Οι πρώτες 200 γραμμές.
සමාවෙන්න.
සමාවෙන්න මට. පොඩ්ඩක් ඉඩ දෙන්න.
හත් දෙයියනේ!
ලීස් ඩයිනර් එක ළඟ. හතර දෙනෙක්ට විතර අනතුරු වෙලා. මට ගිලන්රථ දෙකක් ඕනා.
මොන මගුලක්ද මෙතන වුණේ? කවුරු හරි මෙයාලව හැප්පුවද?
නෑ, වලියක් ගිය එකයි වුණේ.
එක හාදයෙක් ඔහොම මෙහෙම කරද්දි මෙයාලා ඔක්කොටම ගැහුවා.
එයා තාම ඇතුලේ.
අර ඉන්නෙ එයා.
මේ පැත්ත හැරෙන්න මහත්මයා. මට ඔයාගෙ අත් පෙන්නමු.
හෙමීට.
හමුදා හැඳුනුම් පතක්.
කල් පැනපු.
ඩොලර් 38ක්.
ආයෙ තව දත් බුරුසුවක්.
හැබැයි ගෙදර ලිපිනයක් නෑ.
වෙන විදිහකට කියනවා නම්, ගෙයක් නෑ.
දරුණු විදිහට අදත්තේට්ටම් කරන එක මේ ප්‍රාන්තයේදි දෙවනි මට්ටමේ අපරාධයක්, මිස්ටර්...
රීචර්. මුල් නම ජැක්. මැද නමක් නෑ.
අර තමුන් ගැහුව කොල්ලො ටික සාක්‍ෂි දෙන්න පුළුවන් තත්ත්වෙට ආවම තමුන් අවුරුදු 10ත් 20ත් අතර ගානකට හිරේ යයි.
මෙයාගෙ විස්තර ටික එහෙම ගන්න. මෙයාව ජනපදයට අරගෙන එන්න.
ඊළඟ තත්ත්පර 90 ඇතුළත දේවල් දෙකක් වෙන්නයි යන්නෙ.
මොකද්ද කිවුවේ?
මුළින්ම, අතන තියෙන ෆෝන් එක රින්ග් වෙන්නයි යන්නෙ.
දෙවනියට.
තමුන් හිරේට යන අතර මග මේ මාංචු දෙක දාගෙන ඉන්නයි යන්නෙ.
ඒක නම් මාරම මාර අනාවැකියක්නෙ, මිස්ටර් රීචර්.
ඔය වර්ජිනියාවෙ, ඇලෙක්සැන්ඩ්‍රියාවල තියෙන 110 වෙනි CID හමුදා පොලීසියේ මේජර් ටර්නර් වෙන්න ඕනා.
ඔහෙයි අර එළියෙ ඉන්න කොල්ලොයි වැරැද්දක් කළේ...
එක්සත් ජනපද හමුදාවට අයිති භූමියක් පාවිච්චි කරන්න ගිහිල්ලා.
තමුන් මොනව ගැනද මේ කියවන්නෙ?
නීතිවිරෝධී සංක්‍රමනිකයන්ව පැහැර ගන්න එක.
එයාලව විකුණන එක.
හමුදා පොලීසිය දැන් මග එන ගමන්.
තීරණේ ගන්න එක මට භාර දුන්නා නම්, මං කෙළින්ම උඹව මරලා දානවා.
එයා දිගටම අරකට කෝල් ගන්නයි යන්නෙ.
ෂෙරිෆ් රේමඩ් වුඩ්.
තමුසෙ කවුද?
තමුන් බලාපොරොත්තු නොවෙච්ච කෙනා.
ස්තූතියි.
එක්සත් ජනපද හමුදාව. 110 වෙනි සේනාංකය, සාජන්ට් ලීච්.
මේජර් ටර්නර්ව සම්බන්ධ කරන්න, කරුණාකරලා.
පොඩ්ඩක් ඉන්න.
මේ ටර්නර් කතා කරන්නෙ.
මේජර් එස් ටර්නර්ද?
මේ එයා තමා. මං මේ කාටද කතා කරන්නෙ?
මේ ජැක් රීචර්.
විහිළු එපා? හොඳයි ඉතින්, අන්තිමේදි කතා කරන්න ලැබිච්ච එක ගැන සතුටුයි.
අපිට අර ෂෙරිෆ් ගැන තොරතුරු දුන්නට ස්තූතියි.
කොහොම වුණත්...
මට ඔයාටයි ස්තූති කරන්න ඕන වුණා අමාරු තත්වෙකින් ගොඩ එන්න මට උදව් කළාට.
ආ, ඒක නෙවෙයිද හමුදාවෙ අය එකිනෙකා වෙනුවෙන් කරන්නෙ, මේජර්?
හිටපු මේජර්.
මේජර් කෙනෙක් වුණ කෙනෙක් හැමදාම මේජර් කෙනෙක් තමා.
ඔයා කොහේ ඉඳන්ද කතා කරන්නෙ?
නිදහසෙන් එළියෙ ඉඳන්, මං හිතන්නෙ.
ඔයාට හරියටම විශ්වාස නෑ?
ඒක ඇත්තටම වැදගත්ද? මං හුඟක් ඉන්න තැන් මාරු කරනවා.
- මට එහෙම ආරංචියි. - වෙන මොනවද ඔයාට ආරංචි?
අයියෝ මොනාද අප්පා. ඔයා මේ පැත්තෙ පුරාවෘත්තයක් වගේනේ.
සමහර අය තාමත් කල්පනා කරනවා ඇයි ඔයා ගියේ කියලා.
අපි කියමු මං එක දවසක් ඇහැරිලා බලනකොට නිළ ඇඳුම ඇඟට ගැලපුනේ නෑ කියලා.
එක්සත් ජනපද හමුදාව. 110 වනි සේනාංකය, සාජන්ට් ලීච්.
ජැක් රීච්ර් මේජර් ටර්නර්ට.
පොඩ්ඩක් ඉන්න, මේජර්.
රීචර්.
කොහොමද මගේ කාර්යාලය?
මං මේ දැන් එතන තමා ඉඳන් ඉන්නෙ.
මේ මේසෙ ලොකු පළුද්දක් තියෙනවා.
සමහර අය කියනවා ඔයා ඒ පළුද්ද කරේ කාගේද ඔළුවක් වද්දලා කියලා.
ඒක ඇත්තද?
මං කරපු ලොකුම දේ නෙවෙයි.
ඔයා ආයෙම කරදරේ වැටිලා නෙවෙයි නේද?
මට ආරංචියි ඔයාට කරදර හම්බෙන විශේෂ පුරුද්දක් තියෙනවනෙ කියලා.
නැත්නම් කරදර හොයන පුරුද්දක්.
ඔව්, මං මේ හිත හිත හිටියෙ, ඔයා මං වෙනුවෙන් කරපු දේට ඔයාට රෑ කෑමක් දෙන්න ඕන කියලා.
ආ, රෑ කෑමක්. හැබැයි ඔයාට ඒ තීරණේට එන්න නම් ලොකු කාලයක් ගියා.
ඔයා කවද්ද වොෂිංටන් එන්නෙ?
මං ඒක අන්තිමට කියන්නම්කො.
එහෙනම් ඒක වෙයි කියලා මං හිතන්නෙ නෑ.
කෝ ඔයා මුකුත් කියන්නෙ නෑනෙ ඉතින්.
මං මේ හිතන්නෙ මං ඔයාව හම්බෙන්න කැමතිද කියලා.
- කොයි පැත්තටද ඔයා නැමෙන්නෙ? - හිතාගන්න බෑ.
හරියටම කියන්න බෑ ඔයාට මං ගැන බලාගන්න පුළුවන් වෙයි කියලා.
මට කරදරයක් නෑ.
හම්ම්, කරදරයක් කියල හිතන්න. චුට්ටක් විතර.
පරිස්සම් වෙන්න, රීචර්.
ජැක් රීචර්, මේජර් ටර්නර්ව හම්බවෙන්න.
මේජර් රීචර්. සාජන්ට් ලීච්. අපි ෆෝන් එකෙන් කතා කරලා තියෙනවා.
නැවතත් සාදරයෙන් පිළිගන්නවා.
රීචර් විතරයි.
මං දැන් සාමාන්‍ය වැසියෙක්.
එහෙමයි, සර්. මං ඔයාව උඩට එක්ක යන්නම්.
මට සමාවෙන්න, මං මේ...
- හොය හොය හිටියෙ... - ඇතුළට එන්න, මේජර්.
සෑම් මෝගන්. එන්න ඇතුළට.
එන්න ඇතුළට.
වාඩිවෙන්න.
ඔයා ගැන හුඟක් අහලා තියෙනවා.
මං මේ මේජර් ටර්නර්ව හම්බවෙන්න ආවෙ.
අප්පා? හැබැයි ඒක නම් ප්‍රශ්නයක්.
මේජර් ටර්නර්ව සේවයෙන් අයින් කරලා තියෙන්නෙ.
මං එයා එක්ක දවස් දෙක තුනකට කළින් කතා කළානෙ.
එයාව අත්අඩංගුවට අරගෙන තියෙන්නෙ.
යුද්ධාධිකරණය තාම තීන්දුව දුන්නෙ නෑ.
මොන චෝදනාවක් මතද?
ඔත්තු බැලීම.
වෙන කෙනෙක්ව පත් කරනකම් මං එයාගෙ රාජකාරිය භාර ගන්නවා.
ඔයාට මට උදව් කරන්න පුළුවන් දෙයක් තියෙනවද?
නෑ. මේක පුද්ගලික ගමනක්.
ඔය දෙන්නා ඔයා මෙතන අණදෙන නිලධාරියා වෙලා හිටිය කාලෙ ඉඳලම අඳුනනවද?
නෑ. කවදාවත් හම්බෙලා නෑ.
මේ නරක ආරංචිය දෙන්න වුණාට කනගාටුයි, මේජර්.
හිටපු මේජර්.
සර්, මට ඔයාට කළින් කියන්න ඕන වුණා.
- ඒත්? - කියන්න එපා කියල නියෝග කළා. කර්නල් මෝගන්ම.
එක්කෝ ඔයා දැන් මට කිවුවෝතින් හොඳයි.
අවංකව කතා කරන්න, සාර්ජන්.
මේජර් ටර්නර් කියන්නෙ විශිෂ්ඨ නිළධාරිනියක්, සර්.
එයාට තාමත් නීතීඥයෙක්ව දීලා නැද්ද??
ඒ ගැන කිසිම තොරතුරක් පිටට දෙන්න එපා කියල අණ කලා, සර්.
තේරුණා.
කොයි වෙලෙත් අණ පිළිපදින්න, සාජන්ට්.
දැනගන්න ආසාවක් විතරයි, කවුද ඔයාගෙ පුහුණු කඳවුරේ අධීක්ෂණ නිළධාරියා?
සාජන්ට් ග්‍රීන්, සර්.
අපි නිකමට කියමු සාජන්ට් ග්‍රීන්ට නීතිමය ප්‍රශ්ණ තියෙනවා නම්...
ඔයාට එයාට ගැලපෙන නීතීඥයෙක්ව කියන්න පුළුවන් වේවිද?
ආ ඔව්, පැහැදිළිවම.
මං නම් අර අධි ආරක්‍ෂිත හිරකාරයින්ව රඳවන ඩයර් කඳවුරේ ඉන්න කර්නල් මූක්‍රොෆ්ට් හොඳයි කියලා කියනවා, සර්.
කර්නල්?
ඔයානෙ මේජර් සුසෑන් ටර්නර් වෙනුවෙන් පත් කරලා ඉන්න නීතීඥයා?
මං ජැක් රීච්ර්. 110 වෙනි සේනාංකයේ හිටපු අණදෙන නිළධාරියා.
මං මේ කල්පනා කර කර හිටියෙ ඔයා කොයි වෙලේද එන්න යන්නෙ කියලා.
මේජර් ටර්නර් ඉල්ලුවා මොනම හේතුවක් නිසාවත් ඔයාට එයාව බලන්න එන්න දෙන්න එපා කියලා.
- ඇයි එයා එහෙම දෙයක් කියන්නෙ? - සමහර විට එයා ෆයිල් එක කියවන්න ඇති.
"අධිකාරි විරෝධී, සමාජ විරෝධී..."
නීතීඥ විරෝධී.
දරුවා ගැන නොබලන තාත්තෙක්?
මොකද්ද කිවුවෙ?
මේකෙ තියෙනවා ඔයා කවදාවත් ළමයගෙ නඩත්තු මුදල ගෙව්වෙ නෑ කියල.
මං තාත්තා කෙනෙක් නෙවෙයි.
කැන්ඩීස් ඩට්න් කියලා ගෑණු කෙනෙක් නම් ඒකට එකඟ වෙන්නෙ නෑ.
එයා හමුදාවට කතා කළා, එයාගෙ දුවට වන්දි ඉල්ලලා.
සමන්තා ඩට්න්. එයාට දැන් 15යි.
- මේක අත්වැරැද්දක්. - ඒ දරුවො සාමාන්‍යයෙන් අත්වැරදි තමා.
මෙයාගෙ අම්මගෙ පෙර වැරදි දෙකක් තියෙනවා: ගණිකා වෘත්තීයයි නීති විරෝධී මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමයි.
මේ දරුවා එයාගෙ මුළු ජීවිත කාලෙම ඉන්නෙ අනාත නිවාස වලයි, ඒවගෙන් පිටයි.
- මොනා හරි හැගීමක් තියෙනවද ඒ ගැන? - අනාත නිවාසෙ හැදෙන එක ගැනද? ජීවිතේ මෙලෝ රහක් නෑ.
මං කිවුවේ ළමයා ගැන.
මට ඇති දරුවෙක් නෑ. මං කවදාවත් කැන්ඩීස් ඩට්න් ගැන අහලා නෑ.
මං මෙහාට ආවෙ මේජර් ටර්නර් සම්බන්ධව.
එයාලා ළඟ මොනවද තියෙන සාක්‍ෂියක්ද?
හාඩ් ඩ්‍රයිව් එකක්, ටර්නර් පදිංචි තැන තිබිලා හම්බෙච්ච රහසිගත තොරතුරු තියෙන.
අනුමානය තමයි එයා රහස් විකුණනවා කියන එක.
එතකොට එච්චරද?
මොනාද තමුන්ට ඕනා? එයා බුර්කාවක් ඇඳගෙන තලේබාන් කාරයෙක් එක්ක ඩ්‍රින්ක් එකක් ගන්න ෆොටෝ එකක්ද?
එයා ඔයාට මොනවද කිවුවෙ?
හෙට වෙනකම් එයාට කතා කරන්න බෑ.
මහජන ආරක්‍ෂක හේතු.
එතකොට තමුන් ඒක පිළිගත්තද?
කොහෙන්ද තමුන් තමුන්ගෙ නීති උපාධිය ගත්තෙ?
ඉස්සර ඔයා හොඳ නීතීඥයෙක් කියන එක වෙන්න පුළුවන්, කර්නල්.
හැබැයි මට නම් පේන්නෙ...
තමන්ගෙ විශ්‍රාමික වැටුප අනතුරේ දානොගන්න ඕනම දෙයක් කරන්න පුළුවන් වයසක නාකියෙක්ව.@
තමුන්ට ඔය නිළ ඇඳුමෙන් කියවෙන්නෙ මොකද්ද කියන එක මතක් වුණාම මට කියන්න.
ස්තූතියි.
අපි කොච්චර වෙලාවක් මේක කරන්න ඕනද? මට බඩගිනි වේගෙන එන්නෙ.
පොඩ්ඩක් ඉවසන් හිටහන්කො.
- අරූ මොනව කනවා කියලද උඹ හිතන්නෙ? - කට වහගනින්.
- අළුත් තුවක්කුවද? - ඔව්.
අප්පා, ඒක නියමයි. ඒකෙන් උඹේ අත ලොකුවට පේනවා.
මොකෝ, උඹ ලොකු අත් වලට කැමතිද?
- මං මේකක් ඉක්මණටම උඹේ මූණට තියනවා... - ඒයි, ඒයි.
- කොහාටද අරූ ගියේ? - මන්දා, සමහර විට පීසා එකක් ගන්න යන්න ඇති.
උඹ හරි නම් ඌ දිහා බලාගෙනයි ඉන්නයි ඕනා.
මොකෝ, උඹ හිතන්නෙ මගේ පස්සට ඇස් තියෙනවා කියලද?
කොහොමද වැඩේ?
එපා!
පෙන්නපං.
පස්සට විසි කරහං.
මං පස්සෙන් එනවට කැමති නෑ.
මං පස්සෙන් එනවට කැමති නෑ.
කළින් අර අඩි පාරෙ.
ඊට පස්සෙ කඩේ.
පුංචි හොරා.
- ඔයා පොලිස්කාරයෙක්ද? - මං පොලිස්කාරයෙක් වගේද?
මත්ද්‍රව්‍ය අල්ලන එකෙන්, සමහර විට.
ඔයා හුඟක් මත්ද්‍රව්‍ය අල්ලන අයව දන්නවා?
කොණ්ඩ මොස්තරෙයි දන්නෙ.
ස්තූතියි. මංමයි කපාගත්තෙ.
එහෙන්ම, ඔයා හොයන්නෙ අමුතු දෙයක්.
හම්බෙමු.
ඔයා කැන්ඩීස් ඩට්න්ගෙ දුවද?
- මේ පාර එයා මොකද්ද කරේ? - මුකුත් නෑ.
මං පරණ යාළුවෙක්.
ඇත්තට?
හොඳයි ඒ වුණාට එයාට තවත් ඒ ජාතියේ දෙයක් කරන්න ඕන වෙන්නෙ නෑ.
ඒක නෙවෙයි මං කිවුවෙ.
ඔයා මගේ අම්මව නම් හොයන්නෙ, මං එයා එක්ක නෙවෙයි ජීවත් වෙන්නෙ.
කා එක්කද ඔයා ජීවත් වෙන්නෙ?
No comments yet. Be the first to leave one.