Revolution

Revolution

Λήψη Sinhala Υπότιτλων

Σεζόν 1

Πληροφορίες έκδοσης

Revolution 2012 S01E15 HDTV x264-LOL
Ένα Σχόλιο από hasi
get more sinhala subtitle movies

Ετικέτες

HDTV
hdtv
x264
HD
Δημοσιεύτηκε στις: 2013-08-03
Λήψεις: 32
Για Άτομα με Προβλήματα Ακοής: Yes

Προεπισκόπηση υποτίτλων Sinhala

Οι πρώτες 200 γραμμές.

රෙවලූෂන් පහුගිය කොටස් වලින්

මයිල්ස් හා මොන්රෝ ඔවුන් එකට හිටියා?

ඔවුන් හොදම යාළුවෝ අපි පවුලක් මයිල්ස්

ඔයා මට කිසිම දෙයක් නෙවේ

ඔහුව මරන්න

මම හිතන්නේ මොන්රෝට ඒක බලපාලා

ඔහු පරණ කෙනො වුනේ නැ ඔයා ගියාට පස්සේ

මට බිරිදක් හිටියා

අම මොකද වුනේ

මොකද වෙන්නේ ඒක ආයේ වු‍නොත්?

මම ඇයව ආරක්ෂා කරේ නැ ඇරොන්!

තැනක් තියෙනවා "කුළුණ" කියලා කියන

ඉතින් අපිට එතනට යන්න වෙනවා , හරි?

අපිට බලය නැවත ලබාදෙන්න ඕනේ.

මේක කියාවි ඔයාට දැනගන්න ඕනේ හැමදේම

ඔයාගේ බඩු අහුරාගන්න අපි ජෝර්ජියා වලට යනවා

මයිල්ස් මැතිසන් ජනාදිපතිතුමියනි

මට ඕනා ඔයාවයි ඔයාගේ කැරලිකාරයොයි

මොන්රෝට ඇතුලින් පහර දෙන්න

ඔහුට හැමදේකින්ම යුද්ධයක් ඕනේනම් ඔහු ඒක ලබාගනිවි

සර්

කපිතාන් ඩික්සන්

මම කියන්නද ජෝර්ජියා සමුහාණ්ඩුවේ

පිලිගැනිම වැඩි වෙනවා අද ඔබවෙනුවෙන් තියෙන

වාර්තාව, කැප්ටන්?

මිලිෂියා වල ගැලවුම් කාරයෝ එකෙක්වත් නැ.

අහිමිවීම්?

කැරලිකාරයෝ 9යි, ජෝර්ජියානුවෝ 13යි.

තවම ඒක ඒක නියම විජයග්‍රහණයක්.

ස්තුතියි ඔයාට වාර්තාවට

මම ඒ බැල්ලිගේ පුතාට වෛර කරනවා

එකම හේතුව ෆොර්ස්ටර් ඔහුව මෙහේ තියාගන්නේ

අපි දිහා ඇහැ ගහා‍ගෙන ඉන්න

අපිට ඇයගේ හමුදාව ඕනේ ඔහු තමා සම්බන්ධය

මයිල්ස් ඕවා අතැරලා දාන්න අපි දිනුවා

මිනිස්සු 22ක් නැතිවුනා අපිට ඒක කරන්න ගිහින්

ඉතින් මට දකින්න දෙන්න මේක ගැන කෙලින්.

ඔවුන් අපේ කාර්බන්ඩේල් හා මැරයන් බලකොටු අල්ලගත්තා?

ඒ වගේම ඉවන්ස්විල්, සර්

එහෙනන් කැරලිකාරයොයි දිනන්නේ.

මෙහෙමයි ඒ කැරලි කාරයෝ විතරක්ම නෙවේ

ඔවුන්ට උදව් ලැබුනා "පීච් කන්නන්ගෙන්"

ඒ වගේම මම ඒකාන්තයෙන්ම කියන්නේ නැ ඔවුන් දිනනවා කියලා...

ඇත්තට?

මොකක්ද එහෙනන් ඔයා කියන්නේ?

පොඩි බාධා කිරිම් වගයක්....

මයිල්ස්ගෙන්

මයිල්ස් ඔවුන්ව හසුරුවන්නේ

විශ්වාසයි, ඔහු පොඩියට පටන් ගනිවි

මට මතකයි අපේ බලකාය පොඩි කාලේ

බලන්න ඔහු ඒක හරවපු හැටි

නැ

අපි ඔහුව මරන්න ඕනා

දැන්ම අපි ඔහුව දැන්ම මරන්න ඕනා

ඊලග සතියේ නෙවේ, ඊලග මාසේ නෙවේ.

දැන්

ඔහුව හොයාගන්න එක ලේසි නැ සර්

අපි ඒකට උත්සහ කරා

අපි ඔහුව හොයන්න යන්නේ නැ,කැප්ටන්.

ඔහුයි අපිව හොයාගන්න යන්නේ...

ප්ලෙයින්ස් දේශයට පිලිගන්නවා

ඒක නවත්තනවා, කැප්ටන්.

නියෝග සර්?

ඔවුන් හැමෝම විසුරුවා හරින්න

හරි ..සර්

ඒක ... නියම නගරයක්, ජෙනරල්

නිවසට පිලිගන්නවා

ස්තුතියි

වොරන්ගේ දිනපොතෙන් මොකක් හරි හම්බවුනාද?

ඒක හරියට ඩාවින්සි න්‍යාය වගේ.

ටික වෙලාවක් ගතවේවි මට ඒක පරිවර්ථනය කරන්න

සමහර විට මට උදව්කරන්න පුළුවන් වේවි

ඔයා අපේ සැපයුම් ටික බලා ගත්තොත් හොදයි

හරි

උසස් උපාධි දෙකක් m.I.T., ඒත් මම

සාප්පු සවාරි යන්නයි ඕනේ

නියමයි

නියම හම් ඇවිල්ලා ඔයාලගේ හම් ගන්න

හේ නියම හම් ගොඩක් හොද හම් රෙදි

නියම බැටළුවොන්ගෙන් හදපු

ඔහ් අයියෝ ඔයා දන්නවා ඔයාට ඒක ඕනේ කියලා

වැස්ස පටන් ගත්තාම ඔයා පතාවි ඒක ඔයා ලග තිබුනානම් කියලා

ඔයා තමයි මට තියෙන එකම ප්‍රශ්ණය

ප්‍රිෂ්සිල්ලා?

ප්‍රිෂ්සිල්ලා!

ඉතින් කොහොමද අපි?

හතුරු ආයුධ දුසිම් තුනයි

ඔයා හොදයි ඊයේ එතන කරපු දේ

ඔයා හොදින්ද?

ඇයි මම එහෙම වෙන්නේ?

මොකද අපි නොනවත්වා සටන් වදින නිසා

ඒ වගේම ඒකෙන් පුළුවන්... දන්නවනේ, ඔයාගේ ඔළුව විකාර කරවන්න

ඉතින්... ඔයාට ඕනැවුනොත්...

මට සමාවෙන්න, අපි මේක නොකර ඉමුද?

මොකක්ද? ඔයාට කතාකරන්නද ඕන?

එහෙනන් ඔයයි මගේ අම්මයි අතර වුනේ මොනවද කියලා කතාකරමු

ජෙනරාල් මැතිසන්

මිලිෂියා පැනයන්නෙක් හමුවුනා කි.මි 10කට එහායින්

ඔහු කිව්වා හැමතැනම ඔහු ඔයාව හොයව්වා කියලා

හරි ඔයා දන්න දේ මට කියන්න

ඒක ජෙනරල් මොන්රෝගෙන් සර්

ඒ වගේම ඒක පෞද්ගලිකයි

ඔහුව ඔයාට ඇහුනා

ජෙනරල් මොන්රෝ ඇහැව්වා ඔයාට එහුව හමුවෙන්න කියලා

ඔයාගේ උපන් ගමේදි හවස් වෙද්දි

ඒ වගේම ඇයි මම එහෙම දෙයක් කරන්නේ?

සර් මම ඊලග කොටස කියන්න ඒනේ

ජෙනරල් කියන විදිහටමයි....

ඉතින්... මට සමාවෙන්න

කියන්න

"මයිල්ස් ඔයා තනියෙන් එන්න ඕනේ

"ඒ වගේම ඔයා මට භාර වෙන්න ඕනේ...

"එහෙම නැත්තන් මම ඔයාගේ ගමේ ඉන්න හැමෝම මරනවා

මම දෙවියන් පල්ලා දිව්රනවා

"ඔයා ආදරය කරපු වදවුනු හැමකෙනෙක්ම මැරේවි

"ඔවුන් ඔයාව දන්න නිසා,

ඒමාගෙන් තමා පටන්ගන්නේ"

මම හිතනවා ඒක අපි මෙතන කතාකරොත් හොදයි කියලා

ඔයා බදවාගැනිමට යන්න කලින්

මයිල්ස් ඔවුන් භටයින්ව යවන්නේ යුද්දයට

ඔයා මැරෙන්නත් ඉඩ තියෙනවා ඒක හොද වේවි

අපි හැමෝම හොදින් ඉදිවි

හරි?

සමාවෙන්න මහත්මිය ඔයාට මෙහෙට එන්න බැ

බාස් ඒ මම, එමා

හරි

එමා

අපිට ඔයාව මෙතනට අහිමි වුනා

ඇත්තට?

මගේ පුවලට වුනු දේට පස්සේ,

මම හේතුවක් දැක්කේ නැ ආපහු එන්න, දන්නවද

ඉතින් මේ මොකද?

මේක ඔයාගෙම ආරක්ෂාවට

කොහොමද?මම කිව්වේ ඒ හැමෝම අපිව අධිකරණ ශාලාවට යවනවා

කවුරුවත් කිසිම....

ත්‍රස්ථවාදි බලපෑමක් තියෙනවා

මම හිතන්නේ ඒක එනවා

මොකක්ද? ඇයි?

ඒ මිනිස්සු ඔයාට රිදවාවි මට රිදවන්න හිතාගෙන

බලන්න

මේ මම බාස්

අපි පරණ යාළුවෝ

මම ඔයාව දන්නවා

ඒ වගේම මම දන්නවා ඔයා බොරු කියද්දි

ඔව් ඔයා හරි අපි...

අපි පරණ යාළුවො

එකෙන් ඔයාට අයිතියක් ලැබෙන්නේ නැ

ඔයාට ඔය විදිහට කතාකරන්න මට

සර් ඇතුලට යන්න මම කොහෙවත් යන්නේ නැ

සර් අපි ආයේ පාරක් ඔයාගෙන් අහන්නේ නැ

අත් අහකට ගන්නවා! අයින් වෙනවා!

කෙලවගනින්!

ඩුවෙන්

ඩුවෙන්!

ඇයව මෙතනින් ගෙනියනවා

ඔවුන් හැමෝම ඇතුලට දාන්න දැන්ම

මොනවද ඔයා කරන්නේ? යමු, එන්න

බාස්. බාස්!

ඔයා ඇත්තටම හිතනවද මයිල්ස් ඒවි කියලා?

මම හිතනවා

ඔයාගේ හිතේ තියෙන දේ කියන්න, කැප්ටන්

හොදයි ඔහු එනවානම් ඒක

ඔහු ඇවිල්ලා යටත් වෙන එක විතරක් වෙන එකක් නැ

අපිට ටිකක් වෙලාව අවශ්‍ය වේවි

පැහැදිලි ඉලක්කයක් ගන්න

ඔයා මාව වාශ්වාස කරන්න ඕනේ

ඔයා ගෙදර හිටියානම් මීට වඩා ආරක්ෂිත වේවි, සර්

මේක මගේ ගෙදර, කැප්ටන්

මොනවද වෙන්නේ? කොහෙද මයිල්ස්?

පැය කිහිපයකට කලින් අතුරු දහන් වෙලා

කොහේද ඔහු ගිහින් තියෙන්නේ?

කෙල්ල ඔයාගෙන් ප්‍රශ්ණයක් ඇහුවේ

ඔහේ උත්තර දෙනවාද නැත්තන්?

හරි ....හරි... ඔයා අපිට හැමදේම කියනවා හරි

තේරුණාද?

මයිල්ස් රෑ වෙද්දි එතනට ගිහින් ඉදිවි

ආයෙත්

ඔහුට ඇත්තටම එන්න ඕනාද?

ඔහු අපිට තෝරාගන්න දෙයක් ඉතුරු කරලා නැ

අපිට ඔහුගෙන් අහන්න බැරිද ඒක ඉක්මණ් කරන්න කියලා?

චාර්ලි මයිල්ස්ට මුකුත් වෙන එකක් නැ. ඔව් මම දන්නවා

මම මයිල්ස් ගැන නෙවේ වද වෙන්නේ

මොන්රෝ එතන ඇත්තටම ඉන්නවානම් මම හරියටම දැනගන්න ඕනේ

මයිල්ස් ඇත්තටම ‍මේ පාර එහුව මරනවාද කියලා

ඇරෝන් ඇරෝන් ඔයා පැය ගානක් තිස්සේ හොයනවා

ඇරොන් හේ

ඔයාට විහ්වාසද ඒ ඇය කියලා?

ඔයා හිතනවද මම මගේ බිරිදවත් හරියට අදුරන්නේ නැ කියලා?

ඒක ලොකු කාලයක් සමහර විට ඒක ඔයා මවාගත්ත දෙයක්ද දන්නේ නැ

මම ඒක මවාගත්තේ නැ

මම මෙතනින් යන්නෙ නැ

ප්‍රිස්සිල්ලා

ඔහ් ඇරෝන්

හායි

හායි

ඉතින් හායි....විතරද

මොනවද ඔයා මෙතන කරන්නේ?

මමත් ඔයාගෙන් එකමයි අහන්න ඕනේ

අපි...

අපිට දර්ශනයේ වෙනස් වීමක් ඕනේ වුනා

More Sinhala subtitles for Revolution

Σχόλια

No comments yet. Be the first to leave one.

Keep it about this subtitle — sync, quality, typos.500 characters left