟ කාසි තියෙනවනම් විතරයි
ඔවු. ඇත්තෙන්ම
ඔවු, මම ලඟ තියෙනවා යමක්
-හොඳයි. -ඒක අමරිකානු නිෂ්පාදනයක්.
ඕහ් නියමයි. මම ලඟ මේ වගෙ ඒවා ගොඩක් තියෙනවා.
-ඔයා ලඟ තියෙනවද? -ඔවු.
ChapStick ( තොල් වියලීම වලක්වා ගැනීමට ආලේපනය කරන්නක්) එහෙම නැද්ද? ඔබ ලඟ ChapStick( තොල් වියලීම වලක්වා ගැනීමට ආලේපනය කරන්නක්) එහෙම නැද්ද?
මම ලඟ චැප්ස්ටික් නම් නැහැ. නමුත්. පූස් තෙල් නත් තියෙනවා. අලුත් පූස් තෙල්.
-නෑ නෑ. -ඒක බොහොම හොඳයි. ඒක හොඳයි...
-එපා එපා.. -එක විදියටම වැඩ කරනවා.
සෙල්ලම් බඩු එහෙම නැද්ද?
නෑ . මම ලඟ නෑ. මම සෙල්ල්ම කරන්නෙ නෑ. ආහ්. ඒත්...
-ඕහ් ! නියමයි. -වී ඩූ චිකන් !.
-නියමයි -නියමයි. හොඳයි.
හොන්ඳයි. හොඳයි.
හොඳයි. දැන් මේකත් එක්ක මේවා.
ඇත්තෙන්ම. මේවා දැන් ඔබගේ.
හොඳයි. මට දෙන්න පැය කිහිපයක්.
-ආරෝපනය කරන්න හොඳින්. -ස්තූතියි.
එතකන් මේ හරස් වීදී වල ඔබට සැරිසරමින් ඉන්න පුලුවන්
නෑ. මම මෙතනට වෙලා ඉන්නම්.
-බාර් එකත් දැන් විවුර්ත කරන්න ලඟයි. -මම මෙතන ඉන්නම්.
ඔබට මාව විශ්වාස නෑ නේද?
-මම මෙතනට වෙලා ඉන්නම්. -හොඳයි.
කාර්නියි.
පාරවල් තුල සැරිසරන කන්ඩායමක් මේ දැන් නගරයට ආවා. ඔවුන් ලඟ ඔබට යමක් දෙන්න තියෙනවලු
පොත්?
බෑග් එකක් පුරවලා.
ඔවුන්ට කියන්න, මට ඒ හැම එකක්ම බලන්න ඕනෙයි කියලා
අපි හොඳට කෙරුවා
ඔබට අවශ්‍ය එක මෙතන තියෙනවද?
නෑ.
මටනම් තේරෙන්නෙ නෑ. ඒක ෂිට් ලෝඩ් ගේ පොත්
නුබ තේරුම් ගන්න මහන්සි වෙන්න ඕනෙ නෑ..
මට තේරුනා. මේ ටික මට තියලා, අපි යාලුවො වෙමු.
මට නුඹ කෙරෙහි විශ්වාසයක් තියෙනවා. ඒක උබට හොයා ගන්න පුලුවන් වෙයි
ඉන්න, මට මේකත් හම්බුනා.
මේකනම් , නියම තෑග්ගක්
-ඒක ෂැම්පෝ බෝතලයක්. -ඇත්තට?
හැම දෙයක්ම මගේ අතෙයි තියෙන්නෙ, , නුඹයි, නුඹේ ගෝලයිනුයි කොන්ද කෙලින් ඉන්නකන්.
එහෙනම්, අයෙත් පාර පැත්තට යන්න.
ඒ වගේම අපි ඔබේ පොත හොයලා ගෙනත් දෙන්නම්
ඒ පිලිබඳව මගේ කිසිම සැකයක් නෑ.
නුබ එක එකාව යවනවා. අඩුම තරමෙ එකෙක්ටවත් පොතක් කියවන්නවත් බෑ.
කිසි පුදුමයක් නෑ. උන් කිසිම දෙයක් හොයා ගන්න එකක් නැති එක.
ඔවු. මම පාවිච්චි කරන්නෙ මම ලඟ තියෙන ආයුධ.
කැමතිනම් නුබටත් ගිහිල්ලා උන් එක්ක එකතු වෙන්න පුලුවන්
මේවට මොකද කරන්නෙ?
පුච්චලා දානවා.
මේ හරස් මාවත තුල තියෙන තැනේ, මිනිස්සුන්ට වතුර එහෙම තියෙනවද?
ඔවු, හැබැයි නුබට ගෙවන්න පුලුවන්නම් විතරයි.
මෙන්න.
සුවඳ බලන්න මේකෙ
පාරවල් වල සැරි සරන්නන්ට තමයි හම්බුනේ.
කවුද දන්නෙ?
මේක සමහරවිට ලෝකෙ තියන අවසාන ෂැම්පෝ එක වෙන්න ඇති.
දැන් ඒක ඔයාගෙයි.
ඔවුන්ට පොත හොයාගන්න පුලුවන් උනාද?
නෑ.
කෝ බලන්න.
-හරි ඒක මොනවා වෙන්න පුලුවන්ද? -වතුර.
ඒව තමයි හොඳ දේවල්.
මට මේ දේවල් ලබා ගන්න මගේ දේවල් විකුනන්න ඕනෙ. ඒ නිසා ලාබෙටනම් ඉල්ලන්න එපා
හරි.
භාගයක් පුරවලා දෙන්න පුලුවන් වෙයි
එක අරගෙන ගිහිල්ලා පුරවගෙන එන්න.
ඉන්න. ඔයාට මේක ඕනෙ වෙයි.
පොඩ්ඩක් එහාට වෙන්න පුලුවන්ද?
ස්තූතියි.
ඒ මගේ පූසා.
හොඳයි අභ්‍යාවකාෂ මිනිහො.
මම දැක්කා නුබ ඌව බාර් එකෙන් පන්නන්න හදනවා
නෑ. මම ඌට ටිකක් කෑ ගැපුවා විතරයි. මම ඇත්තටම ඌව පැන්නුවෙ නෑ..
උබ ඌට නුබේ අත ඉස්සුවා.
ආයෙත් ඒක වෙන්නෙ නෑ. මම පොරොන්දු වෙනවා.
හේයි, " මාර්ට්ස් ", තව වීදුරුවක් ගත්තොත් මොකද?
අර පූසා මෙහෙට එන්නෙ අවුරුදු දෙකක වෙලේ ඉඳලා.
නුබට වැඩිය ඌ මෙතනට වටිනවා
මට මෙතන කිසි ප්‍රශ්නයක් ඇති කරගන්න ඕනෙ නෑ.
ඇත්තට, ඒක ගොඩක් නරක සිතුවිල්ලක්. මොකද...
මම දන්නවා උබ මොනවගේ එකෙක්ද කියලා.
පාරේ යන අහිංසකයින් මරලා දාන, මිනිමරුවෙක්.
උබ දන්නවද, මේ කරන දේවල් හැම දේකටම නුබට ගිණුමක් තියනවා කියලා
දන්නවද ඒක?
ඒකට කමක් නෑ.
මම මගේ අඩුම කුඩුම ටික අරගෙන , මෙතනින් යනවා
-හොඳයි. -හොඳයි, සහෝදරයා?
ඔවු.
නවත්තන්න!
කරුනාකරලා.
ඒ වගේම ! නුඹ කවුද ?
කවුරුත් නෙමෙයි
ඒක ගැන මට සැකයි.
මගේ බාර් එකේ නුබ මරලා දාපු එවුන්නම් "නිකම්මු" !
ඒත් නුබ දන්නවනේ.
-ඔහු ඔවුන්ගෙන් එකෙක් නෙමෙයි. -නියමයි.
මේක ශිෂ්ට සම්පන්න නගරයක්. අපි මිනීමස් කන්නෙ නෑ.
ඉස්සර වගේ අපි වැඩිය මිනිස්සුන්ව දකින්නෙ නෑ. කිසි කෙනෙක්ව
-නුබ කියවනවද? -හැමදාම.
නියමයි. ඔබට හොඳයි. මමත් කියවනවා.
නුබ දන්නවද, ඒක හරිම විහිලුයි.
කාලය මොනවා උනත්, නුබ සහ මම වගේ අය, අපි තමයි අනාගතය
නුබට මගෙන් මොනවද ඕනෙ?
කෙලින්ම ප්‍රශ්නෙට!
මම ඒකට කැමතියි!
නුබ නිකම්ම ඉගනගත්ත කෙනෙක් නෙමෙයි.
මම කිසි දාකවත් දැකලා නෑ නුබ හැසිරුවා වගේ තමන්ව හසුරන කෙනෙක්ව.
No comments yet. Be the first to leave one.